Green Week

Green Week Green Journalism in Video Journalism

21/04/2022
කොරෝනා වෛරසයෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට සියලු පාසල්වලට උපදෙස්කොරෝනා වෛරසය ආසාදනය වීමේ තත්ත්වයෙන් මෙරට පාසල් දරුවන් ආරක්ෂා...
29/01/2020

කොරෝනා වෛරසයෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට සියලු පාසල්වලට උපදෙස්

කොරෝනා වෛරසය ආසාදනය වීමේ තත්ත්වයෙන් මෙරට පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් හා ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

චීනයේ වූහාන් ප්‍රදේශයෙන් වාර්තා වී මේ වනවිට ලෝකයේ රටවල් කිහිපයකට ම පැතිර ඇති මෙම වෛරසය මින් පෙර රෝග ඇති කළ වෛරසයක් ලෙස හඳුනාගෙන නොතිබූ අතර 2019 වසරේ සිට එය කොරෝනා වෛරසය ලෙස නම් කර ඇත. මෙම රෝගයේ ප්‍රමුඛ රෝග ලක්ෂණය වශයෙන් උණ, කැස්ස, සහ උගුරේ වේදනාව දැක්විය හැකි අතර, හුස්ම ගැනීමේ අපහසුතාව, හුස්ම ගැනීමේ වේගය වැඩිවීම ද මෙහි දී සිදුවිය හැකි බවත් උග්‍ර ආසාදිතයන් සුලු ප්‍රතිශතයකට නිව්මෝනියා වැනි සංකූලතා තත්වයන් ද ඇතිවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙම රෝගයෙන් වැළකීමට පහත උපදෙස් අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.
- දෑත් නිතර පිරිසිදුව තබා ගන්න. මේ සඳහා නිතර නිතර සබන් යොදා දෙඅත් හොඳින් සේදා පිරිසිදු කරගන්න. මේ සඳහා මධ්‍යසාර විෂබීජ නාශකයක් (Alcohol Rub) වශයෙන් ඇති දෑත් පිරිසිදුකාරක දියර ද භාවිතා කළ හැක.

- කිවිසුම් යාමේදී හෝ කැස්ස ඇති වූ විටදී මුඛය හා නාසය ටිෂු කඩදාසියක් භාවිතයෙන්, ලේන්සුවක් භාවිතයෙන් හෝ වැලමිට ඇතුළු පැත්තෙන් හෝ ආවරණය කරන්න.

- භාවිතා කළ ටිෂු කඩදාසි සෞඛ්‍යාරක්ෂීතව බැහැර කිරීමට වගබලා ගන්න.

- අනවශ්‍ය ලෙස නිතර මුඛය, ඇස් සහ නාසය ඇල්ලීමෙන් වළකින්න.

- පවතින තත්ත්වය අනුව නිරෝගී පාසල් දරුවන් පාසලට පැමිණීමේ දී දෛනිකව මුහුණු ආවරණ පැළදීමේ අවශ්‍යතාවයක් නැත.

ආසාදිතයන්ගෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. තීව්‍ර ශ්වසන රෝගයකින් පෙළෙන රෝගීන් සමඟ සමීප ඇසුරෙන් හැකිතාක් වළකින ලෙසත්, එවැනි රෝගියෙකු සමඟ සමීපව කටයුතු කළ අවස්ථාවකදී දැත් හොඳින් පිරිසිදු කරගත යුතු බවත්, වන සතුන්, මියගිය හෝ ආසාදිත සත්වයින් ඇල්ලීමෙන් වළකින ලෙසත්, උණ, කැස්ස, උගුරේ වේදනාව ඇත්නම් මුහුණු ආවරණයක් පැළඳිය යුතු අතර ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගතයුතු බවත් එම උපදෙස් මගින් අවධාරණය කරයි.

එමෙන් ම මේ සම්බන්ධයෙන් කිසියම් පාසලකට වැඩිදුරටත් යම් උපදෙසක් හෝ තොරතුරු වීමසීමක් අවශ්‍ය නම් පාසලට ආසන්නයේ ම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ 0112784872
‌හා‌ේ 0112784163 යන දුරකථන අංක ඇමතීමෙන් අදාළ තොරතුරු ලබාගනිමින් දැනුවත් වන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

මූලාශ : https://www.facebook.com/moe.gov.lk/posts/2516596801993793

21/03/2019
31/10/2018

💚💚💚

29/07/2018
27/06/2018
27/06/2018
27/06/2018
26/06/2018

Comeon Mr.President

28/05/2018
28/05/2018
28/05/2018
28/05/2018

බොන්න දෙන කොප්පෙයි, කෑම ඔතල දෙන කොළෙත් එක්කම කන්න පුළුවන් දැන් 💚😲

23/05/2018
06/05/2018

ලංකාවෙන් පටන් ගෙන ලෝකයට ගිය දේවල් වලින් ටිකක්...

03/05/2018

💚💚 💚💚

26/04/2018
26/04/2018
26/04/2018

26/04/2018
11/04/2018

ලංකාවේ තමයි මේ 😍😍😍

11/04/2018

Green Plate 💚💚💚

  confirms 2017 among the three warmest years on record.
23/03/2018

confirms 2017 among the three warmest years on record.

Weather ready and climate smart.☁️⛅⛈️🌤️🌥️🌦️🌧️🌨️🌩️🌪️🌫️☔🌊💧
23/03/2018

Weather ready and climate smart.
☁️⛅⛈️🌤️🌥️🌦️🌧️🌨️🌩️🌪️🌫️☔🌊💧

World Meteorological Organization

22/03/2018

More people live in cities than ever before and by 2050, 6 billion people or as much as 70% of the global population is expected to live in urban areas. But ...

04/03/2018

One simple target has guided climate-treaty discussions for decades: Keep the rise in average global air temperatures below two degrees Celsius. But is it the right number? WSJ's Niki Blasina explains the two-degree model—and why scientists are now at odds over it. Photo: AP.

මේ සාහිත්‍ය මාසේ පරිසරයට ආදරය කරන ඔබට කියවීමට පොතක්.
18/09/2017

මේ සාහිත්‍ය මාසේ පරිසරයට ආදරය කරන ඔබට කියවීමට පොතක්.

ගහ කොළ, සතා සීපාවුන්,ඇළ දොළවල පිහිනා යන මසුන්, අතු අග සහ විදුලි කම්බි මත ලැග සිටින සියොතුන් ගැනත් මගේ උනන්දුව වැඩුණේ බාල කාලයේ සිටම ය. අගනුවර දී උපත ලැබූවත් කුඩා කාලයේ සිටම හැදී වැඩුණු ක\ුකර පරිසරය…

13/03/2017

:(

25/02/2017

මේ අපිම නේද
මේ අපිම නේද
මේ අපිම නේද
මේ අපිම තමයි බිම වැටිලා ඉන්නේ.
මේ අපිම තමයි මේ සද්දන්තයා බීමට පතිත කලේ
මේ අපිම තමයි නැවත්ත පණ දිය යුත්තේ
මේ අපිම තමයි හැමදේකටම වග කිව යුත්තේ.
මේ අපිම තමයි...

24/01/2017
19/01/2017

හිතන්න හිතන්න... සියලු දේ නැසෙන සුළු බව ඇත්ත. නමුත් අපි අපිම ඇයි මෙච්චර හදිසි, අපේ විනාශය කරගන්න.
මිනිසුන් තාක්ෂණය සොයා ගනිමින් තමා පැවැත්මට සරිලන දේ නිපදවා ගනී. නමුත් ඒ හැම විටකම අපි අපෙන් ඈත් වෙන බව මතක තබාගන්න. පැවැත්ම යනු තාක්ෂණය මතම පදනම් වූ දෙයක් නොවන බවද, එය තවත් පිරිසකගේ බලය, ධනය, කිර්තිය සහ පැවැත්ම තීරණය කරන සාධකයන් පමණි. අපි සැම දෙනෙක්ම ලෝකයේ විවිධ වූ තාක්ෂණයකට නතු වූ ජීවින් වෙමු. නමුත් අපිට හැකිනම් ඒ තාක්ෂණය අපේ ජිවිත සහ පරිසරයේ පැවැත්මට හිතකර ලෙස භාවිතා කිරීමට, අන්න එවිට අපිට තවත් දිගු කාලයක් මේ මිහිමත ජිවත් වීමට සරිලන යහපත් වූ වටපිටාවක් ගොඩ නාග ගත හැකි වේවි. හිතන්න... හිතන්න... ඔබට ඔබ වෙනුවෙන් කල හැක්කේ මොනවද කියා... හමුවෙමු... විනාශ වූ ලෝකයකදී හෝ සොබාදහම රැකුණු ලෝකය දි අපි.

#ආතල්_කන_ඩොයිල් #ඩොයිල්_දුටු_සිහින_රාජ්ජේ

Address


Alerts

Be the first to know and let us send you an email when Green Week posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share