17/06/2021
හරියම Revit ඉගෙන ගන්න, එකතු වන්න අප සමග 💯✅
Certificate in Revit Architecture🎓
1️⃣ Revit Architecture කියන්නේ මොකක්ද❓
Revit Architecture කියන්නේ දැනට ලෝකයේ පාවිච්චි කරන උසස්ම Building Information Modeling මෘදුකාංග වලින් එකක්... ලංකාවේ ගොඩක් අය 3D modeling කරන්න විතරක් පාවිච්චි කරාට Revit architecture කියන්නේ ඊට වඩා සෑහෙන්න වැඩ කරන්න පුළුවන් software එකක්. උදාහරණයක් විදිහට ගත්තොත් Auto CAD එකේ අපි,
✅ floor plan
✅ section
✅ elevation
✅ door, Windows schedules
වෙන වෙනම ඇන්දට Revit architecture software එකේ අපි අඳින්න ඕනෙ floor plan එක විතරයි. අනිත් හැමදේම Revit Architecture software එකෙන් automatically Build වෙනවා. ඒ වගේම
✅ Structural analysis
✅ energy consumption
✅ quantity takeoffs
වගේ ගොඩක් දේවල් මේ Software එකෙන් කරගන්න පුළුවන්.
ඉගෙනගන්න අමාරුයි නේද❓ : නැහැ... මුලදිම හරියට fundamentals දැනගත්තේ නැත්නම් වැඩේ ටිකක් අමාරුයි. උදාහරණයක් විදිහට සමහර concept design ගැන ඉගෙනගන්න මුලින්ම fundamentals හරියට ඉගෙනගන්න ඕනෙ. මුල ඉඳන්ම සරලව සිංහලෙන්ම කියලා දෙන නිසා ඔයාලට මේක Autocad වලටත් වඩා ලේසි වෙයි.
Advanced Revit Architecture කා සඳහාද❓
1️⃣ දැනට ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියාවක් කරන අයට.
2️⃣ ඉදිකිරීම් ක්ෂේත්රයේ පාඨමාලාවක් හදාරලා රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට.
3️⃣ Architecture, Civil,QS,Draughtsman හෝ එවැනි තාක්ෂණික පාඨමාලා හදාරන අයට.
4️⃣ තමන්ගෙම කියලා Skill එකක් හදාගෙන Fiverr,Upwork,Freelancer වගේ Online platform වල වැඩ කරන්න කැමති අයට.
එතකොට අලුතින්ම ක්ෂේත්රයට එකතු වෙන කෙනෙකුට ඉගෙනගන්න බැරිද❓
අනිවාර්යයෙන්ම පුළුවන්. උවමනා කරන්නේ ආශාවයි කැපවීමයි.
අලුතින් මේ ක්ෂේත්රයට එකතු වෙන්න කැමති කෙනෙකුට Foundation පාඨමාලාව හදාරන ගමන් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්.
මොනවද අපි උගන්නන්නේ❓
මේ හැම මාතෘකාවක්ම තවදුරටත් අනු මාතෘකා වලට වෙන් කරලා පිටු 300 විතර නිබන්ධන කට්ටලයක් අපි ලබා දෙනවා.
මොනවද ලැබෙන ප්රතිලාභ.
⭕ පිළිගත් සහතිකයක් ලැබෙනවා.
⭕ රැකියාවක් සඳහා අමතර සුදුසුකමක් ලැබෙනවා.
⭕ Architecs, civil,QS ලට තමන්ගේ වැඩ ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්.
⭕ ලංකාවේ වැඩි දෙනෙක් නොදන්න unique skill එකක් හදාගන්න පුළුවන්.
⭕ තමන්ගේම කියලා නිවාස සැලසුම් අඳින කෙනෙකුට අනිත් company වල අයට වඩා වැඩි දෙයක් තමන්ගේ සේවාදායකයන්ට ලබා දෙන්න පුළුවන්.
ඇයි Archi Tech CAD Academy එක විශේෂ වන්නේ.
1️⃣ ලංකාවේ හොඳින්ම සංවිධානය කරපු පාඨමාලාව
2️⃣ හැම ලෙක්චර් එකක්ම වෙන වෙනම නිබන්ධන සහිතව සරලව විස්තර කරන නිසා.
3️⃣ ඉදිකිරීම් ක්ෂේත්රයේ දීර්ඝකාලීන අත්දැකීම් සහිත සුදුසුකම් ලත් දේශකයන් නිසා.
4️⃣ සම්පූර්ණ Virtual academy එකක අත්දැකීම අපගේ learning management system එක හරහා ලබාදෙන නිසා
5️⃣ සම්පූර්ණයෙන් online මාධ්‍යයෙන් රාත්‍රී කාලයේ පන්ති පැවැත්වෙන නිසා හැමෝටම සහභාගි වෙන්න පුළුවන් නිසා.
6️⃣ ඔන්ලයින් පුස්තකාල පහසුකම යන නිසා
⭕ Interior design
⭕ Architectural concept design
⭕ Revit advanced modeling
වගේ පාඨමාලා නොමිලේ හදාරන්න පුළුවන් නිසා. ඒ වගේම තවත් ගොඩක් e-books🖥📖 නොමිලේ පරිහරණය කරන්න ලැබෙන නිසා.
7️⃣ වාරික දෙකකින් පාඨමාලා ගාස්තුව ගෙවිය හැකි නිසා.
8️⃣ Software එක download කරන තැන ඉඳලා activate කරනකම් අපගේ තාක්ෂණික කණ්ඩායම ඔබට සහය වන නිසා.
9️⃣ ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය දෙකෙන්ම පාඨාලා පවත්වන නිසා.
2021 ජූලි කණ්ඩායම සදහා ලියාපදිංචි වීමට හා වැඩි විස්තර සදහා අපව අමතන්න.
විමසීම් සඳහා,
077 948 71 00
ශිෂාරා අමරකෝන් මිය.
WhatsApp හරහා අපව සම්බන්ධ කරගැනීමට - 077 948 71 00