Agni

Agni Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Agni, Newspaper, .

මුරලිගෙ Interview එකක් දැක්කා. ඔහු කෙළින්ම කියනවා අපිට දැන් World Cup දිනන්න බැරි බව. මීට අවුරුදු කිහිපයකට කලිනුත් උන්නැ...
10/06/2024

මුරලිගෙ Interview එකක් දැක්කා. ඔහු කෙළින්ම කියනවා අපිට දැන් World Cup දිනන්න බැරි බව. මීට අවුරුදු කිහිපයකට කලිනුත් උන්නැහේ එහෙම කිව්වා. මැච් දිනන කොට අපි මුරලිට බැන්නා කුහකයා කියල. ඒත් පරදින කොට කියනවා මුරලි හරි කියලා. World Cup එකකට කිට්ටු වෙන්නනම් කණ්ඩායමක World Class ක්‍රීඩකයන් 4ක්වත් ඉන්න ඕන කියල මුරලි කියනවා. ඉස්සර හිටියා අර්ජුන, අරවින්ද,සනත්, මුරලි ඊට පස්සෙ මහේල, සංගා. මුරලිගෙ කටින් නොකිව්වට තවත් ඉන්නවා....

මුරලිගෙ Interview එකක් දැක්කා. ඔහු කෙළින්ම කියනවා අපිට දැන් World Cup දිනන්න බැරි බව. මීට අවුරුදු කිහිපයකට කලිනුත් උන්නැහේ එහ....

ආදරය කරනවා කියන්නෙ නිකංම නිකං ලිංගික එකතුවීමක් එහෙමත් නැත්නම් සෙක්ස් කරන එකද? රාගය(lust) කියන්නේ ආදරය ද? ඒක ද ඔය ඔයා සහ...
08/06/2024

ආදරය කරනවා කියන්නෙ නිකංම නිකං ලිංගික එකතුවීමක් එහෙමත් නැත්නම් සෙක්ස් කරන එකද? රාගය(lust) කියන්නේ ආදරය ද? ඒක ද ඔය ඔයා සහ මම අපි ඇතුළුව හොයන සැබෑ ප්‍රේමය කියන්නෙ? ප්‍රේමය කියන්නේ රාගය ද? සැබැවින්ම මෙි ආදරය,ප්‍රේමය කියන්නේ, විවාහයට පෙර ඇතිවන ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ පැත්තයි. ආදරය කියන්නේ අවංකවබව, විශ්වාසය, තේරුම් ගැනීම,එකිනෙකාගේ ගෞරවය රැකීම සහ තවත් බොහෝ දේවල් සමන්විතවන්නක්. නමුත් හැමෝම කියන ඔය නිර්මල ප්‍රේමය වර්තමානය වෙනකොට සහමුලින්ම වෙනස්වෙලා තියෙනවා....

ආදරය කරනවා කියන්නෙ නිකංම නිකං ලිංගික එකතුවීමක් එහෙමත් නැත්නම් සෙක්ස් කරන එකද? රාගය(lust) කියන්නේ ආදරය ද? ඒක ද ඔය ඔයා .....

රඟපෑම නොහොත් රංගනය යනු කිසියම් නළුවෙකු විසින් 'කථාන්දරයක්' කීමට යම් චරිතයකට අනුගත වීමෙන් කරනු ලබන ක්‍රියාකාරකමකි. ෂේක්ස්...
05/06/2024

රඟපෑම නොහොත් රංගනය යනු කිසියම් නළුවෙකු විසින් 'කථාන්දරයක්' කීමට යම් චරිතයකට අනුගත වීමෙන් කරනු ලබන ක්‍රියාකාරකමකි. ෂේක්ස්පියර් ‘ජීවිතය රඟමඩලකි, අප සැවොම එහි රඟන්නෝ වෙති’ යැයි පැවසුයේ සෑම මිනිසෙකුගේම ජීවිතය 'කතාන්දරයක්' බවත්, එම පුද්ගලයා විසින් කරනු ලබන්නේ තම කතාව රඟ දක්වා පෙන්වීම බවත් නිසා විය යුතුය. එම නිසා අපි හැමෝම අඩු වැඩි වශයෙන් නළු නිළියෝ වෙමු. නළුවන් (හෝ නිළියන්) යන විශේෂිත පදයෙන් හඳුන්වලු ලබන වෘත්තිකයන් පිරිසක් අප අතර සිටිති....

රඟපෑම නොහොත් රංගනය යනු කිසියම් නළුවෙකු විසින් ‘කථාන්දරයක්’ කීමට යම් චරිතයකට අනුගත වීමෙන් කරනු ලබන ක්‍රියාකාරකම...

වර්ෂ 1947 අගෝස්තු 15 වැනි දින ඉංග්‍රීසින් විසින් ඉන්දියාවට නිදහස ලබා දී පිටව ගියද ඉන්දියානුවන්ට අපුරු වටිනා ක්‍රීඩාවක් ඒ...
04/06/2024

වර්ෂ 1947 අගෝස්තු 15 වැනි දින ඉංග්‍රීසින් විසින් ඉන්දියාවට නිදහස ලබා දී පිටව ගියද ඉන්දියානුවන්ට අපුරු වටිනා ක්‍රීඩාවක් ඒ වනවිටත් හොඳින් උගන්වා තිබුණි. ඒ පාපන්දු නමි මහඟුසමිපන්න ක්‍රීඩාවයි. කෙටි කාලයක් තුළදී දෙපයින් පමණක් සෙල්ලමි කරන මෙම ක්‍රිඩාව ඉන්දියානුවන් කෙතරමි හොඳින් උගත්තේදයත් ආසියානු මහද්විපයේ පාපන්දු සිංහාසනයට උරුමකමි කීමට ඉන්දියානුවන්ට වැඩි කාලයක් ගතවූයේ නැත. ඉන්දියානු පාපන්දු කණ්ඩායම එදවස හැඳින්වූයේ 'ආසියාවෙි බ්‍රසීලය' යනුවෙනි....

වර්ෂ 1947 අගෝස්තු 15 වැනි දින ඉංග්‍රීසින් විසින් ඉන්දියාවට නිදහස ලබා දී පිටව ගියද ඉන්දියානුවන්ට අපුරු වටිනා ක්‍රීඩා....

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය දෙස බලා සිටියදී මට ඇතිවූයේ එකම ගැටලුවකි.එනම් ඉතා විශාල මාධ්‍ය ආවරණය...
04/06/2024

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය දෙස බලා සිටියදී මට ඇතිවූයේ එකම ගැටලුවකි.එනම් ඉතා විශාල මාධ්‍ය ආවරණයක් ද සමග ලෝක කුසලානයට සති දෙකකට පෙර ශ්‍රී ලංකාව ඇමෙරිකාවට ගියේ කුමකට ද යන්නයි.වෙනත් කිසිඳු කණ්ඩායමකට පෙර ශ්‍රී ලංකාව ඇමෙරිකාවට ගියේ, නුහුරු ඇමෙරිකානු තත්ත්ව සහ තනතීරු වලට හුරු වීමට ය.මාධ්‍ය මගින් ප්‍රචාරය කළේත් එයයි.ක්‍රීඩකයන්, ඔවුන්ගේ පවුල්, නිළධාරීන් සහ මාධ්‍යවේදීන් පිරිසක් ද සංචාරයට එක්විය....

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය දෙස බලා සිටියදී මට ඇතිවූයේ එකම ගැටලුවකි.එනම් ඉතා විශාල මාධ....

සිටියි ඔහු ගඟ වක්වී ගලන තැන, නැගෙයි ඔහු උස් හඬ 'මා මිනිසෙක් ඔබ ගඟක් නිසා' යයි පවසන. නතර වෙමි, විඳිමි ඔහු කවි අස්වැන්න. ය...
02/06/2024

සිටියි ඔහු ගඟ වක්වී ගලන තැන, නැගෙයි ඔහු උස් හඬ 'මා මිනිසෙක් ඔබ ගඟක් නිසා' යයි පවසන. නතර වෙමි, විඳිමි ඔහු කවි අස්වැන්න. යළි නැගෙයි ඔහුගෙ හඬ 'මෙ කව මෙතනින් නවතමි'. තිගැස්සෙමි. එහෙත් ඔහු නොනවතින බව දනිමි. නැවතුම යනුම ඔහුට නව ඇරඹුමක් බව දන්නා හෙයින් අපේක්ෂා සහගතව හිඳිමි. මෙන්න ඔහු ආයෙම දෙවරක්ම 'සුළු' යයි නම් දුන් කාව්යෙ සංග්‍රහ දෙකක්ම තිළින කල පසුව....

සිටියි ඔහු ගඟ වක්වී ගලන තැන, නැගෙයි ඔහු උස් හඬ ‘මා මිනිසෙක් ඔබ ගඟක් නිසා’ යයි පවසන. නතර වෙමි, විඳිමි ඔහු කවි අස්වැන්.....

ලෝක කුසලාන පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුණා.තරගය කිසිඳු මාධ්‍යයක සජීවීව විකාශය වූයේ නැහැ.ලකුණු පුවරුව පමණක් වි...
30/05/2024

ලෝක කුසලාන පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුණා.තරගය කිසිඳු මාධ්‍යයක සජීවීව විකාශය වූයේ නැහැ.ලකුණු පුවරුව පමණක් විටින් විට විවිධ මාධ්‍යයන් හි යාවත්කාලීන වුණා.ක්‍රිකට් වැනි ක්‍රීඩාවක ලකුණු පුවරුවකින් පමණක් නිගමනයන්ට පැමිණිය නොහැකියි.ඇතැම්විටෙක ලකුණු පුවරුවකින් පැමිණෙන නිගමන සහ තරගයක යථාර්තය අතර දරුණු වෙනස්කම් පැවැතිය හැකියි.තරගය සජීවීව නැරඹූවේ නොමැති නිසා ගැඹුරු විශ්ලේෂන සහ බරපතල නිගමනයන්ට පැමිණිය නොහැකි වුනත්, පරාජය වූ තරගයේ අවසන් ලකුණු පුවරුවෙන් පවා පැමිණිය හැකි සරල නිගමනයන් කිහිපයක් තිබෙනවා....

ලෝක කුසලාන පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුණා.තරගය කිසිඳු මාධ්‍යයක සජීවීව විකාශය වූයේ නැහැ.ලකුණු පුවරුව ...

මෙයා ප්‍රසිද්ධ වුණු මුල් කාලේ ලංකාවේ ගොඩක් ටීවී රේඩියෝ නිව්ස් වල මෙයාගේ නම කිව්වේ නොවැක් "ඩිජිකොවිච්" කියලා."නොවැක් ජොකො...
22/05/2024

මෙයා ප්‍රසිද්ධ වුණු මුල් කාලේ ලංකාවේ ගොඩක් ටීවී රේඩියෝ නිව්ස් වල මෙයාගේ නම කිව්වේ නොවැක් "ඩිජිකොවිච්" කියලා."නොවැක් ජොකොවිච්" තමයි හරි නම. මේ තමයි දැනට ලෝකයේ ඉන්න හොඳම ටෙනිස් ක්‍රීඩකයා. ශ්‍රේණිගත කිරීම් වල අංක 1. වසර 13ක් තුළ සති 426ක් අංක 1 හොබවපු විශිෂ්ටයෙක්. "ග්‍රෑන්ඩ් ස්ලෑම්" 24ක හිමිකරුවෙක්. ජොකොවිච් උපදින්නේ සර්බියාවේ බෙල්ග්‍රේඩ් වල. යුද්ධයක් පැවතුණු වෙලාවක තමයි ඔහු උපදින්නේ. මාස දෙක හමාරක් විතර එක දිගට බෝම්බ අහසින් වැටෙද්දී ඔහු හැදී වැඩුනා....

මෙයා ප්‍රසිද්ධ වුණු මුල් කාලේ ලංකාවේ ගොඩක් ටීවී රේඩියෝ නිව්ස් වල මෙයාගේ නම කිව්වේ නොවැක් “ඩිජිකොවිච්” කියලා.”නො....

ඊයේ දිනයේ තෝරාගත් ඉන්දියානු වෙබ් අඩවි කිහිපයකම ප්‍රධාන මාතෘකාව වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්.ඔහු මහීෂ් තීක්ෂණ.මහීෂ් චෙන්...
20/05/2024

ඊයේ දිනයේ තෝරාගත් ඉන්දියානු වෙබ් අඩවි කිහිපයකම ප්‍රධාන මාතෘකාව වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්.ඔහු මහීෂ් තීක්ෂණ.මහීෂ් චෙන්නායි කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියානු ප්‍රීමියර් ලීගයට සහභාගී වුණා.කෙසේ වෙතත් චෙන්නායි කණ්ඩායමේ IPL ගමන දැන් අවසන්.තරගාවලියේ තීරණාත්මක බැංගලෝර් සමග තරගයෙන් චෙන්නායි කණ්ඩායම පරාජය වුණා.ඒ සමගම චෙන්නායි කණ්ඩායමේ IPL ගමන ද නිමා වුණා.මහීෂ් තීක්ෂණ ඉන්දීය මාධ්‍යයේ සිරස්තලයක් වී තිබුණේ ඉන්පසුවයි. ඒ ඔහුගේ දක්ෂතාවයක් සම්බන්ධව නම් නොවෙයි....

ඊයේ දිනයේ තෝරාගත් ඉන්දියානු වෙබ් අඩවි කිහිපයකම ප්‍රධාන මාතෘකාව වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්.ඔහු මහීෂ් තීක්ෂණ......

වරෙක තමන් හට එල්ල වුන අභියෝගයකින් ජය ගනු පිණිස අර්නස්ට් හෙමිංවේ කෙටිම කෙටි කතාව ලියන්නට පෙළඹුන බවත් ඒ අනුව ඔහු තමන් ගේ ඔ...
20/05/2024

වරෙක තමන් හට එල්ල වුන අභියෝගයකින් ජය ගනු පිණිස අර්නස්ට් හෙමිංවේ කෙටිම කෙටි කතාව ලියන්නට පෙළඹුන බවත් ඒ අනුව ඔහු තමන් ගේ ඔට්ටුවෙන් ජයගත් බවටත් සාහිත ලොවෙහි පරසිදු කතාවක් පවතී. ඒ කතව හුදු වදන් හයක නිර්මානයකි. For sale: Baby shoes, never worn. එපමණි, බැලූ බැල්මට ඒ වෙළඳ දැන්වීමකි. එහෙත් ඒ ලොව කෙටිම කෙටි කතාව ලෙස සැලකෙන නිර්මාණයයි. ඒ කෙටි කතාව යනු පාඨකයාද සිය පරිකල්පනය මෙහෙයවා පුළුල් කරගත යුතුව ඇති එසේ කරගන්නට ඔහු සමත් වන්නේ නම් පාඨකයාද නිර්මාණකරුවකු බවට පත් කරන්නට සමත් කෙටි, එහෙත් විසල් පරාසයක විහිදෙන කතන්දරයකි....

වරෙක තමන් හට එල්ල වුන අභියෝගයකින් ජය ගනු පිණිස අර්නස්ට් හෙමිංවේ කෙටිම කෙටි කතාව ලියන්නට පෙළඹුන බවත් ඒ අනුව ඔහු තම....

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි මාසයේ 21 වන...
18/05/2024

මදුරංගගේ අලුත්ම කවි පොත "මේ ගසට ගල් ගසන්න" දැන් ටික දවසක් වෙනව "විදර්ශන ප්‍රකාශනයක්" ලෙස එළියට ඇවිල්ලා. මැයි මාසයේ 21 වනදා සවස් යාමයේ විදර්ශන ප්‍රකාශන ආයතනයට දන්න හඳුනන අය එකතු වෙනවා මේ පොත ගැන කතා කරන්න. වසර පහකට ආසන්න කාලයක් තුළ මදුරංග කවි පොත් තුනක් එළි දක්වනවා 2018." කොළඹට කියන්නේ බොරැල්ලට" 2023 " බුදු වෙන්න වත් අතහරින්නෑ " 2024 "මේ ගසට ගල් ගසන්න " ඉතින් එහෙම බලපුවහම මදුරංග වේගවත්ව කවි ලියලා තියෙනවා....

මදුරංගගේ අලුත්ම කවි පොත “මේ ගසට ගල් ගසන්න” දැන් ටික දවසක් වෙනව “විදර්ශන ප්‍රකාශනයක්” ලෙස එළියට ඇවිල්ලා. මැයි මාස.....

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival de Cannes - 2024 ) පෙරේදා දින එනම් , 2024 මැයි මස 14 වැනි අඟහරුවාදා...
16/05/2024

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival de Cannes - 2024 ) පෙරේදා දින එනම් , 2024 මැයි මස 14 වැනි අඟහරුවාදා දින ප්‍රංශයේ දී මහත් අභිමානවත් ආකාරයෙන් ආරම්භ විය . මෙම විශිෂ්ට අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල මැයි මස 14 - 25 දක්වා පැවැත්වේ. මෙහි සමාරම්භක උත්සවය සදහා විශේෂ ආරාධනා ලැබ ලොව සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රමුඛ අධ්‍යක්ෂකවරුන් හා නළු නිළියන් ද වෙනත් අංශවලට සම්බන්ධ ශිල්පීන්ද සහභාගිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ....

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival de Cannes – 2024 ) පෙරේදා දින එනම් , 2024 මැයි මස 14 වැනි අඟහරුවාදා දින ප්‍රංශයේ දී ම.....

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට පටන් ගන්නේ, එම කලාපයේ සංස්කෘතික හර පද්ධතියට යටත...
15/05/2024

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට පටන් ගන්නේ, එම කලාපයේ සංස්කෘතික හර පද්ධතියට යටත්විජිතකරණය(Colonization) සහ දෙමුහුන්කරණය(Hybridization) යන සාධක ද්විත්වය පැම්ණීම නෙැවැළැක්විය හැකි තත්ත්වයක් මතයි.15 ශතවර්ෂයේදී පමණ දකුණු ඇමරිකානු කලාපය ආක්‍රමණය කළ ස්පාඤ්ඤ සහ පෘතුගීසි යටත්විජිතවාදීන් විසින් භාෂාව, සංස්කෘතිය, අධ්‍යාපනය යනාදී ක්ෂෙත්‍රයන් හරහා දකුණු ඇමරිකානු භූමියම බටහිරකරණයට ලක් කළේය. විශේෂයෙන් බ්‍රසීලය, කොලොමිබියාව, මෙක්සිකෝව යන ලතින් ඇමරිකානු රටවල් තුළ ජීවත් වූ ස්වදේශිකයන්(Natives) ස්පාඤ්ඤ සහ පෘතුගීසි යටත්විජිතවාදීන්ගේ ග්‍රහණයට නතු වීම තුළ එම කලාපයේ සංස්කෘතික අනන්‍යතාවය(cultural Identity) සමිපූර්ණයෙන්ම පාහේ බිඳ වැටිණ....

දකුණු ඇමරිකානු කලාපයට යුරෝ කේන්ද්‍රීය යටත්විජිතවාදයේ සෙවණැල්ල වැටෙන්නට පටන් ගන්නේ, එම කලාපයේ සංස්කෘතික හර පද...

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු ලේඛිකාවක වූ ඇලිස් මුන්රෝ පැය කිහිපයකට පෙර සිය ජීවි...
15/05/2024

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු ලේඛිකාවක වූ ඇලිස් මුන්රෝ පැය කිහිපයකට පෙර සිය ජීවිත ගමන අවසන් කළාය. කෙටිකතාව ගැන කතාකරන විට ඇන්ටන් චෙකොෆ් තරම් කෙටිකතාවට සේවයක් ඉටුකළ, ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා කලාවට ආසන්න බවක් ගත් ඇයගේ සාහිත්‍ය ගමන අවසන් කරනවිට ඇය 92වැනි වියේ පසුවූවාය. ඇයගේ සාහිත්‍ය ජීවිතයේ පළමු කඩඉම ලෙස සටහන් වන්නේ 1968දී ඇය විසින් පළ කළ Dance of the happy Shades නම් කෙටිකතා සංග්‍රහය කැනඩාවේ ඉහළතමත සාහිත්‍යය සම්මානය දිනාගැනීමය....

කෙටිකතාවෙන් නොබෙල් සාහිත්‍යය සම්මානය දක්වා ගමන් කළ විශිෂ්ට කැනේඩියානු ලේඛිකාවක වූ ඇලිස් මුන්රෝ පැය කිහිපයකට පෙ...

" දිව්‍යමය භාවය සහ රාක්ෂස භාවය පුද්ගලයා තුළ මෙන්ම මළවුන් තුළ ද ඇති බව තාඕ දහම ප්‍රකාශ කරයි.රූපකාය (po) සහ ආත්මය (hun) yi...
14/05/2024

" දිව්‍යමය භාවය සහ රාක්ෂස භාවය පුද්ගලයා තුළ මෙන්ම මළවුන් තුළ ද ඇති බව තාඕ දහම ප්‍රකාශ කරයි.රූපකාය (po) සහ ආත්මය (hun) yin සහ yang යනුවෙන් හඳුන්වයි.තවත් විදියකට සඳහන් කළොත් පෘථිවිය සහ ස්වර්ගයයි.රූපකාය පෘථිවියට ද ආත්මය ස්වර්ගයට ද අයත් වෙයි. පුද්ගලයා තුළ ම අන්තර්ගතවී ඇති මේ ද්විප්‍රකාරය ,පුද්ගලයා මියගිය පසු රූපකාය පෘථිවිය සමග ද ආත්මය ස්වර්ගය සමගද එකතු වෙයි…."-'තාඕ දහම '-(Daoism)...

” දිව්‍යමය භාවය සහ රාක්ෂස භාවය පුද්ගලයා තුළ මෙන්ම මළවුන් තුළ ද ඇති බව තාඕ දහම ප්‍රකාශ කරයි.රූපකාය (po) සහ ආත්මය (hun) yin සහ...

ලෝක කුසලාන සංචිතය නිකුත් කළා.සංචිතයට ක්‍රීඩකයන් පහළොවක් සහ අතිරේක ක්‍රීඩකයන් සිව්දෙනෙක් ඇතුලත්.වාර්තා වන අන්දමට නිකුත් ව...
10/05/2024

ලෝක කුසලාන සංචිතය නිකුත් කළා.සංචිතයට ක්‍රීඩකයන් පහළොවක් සහ අතිරේක ක්‍රීඩකයන් සිව්දෙනෙක් ඇතුලත්.වාර්තා වන අන්දමට නිකුත් වුණේ තේරීම් කමිටුව විසින් නම් කළ සංචිතයට සුලු වෙනසක් සහිත කණ්ඩායමක්.තේරීම් කමිටුව විසින් අතිරේක ක්‍රීඩකයෙක් ලෙස නම් කළ ක්‍රීඩකයෙකුට නායක වනිඳුගෙන් දැඩි විරෝධයක් ඇවිත්.එම නිසා අවසන් මොහොතේ එම ක්‍රීඩකයා සංචිතයෙන් ඉවත් කරලා.ඒ හැරුණුකොට තරමක සමබර කණ්ඩායමක් මෙවර නම් කරලා තියෙනවා....

ලෝක කුසලාන සංචිතය නිකුත් කළා.සංචිතයට ක්‍රීඩකයන් පහළොවක් සහ අතිරේක ක්‍රීඩකයන් සිව්දෙනෙක් ඇතුලත්.වාර්තා වන අන්දම...

ශාස්ත්‍රීය ලේඛනය විධිමත් ආකාරයකින් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ශිල්පීය සහ තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් ලියනගේ අමරකීර්ති වි...
09/05/2024

ශාස්ත්‍රීය ලේඛනය විධිමත් ආකාරයකින් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ශිල්පීය සහ තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් ලියනගේ අමරකීර්ති විසින් රචිත ' ලියන කලාව සහ රචනා විධි ක්‍රම' නම් කෘතිය එකී අභ්‍යාසයේ යෙදෙන්නන්ට අතිශයින් ප්‍රයෝජනවත් බව අමුතුවෙන් නොකිවමනාය. අමරකීර්ති මෙහිදී මතු කරන වෙනත් ප්‍රවාදයක් ඊටත් වඩා සිත් ගනී. එය මෙරට ශාස්ත්‍රීය ලෝකයේ පවත්නා බරපතල රෝග ලක්ෂණයක් වෙතට අපගේ අවධානය යොමු කිරීමට සමත් වේ. එනම් , නොගැඹුරු හෝ හරසුන් හෝ බොළඳ අන්තර්ගතය වදන්මය විදග්ධභාවයකින් වසා ගැනීමට දරන උත්සාහයයි....

ශාස්ත්‍රීය ලේඛනය විධිමත් ආකාරයකින් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ශිල්පීය සහ තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් ලියනගේ අම...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කළා.ඒ අනුව මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ බංග්ලාදේ...
08/05/2024

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කළා.ඒ අනුව මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයේ ස්ථානයක් ද ශ්‍රී ලංකාවට වෙන් වුණා.ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට පවා නොහැකි වීමෙන් දිගු කාලීනව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඔවුන් සිටි ස්ථානය පිළිබඳ අදහසක් ලබා ගත හැකියි.කොටින්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිගු කලක් තිස්සේ සිටියේ, මෑත කාලීනව ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම වැටි සිටිනා අඩියේමයි....

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයග්‍රහණය කළා.ඒ අනුව මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ ...

එක එක තාප්ප වලින් වට වෙච්ච රටක් ,ලෝකයක් මැද්දෙ ,අපේම කියල අපිම කැමැත්තෙන් ගහගත්තු පොඩි පොඩි තාප්ප ලක්ෂ ගාණක් ඇතුළෙ ඉඳගෙන...
08/05/2024

එක එක තාප්ප වලින් වට වෙච්ච රටක් ,ලෝකයක් මැද්දෙ ,අපේම කියල අපිම කැමැත්තෙන් ගහගත්තු පොඩි පොඩි තාප්ප ලක්ෂ ගාණක් ඇතුළෙ ඉඳගෙන ,'නිදහස ' හරි 'සැනසීම ' හරි කියල හිතන මොකක්දෝ මහ බලගතු දෙයක් වෙනුවෙන් මුළු ජීවිත කාලයක් ,නැතිනම් පරම්පරා ගණනාවක් යෂ්ඨිය අත නොහැර සටන් කරන මිනිස්සු අපි. එහෙම සටන් කරල කරල අන්තිමට අපි දිනාගත්ත මොන ම හරි දෙයක් තිබුණ නම් ,කොච්චර කාලෙකට ඒක අපේ ම කරගෙන ඉන්න අපට පුළුවන් වුණා ද?...

එක එක තාප්ප වලින් වට වෙච්ච රටක් ,ලෝකයක් මැද්දෙ ,අපේම කියල අපිම කැමැත්තෙන් ගහගත්තු පොඩි පොඩි තාප්ප ලක්ෂ ගාණක් ඇතුළෙ...

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින පියෙකුගේ ඔබ මොබ ඇවිදින රූප පෙළකින් චිත්‍රපටය පළමු දර්ශන පෙළ ආරම්භ වෙනවා....
03/05/2024

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින පියෙකුගේ ඔබ මොබ ඇවිදින රූප පෙළකින් චිත්‍රපටය පළමු දර්ශන පෙළ ආරම්භ වෙනවා. තනිකඩ පියා වන අලී සහ ඔහුගේ පුතුට දැඩි කුසගින්න ඉවසා දරාගත නොහැකිව අනෙකුන් කා ඉවත දමන ලද ඉතිරි වී ගිය ආහාරවලින් බඩගින්න නිවා ගන්නවා. දරිද්‍රතාවයෙන් හෙමිබත් වූ අලී යනු මුදලට පොර බඳින මල්ලව පොර ශූරයෙකි. අලී විසින් සොචිචමි මුදලකට විවිධ ස්ථානවල මෙහෙකමි වෘත්තින්හි යෙදෙති....

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින පියෙකුගේ ඔබ මොබ ඇවිදින රූප පෙළකින් චිත්‍රපටය පළමු දර්ශන පෙළ ආරම්.....

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ තද වැසි වලින් තොරව ගෙවිණි. රාත්‍රිය දැඩි දාහයෙන් යුක්ත වූවේ...
02/05/2024

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ තද වැසි වලින් තොරව ගෙවිණි. රාත්‍රිය දැඩි දාහයෙන් යුක්ත වූවේ දහය පමණ වන විට තරමක වැස්සක් නිසංසලේ ඇද හැලෙන්නට පටන් ගැණිනි. වැස්ස පැවතියද දරාගත නොහැකි දාහය හමුවේ විදුලි පංකාව උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමත් සොර සතුරු බිය නොතකා කවුළුව හැර දැමීමත් හැර විකල්පයක් නොවිණි. කෙසේ හෝ දෙදහස් හතලිස් අටේ අරුණෝදාව තෙක් ජීවත් විය යුතුව තිබේ....

කම්කරු දිනයෙහි සන්ධ්‍යාව පසුගිය දින කිහිපයෙහි පැවති අකුණු සහ තද වැසි වලින් තොරව ගෙවිණි. රාත්‍රිය දැඩි දාහයෙන් යු...

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා පැහැදිලි කරගන්නට තතනන මිනිස් වර්ගයාගේ නොසංසිදෙන මහා ආශාව පිළිබඳව වූ කත...
30/04/2024

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා පැහැදිලි කරගන්නට තතනන මිනිස් වර්ගයාගේ නොසංසිදෙන මහා ආශාව පිළිබඳව වූ කතාව උදාර සිතුවිලි ඇති මිනිසා නිරන්තරයෙන් ලෝකය වර්ණවත් කරයි, ලෝකය වර්ධනය කරයි, යන්න සනාත කරමින් ලෝකය "සොයා" යන මිනිසුන් ගේ උදාර කතා අප අසා ඇති ගණන විශාලයි. එවන් කතා වලදී එවන් මහා විශාල උදාර හදවත් අපට කොතෙක්නම් හමු වී ඇත්ද?! එවන් උදාර හදවත් අප හදවත් වලින් ද කෙතරම් නම්‍ ආදරයෙන් වැළද ගෙන ඇත්ද?...

ඉතිහාසයේ ඇතැම්‍ දේ පිළිබඳව ඇතිවන කකුස හා එය විමසා පැහැදිලි කරගන්නට තතනන මිනිස් වර්ගයාගේ නොසංසිදෙන මහා ආශාව පිළි....

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ හැමන්ඩ් නගරයේදී.Baton Rouge Internationa...
28/04/2024

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ හැමන්ඩ් නගරයේදී.Baton Rouge International School ජාත්‍යන්තර පාසලින් මූලික අධ්‍යාපනය සම්පූර්ණ කරන ඇලීසා උසස් අධ්‍යාපනය සඳහා ඇතුල් වෙන්නේ අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධ ලෝකයේ ජනප්‍රිය Embry–Riddle Aeronautical University විශ්ව විද්‍යාලයටයි.මේ වනවිට ඇලීසා Florida Institute of Technology හි වැඩිදුර අධ්‍යාපනය හදාරනවා. ඇලීසා කාර්සන් ගේ වාර්තා වලින් පිරුණු ජීවිතය ඇමරිකාවේ නාසා එකේ Marshall Space Flight Center එකට අනුබද්ධ U.S....

ඇලීසා කාර්සන් උපත ලබන්නේ 2001 මාර්තු 10 වැනි දින ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ හැමන්ඩ් නගරයේදී.Baton Rouge International School ජාත්‍ය....

ශෙවාග් සහ ඇරියස් ක්‍රිකට් ගහන කාලේ විරේන්දර් ශෙවාග් භයානක පිතිකරුවෙක්.සනත් ජයසූරිය හඳුන්වා දුන් ප්‍රවේගකාරී ආරම්භය අනුගම...
26/04/2024

ශෙවාග් සහ ඇරියස් ක්‍රිකට් ගහන කාලේ විරේන්දර් ශෙවාග් භයානක පිතිකරුවෙක්.සනත් ජයසූරිය හඳුන්වා දුන් ප්‍රවේගකාරී ආරම්භය අනුගමනය කළ පිතිකරුවෙක්.එකල ඔහු මුහුණ දුන් පළමු පන්දුවේ සිටම ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළා.බොහෝ තරග වල ඔහු මුහුණ දුන් පළමු පන්දුව හතරේ පහරක්.2007 වසරෙන් පසුව ඇරඹි ඉන්දීය ක්‍රිකට් ස්වර්ණමය යුගයේ විරේන්දර් ශෙවාග් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා.පසුව ඉන්දියානු රසිකයන් ඔහු සනත් ජයසූරියටත් වඩා ඉහළින්, නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙසින් භෞතිස්ම කිරීමටත් උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ....

ශෙවාග් සහ ඇරියස් ක්‍රිකට් ගහන කාලේ විරේන්දර් ශෙවාග් භයානක පිතිකරුවෙක්.සනත් ජයසූරිය හඳුන්වා දුන් ප්‍රවේගකාරී ආර...

තරුෂි කරුණාරත්න කියූ පමනින් මුලු ලංකාවම හඳුනනවා. මැණික් හින්න, වලල ඒ රත්නායක මධ්‍යමහා විද්‍යාලයෙන් ධාවන පතයට පිවිසි තරුෂ...
26/04/2024

තරුෂි කරුණාරත්න කියූ පමනින් මුලු ලංකාවම හඳුනනවා. මැණික් හින්න, වලල ඒ රත්නායක මධ්‍යමහා විද්‍යාලයෙන් ධාවන පතයට පිවිසි තරුෂිට මුළු ආසියාව ජයගන්න ගතවුනේ ඉතාම කෙටිකාලයයි. 2020 ඔලිම්පික් තරඟාවලියේදී මීටර් 800 ඉසව්වේ පස්වන ස්ථානයට පත් චීනයේ වැන්ග් චුන්‍යූ ආසියාතික ක්‍රීඩා උලෙලේදී තරුෂි අතින් පරාජයට පත්වෙනව. 2020 ඔලිම්පික් තරඟාවලියේ මීටර් 800 රන් පදක්කම දිනාගන්නා අතින්ග් මූ ඇමරිකා ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක්.ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල කියන්නෙ ලෝකයට දක්ශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිෂ්පාදනය කරන තෝතැන්නක් කිව්වොත් වැරදි නැහැ....

තරුෂි කරුණාරත්න කියූ පමනින් මුලු ලංකාවම හඳුනනවා. මැණික් හින්න, වලල ඒ රත්නායක මධ්‍යමහා විද්‍යාලයෙන් ධාවන පතයට පිව...

දහනමයෙන් පහළ කාන්තා තුන්කෝන් තරගාවලිය අවසන් වුණා.ලොව හොඳම කාන්තා ක්‍රිකට් පවතින රටවල් දෙකකට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් කණ්...
11/04/2024

දහනමයෙන් පහළ කාන්තා තුන්කෝන් තරගාවලිය අවසන් වුණා.ලොව හොඳම කාන්තා ක්‍රිකට් පවතින රටවල් දෙකකට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළා.T20 සහ එක්දින තරගාවලි ද්විත්වයෙහිම ශ්‍රී ලංකාවට හිමි වූයේ දෙවැනි ස්ථානයයි.එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සමග වන තුන්කෝන් තරගාවලියක දී එය සුලුපටු ජයග්‍රහණයක් නොවෙයි.එංගලන්තය T20 තරගාවලියේ පෙරමුණෙහි සිටිද්දී, ඕස්ට්‍රේලියාව එක්දින තරගාවලිය ජය ගත්තා.ලොව ප්‍රබලතම කණ්ඩායම් දෙකක් සමග අත්දැකීම් අඩු ශ්‍රී ලංකාව කරට කර ක්‍රීඩා කිරීමම ජයග්‍රහණයක්....

දහනමයෙන් පහළ කාන්තා තුන්කෝන් තරගාවලිය අවසන් වුණා.ලොව හොඳම කාන්තා ක්‍රිකට් පවතින රටවල් දෙකකට එරෙහිව ශ්‍රී ලංකා ය....

ඉන්දීය ප්‍රීමියර් ලීගයේ මෙතෙක් පැවැති තරග සමීපයෙන් නරඹද්දී විශේෂ දෙයක් නිරීක්ෂණය කළා.ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරග බොහෝ අව...
10/04/2024

ඉන්දීය ප්‍රීමියර් ලීගයේ මෙතෙක් පැවැති තරග සමීපයෙන් නරඹද්දී විශේෂ දෙයක් නිරීක්ෂණය කළා.ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරග බොහෝ අවිනිශ්චිතයි.සාමාන්‍ය ක්‍රිකට් හැසිරීමෙන් හෝ විශ්ලේෂණයෙන් පවා එහි අවසන් ප්‍රතිඵලය පුරෝකථනය කිරීමට අපහසුයි.දිනය අවසානයේ අවම සම්භාවිතාවයක් තිබූ දෑ නිතර සිදුවීම මේ දින කිහිපයේම දැකගත හැකි වුණා.ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවක්.එහි තර්කයක් නැහැ.එනමුත් දත්ත, ආසන්නම තරග වාර්තා, ක්‍රීඩකයන්ගේ හැකියාවන් සහ කුසලතා විශ්ලේෂණය කර එහි ප්‍රතිඵල පුරෝකථනය කිරීම අලුත් දෙයක් නොවෙයි....

ඉන්දීය ප්‍රීමියර් ලීගයේ මෙතෙක් පැවැති තරග සමීපයෙන් නරඹද්දී විශේෂ දෙයක් නිරීක්ෂණය කළා.ඉන්දීය ප්‍රීමියර් ලීගයේ ත...

වැළලි ගිය මතකයක් ගොඩ නඟන්න පුංචි සිදුවීමකට පුලුවන්. මතකය මකා දමන මකනයක් තාම මෙි මිහිපිට කිසිකෙනෙක් හොයා ගෙන නෑ. "පාස්ට් ...
10/04/2024

වැළලි ගිය මතකයක් ගොඩ නඟන්න පුංචි සිදුවීමකට පුලුවන්. මතකය මකා දමන මකනයක් තාම මෙි මිහිපිට කිසිකෙනෙක් හොයා ගෙන නෑ. "පාස්ට් ලයිවිස්" දකුණු කොරියානු චිත්‍රපටය බලල ඉවරවෙලා ඔළුවට ආපු දේ තමයි ඒ. "මෙික නමි පුදුම කතන්දරයක්, මාරම කතන්දරයක්" කියලයි දැනුනේ නමි. ප්‍රේමයන් ඇතුළේ අපිටත් අපේ ම කියලා අතීත නොස්ටැලිජියාවක් තියෙනවා. ඒ නොස්ටැලිජියාව ඇතුළේ විඳවීමි, රිදුනු තැන්, මිහිරි තැන්, අමිහිරි තැන්, ජීවිතය ඇති තුරාවට අමතක නොවන දේවල් රාශියක් එකවරම වගේ නැවත අවුස්සාලු චිත්‍රපටයක් නරඹන්නට ලැ⁣බුනේ අහඹු තෝරාගැනීමක් විදියට....

වැළලි ගිය මතකයක් ගොඩ නඟන්න පුංචි සිදුවීමකට පුලුවන්. මතකය මකා දමන මකනයක් තාම මෙි මිහිපිට කිසිකෙනෙක් හොයා ගෙන නෑ. “ප...

මේ සටහන ලියන අද 2024 අප්‍රියෙල් 05 වැනිදාය. 1971 අප්‍රියෙල් අරගලයට අදට වසර පනස් තුනකි. මේ වන විට ඒ සැමැරීමට එහි උරුමය වෙ...
05/04/2024

මේ සටහන ලියන අද 2024 අප්‍රියෙල් 05 වැනිදාය. 1971 අප්‍රියෙල් අරගලයට අදට වසර පනස් තුනකි. මේ වන විට ඒ සැමැරීමට එහි උරුමය වෙනුවෙන් පවත්නා ලංකාවේ දේශපාලන පක්ෂ දෙකකි. එසේම ඒ අතර හැත්තෑ එතේ අරගලයට සහභාගිවූ සහෝදරවරුන්ගේ එකමුතුවකින් එනම් හැත්තෑ එකේ සහෝදරත්ව සංසදය මගින්ද එය සැමරේ. මේ වන විට හැත්තෑ එතේ සහෝදරවරුන් සිටිනුයේ වියපත්වය. එහෙත් ඔවුහු මහත් උනන්දුවකින් සිය දේශපාලන මැදිහත්වීම සමරති....

මේ සටහන ලියන අද 2024 අප්‍රියෙල් 05 වැනිදාය. 1971 අප්‍රියෙල් අරගලයට අදට වසර පනස් තුනකි. මේ වන විට ඒ සැමැරීමට එහි උරුමය වෙනු.....

සුදත් මහදිවුල්වැව ගේ අළුත්ම චිත්‍රපටිය මයි රෙඩ් කොම්රේඩ් MY RED COMRADE. සුදත් මේ වෘත්තාන්ත චිත්‍රපටිය හදන්නේ අවුරුදු දා...
05/04/2024

සුදත් මහදිවුල්වැව ගේ අළුත්ම චිත්‍රපටිය මයි රෙඩ් කොම්රේඩ් MY RED COMRADE. සුදත් මේ වෘත්තාන්ත චිත්‍රපටිය හදන්නේ අවුරුදු දාහතක විවරයකට පස්සේ. ඒ කාල පරාසයේ සුදත් කළේ සිනමාව හදාරන ශිෂ්‍ය පරම්පරාවකට පාර කියා දුන්න එක. MY RED COMRADE චිත්‍රපටිය මේ දූපතේ ප්‍රෙක්ෂකයින්ට අළුත් අත්දැකීමක් වෙයි. තිර පිටපතක් ලියාගෙන, නිශ්පාදකවරයෙකු සොයා ගන්නට ක්‍රමයක් නැතිව ලතවෙන පරම්පරාවට පාඩමක් වෙයි.චිත්‍රපටියේ නිශ්පාදන වියදම් අවමයි. රූපගත කිරීම් දවස් හතරෙන් ඉවරයි....

සුදත් මහදිවුල්වැව ගේ අළුත්ම චිත්‍රපටිය මයි රෙඩ් කොම්රේඩ් MY RED COMRADE. සුදත් මේ වෘත්තාන්ත චිත්‍රපටිය හදන්නේ අවුරුදු දා...

Address


Alerts

Be the first to know and let us send you an email when Agni posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Agni:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

අග්නි

මේ මස කලාපය කියවන්න !