08/04/2023
A Flesh Fly brought a disturbing message about a man to me. Despite my initial anger towards the fly, I eventually decided to listen to it. It buzzed around my head and I hit my nose and ears in frustration. Then, I calmed down and focused on the message.
The incident the fly revealed was about the importance of flies and the valuable data they bring, even though they are usually found in garbage dumps and around dead or dying lives. Unfortunately, people often kill flies without realizing that they are destroying useful information.
The story ends with a question mark, as we are left wondering what happened to the man and why the fly brought the message. Unfortunately, I was unable to ask the fly because my wife turned on a fan in the room, causing it to disappear. We may never know the answer to the question of what happened to the man, and we are left with the realization that sometimes we dig our own graves by ignoring the messages that nature sends us.
මැස්සෙක්ගෙන් පණිවිඩයක් ආවා මිනිහෙක් ගැන
උ නිකන් මැස්සෙක් නෙමෙයි නිල මැස්සෙක් ඒ වගේම මහා කරදර කාරයෙක්(ඕගොල්ලෝ දන්නවනේ ඉතින් මැස්සන්ගේ හැටි ). ඒ නිසා මට උ විස්වාසකරන්නම උනා. උ ඔලුව වටේ කැරකි කැරකි කීප වතාවක් නහයේත් වහල කනට වැහුව.මට හොදටම කෙන්තිගිහින් තිබුනේ මුගේ මේ කරදරේට. මන් පුළුවන් වෙරෙන් උට ගැහුවා මැරිලා පලයන් කියල. එත් පැලුනේ මගේ කන. පස්සේ මන් තීරණය කරා එක අහන්න.
සිද්දිය තමයි ඔය තියෙන්නේ.
මට එක දෙයක් කියන්න අවශ්‍යායි. ඒ තමයි මැස්සෝ ඉන්නේ ගොඩක් කුණුගොඩවල් වල ඒවා අවුස්සනගමන්. ඒවගේම මැරුණු, මැරෙන්න පන අදින ජීවිත තියන තැන්වල. ඒ හින්ද උන් තරම් ඒ ගැන දන්නා කවුරුත් නැතිතරම්. ඒත් උන් අපිට ඒ ගැන කියන්න එනකොට අපි උන්ව එතනම මරල දානවා. හිතන්න අපි මරල දන්නේ දත්ත.
මේ දත්ත ගෙන නිලමැස්සන්ගේ කතාවයි.
ඔබට ප්‍රශ්නයක් තියෙයි අවසානයේදී මේ කතාවේ.
ඒ ප්‍රශ්නේ මටත් එහෙමමයි මමත් දන්නෑ මොකද්ද උනේ ඒ කියල. එක අහන්න ඕනි නිලමස්සගෙන් හරි අර මිනිහගෙන් හරි. මොකද පණිවිඩේ අන්තිම හරියේ මගේ කාමරේ ෆෑන් එක දැම්ම බිරිද
ඒ හින්ද ඌ හොයගන්නවත් නැතිව ගියා. දැන් ඉතින් මොකද්ද උනේ කියල හොයන්න වෙනවා.
මොකද උනේ
(මිනිස්සු බෙහෙත් නැතිව මැරෙනවද, තිබිලත් මැරෙනවද,බෙහෙත්ගන්න බැරිව මැරෙනවද,නැත්තන් වෙන මොකක් හරිද කියල අපි දන්නේ නැහැ.)
Director and writer Cinematography - Asiri Jayarathna
Editing & audio - Iroshan Dananjaya