THANU STYLE

THANU STYLE I am doing a youtube channel THANU STYLE. Hope you will join with me. I invite you to watch videos of my channel and hope your valuable comments, likes.

Also, don't forget to share these among your friends. Subscribe THANU STYLE

13/04/2024
අනුරාධපුර වන්දනාවේ යන ඔබ, ගල්නෑවේ මහමෙව්නා භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින ශ්‍රී ආනන්ද මහා සෑයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට...
10/01/2024

අනුරාධපුර වන්දනාවේ යන ඔබ, ගල්නෑවේ මහමෙව්නා භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින ශ්‍රී ආනන්ද මහා සෑයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට දායක වී වෙහෙර විහාර ඉදිකිරීමේ මහා පුණ්‍ය ක්‍රියාවට සම්බන්ධ වන්න 🙏🙏🙏🙏🙏🙏🙏

Galnewa Mahamewnawa Meditation Monastery | ඉදිවෙමින් පවතින ආනන්ද මහ සෑය | ගල්නෑව මහමෙව්නා අසපුව Hello Friends,From this ...

සිරි සමන්ත භද්‍ර හිමියන්ගේ සිරි සදහම් ආශ්‍රමය දැක වැඳපුදාගන්න ගිය මොහොතක්...හරිම ලස්සන මැණික් පුටුවක් දැකගන්නත් ලැබුණා.න...
28/12/2023

සිරි සමන්ත භද්‍ර හිමියන්ගේ සිරි සදහම් ආශ්‍රමය දැක වැඳපුදාගන්න ගිය මොහොතක්...හරිම ලස්සන මැණික් පුටුවක් දැකගන්නත් ලැබුණා.
නයි මිරිස් චොක්ලට් එකයි අඟුරු බටර් ගාපු සැන්විච් එකයි 👌

Siri Sadaham Monastery | සිරි සදහම් ආශ්‍රමය | දෙහිවල Hi FriendsYou can watch a nice scenes of Siri Sadaham Monastery in , Dehiwala which is built ...

27/12/2023

බුරුම දේශයෙන් වැඩමකළ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේලා ඇතුළු බක්කුල, සීවලී, ආනන්ද යන මහා ශ්‍රාවක ධාතු වන්දනා සියැසින් දැක වැඳපුදා ගැනීමට මීපේ සිරි පියදශ්‍යාරාම පුරාණ පින් බිමෙහි වූ පින්බර අවස්ථාව

ස්වර්ණමාලී මහ සෑ පින්බිමේ අසිරිය ඔබත් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වේවා!!!
12/12/2023

ස්වර්ණමාලී මහ සෑ පින්බිමේ අසිරිය ඔබත් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වේවා!!!

ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින අනුරාධපුර ස්වර්ණමාලී මහ සෑය | රුවන්වැලිසෑය | thathanustyle | 2023Hi Guys,In this vid...

🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සයිංසු යස්මිං සුගතස්ස ධාතූ නිම්මාය රංසුජ්ජල බුද්ධරූපංස්වර්ණමාලිතී පතීත නාමංවන්දාමහං ථූපවරං මහග්ඝං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...
05/12/2023

🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
ස්වර්ණමාලිතී පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා..!!!
සාදු සාදු සාදු !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

https://www.youtube.com/live/m6xqjnj64iI?si=rTq-iF9T2975lT6c



09/09/2023

මනා ශික්ෂණය තුළින් විනයවත් දරු කැලක් කල එලිවෙන සොඳුරු නිමේෂය❤️❤️❤️❤️

දිය මත දර්ශනයවන ආකර්ෂණීය පොසොන් තොරණ. ඇත්තෙන්ම, මෙවැන්නක් ඔබ මීට පෙර නොදැක ඇතැයි මා විශ්වාස කරමි
06/06/2023

දිය මත දර්ශනයවන ආකර්ෂණීය පොසොන් තොරණ. ඇත්තෙන්ම, මෙවැන්නක් ඔබ මීට පෙර නොදැක ඇතැයි මා විශ්වාස කරමි

thorana | යටගල ජල තොරණ | Poson Poya 2023 | මනුදම් සදහම් | Water PandolHi Guys, This video will be a special scenery...

වෙළෙඳසල්වලින් ඔරලෝසුවක මිල ඇහුවම පුදුම හිතෙන කාලෙක, ඇත්තටම මේ වගේ අඩුවට ගන්න පුළුවන් තැනක් දැනගන්න ලැබීම හරිම වටිනවා
15/04/2023

වෙළෙඳසල්වලින් ඔරලෝසුවක මිල ඇහුවම පුදුම හිතෙන කාලෙක, ඇත්තටම මේ වගේ අඩුවට ගන්න පුළුවන් තැනක් දැනගන්න ලැබීම හරිම වටිනවා

අවුරුද්දට දෙන්න පුළුවන් සුපිරි තෑගි | New Year Gift Idea | Gift ideas

14/04/2023

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර 2023උපුටා ගැනීමකි
13/04/2023

සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර 2023

උපුටා ගැනීමකි

Celebrating my 2nd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
01/04/2023

Celebrating my 2nd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

12/03/2023

නිල් පාට කෙනා තමයි හොඳටම කරේ....😀

ඔයා.....දුකෙන් හරි පාළුවකින් හරි එහෙමත් නැතිනම් චුට්ටක් අවුල් වෙලා වගේද ඉන්නෙ.එහෙමමත් නැතිනම්  සතුටෙන්, හරිම උද්‍යෝගිමත්...
10/03/2023

ඔයා.....
දුකෙන් හරි පාළුවකින් හරි එහෙමත් නැතිනම් චුට්ටක් අවුල් වෙලා වගේද ඉන්නෙ.
එහෙමමත් නැතිනම් සතුටෙන්, හරිම උද්‍යෝගිමත්වද ඉන්නෙ.
කම්මැලිකමෙන් සිටින ඔයාටත්, ක්‍රියාශීලීව ඉන්න ඔයාටත් මනසට ගණිතමය ඔසුවක් තමයි අද අරගෙන ආවේ.
ගණංකාර නංගිලා, මල්ලිලා, අක්කලා, අයියලා... හැමෝම හදමු බලන්න එහෙනම් මේ ගාන ❤️❤️❤️

09/03/2023

සිස්ටම් චේන්ජ්😂

🛑ඔබත් මේ පිළිබඳව දැනුවත් වන්න. අන් අයටද දැනුවත්වීම සඳහා share කරන්න💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧
27/02/2023

🛑ඔබත් මේ පිළිබඳව දැනුවත් වන්න. අන් අයටද දැනුවත්වීම සඳහා share කරන්න
💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧

26/02/2023

ඇඟ කිළිපොලා යන මෙවැනි දෑ අත්හදාබැලීමට නොයන්න. එක නිමේෂයක් ඇති ඔබේ වටිනා ජීවිතයට හානියක් සිදුවන්නට....

මේ දුර්භීක්ෂ සමයේ රැස් කරගන්නා ලද මේ පිනත් උතුම් වූ නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා! 🙏🙏🙏
25/02/2023

මේ දුර්භීක්ෂ සමයේ රැස් කරගන්නා ලද මේ පිනත් උතුම් වූ නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා! 🙏🙏🙏

https://youtu.be/6m6wwKbef-s
19/02/2023

https://youtu.be/6m6wwKbef-s

Anthony | මාධවී ඇන්තනී පිළිබඳව හෙළිවුණ කට කතාව ඇත්තක්ද? | Madavee Anthony's boyfriend Hi Friends,Th...

විවාහයන් දෙකකින්ම අසාර්ථක වුණ කෙනෙක් තුන්වන විවාහයක් ගැන සිතීම ගැන ඔබ සිතෙන්නේ කුමක්ද? ❤❤❤මේ ඇය පිළිබඳවයිhttps://youtu.b...
19/02/2023

විවාහයන් දෙකකින්ම අසාර්ථක වුණ කෙනෙක් තුන්වන විවාහයක් ගැන සිතීම ගැන ඔබ සිතෙන්නේ කුමක්ද?



මේ ඇය පිළිබඳවයි
https://youtu.be/6m6wwKbef-s

https://youtu.be/dhqMhoSgZrk
20/07/2022

https://youtu.be/dhqMhoSgZrk

අවුරුදු කුමරියන් වෙලා ජනප්‍රිය වුණ තරු | Sri Lankan Actress | Sl hot stars | Aurudu Kumariya Sri LankaHi ...

Address


Website

http://sites.google.com/view/thanustyle

Alerts

Be the first to know and let us send you an email when THANU STYLE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share