Ideas for Superior Life

  • Home
  • Ideas for Superior Life

Ideas for Superior Life I am video creator

16/06/2022

ඔබගේ හෝ ඔබගේ ව්‍යාපාරයේ විකිණීමට ඇති ඕනෑම දෙයක් අපගේ වෙබ් අඩවිය හරහා 100% නොමිලේ අපි විකුණල දෙන්නම්. 😍

පහත Whatsapp Link එකට විස්තර හා පැහැදිලි පින්තූර එවන්න 👇👇👇
https://wa.me/message/CYGGLJNXWC2PK1

නැත්නම් අපිට SMS එකක් එවන්න. අප ඔබව සම්බන්ද කරගන්නම්.

අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න - www.adcity.lk
අපව අමතන්න - 0775108930

20/04/2022

ඔයාගෙ Business වැඩි කරගන්න තාම බැරි උනාද? දැන්ම නොමිලේම දැන්වීම් පලකරන්න.. 😍
සහය සඳහා අමතන්න - 0775108930
👇👇👇👇👇
www.adcity.lk

14/04/2022
WWW.ADCITY.LKදැන්වීම් පළකිරීම 100%ක් නොම්ලේ
30/03/2022

WWW.ADCITY.LK
දැන්වීම් පළකිරීම 100%ක් නොම්ලේ

2022 ඔබගේ ව්‍යාපාර දියුණු වේවා..! නොමිලේ දැන්වීම් සඳහා adcity.lk
01/01/2022

2022 ඔබගේ ව්‍යාපාර දියුණු වේවා..!
නොමිලේ දැන්වීම් සඳහා adcity.lk

20/11/2021
18/11/2021
11/11/2021

මේ යාච්ඥාව කට පාඩම් කරගන්න.. දෙවියන් වහන්සේ පොරොන්දුවක් දීල තියෙනව මෙය උච්චාරනය කරන හැම වෙලාවෙම ශුද්ධ ගිනි ස්ථානයෙන් ආත්මයන් 1000ක් නිදහස් වෙනව කියලා.. ඒ ආත්ම නිදහස් උනාම එයාල අපිටත් උදව් කරනවා. මේ යාච්ඥාව ඒ තරම් බලගතුයි. මගේ ජීවිතයත් වෙනස් කරපු දෙයක් මේක. හැමෝටම බෙදා හරින්න.. ජේසු පිහිටයි.. ❤

31/10/2021
පිටරටින් එවන ඔබේ භාන්ඩ ඉක්මනින් නිදහස් කරගනු ලබන්නෙ කෙසේද ?මෙය ප්රදාන කොටස් දෙකකට බෙදෙනවා1. පෞද්ගලික පරිහරන භාන්ඩ.2.වානි...
26/07/2021

පිටරටින් එවන ඔබේ භාන්ඩ ඉක්මනින් නිදහස් කරගනු ලබන්නෙ කෙසේද ?මෙය ප්රදාන කොටස් දෙකකට බෙදෙනවා
1. පෞද්ගලික පරිහරන භාන්ඩ.
2.වානිජ පරමාර්ත භාන්ඩ.
1.. පෞද්ගලික පරිහරන භාන්ඩ.
ඔබ පිට රටක සිට සේවය කර එනවිට රැගෙන එන භාන්ඩ ඔබ ගමන් කරන ගුවන් යානයේම රැගෙන එනවිට, එවේලේම ඔබට නිදහස්කර ගත හැක. ඔබ පිට රටක සේවය කල කාලය අදාලව ඔබට ලැබෙන බදු සහන මුදල වෙනස් වනවා. එම සීමාවන් ඉක්මවා යන්නේ නම්, ඔබට ඉතිරි බදු මුදලද ගෙවිය යුතු වනවා.එසේ නොමැතිව ඔබ භාන්ඩයන් පුද්ගලික පරිහරනය සඳහා ආනයනය කරනවානම් (උදා: DHL / UPS හෝ එවැනි ආයතන ) නිසැකවම ඔබේ භාන්ඩයේ වටිනාකම අනුව බදු මුදලක් , භාන්ඩ තබා ඇති ගුදමේ රඳවා ගැනීමේ ගස්තු, භාන්ඩ නිදහස්කර ගැනීම සඳහා ශ්රී ලංකා රේගුව අනුමත ආයතන සඳහා සේවා ගාස්තු.මෙම ගාස්තු ගෙවා ඔබේ භාන්ඩ නිදහස් කර ගත යුතු වනවා.අප ආයතනය , ශ්රී ලංකා රේගුව යටතේ ලියාපදින්චි ආයතනයක් වන අතර මෙම සේවාවන්, එම භාන්ඩයන් රඳවා ඇති ගුදමට ඔබ නොපැමින , අප ආයතනය මගින් ඉතාමත් විශ්වාස වන්තව , පහසුවෙන් හා වගකීමෙන් ඔබට ඔබේ නිවසටම ගෙන්වා ගත හැක. එසේම ඔබගේ පිට රට වෙසෙන හිතයිශීයන් වෙත ඔවුනට අවශ්යෙ භාන්ඩ යවීම සඳහාද අප සේවා සැපයීම සිදුකරනු ලබනවා.
2..වානිජ පරමාර්ත භාන්ඩ.
මේවා යටතේ ආයතන ,සමාගම් ඕනෑම ආකාරයක ව්යාපාරයන් විසින් මෙරටට ගෙන්වන භාන්ඩයන් ගෙන්වීමේදී රේගුව මගින් සඳහන් බදු මුදල් ගෙවා නිදසහ් කර ගත යුතු වනවා. ඔබේ ඕනෑම ආකරයක ආනයන හා අපනයන සඳහා අපව අමතන්න.*නවතම ආනයන අපනයන සීමාවන් සඳහා.*ඔබට අවශ්යෙ ආනයන හා අපනයන උදෙසා සියලුම සේවාවන් හා අවශ්යෙ උපදෙස්.*මිල ගනන්සහ ඔබට අවශ්යෙ මෙවැනි සේවාවන් සඳහා අපව අමතන්න.දිගු විශ්ව්සනීය සේවා පලපුරුද්දක් තුලින් ඔබට වඩාත්ම කාර්යක්ශම සේවාවක් ලබාදීමට අප ඇප කැපවී සිටිමු.සුවහසක් ශ්රී ලාංකීයන් හට ආනයන හා අපනයන සේවාවන් ලබාදීම සඳහා අප කැපවී සිටිමු.
SANKEM ENTERPRISESKATUNAYAKE
www.sankem.lk
0772993131/ 0772392764
+94112254450
email :[email protected]

Your Imports & Exports Partner 0112254450

අහපු ලස්සනම ගීතිකාවක්.. අහලම බලන්න
01/06/2021

අහපු ලස්සනම ගීතිකාවක්.. අහලම බලන්න

අපි ජේසුගේ
10/12/2020

අපි ජේසුගේ

අපි ජේසුගේ... !

27/11/2020

ස්තූතියි ජේසුනී... !

27/11/2020

ටිකක් වෙනස් වෙමුද?

10/10/2020

සරලයි 😍😍😍

10/10/2020

පොඩ්ඩක් නවතින්න.. 💕

16/09/2020

මේ ගෙවෙන්නෙ උඹගෙ ජීවිතය.. 👇👇👇

Share..
16/09/2020

Share..

මේ ගෙවෙන්නෙ උඹගෙ ජීවිතය.. 👇👇👇

14/09/2020

සියල්ල අපගේ දෙවිදුන් වේ..💕

සියල්ල අපගේ දෙවිදුන් වේ
14/09/2020

සියල්ල අපගේ දෙවිදුන් වේ

සියල්ල අපගේ දෙවිදුන් වේ..💕

03/09/2020

ජේසුට බාර දීපන්..

02/09/2020

PAGE එකට LIKE කරන්න..

31/08/2020

සිතන්නට යමක්..

25/06/2020
විනාඩියක් බලල subscribe කරන්න. මමත් ඔයාලව subscribe විනාඩියක් බලල කරල කරන්න. මමත් ඔයාලව කරනවා. 👇👇👇👇https://www.youtube.c...
05/06/2020

විනාඩියක් බලල subscribe කරන්න. මමත් ඔයාලව subscribe විනාඩියක් බලල කරල කරන්න. මමත් ඔයාලව කරනවා. 👇👇👇👇

https://www.youtube.com/watch?v=A0x6jZy9Ph8

kellek yalu karaganne kohomada,kellek set karaganna hati,kellek set karaganna widiha,kellek yalukaraganna widiha,kellek washi karaganna,kellek yalu karaganna...

04/06/2020
19/05/2020

How to fall sleep faster at night

19/05/2020

First 10 Things A Woman Notices About A Man 2020

19/05/2020

06 Things not to do before exam 2020

19/05/2020

How to know if a girl like you 2020

17/05/2020

IDEAS FOR SUPERIOR LIFE

17/05/2020

First date advices for men in 2020

12/05/2020
Hi friends, if you get sub to sub, your channel will Terminated. get subscribe after watch several videos. That is polic...
12/05/2020

Hi friends, if you get sub to sub, your channel will Terminated. get subscribe after watch several videos. That is policy on youtube. Don't click direct on subscribe button of anyone's channel.

this is my channel. - https://www.youtube.com/channel/UCuMc0uyUGky10Wj_QxphQkg…

Please watch my videos and give subscribe. i will Watch & sub you within 05 minutes. thank you

Welcome to My channel.. ! SUBSCRIBE for Stay with my awesome videos.. If you are new for my channel make sure to click the bell icon, so you get notified eve...

Address


Telephone

+94772993131

Website

Alerts

Be the first to know and let us send you an email when Ideas for Superior Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ideas for Superior Life:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share