A Flesh Fly brought a disturbing message about a man to me. Despite my initial anger towards the fly, I eventually decided to listen to it. It buzzed around my head and I hit my nose and ears in frustration. Then, I calmed down and focused on the message.
The incident the fly revealed was about the importance of flies and the valuable data they bring, even though they are usually found in garbage dumps and around dead or dying lives. Unfortunately, people often kill flies without realizing that they are destroying useful information.
The story ends with a question mark, as we are left wondering what happened to the man and why the fly brought the message. Unfortunately, I was unable to ask the fly because my wife turned on a fan in the room, causing it to disappear. We may never know the answer to the question of what happened to the man, and we are left with the realization that sometimes we dig our own graves by ignoring the messages that nature sends us.
මැස්සෙක්ගෙන් පණිවිඩයක් ආවා මිනිහෙක් ගැන
උ නිකන් මැස්සෙක් නෙමෙයි නිල මැස්සෙක් ඒ වගේම මහා කරදර කාරයෙක්(ඕගොල්ලෝ දන්නවනේ ඉතින් මැස්සන්ගේ හැටි ). ඒ නිසා මට උ විස්වාසකරන්නම උනා. උ ඔලුව වටේ කැරකි කැරකි කීප වතාවක් නහයේත් වහල කනට වැහුව.මට හොදටම කෙන්තිගිහින් තිබුනේ මුගේ මේ කරදරේට. මන් පුළුවන් වෙරෙන් උට ගැහුවා මැරිලා පලයන් කියල. එත් පැලුනේ මගේ කන. පස්සේ මන් තීරණය කරා එක අහන්න.
සිද්දිය තමයි ඔය
THE DAY IS COMING ON.
Now that, the day is coming on, can no one do anything as an individual?
Music, Composing & Mastering by
Laksh*tha Jayarathna.
Production - Million Mood Art.
https://youtu.be/1Wtbv55iR-s
Trailer - What Happen?
Short Film by Asiri Jayarathna
"A fly brought a message about a man.''
Life hidden in the time.....
Twist of Time
Find the memory in the twisted time and space. So that, do not give up the fight. Definitely, This is gonna be ok.
We have a lack of literacy to extract life from a dummy.
We have a lack of literacy to extract life from a dummy.
ඩමියකින් ජීවය උකහා ගැනීමට අපට සාක්ෂරතාවයේ අඩුවක් තිබේ.
Visual concept and treatment - Asiri Jayarathna.
Audio Treatment- Laksh*tha Jayarathna.
We.....
#GotaGoHome #worldeconomy #struggle ඔවුන්ට මිනිසුන් මරා දැමිය හැකිය. නමුත් අදහස මරා දැමිය නොහැක.
#GoHomGota
TASTE OF ASYMMETRIC LOVE
TASTE OF ASYMMETRIC LOVE
There is a nonsystematic part greater than the systematic part in our function of our love stories...
Therefore difficult to reject or accept null hypotheses.
Visual Concept & Art, Director - Asiri Jayarathna.
Melody, Composing, Mixing & Mastering
Laksh*tha Jayarathna.
Delayed thoughts. විලම්බීත සිතුවිලි
Be careful if you play with their future......
Definitely, They will kill you and spit on your grave.
Therefore take the fair and correct decision on behalf of her.
එයාලගේ අනාගතයත් එක්ක සෙල්ලම් කරනවනම් පරිස්සමෙන්.......
නියත වශයෙන්ම ඔවුන් ඔබව මරා දමා ඔබේ සොහොනට කෙළ ගසනු ඇත.
එබැවින් ඇය වෙනුවෙන් සාධාරණ හා නිවැරදි තීරණයක් ගන්න.
Mixing Mastering & composing Laksh*tha Jayarathna
Artist - Panchali Bagyawanth Jayarathna
Delayed thoughts. විලම්බීත සිතුවිලි
#politics #change #inequality #joker
Be careful if you play with their future......
Definitely, They will kill you and spit on your grave.
Therefore take the fair and correct decision on behalf of her.
එයාලගේ අනාගතයත් එක්ක සෙල්ලම් කරනවනම් පරිස්සමෙන්.......
නියත වශයෙන්ම ඔවුන් ඔබව මරා දමා ඔබේ සොහොනට කෙළ ගසනු ඇත.
එබැවින් ඇය වෙනුවෙන් සාධාරණ හා නිවැරදි තීරණයක් ගන්න.
Hardha Sakshiya
හිනා යනව ඕයි මේවට... පිටපතේ තිබ්බ විදියට කිව්වට වැඩේ අන්තිමට මාට්ටු වෙනව, මේක පිටපතේ වරදක් නෙවේ වාචාලකමට මම කියවන එකේ වරදක්, ඒ වාචාලකමට හිතරිදුනත් ඉතින් මට මොකද, මං ඉල්ලා අස් කරගන්නව හෘද ශාක්ෂියෙන් වහගන්න බැරිවෙච්ච අන්තිම කෑල්ල, මට සිද්ධ වෙනව කට ඇරගෙන උඩ බලාගෙන ඉන්නෙ නැතුව කට වහගෙන බිම බලාගන්න, හොදගත්තම පිරිසිදුයි කියල හිතන සමාජ ක්රමයක් ඇතුලෙ තවදුරටත් අපිරිසිදුව ඉන්න එකේ තේරුමක් නෑ, තේරුම් ගන්න ඕන එකම දෙයයි, මේ යාන්ත්රනයෙන් ගැලවෙන්න ක්රමයක්,
( EKEK DRAMA- Asiri Jayarathna)EKEK - Drama.
Writer & Director - Asiri Jayarathna.
Melody, Composing, Mixing & Mastering
Laksh*tha Jayarathna.
Getup Spartacus.
Getup Spartacus.
You can find a way to win the game only if you want.
And be careful when identifying the game that you have to play.
Compose & mastered by me
Laksh*tha Jayarathna.