30/01/2024
මතකද ඒ වචන සෙට් එක...😁
Project IGI එහෙමත් නැත්නම් I'm Going In අපි හැමෝම වගේ ප්ලේ කරලා තියෙන first-person shooter ගේම් එකක්. ඉතිං මේ ගේම් එක හදලා තියෙන්නෙ 2000 අවුරුද්දෙ.
ජෝන් කියන සොල්දාදුවා හසුරවමින් ගේම් එකේ තියෙන මිශන්ස් එකින් එක සෙල්ලම් කරන්න තමයි අපිට තියෙන්නෙ. මේ ගමනට අපිට Anya කියලා කෙල්ලෙකුත් උදව් කරනවා. ඒ වගේම එක එක වර්ගයේ ආයුධ එහෙමත් පාවිච්චි කරන්න වෙනවා. ඒ කාලෙ තාක්ෂණය අනුව කන්ට්රෝල් වෙන සතුරන්වත් අපිට සෙට් වෙනවා.
කොහොම හරි සතුරන්ව පරදවලා මිශන් ටික ඉවරන කරන එක තමයි අපිට කරන්න තියෙන්නෙ.
ඉතින් ඒ සතුරො සමහර වෙලාවට අපිට කියන වචන සෙට් එකක් තියෙනවා....
මතකද ඒවා🥺😍
Do you remember what enemies said?
Project IGI (I'm Going In) is a tactical first-person shooter game released in 2000 and developed by Innerloop Studios. It immerses players in the role of David Jones, a former SAS soldier on covert missions.
With its realistic approach, players navigate vast open-ended levels, employing stealth tactics to outwit intelligent enemies. Armed with various real-world weapons and gadgets, players must strategically complete objectives while evading detection.
Project IGI is remembered as a classic title in the first-person shooter genre and is still enjoyed by fans of tactical and stealth-based gameplay.