SaviYa GaminG

  • Home
  • SaviYa GaminG

SaviYa GaminG ගැම්මටම Follow පාරක් දාගෙන යමුත�

Highly Recommend 💯
14/09/2023

Highly Recommend 💯

SHOP SYSTEM සදහා 30% වට්ටමක් ලබා දෙනු ලැබේ. මෙම අනගි අවස්ථාව අදම ලබා ගෙන ඔයාලගෙ බිස්නස් එකත් දියුණු කරගැනීමට අපත් සමග සම්බන්ධ වෙන්න.

මෙය සීමිත කාල සීමාවක් සද​හා වලංගු වේ.

විමසී​ම් : 078 569 6801 / 071 430 8777
[email protected]" rel="ugc" target="_blank">[email protected]

හායි මගෙ රත්තරන් යාලුවේ💝මොකත වෙන්නේ ☺️
03/06/2023

හායි මගෙ රත්තරන් යාලුවේ💝මොකත වෙන්නේ ☺️

26/11/2022

මොකෝ වෙන්නෙ කට්ටිය ඉතින්😎

19/11/2022

ඇයි අප්පා කරන්ට් එකත් අපිටම මෙහෙම කරන්නේ
🥺🥺🥺🥺

රෑට ලයිව් එන්න වෙන්නෙ නෑ බෝයිස් ඇන්ඩ් ග්‍රියිල්ස් 🥺
22/10/2022

රෑට ලයිව් එන්න වෙන්නෙ නෑ බෝයිස් ඇන්ඩ් ග්‍රියිල්ස් 🥺

14/10/2022

ඔයාලට කොහොමද ඉතින්😎 තව පොඩි දවසක් ඉවසන්න යාලුවනේ☺️

Job එකක් කියලා පාඩම් කරනවා කියලා මෙහෙම පාඩම් කරන්න ඕනීද? 😢💔
11/10/2022

Job එකක් කියලා පාඩම් කරනවා කියලා මෙහෙම පාඩම් කරන්න ඕනීද? 😢💔

අද Live එක දාන්න වෙන්නෙ නෑ හොදේ😢
27/09/2022

අද Live එක දාන්න වෙන්නෙ නෑ හොදේ😢

20/09/2022

Current එක ගියා යාලුවනේ 🥺 Current ආපු ගමන් Live එකට සෙට් වෙන්න 💪👈

17/09/2022

අද රෑ Live එක දාන්න වෙන්නේ නෑ බෝයිස් 🥺 Pc එකේ පොඩි අවුලක් ගිහින්......උදේට අනිවා Live එක තියෙනවා 🥺💔✔

අද පොඩ්ඩක් Live එක්ක පරක්කු වෙයි 🥺 Cable එක ගෙනල්ලා ටක් ගලා Live එක දාන්නම් ❤🥺
09/09/2022

අද පොඩ්ඩක් Live එක්ක පරක්කු වෙයි 🥺 Cable එක ගෙනල්ලා ටක් ගලා Live එක දාන්නම් ❤🥺

පෙට්‍රල් තියෙනවත🤣 තව ටික දවසිකින් මොකෙන් යයිද දන්නෙ නෑ 🤣🤣
29/07/2022

පෙට්‍රල් තියෙනවත🤣 තව ටික දවසිකින් මොකෙන් යයිද දන්නෙ නෑ 🤣🤣

වැඩ බන් ඉතින් ❤👊
22/07/2022

වැඩ බන් ඉතින් ❤👊

3Days වලට Live දාන්න වෙන්නේ නෑ 🥺
20/07/2022

3Days වලට Live දාන්න වෙන්නේ නෑ 🥺

ඇයි බන් ඔයාලා Live බලන්න එන්නේ නැත්තේ🥺 10ට Live එක දානවා කට්ටියම සෙට් වෙන්න
19/07/2022

ඇයි බන් ඔයාලා Live බලන්න එන්නේ නැත්තේ🥺 10ට Live එක දානවා කට්ටියම සෙට් වෙන්න

උදේ කෑම ලෑස්තියි☺
09/07/2022

උදේ කෑම ලෑස්තියි☺

කරන්ට් එක ලෙප්ට්😭කරන්ට් ආපු ගමන් Live එක දානවා
06/07/2022

කරන්ට් එක ලෙප්ට්😭කරන්ට් ආපු ගමන් Live එක දානවා

කට්ටියම උදේ Live එකට සෙට් වෙමු ❤  දවස් 2ක් Live දාන්න බැරි උනා සොරි වෙන්න ඕනී එකට
23/06/2022

කට්ටියම උදේ Live එකට සෙට් වෙමු ❤ දවස් 2ක් Live දාන්න බැරි උනා සොරි වෙන්න ඕනී එකට

පීසා,බර්ගර් වගේද බන් මෙව්වා❤🙂
20/06/2022

පීසා,බර්ගර් වගේද බන් මෙව්වා❤🙂

අද Live එන්න බැරිවෙයි වගේ🥲තෙල් ගහගෙන ආපු වෙලාවට දාන්නම් Live එකක් 💎❤
16/06/2022

අද Live එන්න බැරිවෙයි වගේ🥲තෙල් ගහගෙන ආපු වෙලාවට දාන්නම් Live එකක් 💎❤

ලොවම සුවපත් වන පිංබර පොසොන් දිනයක් වේවා !
14/06/2022

ලොවම සුවපත් වන පිංබර පොසොන් දිනයක් වේවා !

GooD MorninG GuyZ ❤කට්ටියම උදේ LivE එකට සෙට් වෙන්නො😎
12/06/2022

GooD MorninG GuyZ

කට්ටියම උදේ LivE එකට සෙට් වෙන්නො😎

17/03/2022

ඇක් එකක් නෑ යාලුවනේ දැන් Live එකෙ ප්ලේ කරන්න
😭😭😭😭😭

10/03/2022

සොරි මැණිකලා කරන්ට් එක ගියා බන් 😢 මෙහෙම
Live කරන්න බෑ බන් රෙද්ද😔
පො # # # හැත්ත 😡😡😡

21/02/2022

විදුලි බල මණ්ඩලේ තමා හොදටම කරන්නේ
කරන්ට් එකත් Left
Live එකත් Left
😫😫😫😫😫😫😫😫😫

21/02/2022

බෝයිස් අද Live දාන්න වෙන්නෙ නෑ Package එක ඉවරයි
දෙයියනේ 😫😫😫

15/02/2022

අද Live දාන්න බැරි උනා සොරි බොක්කලා..සනීප නෑ ඒක නිසා
අද Live දාන්න වෙන්නේ නෑ
😫😫😫😫

Happy Vanentine 's Day කොල්ලෝ කෙල්ලෝ හැමෝටම ❤👍 මං වගේ තනිකඩ කොල්ලො කෙල්ලො මේ කොනට🤣😢
14/02/2022

Happy Vanentine 's Day කොල්ලෝ කෙල්ලෝ හැමෝටම ❤👍 මං වගේ තනිකඩ කොල්ලො කෙල්ලො මේ කොනට🤣😢

23/01/2022

Pc Game වලට බහිමුද ?
ඔයාලම කියන්නකෝ play කරන්න ඕනී Game මොනාද කියලා
Free fireත් play කරනවා

19/01/2022

කරන්ට් එක හොදටම කරනවා
🤬🤬🤬🤬🤬

08/01/2022

අද Live එක දාන්න පුලුවන් වෙයිද දන්නෙ නැ
මේ ගොරවන ගෙරවිල්ලට
😢😢😢😢

කට්ටියම නික්කා බොසාගේ 200K ස්පෙෂල් Live එකට සෙට් වෙමුද❤ මාත් ඉන්නවා කියහන්කෝ❤
25/12/2021

කට්ටියම නික්කා බොසාගේ 200K ස්පෙෂල් Live එකට සෙට් වෙමුද❤ මාත් ඉන්නවා කියහන්කෝ❤

Account For Sell 💔 ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්නෝ
25/11/2021

Account For Sell 💔 ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්නෝ

21/11/2021

එන්නෝ

20/11/2021
19/11/2021

එනවද

19/11/2021

රෑ Live එකෙන් කට්ටියම සෙට් වෙමු ❤
Page එක Follow කරලා
තියාගන්න

18/11/2021

සෙර් වෙමුත

Address


Alerts

Be the first to know and let us send you an email when SaviYa GaminG posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share