මෙම ගීතය ඔබේ හිතවතුන් සමඟ බෙදා ගන්න.
Like කරන්න | ඔබේ අදහස Comment කරන්න | Share කරන්න.
---
මෙම ගීතය මඟින් අප විසින් කතා කිරීමට බලාපොරොත්තු වන මූලික සමාජ කරුණ නම් සමාජය තුල අපට මුණගැසෙන සමහර පුද්ගලයන් සතු හැසිරීම් රටාවක් වන, තමන්ට අනුන්ගේ ලෙඩ සුව කරීමේ හැකියාවක් ඇතෙයි සිතීමේ ස්වභාවයයි.
එවන් පුද්ගලයන්ව හාස්‍යට ලක් කිරීම, කොන් කිරීම හෝ තනි කිරීම වෙනුවට මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා ඔවුන්ව ප්‍රතිකාර කිරීමට යොමු කිරීම සඳහා එම පුද්ගලයන්ගේ ලබැඳියන්ව උනන්දු කිරීම අපි මෙහිදී බලාපොරොත්තු වෙමු.
ගීතයේ පද පෙළ
බලය මා ලැබ අත්විදීයව
සුව කල හැකිය ලෙඩ සැම
කොහින් ලැබුවද එසේ බලයක්
කෙසේ ලෙඩ සුව කරමින?
බලය මා ලැබු මගේ පිනකට
වෙදුන් අසරණ කරමින
නොදන්නා දේ කරන්නට ගොස්
අනුන් ව්පතේ දමනවද?
නැතේ එලෙසින් කෙසේවත් මම
කිසිත් විපතේ නොදමන
ඔබත් විපතට හෙලා දමමින්
තවත් ජීවිත නසනවද?
තර්කයෙන් කි
මෙම ගීතය ඔබේ හිතවතුන් සමඟ බෙදා ගන්න.
Like කරන්න | ඔබේ අදහස Comment කරන්න | Share කරන්න.
---
මෙම ගීතය මඟින් අප විසින් කතා කිරීමට බලාපොරොත්තු වන මූලික සමාජ කරුණ නම් සමාජය තුල අපට මුණගැසෙන සමහර පුද්ගලයන් සතු හැසිරීම් රටාවක් වන, අනුන් තමන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා නැතිනම් ඉරිසියා කරනවා යැයි සිත ලෝකයාගෙන් වසන් වීමේ හැසිරීමේ ස්වභාවයයි.
එවන් පුද්ගලයන්ව හාස්‍යට ලක් කිරීම, කොන් කිරීම හෝ තනි කිරීම වෙනුවට මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා ඔවුන්ව ප්‍රතිකාර කිරීමට යොමු කිරීම සඳහා එම පුද්ගලයන්ගේ ලබැඳියන්ව උනන්දු කිරීම අපි මෙහිදී බලාපොරොත්තු වෙමු.
ගීතයේ පද රචනාව
වසන් විය ලෝකයෙන්
ඔවුන්ගේ කෝපයෙන්
ඔවුන් කල සැලසුමෙන්
මට එරෙහි වූවගෙන්
කවුද සැලසුම් කලේ
ඇයිද කෝපය වුනේ
ඔබ ඇයිද සැඟවුණේ
නැත මෙමට වැටහුණේ
ඔවුන් මා ගැන හොයයි
මට ඉරිසියා කරයි
ඔවුන් සැලසුම් හදයි
වින කරයි මට භයයි
භය ව
මෙම ගීතය ඔබේ හිතවතුන් සමඟ බෙදා ගන්න.
Like කරන්න | ඔබේ අදහස Comment කරන්න | Share කරන්න.
---
මෙම ගීතය මඟින් අප විසින් කතා කිරීමට බලාපොරොත්තු වන මූලික සමාජ කරුණ නම් සමාජය තුල අපට මුණගැසෙන සමහර පුද්ගලයන් සතු හැසිරීම් රටාවක් වන, සැබවින් නොමැති කෙනෙකු සැබවින් ඇතැයි සිතා එම පුද්ගලයා සමඟ කථා කිරීමේ සහ හැසිරීමේ ස්වභාවය යි.
එවන් පුද්ගලයන්ව හාස්‍යට ලක් කිරීම, කොන් කිරීම හෝ තනි කිරීම වෙනුවට මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා ඔවුන්ව ප්‍රතිකාර කිරීමට යොමු කිරීම සඳහා එම පුද්ගලයන්ගේ ලබැඳියන්ව උනන්දු කිරීම අපි මෙහිදී බලාපොරොත්තු වෙමු.
ගීතයේ පද රචනාව මෙසේය :
සොයා රුව අසා හඬ
බලා සිටියෙමි මම
සොයා ගත නොවී මට
ඔබේ රුව කිසි තැන
නැතේ රුව කිසි තැනේ
හඬ පවා නැත ලොවේ
ඔබේ සිත කැලඹුනේ
නැති කෙනෙක් ගැන මැවේ
එසේ වනු කෙසේ දැයි
මට සිතා ගනු නොමැයි
මම කුමක් කරමි දැයි
සැනසුමක් නැත මටයි
තනිව පිළිතුරු සො
ඔබේ ලබැඳියන් හා මෙම බොදු බැති ගීතය බෙදා ගන්න…
Like 👍 කරන්න | Subscribe කරන්න | Share කරන්න
පද රචනය 🖋️
සොයා සැනසුම් හෙට දිනේ
කැපවුනා මම අද දිනේ
සිතා එලෙසම පෙර දිනේ
නැතේ සැනසුම් කිසිදිනේ
වදා බණ බුදු හිමියනේ
පෙන්නුවා මග සැනසුමේ
පමා නොම වී හෙට දිනේ
නිවන්නට සිත අද දිනේ
ගෙවන හැම මොහොතම අපේ
ගෙවන්නට සතුටින් මෙසේ
අසා බුදු බණ නිසි ලෙසේ
ලබා සැනසුම සැම දිනේ
හෙට දවස ගැන වද වෙලා
ඒ ගැනම සිතමින් මෙදා
පලක් නොම වෙයි දුක් වෙලා
ගෙවමු සිත සතුටින් මෙදා
අපි නිර්මාණය කල අනික් ගීත වලටද සවන් දෙන්න,
බලය මා ලැබ : https://fb.watch/n8VjrsGH1h/
වසන් විය : https://fb.watch/n8VmkinFdN/
සොයා රුව : https://fb.watch/n8UAvUIGWe/
#vesaklantern #bodubathigee #buddhist #bodubathigee #vesaklantern #vesaksrilanka #poya #poyaday #soyasenasuma #buddhist #srilanka #sinhalasongs
ඔබ රංගනයට දක්ෂද?
ඔබ රංගන ශිල්පියෙක් වීමට සිහින මවනවද?
එසේනම් ඔබත් අප හා එක් වන්න.
ඒ සඳහා ඔබ ලඟදී ගත් ඡායාරූප 5ක් සමඟ නම, වයස හා පදිංචි නගරය සඳහන් කර 076 134 9185 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
.
.
.
.
.
#slgirl #paradige
ඔබ ගායනයට දක්ෂද?
ඔබ ගායන ශිල්පියෙක් වීමට සිහින මවනවද?
එසේනම් ඔබත් අප හා එක් වන්න.
ඒ සඳහා ඔබ කැමති විවිධ ශ්යලීය ගීත 3ක පද පේළි 4 බැගින් ගායනය කර එම හඬ පට සමඟ ඔබේ නම, වයස හා පදිංචි නගරය සඳහන් කර 076 134 9185 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
.
.
.
.
.
.
.
.
.
.
#SriLanka #voice #Derana #superstar #hirustarseason3
ඔබ ගායනයට දක්ෂද?
ඔබ ගායන ශිල්පියෙක් වීමට සිහින මවනවද?
එසේනම් ඔබත් අප හා එක් වන්න.
ඒ සඳහා ඔබ කැමති ගීතයක පද පේළි 4ක් ගායනය කර එම හඬ පටය සමඟ ඔබේ නම, වයස හා පදිංචි නගරය සඳහන් කර 076 134 9185 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.