Dropkick Streaming

  • Home
  • Dropkick Streaming

Dropkick Streaming Welcome to one and only Dropkick Streaming boys Show some Love and support me.

14/12/2023
09/10/2022

මේ page එක Follow කරන්න , live දාන්නේ දැන් මේකේ යාලුවනේ ❣️ https://www.facebook.com/DropkickPUBGM/

Graphic Designer | Photographer | Gamer

04/09/2022

test 1

04/09/2022

test1

Sea of Thives and Valorant live ගේන්නද නැත්තම් stream නවත්තන්නද? 🤔අදහස් කොටාගෙන යන්න 🙂❤️
28/01/2021

Sea of Thives and Valorant live ගේන්නද නැත්තම් stream නවත්තන්නද? 🤔
අදහස් කොටාගෙන යන්න 🙂❤️

Thank You So Much යාලුවේ 😍!!මුල ඉදන් උදව් කරපු කවුරුත් අමතක වෙලා නෑ 😉උදව් කරපු කට්ටිය මේකේ දාන්න ඉඩ මදි 😞ඒ හින්ද ඔක්කොටම...
23/12/2020

Thank You So Much යාලුවේ 😍!!
මුල ඉදන් උදව් කරපු කවුරුත් අමතක වෙලා නෑ 😉
උදව් කරපු කට්ටිය මේකේ දාන්න ඉඩ මදි 😞
ඒ හින්ද ඔක්කොටම තැන්කූ 💗

PUBGM SenstiveMouse=Fantech x11Dpi=800
09/12/2020

PUBGM Senstive
Mouse=Fantech x11
Dpi=800

7.1_Globel_Gameloop_Settings
09/12/2020

7.1_Globel_Gameloop_Settings

24/11/2020

React කරන්න ඕන එක 😬
Gta V -❤️
Pubgm-😂

Thank you sooo much for the sponser ❤️Much love සදීප රවිශාන් බොක්ක ❤️අද එනෝ new dpi ,facecam එක්ක live එක ❤️
22/11/2020

Thank you sooo much for the sponser ❤️
Much love සදීප රවිශාන් බොක්ක ❤️
අද එනෝ new dpi ,facecam එක්ක live එක ❤️

20/11/2020

Podi facecam එකක් sponser කරන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න ❤️
ආදරෙයි ඔක්කොටම 💞

14/11/2020

අද live එක නෑ ඇගට ටිකක් අමාරුයි 😪💔
හෙට උදේ ගේනවා 9ට ❤️

දැකපු නිහතමානි Youtuber කෙනෙක් ❤️අනිත් අයට උදව් කරන සුපිරිම කෙනෙක් පට්ට දුකයි 💔අද හිටියනම් ලොකු තැනක ඉන්න පට්ට චරිතයක් 😍...
07/11/2020

දැකපු නිහතමානි Youtuber කෙනෙක් ❤️
අනිත් අයට උදව් කරන සුපිරිම කෙනෙක් පට්ට දුකයි 💔
අද හිටියනම් ලොකු තැනක ඉන්න පට්ට චරිතයක් 😍❤️
නිවන් සුව සහෝදරයා 😪💔

10/10/2020

Stream බලන්න ආස game එක මොක්කද
Gta V online-😱
Valorant-❤
Pubgm-😥

18/09/2020

Can i Clutch 🤔

15/09/2020

Valorant Next Collection 😍❤

08/09/2020

ඊයෙයි අදයි live එන්න බැරි උනා 😕
Headset එක අරගෙනම එන්නම් 😋❤
Valorant Highlights comming soon 😍❤

07/09/2020

😍❤
😍❤

04/09/2020

Page එකේ rich මදී 😕
Comment ටිකක් දාගෙන පලයනකෝ 😁❤

සෙට් වෙන්න bois මගේ discord channel එකට 😋❤https://discord.gg/K5BYDx
29/08/2020

සෙට් වෙන්න bois මගේ discord channel එකට 😋❤
https://discord.gg/K5BYDx

Check out the DropKick Streaming Community community on Discord - hang out with 71 other members and enjoy free voice and text chat.

අද වෙනසකටත් එක්ක Steam එකේ තියෙන mini game එහක live එකක් ගේනවා 😁❤ආතල් ගේම් එකක් 500mb වගේ වෙන්නේ 😁❤ගහන උන් ඉන්නවා නම් සෙ...
23/08/2020

අද වෙනසකටත් එක්ක Steam එකේ තියෙන mini game එහක live එකක් ගේනවා 😁❤
ආතල් ගේම් එකක්
500mb වගේ වෙන්නේ 😁❤
ගහන උන් ඉන්නවා නම් සෙට් වෙන්න 😘❤

19/08/2020

Live gameplays ඕනේ මොන ගේම් එකේද?
1.PUBGM
2.Valorant
3.Apex Legends
4.Froza horizen 4

16/08/2020

testing

29/07/2020

ඔන්න ප්‍රෙන්ස් live එකට sponser කරන්න අපේ UK Deamon කැමැති උන 😍❤අගෝස්තූ 8 වෙනිදාන් පස්සේ ආයේ එක දිගට stream ගේනවා 😁❤කොල්ලගෙ page එක fallow කරලා like කරලා suport එකක් දෙන්න 😘❤
කොල්ලා rp and uc giveaways Event කරනවා 😍
සෙට් වෙන්න කොල්ලත් එක්ක -
https://www.facebook.com/UK-DEMON-108796394208592/

https://streamelements.com/ukdemon-6378/tip

මේ acc එකෙන් ආයේ එන්නේ නෑ bois ❤කලින් මම ගැහුවා නෙහ් 4AM | Dropa කියලා acc එකක් ,E account එක මන් ගත්තේ Zeus eke Bad rus...
23/07/2020

මේ acc එකෙන් ආයේ එන්නේ නෑ bois ❤
කලින් මම ගැහුවා නෙහ් 4AM | Dropa කියලා acc එකක් ,
E account එක මන් ගත්තේ Zeus eke Bad rush කියලා dail එකකින් ,
ගද්දී level 51 වගේ තිබ්බේ glacier skin එකයි තව පොඩි පොඩි ස්කින් 2ක් වගේ තිබුනා ..
ඒ දවස් වල glaicer acc එහකින් ගහන්න හෙන ආසවක් තිබ්බා 😍
ඒ හින්දා e acc එක අරන් level 64 වෙනකන් ගහලා RP ත් අරන් evo level 10 ඉදන් 54ට වගේ වෙනකන් ගහලා තිබ්බා ,, ඊට පස්සේ මම pc එක හදන්න ඕන හින්දා මම ඒ acc එක වික්කා.ඒ acc එක ගද්දී මට දුන්නේ twitter විතරයි 😪, මම ඇහුවම කිව්වා FB එක disable වෙලා කියලා ,, මමත් ඉතින් අවුලක් නෑ කියලා ගත්තා 😪
ඊට පස්සෙ මේ ලගදී ඌ FB එකෙන් log වෙනවා 😒
මම නෙහ් අන්තිමට acc එක වික්කේ, අනික ඒ ගත්තා කොල්ලා මාව shuwar කරලා ගත්තේ ,දැන් මන් ගාව 10ක් නෑ ,,ඌට සල්ලි return කරන්න , ඒ හින්ද මම දැනට play කරපු acc එක දෙනවා ..ඒ හින්ද මේ acc එකෙන් ආයේ එන්නේ නෑ ..
Live එක මම වෙන කොල්ලෙක්ගෙන් rank push කරන්න ගත්ත acc එකෙන් එන්නම් 😍❤
මේ acc එකට මොක්ද වුනේ කියලා හැමෝම අහන හින්දයි දැම්මේ ❤

පට්ටම සතුටුයි අඩු කාලකින් 1K ගැහුවා ❤️මුලින්ම තෑන්ක්ස් කරන්න ඕනේ live එකට sponser කරපු අය්යව ❤️ඒ අය්යාඅ නැත්තම් මට live ...
22/07/2020

පට්ටම සතුටුයි අඩු කාලකින් 1K ගැහුවා ❤️
මුලින්ම තෑන්ක්ස් කරන්න ඕනේ live එකට sponser කරපු අය්යව ❤️
ඒ අය්යාඅ නැත්තම් මට live දාන්න වෙන්නේ නෑ සතියක් sponser කරන්නම් කියලා දැන් මාසයක් විතර මට card එක දැම්මා ❤️
ආයේ කියන්න මගේ live එක පටන් ගත්තු වෙලාවේ ඉදන් ඉවර වෙනකන්ම බලන්න ඉන්න සෙට් එකක් ඉන්නවා ,, පට්ටම ආදරෙයි ඒ කොල්ලෝ ටිකට 😘❤️
Stars donation දුන්න හැමෝටමත් පට්ටම ආදරෙයි ❤️
තව කියන්න ඕනේ ගොඩක් streamers ලා පට්ටම suport එකක් දුන්නා 😍
Boogyman Gaming Pappa_Gaming Dee Gaming Rusiya Streaming OMa Gaming Mr.Draga Gaming B2R Gaming Casper Gaming ඒ හැමෝටමත් ආදරෙයි 😘😘❤️
සෙට් වෙලා ඉන්නා හැමෝටම ආදරෙයි 😘❤️

15/07/2020

තව sponser කෙනෙක් සෙට් වෙනකන් දෙන්න වෙන්නේ නැති වෙයි වගේ ප්‍රෙන්ස් 😪
කාට හරි sponser කරන්න පුලුවන් නම් inbox msg එකක් දාන්න 😪❤️

Address


Telephone

+94713129851

Website

Alerts

Be the first to know and let us send you an email when Dropkick Streaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dropkick Streaming:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share