NETPOiM

NETPOiM Networking Partner of iNternet Marketing. Sri Lanka. We're working on to provide the best value for an affordable price!

Social Media පිලිබඳ නිවැරදි අදහස දැනගමු😃අපි හිතනවට වඩා ලොකු දෙයක් Social Media උපයෝගී කරගෙන කරන්න පුලුවන්!ගොඩක් පිරිස් S...
27/01/2020

Social Media පිලිබඳ නිවැරදි අදහස දැනගමු😃
අපි හිතනවට වඩා ලොකු දෙයක් Social Media උපයෝගී කරගෙන කරන්න පුලුවන්!

ගොඩක් පිරිස් Social Media සමාජ මාධ්‍ය ජාල තුල තියෙන වටිනාකම අදුරගන්නෙ නෑ හෝ එයාලට තේරුම් ගන්න බෑ. නමුත් Social Media හී උදව්වෙන් අපිට ලොකු දෙයක් කරන්න පුලුවන් පහසුකම ලබාදී තියෙනවා, ඒකට ඔයාලාගේ දැනුම සහ කැපවීම, උත්සාහය අවශ්‍ය වෙනවා!.

Social Media හට පාරිභෝගිකයෙකු වෙනවා වෙනුවට Social Media හී සැබෑ වටිනාකම තේරුම් අරගෙන, Social Media හරි ආකාරයට භාවිතා කර ව්‍යවසායකයෙකු වෙන්න, කියන එකයි මං ඔයාලට තේරුම් කරන්න හදන්නේ!.

කොහොමද ?

මේ පිලිබඳව වැඩි විස්තර ඇතුව මං ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා, අනිවාර්යයෙන්ම!.

සහ 2020 මේ වෙනකොටත් ඔයාලට හැකියාව තියෙනවා අන්තර්ජාලයේ උදව්වෙන් ඔයාලා කැමති විෂයක් ඉගෙන ගන්න! මං මේක ගැන Blog එකක් සිංහලෙන් ලියලා තියෙනවා ගිහිල්ලා බලන්න 👇

https://bit.ly/37vjunT

සහ මේ දේවල් වල වැරදි තියෙනවා නම් පෙන්නලා දෙන්න අමතක කරන්න එපා!, අපි හැමෝම අතින් වැරදි සිද්ධ වෙන්න පුලුවන්, කරන්න පුලුවන් හොදම දේ එකිනෙකාගේ වැරදි හදාගෙන නොසැලී ඉදිරියට යන එක😊

අපේ අනිත් සමාජ මාධ්‍ය ජාල follow කරන්න👇
NetPOiM

Facebook. Instagram. Twitter. TikTok.

Editor ව follow කරන්න වැඩි දුර විස්තර සදහා 👇
Akesh Pravishva


Facebook. Instagram. Twitter.

මේ Post එක වටිනවා කියලා හිතෙනවා නම් අනිත් අයටත් බලන්න Share කරන්න!.

නැවත හමුවෙනකන්, ජය වෙවා!.

16/01/2020

Address


Opening Hours

Monday 00:00 - 18:00
Tuesday 00:00 - 18:00
Wednesday 00:00 - 18:00
Thursday 00:00 - 18:00
Friday 00:00 - 18:00
Saturday 00:00 - 18:00

Telephone

+94702146645

Alerts

Be the first to know and let us send you an email when NETPOiM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share