කූඹියෝ fb page

  • Home
  • කූඹියෝ fb page

කූඹියෝ fb page ⬤ youth එකට හරියන දේවල් දානව. ලයි කරල ෆලෝ ක?

මේක මිත්‍රත්වය ගැන හරි ලස්සන කතාවක්..ඔය සුදු පාට ටිකක් පොඩි පෙන්ගුවින් ඉන්නවා නේද.... එයා ටිකක් වයසින් වැඩි ගැහැණු පෙන්ග...
05/05/2023

මේක මිත්‍රත්වය ගැන හරි ලස්සන කතාවක්..

ඔය සුදු පාට ටිකක් පොඩි පෙන්ගුවින් ඉන්නවා නේද.... එයා ටිකක් වයසින් වැඩි ගැහැණු පෙන්ගුවින් කෙනෙක්. ඇගේ සහකාරයා 2020 වසරෙදි මිය ගිහින් තියෙනවා. එතකොට ටිකක් ලොකු, කලු පාට පෙන්ගුවින් ඊට වසර දෙකකට කලින් තම ප්‍රාණ සම සහකාරිය අහිමි වූ තරුණ පිරිමි පෙන්ගුවින් කෙනෙක්.

ඔවුන් එකිනෙකාගේ දුක බෙදාහදාගන්න, පාලුව, තනිකම බෙදාහදාගන්න, එකිනෙකා සනසන්නට සෑම රාත්‍රියකම මුණගැසෙනවා. මෙ ගැන හොයල බලපු සත්ත්ව විද්‍යාඥයන් කියන්නෙ ඔවුන් පැය ගණන් එක ළඟ ඉඳගෙන නගරයේ පහන් ආලෝකය දිහා නිසොල්මනේ බලන් ඉන්නවා කියලයි.

මෙල්බර්න් අහස යට මිත්‍රත්වයේ අනුහස විඳින මේ දෙන්නා ජායාරූපයක සටහන් කරලා තියෙන්නේ ජායාරූප ශිල්පී Tobias Baumgaertner විසින්. ඒ ජායාරූපය Oceanographic සඟරාවේ Ocean Photography Awards 2020 හි සම්මානයක් දිනාගන්නටත් සමත් වුනා.

"හිතට දැනෙන මිත්‍රයෙක් තරම් හොඳ වේදනා නාශකයක් ලෝකෙ තවත් නම් නෑ."

|| ඊලග පාර Rest in peace tharu 💔😹
22/08/2022

|| ඊලග පාර Rest in peace tharu 💔😹

14/08/2022

නිලමෙ චැනල් එකත් සබ්ස්ක්රයිබ් කරල අපේ පේජ් එකත් ෆලෝ කරන්න.
මේ හැමෝවම ටික වෙලාවකට රූමත් කමින් නවතපු කතරගම පෙරහැරේ මොනර පැටික්කි. එයාට වයස 11යි පොඩි නංගි කෙනෙක්. ඒ අම්ම අප්පච්චිගෙ පනිවිඩේකුත් එක්ක මේ වීඩියෝ එක බලන්න ශෙයා කරන්න. ❤️‍🩹

14/08/2022

ශෝ එකකදි ශෙහාන් මිහිරන්ග ආබාදිත රසිකාවියක් ලගට ගිහිල්ල "ඇස ගැටෙනා" ගීතය ගායනා කරපු විදිහ.

අහපව් ශෙහාන් මිහිරනග ස්ටේජ් එකට නගිනකොට කදුලුත් ඇවිල්ල ඇස් පිහදාගන්නව. 🙂

12/08/2022


Dj janaka neq

12/08/2022
12/08/2022

බෑ ඕයි විනී 🤣🤣🤣
Follow page

12/08/2022

ඊලග එක එන ගමන්...
විනීලගෙ

08/08/2022

මෝඩ තරිදූ. Page eka like karanna

07/08/2022

විනී නේ... follow group

06/08/2022

මෙක තෙරෙනව බන් හැමෝටම. Follow group

05/08/2022
හැමෝගෙන්ම උදව්වක් ඕනෙ. යාලුවෙක්ට ඕ නෙගෙටිව් ලේ ඕන වෙලා තියෙනවා ඒ ගැන දෙයක් දන්න කෙනෙක් මේ නම්බර් වලට කතා කරල කියන්න. හදි...
04/08/2022

හැමෝගෙන්ම උදව්වක් ඕනෙ. යාලුවෙක්ට ඕ නෙගෙටිව් ලේ ඕන වෙලා තියෙනවා ඒ ගැන දෙයක් දන්න කෙනෙක් මේ නම්බර් වලට කතා කරල කියන්න. හදිස්සියක්.

076 118 6770
074 063 8929

For Admin of cubiyo
31/07/2022

For Admin of cubiyo

Address

Nm

Telephone

+94703249854

Website

Alerts

Be the first to know and let us send you an email when කූඹියෝ fb page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කූඹියෝ fb page:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share