11/10/2020
රටේ ජනතාවට තවම ආර්ථික අර්බුදයේ තරම දැනෙන්නෙ නැහැ...
කෝප් කමිටු විමර්ෂණවල තොරතුරු ඉතා ඉ?
(50)
Be the first to know and let us send you an email when Cope News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Send a message to Cope News:
Want your business to be the top-listed Media Company?
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්/COPE - The Committee on Public Enterprises) යනු පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලබන, නිශ්චිත සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත වන්නා වූ පාර්ලිමේන්තුවේ අනෙක් මුදල් කාරක සභාව වේ.
1979 වර්ෂයේ ජූනි 21 වන දින ස්ථාපනය කරන ලද පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන කාරක සභා වර්ග ද්විත්වය අතුරින් විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා ගණයට අයත් වේ. එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126 හි සඳහන් වන ආකාරයෙන් එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී පත් කරනු ලබයි. පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පිළිබිඹු වන ආකාරයට එහි සාමාජිකයින් පත් කිරීම සිදු කරයි.
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන්හී මූල්‍ය විනය පවත්වාගෙන යාම සහතික කරනු වස් රාජ්‍ය සංස්ථාවල සහ රජයට යම් ලිඛිත නීතියක් යටතේ පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් හා ඊට සම්බන්ධ විගණකාධිපති වාර්තා පරීක්ෂා කිරීම මෙම කාරක සභාව මගින් සිදුකෙරේ.
මෙම කෝප් කමිටු රැස්වීම් මාධ්‍ය වෙත නිරාවරණය කිරීමෙන් පසුව එහි තොරතුරු ඉතා ඉක්මනින් මහජනතාව වෙත සමීප කිරීම අපගේ අරමුණයි