LOCHA

LOCHA All about gaming �

මගේ LOCHA official  නමම copy කරලා Fake Youtube  චැනල් එකක් හදලා. සමහර  තවත් Youtuber  ලට මේවගේ කැත Comment  දාලා තියනවා....
24/08/2021

මගේ LOCHA official නමම copy කරලා Fake Youtube චැනල් එකක් හදලා. සමහර තවත් Youtuber ලට මේවගේ කැත Comment දාලා තියනවා. notification එක ගියාට පස්සෙ ඒ Comment ඩිලිට් කරලා මොකද එතකොට ඒ Channel එකට යන්න බෑනෙ චෙක් කරන්න ඇත්තම Channel එකද කියලා ඒනිසා. ඔයාලා කාටහරිත් මේ වගේ Comment ආවොත් මට Facebook Msg එකක් දාන්න මතක් කරලා.

මම දන්නවා අර Fake එක හදපු එකත් මේක බලනවා කියලා මන් මේ තමුන්ට කියන්නෙ.

කෙනෙක් මේවගේ Channel එකක් කරගන යනකොට බලාගන ඉන්න බැරිනම් තමුනුත් Channel එකක් පටන් ගන්න. පස්සෙ එයාට වඩා හොද Content දාන්න ඔයාටත් බැරිවෙන එකක් නෑ දවසක ඊට වඩා හොද තත්වෙකට එන්න
එත් ඔයා හිතනවනම් මේ වගේ වැඩක් කරලා යන ගමන නවත්තන්න ඒක විහිලුවක්. මොකද මේවගේ දේවල් මගේ ගමනට කරන තවත් තල්ලුවක් විතරයි

Thanx For the HELP!!

16/05/2021

Support The Stram
Donation Link
🔻https://streamlabs.com/lochaofficial
=======================================
My Rig
🔻i7 4770
🔻12 GB ram
🔻2GB GTX 660
🔻HG11 Headset
🔻x7 Blast Gaming Mouse
🔻K613l Gaming Keyboard
🔻Mp 8-16 Camera
🔻Dialog Connection
🔻W500 Powersuply
🔻1 TB/500 MB HDD Hard Drives
=======================================

කට්ටිය මගෙ දැන් මාස ගානක ඉදන් ඉල්ලන ගේමක් තමා😍. ඔන්න කිව්ව විදියට අද LIVE  එනවා Minecraft😎. ගේම් එක තියන අය ඉන්නවනම් එන්...
03/04/2021

කට්ටිය මගෙ දැන් මාස ගානක ඉදන් ඉල්ලන ගේමක් තමා😍. ඔන්න කිව්ව විදියට අද LIVE එනවා Minecraft😎. ගේම් එක තියන අය ඉන්නවනම් එන්නම් අද ගහමු අපි සෙට් එක. Devils ලාගෙ Server එකේ තමා ගහන්න අපි. ගේම් එක තියන අය 2.45 වත් අඩුම😋මගේ Discord Server එකට එන්න. මෙන්න link එක💪 https://discord.gg/e4KPEQXG

Fb Page එකේ Youtube Channel එකෙ දෙකේම අද ලයිව් එක දෙනවා ඒනිසා අනිවා සෙට් වෙන්න👍

What is Your Favorite 😍
01/02/2021

What is Your Favorite 😍

හලෝ බෝයිස් ඔන්න්න හෙට තුනට  අපි Gta V Live Road Trip එකක් යනෝ 😍 සෙට් වෙන්න කැමති අය ඉන්නවනම් පල්ලෙහා වාහනේ අරගන සෙට් වෙන...
03/12/2020

හලෝ බෝයිස් ඔන්න්න හෙට තුනට අපි Gta V Live Road Trip එකක් යනෝ 😍 සෙට් වෙන්න කැමති අය ඉන්නවනම් පල්ලෙහා වාහනේ අරගන සෙට් වෙන්න ❤ වෙන වෙන ලබ්බවල්නම් ගන්න එපා 87000 යි ඕක 3.30 ට වගේ තමයි යන්න ඉන්නෙ සෙට් වෙන අය තුනටවත් මගෙ discord server එකට සෙට් වෙන්න https://discord.gg/bS63YDjgPT
මගේ Gta v id එක - officialLOCHA

Fb yt දෙකේම දෙනවෝ සෙට් වෙන්න එහෙනම්
My channel https://m.youtube.com/channel/UCAU-poB8vVUWINDxqxwEH

11/11/2020

Address


Telephone

+94763429428

Website

Alerts

Be the first to know and let us send you an email when LOCHA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LOCHA:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share