ebooks.lk

ebooks.lk ebooks.lk

29/05/2021

කිතුනුවා තත්වය මුළුමනින් අන්ධකාර ලෙස නොසලකයි. ආලෝකය අන්ධකාරයට පරාජය කළ නොහැකි බව විශ්වාස කරයි. එම නිසා නිදහසේ සමානාත්මකතාවයේ හා ප්‍රේමයේ ලෝකයක් ගොඩනැගිය හැකි බව ඔහු විශ්වාස කරයි. ඒ විශ්වාසය තුළ අන්ධකාරය මැදින් ඔහු ඉදිරියට ගමන් කරයි. එසේය. ප්‍රේමයේ රාජ්‍යය ගොඩනැගිය හැකිය. ගොඩනැගිය යුතුය. ඒ සඳහා අපගේ යුගය තුළ, අපගේ දේශය තුළ, කළ යුතු කාර්යය භාරයට උරදීම කිතුනුවන්ට දෙවිදුන් ජීවිතයට දුන් අරුතයි.

_*කිතු දහමේ විමුක්ති හරයට පණ පෙවූවෝ*_

ළගදීම ebooks.lk වෙතින්

මීට වසර ලක්ෂයකට පමණ පෙර, අවම වශයෙන් විවිධ මානව විශේෂ හයක් වත් පෘථිවි තලයේ වාසය කළේය. එහෙත් අද ඇත්තේ හෝමෝ සේපියන්වරුන් නම...
08/11/2020

මීට වසර ලක්ෂයකට පමණ පෙර, අවම වශයෙන් විවිධ මානව විශේෂ හයක් වත් පෘථිවි තලයේ වාසය කළේය. එහෙත් අද ඇත්තේ හෝමෝ සේපියන්වරුන් නම් එක් මානව විශේෂයක් පමණි. අනිත් අයට මොකද වුණේ? අනාගතයේ අපට කුමක් සිදුවිය හැකිද?

ගෝලීය පරිසර පද්ධතිය තුළ පරිණාමය වෙමින් පවතින භූමිකාව විමසා බැලීමේ සිට අධිරාජ්‍යයන්ගේ නැගීම සටහන් කිරීම දක්වා, පිළිගත් සම්මතය නැවත සලකා බැලීමට, අතීත වර්ධනයන් සමකාලීන උත්සුකයන් සමඟ සම්බන්ධ කිරීමට සහ මහා සම්ම සන්දර්භය තුළ නිශ්චිත සිදුවීම් විමසා බැලීමට ආචාර්ය හරාරිගේ සේපියන්ස් පොත ඉතිහාසය හා විද්‍යාව ඒකාබද්ධ කරයි.

Download E-book Free
http://ebooks.lk/index.php/%E0%B6%85%E0%B6%B0%E0%B7%8A-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%92%E0%B6%9A/sapiens-detail

Sapiens: A Brief History of Humankind අධ්‍යාපනික Yuval Noah Harari

07/06/2020

පසුගිය දා කිතුසර කණ්ඩායමේ ebooks 3ක් ebooks.lk වෙතින් දොරට වැඩිණි.
මෙම වීඩියෝව එම පොත් download කරගැනීමට තාක්ෂණික උපදෙස් සපයයි.

17/05/2020
13/05/2020

Address


Telephone

+94772159565

Alerts

Be the first to know and let us send you an email when ebooks.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ebooks.lk:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Want your business to be the top-listed Media Company?

Share