Trending with Viduranga Sirimanne

  • Home
  • Trending with Viduranga Sirimanne

Trending with Viduranga Sirimanne Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Trending with Viduranga Sirimanne, Film/Television studio, .

සාමය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා..!அமைதியான, மகிழ்ச்சியான மற்றும் வளமான சிங்கள மற்றும் இ...
13/04/2024

සාමය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා..!
அமைதியான, மகிழ்ச்சியான மற்றும் வளமான சிங்கள மற்றும் இந்து புத்தாண்டு..!
Have a peaceful, happy and prosperous Sinhala and Hindu New Year..!

10/03/2024

මතක…..🖤

23/02/2024
17/02/2024

Full Video - https://youtu.be/ETnv6XwyVyo
◼ එවකට ඒ බලේ හිටපු අයට ඕනේ උනා ඒ වල තරුණයන්ගෙන් පුරවන්න
◼ අපි ඒ කලේ උදේ නැගිට්ට ගමන් බලන්නේ පාරේ මිනි කියක් පිචේනවාද කියලා
◼ ඒගොල්ලෝ වාහානයට ගහන හුලං පවා අපේ බදු මුදල් වලින් පාවිච්චි වෙන්නේ
◼ ඒ මිනිස්සු මහා පොළොවට ලොකු බරක්
◼ ලංකාවේ ගෞරවනීයයි කියන චරිත අපිට හිරිකිතයි
◼ පපුවට ගහගෙන ආවාම අපි කියනවා මාරු කියලා



🔴 Tiktok - https://www.tiktok.com/
🔴 Youtube - https://www.youtube.com//videos
🔴 Facebook - https://www.facebook.com/profile.php?id=100090628794075

09/02/2024

Full Video - https://youtu.be/GH7s6UTeCI8

◼ මට දිනිතව හම්බවුනේ සුබාරු කාර් එකක් නිසා.
◼ මට අම්මයි තාත්තයි දෙන්නම වුනේ මගේ අම්මා.
◼ ආදරේ වැඩිකමට අම්මාගේ ඔළුවට පොල්ලකින් ගහන්න හිතුනා.
◼ 2024 කාර් රේස් එකක් පදිනවා.
◼ අළුත්ම සිoදුව මේ මාසේ අන්තිමට release කරනවා...
◼ මේ කතාව ප්‍රථමවතාවට ඔයාගේ නාලිකාවට කියන්නේ....
💖 අන්ජලී රාජ්කුමාර්



🔴 Tiktok - https://www.tiktok.com/
🔴 Youtube - https://www.youtube.com//videos
🔴 Facebook - https://www.facebook.com/profile.php?id=100090628794075

සිව් හෙලේ නමට ලේ හලනාසිoහයෝ සිව්කොණේ හිදිනාරුදු සපුන් නසන බිය නොවනාපණ පුදා ලක්මවුන් රකිනා....76 වසරක නිදහස අභිමානවත්ව සම...
04/02/2024

සිව් හෙලේ නමට ලේ හලනා
සිoහයෝ සිව්කොණේ හිදිනා
රුදු සපුන් නසන බිය නොවනා
පණ පුදා ලක්මවුන් රකිනා....

76 වසරක නිදහස අභිමානවත්ව සමරමු....🇱🇰

ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරගමු💛 JAN 29මෙවරත් ජන.28 උදෑසන 8.30 සිට දවල් 1 දක්වා.. රුධිර මධ්‍යස්ථානය ,නාරහෙන්පිට...අපිත් ...
27/01/2024

ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරගමු💛
JAN 29
මෙවරත් ජන.28 උදෑසන 8.30 සිට දවල් 1 දක්වා.. රුධිර මධ්‍යස්ථානය ,නාරහෙන්පිට...
අපිත් එනවා..ඔයාලත් එන්න..

JJanith Wickramage

ලැබුවාවූ 2024 වසර,  සැමට නිරෝගි සම්පත්තිය පිරි, සමෘද්ධිමත් සුබම සුබ නව වසරක් වේවා...!!அனைவருக்கும் ஆரோக்கியமும் சுபீட்சம...
02/01/2024

ලැබුවාවූ 2024 වසර, සැමට නිරෝගි සම්පත්තිය පිරි, සමෘද්ධිමත් සුබම සුබ නව වසරක් වේවා...!!

அனைவருக்கும் ஆரோக்கியமும் சுபீட்சமும் நிறைந்த இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்...!!

Wishing you all a year filled with good health, and prosperity...!!

ඔබ සැමට සුභ නත්තලක් වේවා...!நான் உங்களுக்கு அனைத்து மெர்ரி கிறிஸ்துமஸ் வாழ்த்துக்கள்....!Wish you all a Merry Christmas....
25/12/2023

ඔබ සැමට සුභ නත්තලක් වේවා...!
நான் உங்களுக்கு அனைத்து மெர்ரி கிறிஸ்துமஸ் வாழ்த்துக்கள்....!
Wish you all a Merry Christmas...🎄

27/11/2023

https://youtu.be/Pf_FkrKp8Mo?si=JfGw7Z-G_HF-c03z
◼ කලාකරුවන්ට හා ප්‍රේක්ෂකයන්ට වෙනසක් නැතුව Discount දෙන කොළඹ තරූ පහේ හෝටලේ...

Full Video https://youtu.be/Pf_FkrKp8Mo?si=JfGw7Z-G_HF-c03z

🍜 Marine Spice
📍 36 Milagiriya Avenue, Marine Drive, Bambalapitiya, Sri Lanka, Colombo 04
☎️ 0112 595 949 / 0779 595 949 (WhatsApp)
http://www.marinespice.lk/
◼ Fb Marine Spice ce
◼ We are open from 11AM to 11PM daily.

18/11/2023

Happy Birthday

17/11/2023

◼ මේධා ජයරත්න ළමයි දෙන්නා දාලා ගියේ ඇයි..?
◼ ඒ කාලේ තමයි මගේ ජීවිතේ අමිහිරිම කාලේ...
◼ ආදරය කරපු කෙනා දැන් ජීවතුන් අතරත් නෑ....
◼ මම නම් වයස ගැන හිත හිත ඉන්නේ නෑ...ගොඩක් අයගේ ජීවිතය පටන් ගන්නෙත් අවුරුදු 40යෙන්.....
Full Programme - https://www.youtube.com/watch?v=vsuzKCLnotk
📍 Medha Jayarathne I Trending With Viduranga Sirimanne



Viduranga Sirimanne
Medha Jayarathne

11/11/2023

Full Video - https://youtu.be/YM1gBOGYhz4
🎬 අද අප්පච්චි හිටියා නම් මල්ලි ගැන ගොඩක් ආඩම්බර වෙයි...
🎬 "ශ්‍රී වික්‍රම" Sri Wickrama Movie Premiere

29/10/2023

https://youtu.be/XL0gA-SS4nE
Full Video…🔝

▪️ ඔට්ටුව පැරදිලා ඩඩ්ලිට V8 එකක් දීපු මනුස්සයාට නාමල්ගේ ලයිට් බිල කජ්ජක්ද.
▪️ මැති ඇමතිවරු හොයන කවුද මේ රංග.
▪️ නාමල් රාජපක්ෂගෙන් තමයි මේ හැමදේම පටන්ගත්තේ.
▪️ පාර්ලිමේන්තුවේ ඇතිවෙන පොරබැදීම්, ගහගැනීම වලට වගකියන්න ඕනේ මම.

Ranga Wimalawansha Viduranga Sirimanne


Tobata Workout With Ranga Sanath Nishantha Ruchila Randeny Café Noir Trending with Viduranga Sirimanne

20/10/2023

https://youtu.be/6lLfbjEEYb8

• මට හැමෝටම ආදරය කරන්න බෑ
• මගේ වාසනාවකට මට ගොඩක් අය ආදරෙයි.
• ඕනකම තියෙනවා නම් ඕනෑම කෙනෙක්ට තමන් ආස තැනට යන්න පුළුවන්
• මට කවදාවත් එක වෙන්න ඕනේ වෙලා තිබ්බේ නෑ.
• Final එක දවසේ Stage එක උඩ ඉන්න ආසාවෙන් හිටියා.
• වරදේ පැටලිලා හිතුමතේ පෙම් කලා
• මගේ විනෝදාංශය තමයි මම මගේ වෘත්තිය කරගත්තේ. එහෙම අය හරි අඩුයි.

https://youtu.be/6lLfbjEEYb8
Full Video… 🔝

Viduranga Sirimanne I Harsha Danosh

~ පනා පුත්‍ර කුහුඹු පැණියාගේ නික්ම යෑම ~ශ්‍රී ලංකා සිනමාවේ අසහාය රංග පෞරුෂය ජැක්සන් ඇන්තනී නම් රංගධරයාට මොක් සුව…! නිවන්...
09/10/2023

~ පනා පුත්‍ර කුහුඹු පැණියාගේ නික්ම යෑම ~

ශ්‍රී ලංකා සිනමාවේ අසහාය රංග පෞරුෂය ජැක්සන් ඇන්තනී නම් රංගධරයාට මොක් සුව…! නිවන් සුව…!

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අද අළුයම කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු
ශ්‍රී ලාoකේය වේදිකාවේ, රූපවාහිනියේ මෙන්ම සිනමාවේද අසමසම සුවිශේෂි ප්‍රතිභාවන් පෙන්වූ කලාකරුවෙකි.

ඔහු හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත දහසය වතාවක් දිනා ගත් ප්‍රවීණයෙකි.
වේදිකාව, රූපවාහිනීය, සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයම අතික්‍රමණය කල රංගධරයෙකු වන ඇන්තනී මහතා රංගනයට අමතරව අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී සත්කාරක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශයන්ගේද විශිෂ්ටයෙකි.

ඉතින් ඇදුරානෙනි අවසරයි නික්ම යන්නට...
ශ්‍රේෂ්ඨ ජජ්‍යෙෂ්ඨයානෙනි ඔබට සුභ ගමන්....

08/10/2023

Full Video - https://youtu.be/E1TXmeiftrg
◼ සිනමා,ක්‍රිකට් තරු මැද මුරලිගේ 800 එළි දකි.... -
◼ අපේ කාලෙයි මේ කාලෙයි සංසදනය කරන්න බෑ ... - මුත්තයියා මුරලිදරන්
◼ මුරලි විකට් ගන්නකොට මේ අත් දෙකෙන්ම අත්පුඩි ගැහුවා...අදත් අත්පුඩි ගහන්න පුළුවන්...- හේමාල් රණසිංහ
◼ මුරලි අය්යා කියන්නේ අපේ පිනකට පහල වුන කෙනක්... - යුරේනි නොෂිකා
◼ Cricket ක්‍රීඩකයන්ගේ ජිවිත වල මොන වගේ දේවල් තියෙනවද කියන එක හුග දෙනෙක් දන්නේ නෑ... - අර්ජුන රණතුංග
◼ සාරංග ලොකු Cricket Fan කෙනක් විහිදියට එයාට මේ සතුට දෙගුණ තෙගුණ වෙලා දැනෙනවා ඇති... - දිනක්ෂි ප්‍රියසාද්

https://youtu.be/E1TXmeiftrg

Address


Telephone

+94772368547

Website

Alerts

Be the first to know and let us send you an email when Trending with Viduranga Sirimanne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trending with Viduranga Sirimanne:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share