"Oh my God! Absolutely mesmerising! This waterfall is the most fascinating one to me in Sri Lanka. 🌊✨ #NatureBeauty #SriLankanWonders"
Oh my God! Absolutely mesmerising!
This waterfall is the most fascinating one to me in Sri Lanka. 🌊✨
#NatureBeauty #SriLankanWonders
The World's Largest and Oldest Cultural Pageant❤️ The Spectacular Dalada Perahera! 🌍🎉🐘 #CulturalSplendor #OldestTradition #SriLankanHeritage"
The World's Largest and Oldest Cultural Pageant - The Spectacular Dalada Perahera! 🌍🎉🐘 #CulturalSplendor #OldestTradition #SriLankanHeritage"
🌙 Embracing the Nightlife Magic of Arugam Bay, Sri lanka 🇱🇰🎉🏖 | Discovering Music, Culture, and Fun! 🎶🌴 #ArygambayAdventures
🌙 Embracing the Nightlife Magic of Arugam Bay,
Sri lanka 🇱🇰🎉🏖 | Discovering Music, Culture, and Fun! 🎶🌴
#ArygambayAdventures
🐘 Unforgettable Encounter 🌟 Mahiyangaya Bridge, Sri Lanka!🐾🌉 Happy August 12th – World Elephant Day!
🐘 Unforgettable Encounter 🌟
🐘Mahiyangaya Bridge, Sri Lanka!🐾🌉
Happy August 12th – World Elephant Day!
Witnessed the beauty of nature today as I saw a group of majestic elephants under the Mahiyangaya bridge. 🐾🌉 It's a humbling reminder of our responsibility to protect and coexist with these incredible creatures. Let's continue to support their conservation for generations to come. 💚🐘 #NatureEncounter #ElephantWonder #Coexistence
Asia's Hidden Beach paradise!🏝🏄♂️🏄♂️🏄♂️
Asia's Hidden Beach paradise!🏄♂️🏝
🏄♂️ Discover Arugam Bay: A Surfer's Paradise! 🌴
🌊 Ride the waves, savor delicious food, and soak in vibrant culture. Join us for the full adventure on YouTube! 🎥👇
https://youtu.be/RK1-u6jXeWs
#ArugamBay #SurfersParadise #SriLankaTravel #ReelAdventure
The most remote village in Sri Lanka 🏞❤️
The most remote village in Sri Lanka 🏞❤️
A trek to glamuduna
කිසිදා නොසිදෙන උයන්ගමුවේ වැව,නාරංගමුව
කිසිදා නොසිදෙන උයන්ගමුවේ වැව,නාරංගමුව🏞❤️🏔
නාරංගමුව ගම්මානයේ සිට ලකේගල කදු මුදුනට යන මාර්ගයේ අතරමග උයන්ගොමුව හමු වේ ..උයන්ගොමුව යනු ඉතාමත් අලංකාර ප්‍රදේශයක්,මෙහි ඇති උයන්ගොමුව වැව කිසිදා නොසිදෙන වැවකි..මේ ආශ්‍රිත මේ ප්‍රදේශයෙ රාවණා ජනප්‍රවාද හා බැඳී පවතී අතර මධ්‍ය ශිලා යුග ප්‍රාග් ඓතිහාසික මානව සාධක හමු වී තිබෙන ප්‍රදේශයකි...🏞
Narangamuwa Lakegala mountain 🏔 🇱🇰
#dahamvlog#nationalpark #mountains #hikingday #mountainlake #topofthemountain #hikemoreworryless #hikingtrip #adventure #hikingadventure #hikingtrails#20200520 #mountain #mountainlover #mountaingirl #niesen #hiking #nature #naturelover #freshair #me#srilankatravel #srilanka
ගලමුදුන යන මග හමුවු අට්ටාලය...🛖🛖🛖👩🌾
ගලමුදුන යන මග හමුවු අට්ටාලය...🛖🌾🛖👩🌾
දුම්බර වැසියන්ගේ සිංහල දුම්කොළ සුරුට්ටු පානය...🚬🌿
කුරක්කන් ,උදු ,කිතුල් හකුරු,කිතුල් පැණි ,මුං ඇට ,එළවලු වැනි කෘෂි බෝග අපිට ලබා දි ලාංකාවේ ආහාර සුලභතාවය ඇති කිරිමට දුම්බර ගැමියන් අසිමිත කැපවිමි සිදු කරයි ..මෙම කර්මාන්තයන් සිදුකරන දුම්බර වනාන්තරය ආශ්‍රිත ගැමියන් සිංහල දුම්කොළ කඩදාසියක ඔතා දුම් පානය සිදු කරනු ලබනවා..එ සදහා මොවුන්ගේ හෙන් වගාව , කෘෂි බෝග වගාව සිදු කරනු ලබන ස්ථාන ආශ්‍රිතව වෙනම මොවුන් දුම් කොළ වගාවට ඉඩක් වෙන්කරගැනිම දැකිය හැක...ඇත්තටම මේ දුම්කොළ පානය මොවුන් සිදුකරන්නේ ඔවුන්ගේ ජිවිතය තනිකම,වෙහසකර බව ටික වෙලාවකට හෝ අමතක කරන බලාපොරෝතුවෙන්...
දුම්බර වනපෙත ආශ්‍රිත ගම්මානවල ජනයා තම කෘෂිබෝග වගාව සදහා වැල් වර්ග භාවිතා කරයි..විශේෂයෙන්ම ඉනිමං සැදිමට ,කිතුල් කර්මාන්තය ,පතෝල ,කරවිල ,හෙන් වගාවන් සදහා ලණු ලෙස මෙම වැල් භාවිතා කරයි..එහිදි තිත්ත වැල් නම් වර්ගය භාවිතය සුලභය..මේ තිත්ත වැල් කපා ගන්නා අවස්‍ථාවක්..🧑🌾
මාඋස්සා 😢🌿
මාඋස්සා ශරිරයේ ගැවිලා වතුර ටිකක් ගෑවෙනකොට ඇතිවන වේදනාව ගැන කීමට වචන නොමැත🫣😰
පාවට්ටා කොළයට සමාන කොළයකින් යුතු එම ශාකය තුළ ඇහැට නොපෙනෙන තරමේ බූවක් තිබේ. මේ ශාකය ශරිරයේ ගැවුනොත් දින දෙක තුනක් සමහර වෙලාවට සතියකට වඩා වේදනාව පවතින බවත් සමහර විටෙක උණ පවා ගනි ...😑
🌿😢🌿😢
Time ⏳⏱🌎❤️
#wanderlust #adventureseeker #doyoutravel #travelmore #goexplore #wonderfulplaces #openmyworld #lovetotravel #adventurethatislife #digitalnomads #workandtravel #nomadiclife #locationindependent #workhardanywhere #workfromanywhere #laptoplifestyle #officeoftheday #workabroad
#lifestyledesign #travemotivation #
srilanka🇱🇰
මේ සුන්දරත්වය තියෙන්නේ වෙන කොහෙවත් නෙවේ සුන්දර මගේ රටේ❤️🇱🇰🇱🇰
#traveling #travel #travelgram #travelphotography #travelblogger #photographylovers #videography #travelsrilanka🇱🇰 #traveling
#travelers
#travelbug
#travelholic
#travelgram
#travelinggram
#travelphotography
#exploring
#explorer
#wanderer
#wanderlust
#doyoutravel
#goexplore
#travelmore
#lovetotravel
#wonderfulplaces
#roamtheplanet
#travellifestyle
Vorobyovy Gory,Moscow ❤️
1953 දී විවෘත කරන ලද මොස්කව්හි වඩාත්ම ප්‍රසිද්ධ නිරීක්ෂණ ස්ථානයක් ලෙස මෙම ස්ථානය හැදින්විමට පුලුවන්...මෙහිදී ඔබට මොස්කව් නගරයේ සෑම වැදගත් ස්ථානයක්ම පාහේ හඳුනාගත හැකියය..ස්ටැලින්වාදී ගොඩනැගිලි හතේ සිට ඔස්ටැන්කිනෝ කුළුණ සහ මහා පීටර් ප්‍රතිමාව ආදිය මෙම ස්ථානයේදි දුරදක්න භාවිතයෙන් ඒ සෑම එකක්ම සමීපව නැරඹිය හැකිය...
Opened in 1953, Moscow’s most famous observation deck is on every first-time visitor’s must-see list. Here you can spot almost every important landmark in the city: from all the seven Stalinist skyscrapers, to Ostankino tower, and Peter the Great statue – now you can take a closer look at each of them using free binoculars.
දුම්බර මිටියාවත(knuckles mountain range)💚🌳☘️🍀🌏
ස්ථානය-කෝබර්ට් ගැප් (Corbet's Gap)
සොබා දහම විසින් ජීවිතයට සමීප කර ඇති සොබා නිමැවුම්වල අසිරිය දකිත්ම සැබැවින්ම සිතට හැඟෙනුයේ මේ මිහි පිට ඇති සුන්දරත්වයෙන් නොඅඩුව හැඩ වූ භූමියක අප ඉපැදීම කෙතරම් නම් භාග්‍යයක් දැයි යන හැඟීමය. හමන වාතය ද නැවුම්ය. කලබලකාරීත්වයට නතු ව සිර වී වගකීම්වලින් හෙම්බත් වු සිතට මේ නවමු වු පරිසර සුන්දරත්වය ගෙන එනුයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රායෝගික වු නිදහසකි.
Knuckles mountain range ⛰⛰⛰⛰
Tropical forever 💚🤍
කූඩැල්ලො තමයි හොඳටම කරේ😂💔🤌
කූඩැල්ලො තමයි හොඳටම කරේ😂💔🤌
Wildlife day 🦍🦡🦝🐗🍀
Happy World Wildlife Day
ලෝක වනජිවි දිනය අදයී.....
මෙවර වනජීවී දින තේමාව ”ජීවී විශේෂ රකිමින් පරිසර පද්ධති සුරකිමු” (Recovering key species for eco system restoration)
#RecoverKeySpecies #WorldWildlifeDay2022
මිනිසුන්ගේ ගත සිත විඩාව නිවන්න ට උදව් කරන පරිසරය විනාශ කරන්නේ මිනිසුන්මය🥺..
පරිසරය සුරකීමට කුඩා ළමුන් පෙරට..❤️
පරිසරය සුරැකීම උදෙසා කුඩා ළමුන් පෙරට ආපු අවස්‍ථාවක් මා හට පන්විල ,බඹරැල්ල ප්‍රදේශයේදි දැක ගැනිමට හැකිවුනා..
අනාගතයේදී බලශක්තිය අර්බුදය ,ආර්ථික අර්බුදයන්ට එහා ගිය විසදිය නොහැකි පරිසරික අර්බුදයකට මේ ශ්‍රී ලාංකේය ජන සමාජයට මුහුණදෙන්න වෙවි..එම නිසා ්‍රශ්නය ඇතිවී විසඳුම් සොයනවාට වඩා වර්තමානයේ අප අප විසින් ස්වයං විනයක් ඇති කර ගනිමින් මේ පරිසරය සුරකිම අපගේ යුතුකමක්.....පරිසරයට ආදරය කරන්න සමාජයක් බිහි කරන්න අපි එකතු වෙමු🌿⛰
📍Yakunge gale ella ,galamuduna🌿🧗♀️⛰🛖 යකුන්ගේ ගලේ ඇල්ල
📍Yakunge gale ella ,galamuduna🌿🧗♀️⛰🛖
📍යකුන්ගේ ගලේ ඇල්ල,ගලමුදුන...
හැමතැනම නැහැ, හැමදාම නැහැ මේවා රස එවා😋 අසමොදගම් කොළ මිශ්‍ර , හේන් තක්කාලි මිශ්‍ර පිපිඤ්ඤ කරිය
හැමතැනම නැහැ😋
අසමොදගම් කොළ මිශ්‍ර , හේන් තක්කාලි මිශ්‍ර පිපිඤ්ඤ කරිය❤️
ගලමුදුන ගම කදු මුදුනක් මත පිහිටි හුදකලා වූ ගම්මානයකි. ගමට විදුලිය නැත...
ගලමුදුන ගම කදු මුදුනක් මත පිහිටි හුදකලා වූ ගම්මානයකි. ගමට විදුලිය නැත...ඔවුන්ගේ ප්‍රධාන ජිවනෝපාය ගොවිතැනයි.කුඹුරු හේන් ආරක්ෂා කිරිමට දිවා රෑ ඔවුන් වෙහෙසෙයි.අලි ,ඌරෝ,ඉත්තෑවෝ රාත්‍රියේ ගොවිබිම් අරක් ගනි.එමෙන්ම සර්පයන්ද සුලබය..ටෝච් තිබුණත් ඒවා චාර්ජ් කිරිමට 8km පහළට පැමිණිය යුතුය.. මැතකදි සවිකරන ලද සුර්ය කෝෂය ඔවුන්ට අස්වැසිල්ලක් වුවද මේ වන විට ක්‍රියා විරහිත වී ඇත..එයට බැටරියක් ගැනිමට රුපියල් 45000ක් අවශ්‍ය නමුත් එයට වත්කමක් ගැමියන්ට නොමැත . අපේම මිනිසුන්ට ඔබට හැකි පමණින් සහයක් විමට ගම සමග ඔබව සම්බන්ධ කිරිමට හැකිය.
දු.ක. - 0779994814 (දහම්)
Whatsapp -0719654814
මේ බස් එකේ ඉන්නේ කොන්දොස්තර වෙනුවට කෝකියෙක්❤️
මේ බස් එකේ ඉන්නේ කොන්දොස්තර වෙනුවට කෝකියෙක්❤️
නිතර පෙනෙන ලෝකයට වඩා නොපෙනෙන ලෝකය බොහොම විචිත්රයි,ලස්සනයි.. උඩට වඩා ලස්සන දේවල් තියෙනවා වතුර යට❤️
සාම්බාර් හොද්ද එක්ක කන නෝමල් තෝසෙ එකෙන් එහාට ගිය ගී තෝසේ..😋 ස්ථානය -තලවකැලේ....
සාම්බාර් හොද්ද එක්ක කන නෝමල් තෝසෙ එකෙන් එහාට ගිය ගී තෝසේ..😋
ස්ථානය -තලවකැලේ....
වැඩි දෙනෙක් කන්න කැමති කෑමක් තමයි තෝසේ කියන්නේ. ඒත් අපි හැමදාම රස බලලා තියෙන්නේ උඳු වලින් රසට හදපු තෝසේ. ඉන්දියානු ජනතාව කියන්නේ තෝසේ ප්‍රධාන ආහාරයක් විදියට ගන්න ජන ප්‍රජාවක්. හැබැයි ඉන්දියාවේ ජනතාව රස බලන්නේ උදු තෝසෙ විතරක්ම නෙවෙයි.රුලං තෝසෙ, ගී තෝසේ, මුං තෝසේ ,බිත්තර තෝසේ ආදි විවිධ තෝසේ වර්ග මේ ජනතාව ආහාරයට ගන්නවා..
දුම්බර මිටියාවත පැත්තේ... සුන්දර ගම්මාන මැද්දේ❤️
අසාර්ථක ඩින්ස්ටන් ලෝකාන්ත ගමන🥺
ලංකාවේ තියන හෝර්ටන්තැන්නේ ලෝකාන්තය වගේම අපි නොදන්න තවත් කුඩා ලෝකාන්ත රාශියක් මේ පුංචි රටේ තියනවා. එ අතර පිටවල පතන කුඩා ලෝකාන්තය,පිටමාරුව කුඩා ලෝකාන්තය,සඳතැන්න කුඩා ලෝකාන්තය,පහන්ගල කුඩා ලෝකාන්තය ,සූරියකන්ද කුඩා ලෝකාන්තය උදාහරණයක් වශයෙන් දක්වන්න පුලුවන්..එ අතරින් ඩින්ස්ටන් සුවිශේෂී
ලෝකාන්තයක්...
නක්ල්ස් කදුකරයේ ප්‍රධාන වශයෙන් පුංචි ලෝකාන්ත දෙකක් තියෙනවා. එකක් තමයි පිටවල පතනේ තියෙන ලෝකාන්තය. අනෙක් එක තමයි මම මේ අද කතා කරන ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තය ගැන..හැබැයි අද මගේ ඩින්ස්ටන් ලෝකාන්ත සංචාරය අසාර්ථක වෙනවා මීදුම නිසා නමුත් අමුතුම travel experience තිබ්න ගමනක් ..❤️
මේ ලෝකාන්තය පිහිටලා තියෙන්නෙ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ. ඉතින් ඔබ කවදාහරි මීමුරේ සංචාරය කරනවා නම් ඔබට යන මාරගයේ ඔබේ වාහනය නවතා මේ ලෝකාන්තය නරඹා යන්න පුලුවන්. මාරග