30/09/2022
◼ ඔයාටත් තවම ජොබ් එකක් නැද්ද ? සුදුසුකම් තිබිලත් ? 😳
◼ එහෙනම් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ CV එකේ ම තමයි 💁🏻♂
◼ කොච්චර සුදුසුකම් තිබ්බත් වැඩක් නෑ, ඒ ටික හරි විදිහට දාල හදපු CV එකක් ඔයාට නැත්තං 🤷🏻♂
◼ එහෙනම් මෙන්න, අන්තර්ජාතික පිලිගැනීමක් සහිත වෘත්තීය මට්ටමේ CV එකක් අපෙන් ඔයාට 🧑🏻💻
◼ අදම ඔයාගෙ CV එක හදාගෙන, ජොබ් ප්‍රශ්නෙන් නිදහස් වෙන්න
සැ.යු: CV එකක් හදාගන්න Job Vacancy එකක් සෙට් වෙනකම්ම ඉන්න එපා 🫂
✅ දැනට තියන සුදුසුකම් සමගින් ඔබ ව වඩාත් සුදුසු ම අයදුම්කරුවා ලෙස HR කළමණාකරුවකුගේ අවධානයට ලක් වන උසස් තත්ත්වයේ CV එකක් වසර ගණනක පළපුරුද්දක් ඇති අපි හදනවා
✅ Qualifications ටික ඔහේ ලිස්ට් කරල හදන සාම්ප්‍රදායික CV සංස්කෘතියෙන් අයින් වෙලා ඇස් පනාපිට ප්‍රතිඵල ගේන හරිම විදිහේ CV එකක් අපෙන් හදාගන්න
𝗢𝗥𝗗𝗘𝗥 𝗡𝗢𝗪
072 170 0446 📱
(𝘾𝙖𝙡𝙡 𝙤𝙧 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥)
➡ අපෙන් CV එකක් හදාගැනීමෙන් ඔයාට තියන වාසි,
👉🏻 අන්තර්ජාතිකව පිලිගත් ආකෘතිය (ATS Friendly Technology, 100% working)
👉🏻 සහනදායී මිල
👉🏻 නොපමාව කඩිනම් සේවාව
👉🏻 පූර්ණ කාලීන වගකීම (ඕනෑම කාලෙක යාවත්කාලීන කරගත හැකිවීම)
👉🏻 Grammatically පවා අතිශය නිවැරදිව දත්ත හැසිරවීම
👉🏻 ඔබගේ ඕනෑම අදහසක් අප සමග සුහදශීලීව හුවමාරු කරගත හැකිවීම
👉🏻 ඕනෑම වාර ගණනක් ඕනෑම වෙනස් කමක් සිදුකරගත හැකි වීම, අපගෙන් සේවාව ලබාගැනීමේදී හිමිවන සුවිශේෂී වාසියක්
🔊 අවශ්‍යනම්, CV එක හා සමගාමීව යන Cover Letter එක ද සහතික කරන ලද නිරවද්‍ය භාවයකින් අපෙන් ම සාදවාගත හැකි ය.
🚮 Shop එකකට ගිහින් කරගත්තොත් එහෙම නිදහසක් නෑ කියල දන්නවනේ..❗
විදේශ රැකියා ✈ උසස් අධ්‍යාපන කටයුතු 👩🏻🎓 ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා CV එකක්
ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ විස්තර ටික පහසු ඕනෑම අකාරයකින් අපට ලබාදීම පමණයි. ඉතුරු ටික අපි බලාගන්නම්