Idea Find

Idea Find Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Idea Find, Social Media Agency, .

Send Your CV - Whatsapp : 076 410 27 84
07/06/2022

Send Your CV - Whatsapp : 076 410 27 84

ඔබේ උපකාරක පන්තියටත් සිසුන් වැඩි කරගමුද ?.සාම්ප්‍රාදායික විදියට Class එකට ලයිට් කණුවල Poster ගහපු , Leaflets බෙදපු කාලේ ...
14/05/2022

ඔබේ උපකාරක පන්තියටත් සිසුන් වැඩි කරගමුද ?.

සාම්ප්‍රාදායික විදියට Class එකට ලයිට් කණුවල Poster ගහපු , Leaflets බෙදපු කාලේ දැන් ඉවරයි .

✳️ ඔබේ උපකාරක පන්තියට දැන් ඔබේ ප්‍රදේශයෙන්ම හෝ Online Class කරන ගුරුවරුන්ට මුලු දිවයිනම ආවරණය පරිදි ඔබගේ විෂය සදහා අදාල සිසුන් නිවරදිව ඉලක්ක කරමින් Social Media Promotion දැන් අපෙන් කරගන්න පුලුවන්...

✳️ ඉස්සර වගේ පාරවල් ගානේ Leaflets බෙදන්න, රස්තියාදු වෙන්න ඕනෙත් නෑ..ලයිට් කණු ගානේ Poster ගහන්නත් ඕනේ නෑ..

✳️ Class එකේ විස්තර ටික හරියටම දාලා Creative Content සමග ආකර්ෂණීය වෙළද දැන්වීමක් නිර්මාණය කරමින් Boosting Campaign එක හරහා නිවරදිව අදාල සිසුන් ඉලක්ක කරමු.

✳️ Education ආයතන සහ අවශ්‍යය ගුරුවරුන්ගේ දීර්ඝකාලීනව Facebook Business පිටුව Maintain කරමින් ඔබේ Social Media Promotion කිරීමටද අපි සූදානම්..

වැඩි විස්තර සදහා අදම අමතන්න

☎️ : 070 127 23 68
Whatsapp : 070 127 23 68.

🛑 2023 A/L ICT තාර්කික පරිපථ ඒකකය සදහා  නවක ශිසුන් දැන් බදවා ගනු ලැබේ 🛑💢 සතියට දින 3ක් එකවර විෂය නිර්දේශයේ ඒකක දෙකක් ආවර...
31/03/2022

🛑 2023 A/L ICT තාර්කික පරිපථ ඒකකය සදහා නවක ශිසුන් දැන් බදවා ගනු ලැබේ 🛑

💢 සතියට දින 3ක් එකවර විෂය නිර්දේශයේ ඒකක දෙකක් ආවරණය කරන කොළඹ හොදම කණ්ඩායම් පංතිය .

✅ තාර්කික පරිපථ Logic Gates -සෑම සෙනසුරාදාකම ප.ව 1.00 සිට 3.30 දක්වා පන්නිපිටිය
විද්‍යාලංකාර ආයතනයන් හීදි.

✅ - පරිගණක පරිණාමය සහ මතක කළමනාකරණය Evaluations of the computer and Memory
Management -සෑම සදුදා දිනකම රාත්‍රි 9.00- 11.00 Online මාර්ගගතව පැවැත් වේ.

✅ ප්‍රශ්නපත්‍ර පංතිය - Paper Class -සෑම බ්‍රහස්ප්‍රතින්දා දිනකම රාත්‍රි 9.00- 10.30 දක්වා Online
මාර්ගගතව පැවැත් වේ.

💢 කණ්ඩායමකට ළමුන් 25ක් පමණක් බදවාගන්නා නිසා තව සීමිත ළමුන් පිරිසකට පමණක් අවස්තාව හිමිවේ.

💢 සාමන්‍ය පංති ගාස්තු පමණක් අය කරන අතර සෑම ළමයෙකු කෙරෙහිම පුද්ගලික අවධානය හා 100% ගුරුවරයාගේ වගකීම .

💢 සැළසුම්ගත වැඩපිළිවෙල සමග Theory වලට වැඩිම ප්‍රශ්න කරන හොදම කණ්ඩායම් පංතියේ කොටස් කරුවකු වන්න . පහත WhatsApp අංකයට ඔබේ නම පාසල දුරකතන අංකය එවා ලියාපදිංචි වන්න.

✴️ පාඨමාලාව සමග සම්බන්ධ වීම සදහා පහත Whatsapp Group Link එකෙන් Join වෙන්න..

https://chat.whatsapp.com/IbUv15YUUhc13lu68SI9lr

🛑 whatsApp -076-7193870
🛑 Contact – 0716193870
🛑 telegram - https://t.me/joinchat/Hts4K9HoEiswNzE1

6 සිට 11 දක්වා විද්‍යාව ✴️ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ පංතියේදීම සිදු කෙරේ..✴️ පාඩමෙන් පාඩමට අදාල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙ...
22/03/2022

6 සිට 11 දක්වා විද්‍යාව

✴️ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ පංතියේදීම සිදු කෙරේ..
✴️ පාඩමෙන් පාඩමට අදාල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ..
✴️ සියලුම පාඩම් කෙටි සටහන් මගින් අවබෝද කරවීම..

පංති පැවත්වෙන ස්ථාන..

▶️ ලීඩර් ආයතනය - දිවුලපිටිය
▶️ සැනිර ආයතනය - දිවුලපිටිය
▶️ සිප්නැන ආයතනය - බාදුරාගොඩ

CAKE BAKING & DECORATING COURSESweet & Sassy කේක්  ඇකඩමි ඇඹිලිපිටිය නිවැරදිව මනා  නිමාවකින්  යුතුව  කේක්  හදන්න  ඉගෙන ගන...
22/03/2022

CAKE BAKING & DECORATING COURSE
Sweet & Sassy කේක් ඇකඩමි ඇඹිලිපිටිය

නිවැරදිව මනා නිමාවකින් යුතුව කේක් හදන්න ඉගෙන ගන්න එන්න අප හා එක්වන්න.

🎂 මුලික දැනුමක් අවශ්‍ය නැත.

🎂 ප්‍රායෝගික පුහුණුව සමග.

🎂 නිවසේ සිට ම අමතර ආදායමක් ලබාගන්න.

🎂 මුල සිට සරලව ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීම ට අවශ්‍ය දැනුම ලබාගන්න එන්න අප හා එක්වන්න.

🎂 5 වන කණ්ඩායම සදහා පාඨමාලා ආරම්භය මාර්තු මස 28 වන සඳුදා පෙ. ව. 8.00 සිට ප.ව. 12.30 දක්වා

🎂 පාඨමාලා කාලය :- මාස 02 1/2
🎂 පාඨමාලා ගාස්තුව 22000/= පළමුව ලියා පදිංචි වන 10 දෙනාට 2000/= වට්ටමක්
🎂 කොටස් වශයෙන් ගෙවීම් කල හැක.

🎂 සීමිත සිසුන් ප්‍රමාණයක් බඳවා ගනු ලැබේ.

🎂 ඔබේ අසුන අදම වෙන්කරවා ගන්න

🎂පාඨමාලා අන්තර්ගතය
🎂බටර් කේක්
🎂රිබන් කේක්
🎂මාබල් කේක්
🎂චොකලට් කේක්
🎂ස්පොන්ච් කේක්
🎂පලතුරු කේක්
🎂රෙඩ් වෙල්වට් කේක්
🎂 විවිධ උපන්දින කේක් වර්ග
🎂වෙඩින් කේක් කෑලි
🎂කප් කේක්
🎂ගැටෝ
🎂ස්විස් රෝල්
🎂ජා කේක්
🎂වෙඩින් කේක් ස්ටක්චර් (wedding cake structure)
🎂කේක් බඩු තෝරාගැනීම

🎂අයිසින් වර්ග පුහුණුව
🎂බටර් අයිසින්
🎂ෆොන්ඩන්ට් අයිසින්
🎂ගම් පේස්ට
🎂රෝයල් අයිසින්

🎂කේක් ටෝපර්ස් සෑදීම

🎂අයිසින් මල් සෑදීම

🎂 ඇතුළුව ඉහත සදහන් සියලුම දේ ඉගෙන ගන්න එන්න අප හා එක්වන්න

🎂 ලියාපදිංචි වීම සදහා අමතන්න. 0704805050 / 0775053286
අපි අති සාර්ථක පාඨමාලාවක් හදාරමු...

✴️ පාඨමාලාව පිළිබදව වැඩි විස්තර ලබා ගැනීම සදහා පහත Whatsapp Group Link එකෙන් Join වෙන්න..

https://chat.whatsapp.com/IBHN3nPjBMxGwPi0ROJZ8p

මූලික කේක් සැකසීම සහ නිර්මාණකරණය මුල සිට සරලව ඉගෙන ගන්න ආසද? පොඩි කොටස් වලින් සපිරි online කේක් පන්ති වලට ගිහින් ඉගෙන ගත්තට තාම හරියට නියමාකාරයෙන් සම්පූර්ණ කේක් පාඨමාලාවක් අවසන් කිරීමට නොහැකි වූවාද? වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතෙනවද? අන්තර්ජාලය භාවිතා කර දවස පුරා Video Tutorial බල බලා තාමත් Design කරන්න ඉගෙන ගන්න උත්හාහ කළත් සාර්ථක නැද්ද?

හැම දේටම විසදුම අපෙන්.....

එසේ නම් එන්න...
සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නූතන නිර්මාණරණය සමග අත් වැල් බැද ගෙන මුල සිට සරලව නියමාකාරයෙන් ප්‍රායෝගිකව කේක් සැකසීම සහ නිර්මාණකරණය පුරා දින 10ක කාලයක් ඉගෙන ගන්න.

Practical වැඩි දැනුමක් ලබා ගන්න එන්න.
ඔබත් දැන්ම අයදුම් කරන්න...

සහභාගී වීමට අපේක්ෂා කරන ඔබ Whatsapp මගින් සම්බන්ධ වන්න.

ඔබගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක් එක් සිසුන්ගේ වෙන වෙනම අධීක්ෂණය කෙරේ..
___
පංතියට සහභාගී වන පලමු දිනම ඔබට වෙනස වටහා ගත හැක.
___
පාඨමාලාව සදහා ඇතුලත් වීමට කිසිදු වයස් සීමාවක් නැත.
රැකියාවක නියතු, රැකියා අපේක්ෂිත, විශ්ව විද්‍යාල සිසුන්, උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයන් මෙන්ම පාසල් සිසුන්ට ද මෙම පාඨමාලාව හා සම්බන්ධ විය හැකිය
___
විධිමත් පාඨමාලාවක් සාර්ථකව නිම කර ජීවිතය ජය ගන්න.

පාඨමාලාව සාර්ථකව නිම කරන සියලු දෙනාට වටිනා සහතිකපතක් ද හිමි වේ....

ගොඩ යන්න - ගොඩ වෙන්න
මෙය share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න...

මාස 6 න් සා.පෙල /උසස් පෙළ ඉංග්‍රීසි ..♦️ENGLISH LANGUAGE ♦️A සාමාර්ථයක් ලබාගැනීමට ලංකාවේ අංක  01 ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ...
22/03/2022

මාස 6 න් සා.පෙල /උසස් පෙළ
ඉංග්‍රීසි ..

♦️ENGLISH LANGUAGE

♦️A සාමාර්ථයක් ලබාගැනීමට ලංකාවේ අංක 01 ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඉගෙන ගන්න ...

♦️6 ශ්‍රේණියේ සිට උසස් පෙළ GENERAL ENGLISH දක්වා ..

♦️වැඩිහිටියන්ට SPOKEN ENGLISH අසීමාන්තික පුහුණුව
♦️ONLINE Zoom තාක්ෂණය ඔස්සේ

ප්‍රවීණ දේශක , රොහාන් ජීවන්ත

පන්ති සඳහා සඳහා සහභාගිවීමට
076 678 1806 / 075 978 1806 (Whatsapp )යන අංකවලට නම ශ්‍රේණිය Whatsapp කරන්න..

ඉතිහාසය හරි ලේසියි ...ඉතිහාසය A නියතයි ඉතිහාසය පන්තිය...                                                                ...
21/03/2022

ඉතිහාසය හරි ලේසියි ...
ඉතිහාසය A නියතයි ඉතිහාසය පන්තිය... 💥මෙවර O/L ලියන ශිෂ්‍යයන්ට සිතියම් අධ්‍යනය සමගින් ප්‍රශ්න පත්‍ර 30 ක සාකච්ඡාව

.
⭕6-11 සියලුම පන්ති සදහා
⭕භූගෝලය විෂය නොමිලේ
⭕නව පන්ති ආරම්භය අප්‍රේල් මස මුල සිට

✴️.ඉතා සරලව ඉගැන්වීම
✴️පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
✴️කෙටි සටහන්
✴️සිතියම් අධ්‍යනය
✴️සෙල් ලිපි පාඩම් කිරීම

අමාරු විෂය කරුණු ගීතාත්මක ඉදිරිපත් කිරීමක් ලෙස ඔබ වෙතට .

❇️ 6 වසර බදාදා ප්.ව.4.00-6.00
❇️ 7 වසර - බ්‍රහස්පතින්දා ප.ව.4.00-6.00
❇️ 8වසර -සදුදා රාත්‍රි 8.00
❇️ 9වසර -සෙනසුරාදා පෙ.ව.11.00-1.00ප.ව.6.00-8.00
❇️10 වසර - සිකුරාදා ප.ව.7.00-9.00
❇️11 වසර බදාදා 7.00-9.00

🔰කඩවත
🔰වැලිපිල්ලෑව
🔰කිරිබත්ගොඩ

⭕ඉහත නගරවලදී පන්ති පැවැත්වේ .
ප්‍රසිද්ධ රජයේ පාසැල්වල අවුරුදු 10 පලපුරුද්ද සමගින්
ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී, උපාධිධාරීනී විවත විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යන ඩිප්ලෝමාධාරිනී

කුමාරි ගුණරත්න

පන්ති සදහා සහභාගී වීමට ඔබේ නම,ලිපිනය ,දුරකථන අංකය පහත whatapp අංකයට යොමු කරන්න

https://chat.whatsapp.com/GbAqOhbF0uj8AY3Toer0Ef

071-5730535

සංගීතයේ පෙරලිකාර විනෝදයකට  ඔබ  ලෑස්තිද ?..✳️ පුංචි ඇංජලනා- ආක්ෂා චමුදි  ✳️ මෙනුරි හෙට්ටිආරච්චි                          ...
19/03/2022

සංගීතයේ පෙරලිකාර විනෝදයකට ඔබ ලෑස්තිද ?..

✳️ පුංචි ඇංජලනා- ආක්ෂා චමුදි
✳️ මෙනුරි හෙට්ටිආරච්චි
✳️ හිරු ස්ටාර් තරඟයට තරඟවදින -ලහිරු බ්‍රයන් ඇතුළු ජනප්‍රිය තරු පිරිවරා...

✳️ දකුණු ලකින් ප්‍රාසාංගික වේදිකාව දිග්විජය කල පර්පල් රේන්ජ් දික්වැල්ල රාවෝ

Dikwella Revolution Dancing Knight ..

✳️ කථනය -කිත්සිරි ඇහැලිහගොඩ

පරකඩුව වටප්පිටිය මං සන්ධියේදී ..
මුඛ ආවරණ පැළඳ සෞඛ්‍යාරක්ෂිතව පැමිණෙන්න ..

රනා Event ඉදිරිපත් කිරීමක් ..
ප්‍රවේශ පත්‍ර එදින දොරටුවෙන් 300/-

විමසීම්-0764838334

✳️ සිංහල කාගේ THEORY ගියත් අපේ REVISION එකට එන්න..2022 REVISION 2023 THEORY ✳️ 9 , 10 , 11 ශ්‍රේණි ශාලා පංති මුල සිට ආරම...
13/03/2022

✳️ සිංහල කාගේ THEORY ගියත් අපේ REVISION එකට එන්න..

2022 REVISION
2023 THEORY

✳️ 9 , 10 , 11 ශ්‍රේණි ශාලා පංති මුල සිට ආරම්භ වේ..

✳️ ශාලා පන්ති සහ online පන්ති සදහා
071 134 89 13 අංකයට WHATSAPP පණිවිඩයක් යොමු කරන්න...

✳️ 2023 Advanced Level SINHALA Online & Physical

✳️ සිප්වින් - යක්කල
✳️ වතුමුල්ල - පන්සල
✳️ සහේත්‍ර - ගම්පහ

පන්ති සමග ලියාපදිංචි වීම සදහා පහත Whatsapp Group එක සමග Join වෙන්න..

https://chat.whatsapp.com/K3fCESy8PBWHv75ZlzVUBz

✳️ ජීවිතය වෙනස් කරන හොදම ඉංග්‍රීසි පන්තිය..✳️  06 සිට 11 ශ්‍රේණිය සදහා...සිසෝරා මතුගම.✳️ ලියාපදිංචි විම සදහා නම හා පාසල ...
12/03/2022

✳️ ජීවිතය වෙනස් කරන හොදම ඉංග්‍රීසි පන්තිය..

✳️ 06 සිට 11 ශ්‍රේණිය සදහා...
සිසෝරා මතුගම.

✳️ ලියාපදිංචි විම සදහා නම හා පාසල පහත අංකයට Whatsapp කරන්න...

071 63 43 026

✳️ පුංචි පැටවුන්ට ශිෂ්‍යත්වය සමත් වෙන්න , ආදරයෙන් කියා දෙන්න අපි ලෑස්තියි..✳️ එන්න ආදරයෙන් ශිෂ්‍යත්වය ඉගෙනගන්න..2022 අපේ...
12/03/2022

✳️ පුංචි පැටවුන්ට ශිෂ්‍යත්වය සමත් වෙන්න , ආදරයෙන් කියා දෙන්න අපි ලෑස්තියි..

✳️ එන්න ආදරයෙන් ශිෂ්‍යත්වය ඉගෙනගන්න..

2022 අපේ ශිෂ්‍යත්වය පන්තිය..
3 , 4 , 5

✳️ Online Zoom ඔස්සේ මුළු ලංකාවටම..

✳️ සම්බන්ධ වීම සදහා නම , ශ්‍රේණිය , පාසල පහත අංකයට Whatsapp කරන්න..

070 2013 943

සරුසාර අස්වැන්නේ..පින්සාර තෝතැන්න.✳️ BC උසස් පෙළ 2022 Online Revision Class✳️ නව පංති ආරම්භය මාර්තු 14 වනදා සිට ✳️ සදුදා...
11/03/2022

සරුසාර අස්වැන්නේ..
පින්සාර තෝතැන්න.

✳️ BC උසස් පෙළ 2022 Online Revision Class

✳️ නව පංති ආරම්භය මාර්තු 14 වනදා සිට

✳️ සදුදා / බදාදා උදෑසන 5.00 සිට උදෑසන 7.00 දක්වා..

✳️ පන්තිය සමග සම්බන්ධ වීම සදහා පහත Whatsapp Group link එක ඔස්සේ Join වෙන්න..

https://chat.whatsapp.com/GTyaixM3qk3Fuf3WoOoVD4

විමසීම් : 070 791 4887

The 1st In Sri Lanka 3 , 4 , 5  ශ්‍රේණි සදහා ශිෂ්‍යත්වය පන්ති..පන්තිය සමග සම්බන්ධ වීම සදහා පහත Whatsapp Group Link එක ඔස...
11/03/2022

The 1st In Sri Lanka

3 , 4 , 5 ශ්‍රේණි සදහා ශිෂ්‍යත්වය පන්ති..

පන්තිය සමග සම්බන්ධ වීම සදහා පහත Whatsapp Group Link එක ඔස්සේ සහභාගි වන්න..

https://chat.whatsapp.com/FuhokJV5zkSL7rX9O45Xox

10/03/2022

ඔබේ උපකාරක පන්තියටත් සිසුන් වැඩි කරගමුද ?

සාම්ප්‍රාදායික විදියට Class එකට ලයිට් කණුවල Poster ගහපු , Leaflets බෙදපු කාලේ දැන් ඉවරයි .

✴️ පහත Whatsapp Link එක ඔස්සේ අප වෙත පණිවිඩයක් යොමු කරන්න අපගේ නියෝජිතයකු ඔබව සම්බන්ධ වනු ඇත..

Message Digetel Marketing Agancy on WhatsApp. https://wa.me/message/HQ36GZOWHGBUF1

✳️ ඔබේ උපකාරක පන්තියට දැන් ඔබේ ප්‍රදේශයෙන්ම හෝ Online Class කරන ගුරුවරුන්ට මුලු දිවයිනම ආවරණය පරිදි ඔබගේ විෂය සදහා අදාල සිසුන් නිවරදිව ඉලක්ක කරමින් Social Media Promotion දැන් අපෙන් කරගන්න පුලුවන්...

✳️ ඉස්සර වගේ පාරවල් ගානේ Leaflets බෙදන්න, රස්තියාදු වෙන්න ඕනෙත් නෑ..ලයිට් කණු ගානේ Poster ගහන්නත් ඕනේ නෑ..

✳️ Class එකේ විස්තර ටික හරියටම දාලා Creative Content සමග ආකර්ෂණීය වෙළද දැන්වීමක් නිර්මාණය කරමින් Boosting Campaign එක හරහා නිවරදිව අදාල සිසුන් ඉලක්ක කරමු.

✳️ Education ආයතන සහ අවශ්‍යය ගුරුවරුන්ගේ දීර්ඝකාලීනව Facebook Business පිටුව Maintain කරමින් ඔබේ Social Media Promotion කිරීමටද අපි සූදානම්..

වැඩි විස්තර සදහා අදම අමතන්න

☎️ : 070 127 23 68
Whatsapp : 070 127 23 68

Social media agency

සාම්ප්‍රධායක zoom අධ්‍යාපන ක්‍රමයෙන් බැහැර වූ , ඔබගේ දරුවාගේ අධ්‍යාපනයට 100%ක් වග කියන ආයතනයක ලංකාවේ අඩුම මුදලට ඔබේ දරුව...
10/03/2022

සාම්ප්‍රධායක zoom අධ්‍යාපන ක්‍රමයෙන් බැහැර වූ , ඔබගේ දරුවාගේ අධ්‍යාපනයට 100%ක් වග කියන ආයතනයක ලංකාවේ අඩුම මුදලට ඔබේ දරුවාට සාර්ථකව ඉලක්කගතව උගන්වන්න කැමති #සියඹලාණ්ඩුව_ප්‍රාදේශිය_ලේකම්_කොට්ඨාසයේ පදිංචි දෙමාපියෙක්ද?👇

✍️4 සහ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පන්ති ගාස්තුව රුපියල් 1000ක් පමණි.
✍️6-11 ශ්‍රේණි
*ගණිතය
*ඉංග්‍රීසි
*විද්‍යාව
*සිංහල
*ඉතිහාසය
*IT(තොරතුරු තාක්ෂණය )
*දෙමළ
විෂයන් 7ටම අය කිරීම රුපියල් 1500ක් පමණි.
ඒ තුළ👇

🔑Zooom ඇප් එක අවශ්‍ය වන්නේ ආරම්භක දේශනයට පමණයි.
🔑උගන්වන්නේ පාසල් තුළ උගන්වන ප්‍රවීන ගුරුවරු පමණයි.
🔑අපි නියමිත විෂය කරුණු සියල්ල උගන්වනවා
🔑අපි විසින් සකස් කළ ආදර්ශ ප්‍රශ්න ප්‍රත්‍ර දරුවන්ට දෙනවා වගේම ළකුණුත් එවලෙම දෙනවා.
🔑ඉස්කෝලේ වගේම වාර විභාගයත් අපි පවත්වනවා ලකුණුත් එවලෙම දෙනවා.
🔑සතිපතා ඔබගේ දරුවගේ අධ්‍යාපන කටයුතු පිළිබද හොයන්න ගැටලු විසදලා දෙන්න නිවසටම අපේ නිළදාරියෙක් එනවා.
🔑මතක හිටින අධ්‍යාපන ක්‍රම විතරමයි අපි යොදා ගන්නේ.
🔑වාර්ෂිකව අපි එකතුවෙලා ක්‍රියාකාරකම් සහිත ඉගැන්වීක් වැඩසටහනකුත් ක්‍රියාත්මක කරනවා.
🔑නිවසටම ඇවිල්ලා හොයලා බලන නිසා අපි බදවා ගන්නේ සීමිත සිසුන් සංඛ්‍යාවක්ම විතරමයි.
🔑මේකට සම්බන්ධ වෙන්න පුලුවන් සියඹලාණ්ඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පදිංචි අයට විතරමයි.

අපේ ආයතනයේ නම "E ඉස්කෝලේ"
👉මේක ටියුෂන් එකක්ම නෙවෙයි.ඔබේ දරුවාගේ ජීවීතේ සාර්ථක කරගන්න කරන ආයෝජනයක්.
අපිත් එක්ක එකතු වෙන්න කැමති සියඹලාණ්ඩුවේ පදිංචි කෙනෙක් නම් #විතරක්
දරුවාගේ නම
ශ්‍රේණිය
බාරකරුගේ නම
ජා.හැ.අංකය

076-6904059 ට whatsapp කරලා පහත ලින්ක් එකෙන් අපේ group එකට සම්බන්ධ වෙන්න.

https://chat.whatsapp.com/GZWBoilaqit2DOGdAnl8ES

ඔබ යම් ගැටලුවක් නිසා මානසිකව පීඩා විදිනවද ? ඔබත් අදම අමතන්න : 071 744 0727 / 076 0750727
04/03/2022

ඔබ යම් ගැටලුවක් නිසා මානසිකව පීඩා විදිනවද ?

ඔබත් අදම අමතන්න : 071 744 0727 / 076 0750727

දැන් ඇරඹුනා පමණයි✳️2022/2023 ADVANCED LEVEL ECON - ආර්ථික විද්‍යාව THEORY  REVISHION එකම පන්තියකින් සතියේ සෑම දිනකම සවස ...
01/03/2022

දැන් ඇරඹුනා පමණයි

✳️2022/2023 ADVANCED LEVEL
ECON - ආර්ථික විද්‍යාව
THEORY REVISHION එකම පන්තියකින්

සතියේ සෑම දිනකම
සවස 3.00-5.00
5.00-8.00 දක්වා

✳️ ඕනෑම පන්තියක් සඳහා සහභාගි විය හැක .ගාස්තු අයකිරීම එක් දවසක ට පමණි .

✳️ මෙහෙයවීම උත්තර පත්‍ර පරීක්ෂක - නාරායන සර් .
දඹගහමුල- ගලේවෙල
අමතන්න 0779956512
Whatsapp -0740346512

මෙවර උසස් පෙළ විභාගයෙන් පසු ඇරඹෙන ලංකාවේ ජනප්‍රියම දෙමළ භාෂා පාඨමාලාව -TAMIL LANGUAGE ✳️ ප්‍රතිඵල මත ගොඩනැගුණු විශ්වාසය ...
01/03/2022

මෙවර උසස් පෙළ විභාගයෙන් පසු ඇරඹෙන ලංකාවේ ජනප්‍රියම දෙමළ භාෂා පාඨමාලාව -TAMIL LANGUAGE

✳️ ප්‍රතිඵල මත ගොඩනැගුණු විශ්වාසය

✳️ වැඩිම A,B ප්‍රමාණයක් බිහි කරන ලද දිවයිනේ එකම පාඨමාලාව

🔴 කාලය - මාස 03 🔴

✳️ මාර්තු 02 බදාදා පෙ.ව 8.00 සුසිප්වන්-ගම්පහ
✳️ මාර්තු03 බදාදා පෙ.ව 8.00 තිග්මා -ගාල්ල
✳️ මාර්තු 04 සිකුරාදා පෙ.ව 8.0සිසුල්කා -රත්නපුර
✳️ මාර්තු 04 සිකුරාදා ප.ව.2.00 ZeronOpera-හොරන
✳️ මාර්තු 06 ඉරිදා පෙ.ව 8.00 සක්යා- පානදුර
✳️ මාර්තු 07 සදුදා පෙ.ව 8.00 Znergy- මතුගම ✳️ මාර්තු 08 සෙයිලින්පෙන්- නුගේගොඩ

🔴 online class සඳහා
මාර්තු 5 සෙනසුරාදා රාත්‍රී 8.00

✳️ පාඨමාලා පිළිබදව වැඩි විස්තර දැනගැනීම සදහා පහත Whtsapp Group Link එකෙන් Join වෙන්න..

https://chat.whatsapp.com/EhjN6lf3Qd3E28wGwWGReY

➡️Contact / Whatsapp : 077 5030008 / 071 1060008
➡️මෙහෙයවීම :
ප්‍රවීණ ආචාර්ය තිනේශ් බාලක්‍රිෂ්ණන්

✴️ ඔබේ දරුවාව මෙලොව කැපී පෙනෙන  දක්ෂයකු කරන්න .. ✴️ ඔබේ දරුවාගේ නිර්මාණශීලී ශක්තිය අවදි කරන්න අපි සූදානම්..හරි පුදුම ART...
27/02/2022

✴️ ඔබේ දරුවාව මෙලොව කැපී පෙනෙන දක්ෂයකු කරන්න ..

✴️ ඔබේ දරුවාගේ නිර්මාණශීලී ශක්තිය අවදි කරන්න අපි සූදානම්..

හරි පුදුම ART FOR KIDS

✳️ පුංචි දරුවන්ට

❤️ සෙනසුරාදා ප.ව 4 - 6 දක්වා ( ප්‍රායෝගික පන්ති )
❤️ ඉරිදා ප.ව 2.30 - 4.00 දක්වා ( Online පන්ති )

Follow this link to join my WhatsApp group:
https://chat.whatsapp.com/KOStLOiJ2fEDLApsR2aNXT

✳️ 6 සිට සාමාන්‍ය පෙළ දක්වා විශේෂ සිද්ධාන්ත
• 1 සිට සාමාන්‍ය පෙළ දක්වා චිත්‍ර හා මූර්ති කලාව.

❤️ සදුදා 4.30 - 6.30 ( Onine පන්ති )

▶️ Follow this link to join my WhatsApp group:
https://chat.whatsapp.com/Kmb32swKxCZ8FGksGBo6Vz

( ඔබගේ කැමැත්ත පරිදි තනි හෝ කණ්ඩායම් පන්ති යොදාගත හැක )

✳️ 2022/2023 A/L චිත්‍ර කලාව

❤️ ප්‍රායෝගික හා සිද්ධාන්ත පන්ති
සඳුදා ප.ව 7.00සිට

▶️ Follow this link to join my WhatsApp group:
https://chat.whatsapp.com/IYnZoMkdWsrGvmh1j89zYb

✳️ 2022-10/11 ශ්‍රේණි

❤️ ඉරිදා 7.00 - 9.00 දක්වා Online පන්ති
❤️ සිකුරාදා 4.00 - 6.00 දක්වා ප්‍රායෝගික පන්ති..
❤️ සෙනසුරාදා 6.00 - 8.00 දක්වා ප්‍රායෝගික පන්ති.

▶️ Follow this link to join my WhatsApp group:
https://chat.whatsapp.com/FXuHjwc8TPAJoCaQW5UXD0

සියලුම පන්ති භෞතිකව ඔඩීසා ආයතනයේ දී පැවැත්වේ ( දරණාගම ජාතික පාසල අසල )
ලියාපදිංචි වීම සඳහා ඔබේ නම ,පාසල 0770741541 අංකයට අදම whatsapp කරන්න .

2022 Advanced Level Examination Combined Mathematics තනි හෝ කණ්ඩායම් පංති.අපගේ පන්තියේ සුවිශේෂිතා...✴️ සියලුම සිද්ධාන්ත ...
26/02/2022

2022 Advanced Level Examination Combined Mathematics

තනි හෝ කණ්ඩායම් පංති.

අපගේ පන්තියේ සුවිශේෂිතා...

✴️ සියලුම සිද්ධාන්ත අංගසම්පූර්ණ සාකච්ඡා කිරීම
✴️ මුල සිට ප්‍රශ්න පත්‍ර ලිවීමට හුරු කිරීම.
✴️ 2010 සිට පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම..

Online Zoom / Combined MATHS / PURE / THEORY

Contact : 074 0 79 74 56

පංති සමග සම්බන්ධ වීම සදහා පහත Whatsapp Group Link එකෙන් Join වෙන්න..

https://chat.whatsapp.com/Jgv5m3bNh2Q9e2z3f2r1jc

උසස් පෙළ 2022✳️ විශිෂ්ඨයන් බිහිකරම රසායන විද්‍යාව ✳️ CHEMISTRY REVISION පූර්ණ සිද්ධාන්ත සහිතව ✳️ CMS අධ්‍යාපන ආයතනය 28 ක...
25/02/2022

උසස් පෙළ 2022

✳️ විශිෂ්ඨයන් බිහිකරම රසායන විද්‍යාව

✳️ CHEMISTRY REVISION
පූර්ණ සිද්ධාන්ත සහිතව

✳️ CMS අධ්‍යාපන ආයතනය 28 කණුව පොළොන්නරුව..

Call : 070 329 522 4
Whatsapp : 070 329 522 4

✳️ පංති ආරම්භය : පෙබරවාරි 27 සිට සෑම ඉරිදාවකම
ප.ව 1.00- 5.00

✳️ පංති සමග සම්බන්ධ වීම සදහා පහත Whatsapp Group Link එකෙන් Join වෙන්න..

https://chat.whatsapp.com/Ga8HdBqB62U98HdiDZTxWA

ජාතික තරුණ සේවා සභාව - SRILANKA YOUTHඇතුගල්පුර  පුහුණු මධ්‍යස්ථානය - කුරුණෑගල ✳️ නව බදවා ගැනීම් -2022 මාර්තු මස 10  දක්ව...
25/02/2022

ජාතික තරුණ සේවා සභාව - SRILANKA YOUTH
ඇතුගල්පුර පුහුණු මධ්‍යස්ථානය - කුරුණෑගල

✳️ නව බදවා ගැනීම් -2022 මාර්තු මස 10 දක්වා
පාඨමාලා

✴️ මාස 6- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පී -NVQ 4
✴️ මාස 8- රූපලාවණ්‍ය පාඨමාලාව-NVQ4
✴️ මාස 6- මැහුම් පාඨමාලාව -NVQ4
✴️ මාස 8- කේශලාවන්‍ය පාඨමාලාව -NVQ4
✴️ මාස 6- පරිගණක යෙදවුම් සහයක(part time) NVQ 3
✴️ මාස 3-පරිගණක යෙදවුම් සහයක( Full time)NVQ 3
✴️ මාස 3-ජපන් භාෂා පාඨමාලාව -JPLT 5
✴️ මාස 6-විදුලි කාර්මික පාඨමාලාව -NVQ3
✴️ මාස 6- වෘත්තීය ඉංග්‍රීසි සහතික පත්‍ර
✴️ මාස 6-දෙමළ පාඨමාලාව

✳️ විමසීම්- මධ්‍යස්ථාන භාරනිලධාරි,ජාතික තරුණ සේවා සභාව ,මල්කඩුවාව, කුරුණෑගල.

0372227100/0706845678

email [email protected]
www.nysc.lk

උසස් පෙළින් පසු සිව් මාසික ඉංග්‍රීසි පාඨමාලාව කා සඳහා ද ?✳️ රැකියා සාර්ථක  කරගැනීමට අවැසි ඔබට ✳️ දේශීය මෙන්ම විදේශීය උසස...
25/02/2022

උසස් පෙළින් පසු සිව් මාසික ඉංග්‍රීසි පාඨමාලාව කා සඳහා ද ?

✳️ රැකියා සාර්ථක කරගැනීමට අවැසි ඔබට
✳️ දේශීය මෙන්ම විදේශීය උසස් අධ්‍යාපනය සාර්ථක කර කරගැනීමට අවැසි ඔබට
✳️ නොබියව නිවැරදිව චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමට කැමති අයට .
✳️ සමාජය ඉදිරියේ ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරීමට ආශාවක් ඇති සියලුම අයට

එන්න හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න .

✳️ මාර්තු 6 සිට සෑම ඉරිදාවකම පෙ.ව 8.00-2.00දක්වා
Sipruwana - නාත්තන්ඩිය

✳️ මාර්තු 07 සෑම සඳුදා දිනකම සහ සිකුරාදා දිනකම පෙ.ව 8.30-1.30දක්වා
ICS -වෙන්නප්පුව

✳️ මාර්තු 10 සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම
පෙ.ව 8.00-2.00 දක්වා
EBS -කුලියාපිටිය

✳️ මාර්තු 8 සිට සෑම අඟහරුවාදා දිනකම බදාදා දිනකම පෙ.ව 8.30-1.30 දක්වා Omin-හලාවත

මෙහෙයවීම ප්‍රවීන දේශක - සුදත් විජේසිංහ
වැඩි විස්තර සඳහා සදහා අමතන්න

-0776640629/0771416261

අපගේ පාඨමාලාවට සම්බන්ධ වීමට මෙම whatsapp group එකට එකතු වෙන්න.

https://chat.whatsapp.com/LtGP6IJYa5w7Jc5i1ROtyO

එන්න  සංගීතය සතුටින් ඉගෙන ගන්න ..✳️ පෙරදිග සංගීතය .. විශිෂ්ට ප්‍රතිඵලයක් සඳහා  දුර්වල සිසුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු ක...
24/02/2022

එන්න සංගීතය සතුටින් ඉගෙන ගන්න ..

✳️ පෙරදිග සංගීතය .. විශිෂ්ට ප්‍රතිඵලයක් සඳහා දුර්වල සිසුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලංකාවේ හොඳම සංගීත පාඨමාලාව

✳️ 2022නව පන්ති ඇරඹුණා පමණි.

6 සිට 11 ශ්‍රේණි සහ ප්‍රාථමික ශ්‍රේණි සිසුන් සඳහා ..
Zoom හරහා දැන් ලංකාවටම Online

✴️ Web පාඨශාලා -උසස් අධ්‍යාපන ආයතනය සරණපාල මාවත ,පිලියන්දල

✴️ මෙහෙයවීම -අපොස සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ශිකා දිලුකා ගමගේ.

✳️ Online පන්තිය සමග සම්බන්ධ වීම සදහා පහත Whatsapp Group Link එකෙන් Join වෙන්න.

https://chat.whatsapp.com/JVjU01gQY3eDeL8Kb1H5CX

✳️ ප්‍රායෝගික පන්තිය සමග සම්බන්ධ වීම සදහා පහත Whatsapp Group Link එකෙන් Join වෙන්න..

https://chat.whatsapp.com/DYxa5bOXGR0KyTutFlM8tC

✴ ලියාපදිංචිය සඳහා ඔබේ දරුවාගේ නම,ශ්‍රේණිය, පාසල 0773325440 whatsapp කරන්න..

විශිෂ්ට ප්‍රතිඵලයකට පෙරදිග සංගීතය දිලුකා ගමගේ .

කටපාඩම් ක්‍රම වෙනුවට තේරෙන් සිංහලෙන්🔴 2022 නව පංති 🔴 විද්‍යාව 6 - 11 ශ්‍රේණි දක්වා ✳️ ආරම්භය මාර්තු මුල් සතියේ සිට..පළමු...
22/02/2022

කටපාඩම් ක්‍රම වෙනුවට තේරෙන් සිංහලෙන්

🔴 2022 නව පංති

🔴 විද්‍යාව 6 - 11 ශ්‍රේණි දක්වා

✳️ ආරම්භය මාර්තු මුල් සතියේ සිට..
පළමු මස නොමිලේ...

✳️ සැ.යු : Note එක ගුරුවරයා විසින් නොදෙන අතර දරුවා විසින්ම එය නිර්මාණය කිරීමට යොමු කෙරේ.

✳️ පන්ති සමග සම්බන්ධ වීම සදහා පහත Whatsapp Group ලින්ක් එකෙන් Join වෙන්න..

https://chat.whatsapp.com/GjfproVsA7MFX6bQ2ZUqTX

විමසීම් : 070 184 6387

ජාතික  CHEMISTRY  සන්නාමය CHEMISTRY - 2022 Revishion ✳️ පසුගිය වසර කිහිපයේ A හා  B සාමාර්ථ වරුසාවක් සමඟ අතිසාර්ථක ප්‍රති...
22/02/2022

ජාතික CHEMISTRY සන්නාමය
CHEMISTRY - 2022 Revishion

✳️ පසුගිය වසර කිහිපයේ A හා B සාමාර්ථ වරුසාවක් සමඟ අතිසාර්ථක ප්‍රතිඵල රැල්ලක් මතින්ම සමාජගත වූ රසායන විද්‍යාව පුනරීක්ෂණ පන්තිය 2022 විභාගයටත්...

✳️ අපේ පන්තියට පමණක් ම ආවේණික වූ අසමසම වැඩපිළිවෙළ ..

🔴 විභාග ප්‍රශ්න අති පහසු කරවන general cheme short Note
🔴 Inorganic chem short note
🔴 Organic summery Chart
🔴 Physical - සමතුලිතතාවය ගැටළු ආකාර විවරණය
🔴 වැඩිම පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
මේ සියල්ල විභාගයට සරිලන පරිදි මුළුමනින්ම නවීකරණය කර ඇත.

✳️ පළමු දින සිටම අධිවේගී ඉගෙනුම් ප්‍රවාහයට එකතු වන්න ..

✳️ සමාරම්භය මාර්තු 2 - බදාදා 7 .30 සිනජි- බණ්ඩාරවෙල

පන්තිය සමග සම්බන්ධ වීම සදහා පහත Whatsapp Group ලින්ක් එකෙන් Join වෙන්න..

https://chat.whatsapp.com/Lr2dDC6PNPJHtsJXCVkUzn

මෙහෙයවීම-රසායන විද්‍යා දේශක හා ලේඛක R.M.A ප්‍රසන්න රණසිංහ
වැඩි විස්තර සදහා අමතන්න-0717109041

✴️ සිප් කතරට දිය ඉසින  හරබර රසබර අපේ සිංහල පන්තිය ...✴️ සුවහසක් කම්කටොලු මැද තනන්නට වෙර දරන ජීවන මං පෙතට තනමි ඉනිමං අ යන...
21/02/2022

✴️ සිප් කතරට දිය ඉසින හරබර රසබර අපේ සිංහල පන්තිය ...

✴️ සුවහසක් කම්කටොලු මැද තනන්නට වෙර දරන ජීවන මං පෙතට තනමි ඉනිමං අ යනු ආ යනු ගලපා..

මෙහෙයවීමරජයේ පාසල් ගුරු (විෂය භාර ආචාර්ය )
අ.පො.ස සා/පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂක

🔴 සඳරුවන් ඇරැව්ගොඩ 🔴

✳️ OIS- ජා ඇල( ruth style ඉදිරිපිට)
✳️ 10 ශ්‍රේණිය -සෙනසුරාදා 10.30-12.30
✳️ 11 ශ්‍රේණිය -සෙනසුරාදා 8.00 -10.00

මේ දැන්ම අපේ සිංහල පන්තියේ whatsapp group එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/DcR4P6bSwfbE9KG09xXvh0

වැඩි විස්තර සදහා අමතන්න -0771637646

2022 විද්‍යාව 06 / 11 ශ්‍රේණි සදහා නවක සිසුන් දැන් බදවා ගැනේ..✳️ දශක දෙකකට වැඩි කාලයක් ප්‍රදේශයේ දූපුතුන් විශාල සංඛ්‍යාව...
20/02/2022

2022 විද්‍යාව 06 / 11 ශ්‍රේණි සදහා නවක සිසුන් දැන් බදවා ගැනේ..

✳️ දශක දෙකකට වැඩි කාලයක් ප්‍රදේශයේ දූපුතුන් විශාල සංඛ්‍යාවක් වෛද්‍යවරුන් , ඉංජිනේරුවන් කිරීමට මූලික විද්‍යා දැනුම නිවරදිව ලබාදුන්

✳️ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය අ.පො.ස සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂක විද්‍යා විෂය ගුරු පුහුණු

නිශාන්ත බණ්ඩාර

✳️ පංති සමග ලියාපදිංචි වීම සදහා පහත Whatsapp Group ලින්ක් එකෙන් Join වෙන්න..

https://chat.whatsapp.com/Kjz6YIgAl3dCRplzY88Yyi

🔴 තක්ෂිලා - කහටගස්දිගිලිය
🔴 වොයේජ් - මිහින්තලය

Call / Whatsapp : 071 987 78 78 / 076 402 41 69

✳️ ඔබත් සංගීතයට ප්‍රිය කරන අයෙක්ද ? ඔබේ දරුවාගේ මානසික සතුට වෙනුවෙන් සෞන්දර්ය හැකියාවට අවස්තාවක් ලබාදෙන්න..✳️ සංගීතය යනු...
19/02/2022

✳️ ඔබත් සංගීතයට ප්‍රිය කරන අයෙක්ද ?
ඔබේ දරුවාගේ මානසික සතුට වෙනුවෙන් සෞන්දර්ය හැකියාවට අවස්තාවක් ලබාදෙන්න..

✳️ සංගීතය යනු විශ්ව භාෂාවක් ... සංගීතය හැදෑරීමම මනසට සුවයක්..
සංගීතයට දක්ෂයකු වූ ඔබේ දරුවා විශාරදයකු දක්වා රැගෙන යන්න මූලික පියවර තබන්න.

✳️ රැකියාවන්හි නියුතු අයටද සම්බන්ධ විය හැකිය.වේලාවක් වෙන් කරවා ගැනීම සදහා අමතන්න..

✳️ වැඩි විස්තර සදහා පහත Whatsapp Group ලින්ක් එකෙන් Join වෙන්න..

https://chat.whatsapp.com/LFdL5hGpL8A0rrLRjEqjCP

077 8 477 083 / 077 8 170 536

✳️ සෙනසුරාදා සහ ඉරිදා ඔබට කැමති වේලාවක් වෙන් කරවා ගත හැකිය..

සිසිකලා කලායතනය
no 24/12 , Gothami Rd , Colombo 8

2021 උසස් පෙළ 75% ක් අනුමාන ප්‍රශ්න ලබාදුන් ...✳️ තාර්කික භෞතික විද්‍යාවේ පෙර ගමන්කරුවා සමග බලංගොඩ විශ්වාසවන්ත 1ම භෞතික ...
16/02/2022

2021 උසස් පෙළ 75% ක් අනුමාන ප්‍රශ්න ලබාදුන් ...

✳️ තාර්කික භෞතික විද්‍යාවේ පෙර ගමන්කරුවා සමග බලංගොඩ විශ්වාසවන්ත 1ම භෞතික විද්‍යා පන්තිය

විශ්ව - බලංගොඩ..

✳️ 2023 උසස් පෙළ
Physics THEORY

✳️ නව කණ්ඩායම් දැන් බදවා ගැනේ..

සම්බන්ධ වීමට : 071 546 79 17 / 076 782 7581

✳️ පන්ති සමග ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සදහා පහත whatsapp Group ලින්ක් එකෙන් Join වෙන්න..

https://chat.whatsapp.com/EHsRv9gv6QW3KXFqpecCY3

සේවා පලපුරුද්ද හා කුසලතා මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීමේ තරග විභාගය..✳️ මාර්තු මස 26 වන දින විභාගය පැවත...
16/02/2022

සේවා පලපුරුද්ද හා කුසලතා මත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීමේ තරග විභාගය..

✳️ මාර්තු මස 26 වන දින විභාගය පැවත්වේ..

✳️ පළමු සම්මන්ත්‍රණ දෙකම නොමිලේ..

අධ්‍යාපන පරිපාලනය පිළිබදව සිද්ධි අධ්‍යනය

පෙබරවාරි 20 ඉරිදා රාත්‍රී 8.00

✳️ තුලනාත්මම අධ්‍යනය

පෙබරවාරි 22 අගහරුවාදා රාත්‍රී 8.00

වැඩි විස්තර සදහා - Whatsapp : 071 7 235 730
Call : 071 844 2744

අධ්‍යාපන පරිපාලනය සම්බන්ධ සිද්ධි අධ්‍යායනට අදාළ වටිනා පොතක් හා පලමු සම්මන්ත්‍රණ දෙක සදහා නොමිලේ සම්බන්ධ වීමට පහත link එකෙන් එකතු වෙන්න

https://chat.whatsapp.com/FiwMgT17Gyw2jPYpv22Bfe

Address


Telephone

+94768001223

Website

Alerts

Be the first to know and let us send you an email when Idea Find posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share