ක්‍රිකට් තරග වලදී ප්‍රෙක්ෂකයන් වෙතට තම වචන වලින් දැවැන්ත පහරවල් එල්ල කරන කසුන්ජිත්.
ක්‍රිකට් තරගාවලි වලදී එහි ආකර්ෂණය දෙගුණ තෙගුණ කරන කෙනෙක් තමයි ක්‍රිකට් විස්තර විචාරකයන් කියන්නේ.ඉතින් අපේ කසුන්ජිත් මහත්මයා කියන්නෙත් ඒ වගේ ක්‍රිකට් තරග වලට ප්‍රෙක්ෂක ආකර්ෂණය ලබා දෙන්නට වචන වලින් උපරිම සාධාරණයක් කරන කෙනෙක්. ඉතින් අපි බලමු ඔහු පසුගියදා සිදු කල ක්‍රිකට් විස්තර විචාරනයේ විශේෂ අවස්ථා කිහිපයක්.
සති 3 න් බඩ අඩු කරන, සම පැහැපත් කරන, සුවිශේෂී පානය ඔබට ගෙදරදීම තනියම සාදා ගන්නා ආකාරය ඉගෙන ගන්න
අපි කාටත් තියෙන පොදු ප්‍රශ්න තමයි බඩ ඉදිරියට නෙරා ඒම, තරබාරු වීම, සමේ මේදය තැන්පත් වීම, සම අවපැහැ වීම, අදුරු වීම, නිතර ලෙඩ වීම වගේ දේවල්. ඒ විතරක් නෙමෙයි කොලොස්ටරෝල් , දියවැඩියාව වැනි බෝ නොවන රෝග වලිනුත් බොහෝ අය පීඩා විදිනවා. ඉතින් මේ සියලු ප්‍රශ්න වලට විසදුම් එක දෙයකින් ලැබෙනවා නම් කොතරම් සහනයක් ද ? ඒ වරම දැන් ඔබටත් ලබා ගන්න පුළුවන්. ඒ තමයි ප්‍රවීණ රූපලාවණ්‍ය උපදේශිකා චාන්දනී කොඩිතුවක්කු මහත්මිය විසින් නිර්මාණය කල පානය.ඒ පානය මගින් මෙම සියලුම ප්‍රශ්න වලට විසදුම් ලබා ගන්න පුළුවන්. ඒ බව රහසක් නෙමෙයි,ඉතින් වෙළඳ පොලෙන් ලබා ගන්න මෙම නිශ්පාදනය දැන් ඔබට ගෙදරීදීම හදා ගන්න පුළුවන්. ඒ පිළිබදව පියවරෙන් පියවරට ඔබට එතුමිය විසින් කියා වීඩියෝව තමයි මේ. ඔබත් බලන්න ඔබගේ අදහස් දක්වන්න .මෙම සුන්දර පානය බාවිතා කර ඔබට ලැබෙන අත්දැකීම් අප හා බෙදා ගන්න අමතක කරන්න එපා.
තමන්ගේ සමට ගැළපෙන හොඳම Face Wash එකක් තමන්ම තෝරා ගන්නේ කෙසේද ?
අපි දන්නවා අපි ගොඩක් දෙනා Face Wash භාවිතා කරනවා. එක එක්කෙනා එක එක ජාතියේ Face Wash භාවිතා කරනවා. වෙළද පොලෙත් විවිධ විවිධ Face Wash වර්ග තියෙනව. මොන මොන ජාති තිබ්බත් භාවිතා කලත් බලාපොරොත්තු වෙන ප්‍රතිපල ලැබෙන්නේ නැහැ කියලා කොපමණ අය මැසිවිලි නගනවාද ? ඉතින් මේකට හේතුව තමයි තමන්ගේ සමට ගැලපෙන නියම Face Wash එක භාවිතා නොකිරීම. ඉතින් Beauty for Life වැඩසටහන තුළින් අපි කතා කරන්නේ ඔබගේ Skin Type එක ගෙදර දීීම තෝරා බේරා ගන්න හැටි පිළිබඳවයි. මේ ගැන ඔබට කියලා දෙන්නේ දශක දෙකකට වැඩි කාලයක් රූපලාවන්‍ය ක්ෂේත්රය තුළ කටයුතු කරන සහ විශාල රූපලාවන්‍ය ශිල්පිනීයන් බිහි කල චාන්දනී කොඩිතුවක්කු මහත්මියයි.
කාන්තා පිරිමි ඔබව ලස්සන කරන රහස් රැසක් සමග Beauty for Life
ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු අපේ අළුත්ම #VIDEO සීරීස් එක පටන් ගන්නයි යන්නේ , කාන්තා ඔබට පමණක් නොවෙයි. ලස්සනට ඉන්න, ලස්සන වෙන්න කැමති පිරිමි පාර්ශවය උදෙසාත් තමයි අපි මේ Beauty for Life වැඩසටහන් මාලාව ආරම්භ කරන්නේ. මේ මගින් අපි ඔබ සැමටම ඉතා වැදගත් රූපලාවන්‍ය උපදෙස් රාශියක් ලබා දෙනවා. ඒ වටිනා දැනුම ඔබට ලබා දෙන්නේ දශක දෙකකට වඩා වැඩි කාලයක් රූපලාවන්‍ය උපදේශිකාවක් ලෙස කටයුතු කරන සහ #Beauty #Academy ය හරහා රුපලාවනය ශිල්පීන් රැසක් රටට බිහි කල ප්‍රවීණ රූපලාවන්‍ය උපදේශිකා චාන්දනී කොඩිතුවක්කු මහත්මියයි එහෙනම් රූපලාවන්‍ය පිළිබදව හොදම දේ හරියටම ඉගෙන ගන්න එකතු වෙන්න අපිත් එක්ක.
කොරෝනා හොර බෙහෙත් හොර දොස්තරලා Yotube වල රජ කරන්නේ ඇයි ? Social Media වල තිත්ත ඇත්ත