ජොනියා Joniya

  • Home
  • ජොනියා Joniya

ජොනියා Joniya අපේ page වෙත ඔබ සියලු දෙනාම සාධාරයෙන් පි?

11/03/2024
20/04/2022
05/11/2021

සෙල්ලම් කරලා ඇති උනා කියලා හිතුනොත් වනියගෙ බෝලෙකට 6ක් හරි 4ක් හරි ගහපන්
❤️🇱🇰🏏

19/09/2021
🥺
23/07/2021

🥺

ඔව් ඈ ...😌

🥺✊
23/07/2021

🥺✊



මම දකින්නේ මෙච්චරයි

පැය ගනන් උගුර වේලෙනකම් කෑ ගහලා
කකුල් ගෙවෙනකම් පංතිය පුරා දුවලා
පොඩ්ඩ වැරදුනත් හරි විදියට කියලා දීලා
හුගක් මිනිස්සුන්ව මනුස්සයෝ කලේ
මේ මිනිස්සු නැහිලා...

අරගලයට ජය !!

❤✊
23/07/2021

❤✊

❤✊උපුටා ගැනිමකි :- Arundathi - අරුන්දතී
23/07/2021

❤✊

උපුටා ගැනිමකි :- Arundathi - අරුන්දතී

❤✊
23/07/2021

❤✊

💯🙏

Like us on facebook සුදු නෝනා ❤️

හුලතල්ද 🥺
23/07/2021

හුලතල්ද 🥺

😌
23/07/2021

😌

🥺
22/07/2021

🥺

❤🙏...
22/07/2021

❤🙏...

04/06/2021

රීච් හොදටෝම බැහැලා😴😌
සප් එකක්😌🤝

😌😴
04/06/2021

😌😴

හුගක් අයට අමතක ලක් ඉතිහාසයේ දරුණුතම මෙන්ම කෲරතර ප්‍රහාරය අරන්තලා භික්ෂු ඝාතනය😥🙏😪අදින් වසර 34 කට පෙර 1987 වසරේ ජූනි මස 2 ...
02/06/2021

හුගක් අයට අමතක ලක් ඉතිහාසයේ දරුණුතම මෙන්ම කෲරතර ප්‍රහාරය අරන්තලා භික්ෂු ඝාතනය😥🙏😪

අදින් වසර 34 කට පෙර 1987 වසරේ ජූනි මස 2 වැනිදා දින අරන්තලා භික්ෂු ඝාතනය සිදු විය. අද වගේම එදිනත් දිගාමඩුල්ලට හිරු පායා ආවේ ත්‍රස්තවාදයට බියෙන් එහි ජීවත් වන ගැමියන්ට තවත් දිනයක් උදා කරමිනි. අම්පාර මහවැව විහාරාධිපති හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන් ප්‍රමුඛ සාමණේර භික්ෂූන් වහන්සේ ද පාන්දරින්ම සූදානම් වුයේ කතරගම බලා වැඩම කිරීමටයි. ඒ හිමිදිරියාමේ තමන් වහන්සේ මේ යාමට සූදානම් වන්නේ මාරයාගේ තුරුලට බව උන්වහන්සේ කිසිවිටෙකත් නොසිතන්නට ඇත.
තරුණ සාමණේර භික්ෂූන් වහන්සේ හතළිස් පස් නමක් ද කැටුව යන මේ ගමනට අම්පාර ලංගම ඩිපෝවෙන් කල් තබාම බසයක් සූදානම් කර ගෙන තිබිණ. පාන්දරින් විහාරස්ථානයට ළඟාවූ බස්රියෙන් භික්ෂූන් වහන්සේ ගමන පිටත් වූයේ උදෑසන පහට පමණය. අරංතලාව නුවරගලතැන්න 29 වැනි සැතැපුම් කණුව අසලට බස්රිය ළඟා වූවා පමණි. මාර්ගය හරහා වැටී තිබූ කොටයක් නිසා රියැදුරා බස් රිය නතර කළේය. ගතවූයේ මොහොතකි. හමුදා ඇඳුමෙන් සැරසී ගත් පිරිසක් බස්රියට ගොඩ නඟිද්දී ඒ රුදුරු ත්‍රස්තවාදීන් බව අවබෝධ වූයේ ත්‍රස්තවාදීන් දිගට හරහට කපාකොටමින් වෙඩි තබමින් භික්ෂූන් වහන්සේ ඝාතනය කරද්දීය. කුඩා සාමණේර 32 නමක් හා ගිහි පින්වතුන් 3 දෙනෙක් මෙහීදී ඝාතනයට ලක් විය.

මෙරට ඉතිහාසයේ සිදු වූ ‍ම්ලේච්ඡතම ඛේදවාචකයක් ලෙස අරන්තලාව භික්ෂු ඝාතනය සටහන් විය.

මෙම සිදුවීම බුදු දහමට,දේශයට භික්ෂුවට ආදරය කල සියලු දෙනා කම්පාවට පත් කරවන සිදුවීමක් විය. ලෝකවාසී බෞද්ධ ජනතාව ත්‍රස්තයන්ගේ මෘග ක්‍රියාවට ශාප කළෝය. එම ශාපයෙන් මිදීමට කොටින්ට නොහැකි විය. අද ඔවුන්ගේ ඉරණම විසදී හමාරය.

ඉතින් අදට 34 වසරක් ගතවන මේ මොහොතේ මෙම ඝාතනයෙන් මිය ගිය භික්ෂූන් ගිහි පින්වතුන් ඇතුළු සියලු දෙනාට අමාමහ නිවන් සම්පත්තිය ලැබේවා. යළිත් මෙවන් ඝාතනයන් බුද්ධ ශාසනයේ, ලංකාව තුළ ඇති නොවේවා කියලා සියලු දෙනාම එක සිතින් ප්‍රාර්ථනා කරමු😥☸️🙏

07/05/2021

Reach බැහැලා යාලුවනේ... කමෙන්ට් ටිකක් ඕන❤️🙏

🙊
07/05/2021

🙊

😴😥😭
07/05/2021

😴😥😭

කොහොමවත් බෑ🤭
07/05/2021

කොහොමවත් බෑ🤭

😃🤭
07/05/2021

😃🤭

ඔව්😊
27/01/2021

ඔව්😊

මෙන්ශන් කරන්න ඒ මල් කුමාරයව.😌
25/01/2021

මෙන්ශන් කරන්න ඒ මල් කුමාරයව.😌

   😇❤️
25/01/2021

😇❤️

Address


Alerts

Be the first to know and let us send you an email when ජොනියා Joniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ජොනියා Joniya:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share