Gaming Emina

Gaming Emina Free fire queen

13/06/2022

ලයිව් එන්න බැරි උනත් මට ඔයාලා දුන්න සපොට් එකට ගොඩක් ස්තුතියි ආදරෙයි ආදරෙයි ආදරෙයි යලුවනෙ 😍😍😍😍😍😍😍😍

21/05/2022

🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

21/05/2022

ඩැඩ් අයියා / ගෙමින් හාවා / ඩිමන් / එමිනා රැන්ක් අප් කරපු සුන්දර මතකයන්

08/05/2022

අම්මේ.....
එකම එක දවසකට
පුළුවන්ද ආයමත්
එක්ක ගෙන යන්න....
ඔය තුරුලෙ තියාගෙන
නළවපු දවසකට.....
හිල් පොල්කටු වෙන් නාවපු දවසකට...
තරු පෙන්න පෙන්න බත් කවපු දවසකට....
ලොකු නොවී තිබුන නම් ඉන්න තාමත් එහෙම.....
හිතට මේ තරම් දුක්
නොඑන්නට තිබුනා නෙද....
දිල්.

මව්වරුන්ගේ දිනයට Gaming Emina
( ලස්සනයි දිල්ශාන් මල්ලියො කවිය )

අංජුල ජයරත්න මල්ලියො ගොඩක් ස්තුතියි සිතුවමට ගොඩක් ලස්සනයි ....Gaming Emina 😍😍😍😍
08/05/2022

අංජුල ජයරත්න මල්ලියො ගොඩක් ස්තුතියි සිතුවමට ගොඩක් ලස්සනයි ....
Gaming Emina 😍😍😍😍

26/04/2022
Ful set only for Rs.1100
28/01/2022

Ful set only for Rs.1100

Rs.1200Get now
28/01/2022

Rs.1200
Get now

Island wide deliveryCOD
26/01/2022

Island wide delivery
COD

24/01/2022
කෙට්ටු වීමට වෙළඳපොලේ විවිධ නිෂ්පාදන පාවිච්චි කරත් කිසිම තේරුමක් නෑ නේද?❤️❤️We care softly❤️❤️👉 මොකක්ද මේ product  එක🤔අපි...
24/01/2022

කෙට්ටු වීමට වෙළඳපොලේ විවිධ නිෂ්පාදන පාවිච්චි කරත් කිසිම තේරුමක් නෑ නේද?

❤️❤️We care softly❤️❤️

👉 මොකක්ද මේ product එක

🤔අපි ඉස්සෙල්ලා බලමුකෝ මේ product එකේ Ingredients මොනවාද කියලා...

💚එතකොට ඔයාට තේරුම් යාවි මං කියන්නේ මොකක්ද කියලා..

❤️Wellness balance shake❤️
මේක තමයි මන් කියන නිශ්පාදනය ...

🌿මේක හදලා තියෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ...🌿

🌺Pea protein (Pisum sativum L.)(30.2%),

🌺Apple powder (Apple, Maize starch)(Malus pumila L.),

🌺Whole egg powder (14.2%),

🌺Sweet whey powder (Milk)(12%),

🌺Rosehip powder (Rosa canina L.),

🌺Whey protein concentrate (Milk)(5%),

🌺Hen egg albumen powder (4%),

🌺Sugar beet fibre,

🌺Natural flavours,

🌺Antioxidant:

🌺L-ascorbic acid (Vitamin C)

🌺 Sweetener:

🌺Sucralose.

🏃මන් ඔයාට ඉස්සෙල්ලාම කියලා දෙන්නම් මේ product එක use කරලා weight එක loss කරගන්නේ කොහොමද කියලා.

😃මේ නිශ්පාදනය 100% සීනී රහිතයි.. කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන්නෙත් නෑ..

😃මේකේ තියෙන්නේ අධි ප්‍රෝටීන එකතුවක්..

🤔ඔයා මහත් වෙන්නේ වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ගන්න නිසා..

💁එහෙනම් අපි කරන්න ඕනි කාබොහයිඩ්‍රේට් පරිභෝජනය අවම කරලා ශරීරයට දෛනිකව අවශ්‍ය කැලරි ප්‍රමාණය ප්‍රෝටීන් මූලශ්‍ර වලින් සපුරා ගන්න එක..

🌺🌿❤️ඒ කියන්නේ මේක Balance diet එකක්.

💁ඔයා Diet කරනවා කියලා ආහාර වේල මගහරිනවා නම් ඔයාට පෝෂණ ඌනතා ඇති වෙන්න පුලුවන්..ශරීරය ශක්තිය හීන වෙන්නත් පුළුවන් ..

🌻ඉතින් මේ product එකෙන් කෙරෙන්නේ කාබොහයිඩ්‍රේට් වලින් තොර පෝෂණ ගුණයෙන් අනූන Balance diet එකක් ඔයාට ලබා දෙන එක..

ඒ වගේම මේ product එකේ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා සිරුරේ පරිවෘත්තිය වේගය ( Metaboliam) වැඩි වෙලා වේගයෙන් බර අඩුවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ..

ඒත් ඉතින් ඔයා මේ product එක use කරනවා කියලා බඩ👩‍🌾👩‍🍳🥞🧀🍟️🍕🥪🍿🌮🍞🥞 පැලෙන්න කෑවොත් නම් ප්‍රතිපලයක් ගන්න බැහැ..

💁💁මොකද 100% ඔයාගේ Weight loss journey එකට ඔයාගේ අවංක කැපවීම නම් අත්‍යවශ්‍යයි ...

🎀ඔයා මේක weight loss වෙන්න නම් use කරන්නේ කෑමට පැය භාගයකට පෙර 18g (තේ හැන්දක ප්‍රමාණය) 150 ml සාමාන්‍ය ඇල් ජලයේ දිය කරලා බොන්න පුළුවන් ..

🎀මේක බිව්වම කෑම අරුචිය එනවා.. බඩ පිරුණ ගතියක් ඔයාට දැනෙනවා..

🎀ඉතින් ඔයාට කෑම කන්න බඩගිනි එන්නේ නැත්නම් පුරුද්දට වගේ කන්න එපා..කන්නෙත් ඉතින් ලොකූ බත් පිගානක්නේ..🤪

💚මොකද නොකෑවා කියලා ගැටලුවක් එන්නෙත් නෑනේ ..ඔයා හොඳ පෝෂණීය අතිරේක අහාරයක් අරන් ඉන්න නිසා..

💁පාවිච්චි කරලා පලමු සති දෙක ඇතුලත අනිවාර්යයෙන් ඔයාගේ බර 2-3 kg අඩු වෙන බව අපිට සහතික වෙන්න පුලුවන් ..

🎀මන් කලින් කිව්වනේ.මේ product එකේ ingredients මොනවද කියලා

💁රාත්‍රි ආහාර වේලෙන් පස්සේ 18g ප්‍රමාණයක් 150ml ඇල් ජලය යොදලා drink එකක් හදලා බොන්න පුළුවන් ...

💁මේ product එක ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරලා තියෙනවා වගේම STRAWBERRY, CHOCOLATE, VANILLA යන රස වර්ග තුනකින් ඔයාට ගන්න පුලුවන් ...

💁වෙළඳපොලේ ඇති විවිධ පෙති වර්ග වගේ නෙමෙයි මේ product එක රසවත් පානයක් ලෙස භාවිතයට ගන්න පුලුවන්.

🥛🥛WELLNESS NATURAL BALANCE SHAKE සායනිකව තහවුරු කරලා තියෙන නිසාඅතුරු ආබාධ කිසිවක් නැති අගනා නිශ්පාදනයක්..

💁කෘතීම වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු වෙන්නේ නෑ..

💁ප්‍රණීත රසැති ඉහළ ප්‍රෝටීන සහ තන්තු ප්‍රමාණයක් අඩංගු වන Oriflame wellness ready to mix natural balance shake අසමසම නිශ්පාදනය දැන් ඔයාට අපෙන් ඇණවුම් කරන්න පුලුවන්.

🛍 නිවසටම ගෙන්වා ගන්න mesenge එකක් දාන්න 🛍

🌴🥥 Oriflame Love Nature coconut oil🥥🌴                                                  🥥 ස්වීඩනයේ නිශ්පාදිත මෙම oriflame...
24/01/2022

🌴🥥 Oriflame Love Nature coconut oil🥥🌴 🥥 ස්වීඩනයේ නිශ්පාදිත මෙම oriflame coconut oil පිරිසිදු පොල් තෙල් මගින් සාදාගන්නා අතර කිසිදු අහිතකර බලපෑමක් ඇති නොකරන බව විද්‍යාත්මකව තහවුරු කර ඇත.මෙමගින් ඔබේ හිසකෙස් හා හිස්කබල සදහා ඉතා අනගි ප්‍රථිපල ලබා ගත හැක.මෙයින් ඔබට, 🌴.හිසකෙස් වර්ධනය කර ගැනීමට හැකි වෙයි. 🌴.හිසකෙස් පැසිම අවම කර ගත හැකි වෙයි . 🌴.හිසකෙස් කැඩීම අවම වෙයි. 🌴.හිස්කබලේ හිස්හොරි ඇති වීම නැති කරයි. 🌴.හිසකෙස් ඝනකමින් වැඩි කරයි. 🌴.හිසකෙස් මනාව පෝෂණය කර ශක්තිමත් කිරීමට උපකාරී වෙයි. 🌴.හිරු කිරණින් හිසකෙස් හා හිස්කබලට සිදු වන බලපෑම අවම කිරීමට උපකාරී වෙයි. 🌴.හිසකෙස් කුණු දූවිලි වලින් ආරක්ෂා කරයි. ඉතා මිහිරි සුවදකින් යුතු මෙම ORIFLAME COCONUT OIL භාවිතා කරන අයුරු. 🥥.පිරිසිදු කර ගත් හිස්කබල මත ORIFLAME COCONUT OIL ඔබේ අවශ්‍යතාව මත රැගෙන හොදින් ගල්වා විනාඩි 5ක් පමණ මෘදුව සම්භාහන කරන්න.පසුව අත්ල මතට තෙල් ස්වල්පයක් රැ⁣ගෙන හිසකෙස් මත හොදින් ගල්වා පිරිමදින්න.

මෘදු සුසිනිදු සමක්  සහ නිරෝගී, ශක්තිමත් මෙන්ම දිදුළන කෙස් කළඹක්  සඳහා ඉමිහිරි සුවඳකින් ඔබ වෙත එන Love Nature Hair and Bo...
24/01/2022

මෘදු සුසිනිදු සමක් සහ නිරෝගී, ශක්තිමත් මෙන්ම දිදුළන කෙස් කළඹක් සඳහා ඉමිහිරි සුවඳකින් ඔබ වෙත එන Love Nature Hair and Body Oil
Sweet Almond Oil.

ස්වාභාවික ආමන්ඩ් තෙල් වල ඇති, අධික ඔලෙයික් ඇසිඩ් ප්‍රමාණය නිසා සමෙහි හා හිසෙහි තෙතමනය රැකදී මෘදු හා ප්‍රකෘතිමත් කිරීමට උපකාරී වේ. එසේම මෙහි ඇති පෝෂ්‍යදායී මේද අම්ල සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත් කර දේ. ආමන්ඩ් තෙල් විටමින් වර්ග ගණනාවකින් පොහොසත් වන අතර එමඟින් සම ආරක්ෂා කර පෝෂණය කිරීමට උපකාරී වේ.

ශරීර සම්බාහනය සඳහා:

ඔබේ සමට මෘදු බවක් දැනීම සඳහා රවුම් චලිතයකින් ශරීරයේ තෙල් සම්බාහනය කරන්න.

ශරීර පෝෂණය සඳහා:
මෘදු හා පෝෂ්‍යදායි සමක් සඳහා ඔබේ සාමාන්‍ය ක්‍රීම් එක වෙනුවට වියළි සම මත ස්නානය කිරීමෙන් පසු ශරීරය පුරා තෙල් ආලේප කරන්න. ඔබේ සමෙහි වියලි බවක් දැනෙන ඕනෑම විටක නැවත අයදුම් කරන්න.

හිසකෙස් පෝෂණය සඳහා:

තෙත හිස කෙස් මත මැද සිට කෙලවර දක්වා තෙල් ස්වල්පයක් ආලේප කර තුවායෙන් ඔතා ගන්න. එය මිනිත්තු දෙකක් සිටීමට ඉඩ දෙන්න, සේදීම නොකරන්න. (හිස් කබල මත ආලේප කිරීමෙන් වලකින්න.) එය කෙස් කළ⁣ඹේ දීප්තියට මනාව ඉවහල් වේ.

එසේම වියළි හා හානියට පත්වූ තෙත හිසකෙස් මත කෙස් ගසේ මැද සිට අග දක්වා අයදුම් කිරීමෙන් හිසකෙස් සජලනය වී නිරෝගීමත් වේ.

Item code - 38907

!! හිස්හොරි වදයට තිත.!!🌿  Love Nature Shampoo for  Dandruff Control 🌿මෙමගින් ඔබගේ ,       🔶 හිස්හොරි නැති කර නැවත ඇතිවීම...
24/01/2022

!! හිස්හොරි වදයට තිත.!!

🌿 Love Nature Shampoo for Dandruff Control 🌿

මෙමගින් ඔබගේ ,

🔶 හිස්හොරි නැති කර නැවත ඇතිවීම
වලක්වයි.
🔶 කෙස් කළඹේ මෙන්ම හිස් කබලේද
තෙතමනය ආරක්ෂා කර වියලීම
වලක්වයි.
🔶 ස්වාභාවික ශාක සාර හිසකෙස්
වර්ධනය කරයි.
🔶 හිසකෙස් පෝෂණය කරයි.
🔶 දීප්තිමත් , නීරෝගීමත්, ගණකම් හා
දිගු කෙස් කළඹක් ලබා දෙයි.

🌸🌿 Tea tree සහ Burdock ස්වාභාවික
සාරයෙන් සමන්විත වේ.

🤩 හිසට අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බවට පර්යේෂණ මගින් තහවුරු කර ඇත.

අලිගැටපේර කියන්නේ ඉතා ගුණ පෝෂ්‍යදායි පලතුරක් .අපිට අලිගැටපේර ඔලුවේ ගාන්න නම්  බෑ.නමුත් oriflame වෙතින් හදුන්වා දී ඇති මේ...
24/01/2022

අලිගැටපේර කියන්නේ ඉතා ගුණ පෝෂ්‍යදායි පලතුරක් .අපිට අලිගැටපේර ඔලුවේ ගාන්න නම් බෑ.නමුත් oriflame වෙතින් හදුන්වා දී ඇති මේ shampoo එක 2 in 1 එනම් shampoo එකේම conditioner එකත් අඩංගු වන අලිගැටපේර වල පෝෂණයෙන් පොහොසත් නිශ්පාදනයකි.
වියලි ගැට ගැසෙන සුලු කොන්ඩ වලට විශේෂයි.
Avocado oil මගින් ඔබේ හිසකෙස් සිනිඳු හා තෙතමනය සහිත කරවයි .vitamin බහුලව අඩංගු බැවින් හිසකෙස් ආරක්ෂා කර පෝෂණය කරයි .
Chamomile මගින් හිස්කබල හා හිසකෙස් ආරක්ෂා කරයි .හිසකෙස් දීප්තිමත් කරයි .හිසකෙස් මෘදු කරවන අතර හිසකෙස් වර්ධනය කරයි .
ස්වාභාවික avocado oil හා chamomile අඩංගු මේ 2 in 1 shampoo එක මගින් එක පියවරකින් හිසකෙස් මෘදු ලෙස පිරිසිදු කරයි .
කොන්ඩෙ දික් කරගන්න ,කොන්ඩෙ මහත් කරගන්න ,කීකරු කොන්ඩයක් හිමි කරගන්න ,පෝෂ්‍යදායි නීරෝගී කොන්ඩයක හිමිකාරිනිය වන්න.
🛀 . Love Nature 2 in 1 Shampoo for All Hair Types Avocado Oil and Chamomile

🍋𝙇𝙊𝙑𝙀 𝙉𝘼𝙏𝙐𝙍𝙀 𝙋𝙐𝙍𝙄𝙁𝙔𝙄𝙉𝙂 𝙁𝘼𝘾𝙀 𝙊𝙄𝙇🍋      🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿       කුරුළෑ වලින් පීඩා විදින ඔබ වෙනුවෙන්ම oriflame වෙතින් නවතම හදුන...
24/01/2022

🍋𝙇𝙊𝙑𝙀 𝙉𝘼𝙏𝙐𝙍𝙀 𝙋𝙐𝙍𝙄𝙁𝙔𝙄𝙉𝙂 𝙁𝘼𝘾𝙀 𝙊𝙄𝙇🍋
🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿

කුරුළෑ වලින් පීඩා විදින ඔබ වෙනුවෙන්ම oriflame වෙතින් නවතම හදුන්වා දීමක් ලෙස මෙම නිෂ්පාදනය ඔබ අතට පත් කර ඇත.
ඔබත් කුරුළෑ නිසා මෙතෙක් කල් දුක් වින්දාද??😥😔
තව දුරටත් ඔබට කුරුළෑ ප්‍රශ්නයක් කර ගත යුතු වන්නේ නැත.😍😍😍එසේ නම් ඔබත් මෙම නිෂ්පාදනය මිළදී ගෙන වෙනස අත්හදා බලන්න.✌️👊💪

මෙය චර්ම රෝග විද්‍යාත්මකවද පරීක්ෂා කර ඇත.👩‍⚕️🏥👨‍⚕️

මෙම නිෂ්පාදනයෙහි අන්තර්ගත වන්නේ සශ්‍රීක කාබනික ප්‍රතිබැක්ටීරිය තේ ගසකින් අත්‍යවශ්‍ය තෙල් සහ අවශ්‍ය අනිකුත් අමුද්‍රව්‍යද,සැලිසිලික් අම්ලය සමග දෙහිද වේ.
🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿

මෙම face oil එක මගින්....

❤️කුරුළෑ ඇතිවීම බොහෝසෙයින් අඩු කරයි.
💜සම පැහැපත් කරමින් සමෙහි ඇති සිදුරු අවම කරයි.
💚කුරුළෑ ලප කැලැල් ඉක්මනින් ඉවත් කරනු ලබයි.
🧡සම මත එකතුවී ඇති කුණු දූවිලි ඉවත් කර සම සම්පූර්ණයෙන්ම පිරිසිදු කර නිරෝගී කරයි.
💙සමේ ඇති තෙල් ගතිය මුළුමණින්ම පාලනය කරයි.
💛බ්ලැක් හෙඩ්ස් ,වයිට් හෙඩ්ස් ඇති වීම පාලනය කරයි.

ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න...
කුරුළෑ ලප කැළැල් වලින් තොර වූ නිරෝගී සමක් සදහාම.......💗💗💗

ඔබගේ ඇණවුම inbox මගින් වෙන් කරවා ගන්න.💌💌💌
දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ.🚐💨🚐💨

Perfect valentine gift for your girl💖😍
23/01/2022

Perfect valentine gift for your girl💖😍

ඔබගේ මූනට ගැලපෙන ම foundation එක
23/01/2022

ඔබගේ මූනට ගැලපෙන ම foundation එක

Perfume එකක් Use කරා වගේ සුවදක් Body Lotion  එකකින් ලබා ගන්න පුලුවන් ද ????🤔ඔව්. දැන් එවැනි Body Cream එකක් අපෙන්.😍♥️ *P...
23/01/2022

Perfume එකක් Use කරා වගේ සුවදක් Body Lotion එකකින් ලබා ගන්න පුලුවන් ද ????🤔

ඔව්. දැන් එවැනි Body Cream එකක් අපෙන්.😍

♥️ *Possess Perfumed Body Cream ♥️*

ORIFLAME වෙතින් හඳුන්වා දී තිබෙන අපූරු නිශ්පාදනයක් වන Possess වැඩි ඉල්ලුමක් තියෙන Range එකකි.. Possess Perfume එකේ සුවද මුසු වී සකසා ඇති මෙම Body Lotion එක මගින්,

🔹පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කිරීම.

🔹ඉමිහිරි සුවදකින් යුක්ත වීම.

🔹250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැකි වීම.

🔹සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කිරීම වැනි ප්‍රතිපල රාශියක් ඔබට ලබාගත හැකිය.

🔸මේක Perfume Body Cream එකක්...මේක Perfume එකක් ඒ වුනාට මේක Body Cream එකක් විදියට Use කරන්න තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේක ඔයාලා Body එකේ Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙයි. Perfume Spray එකක සාමාන්‍යයෙන් සුවද ගොඩක් වෙලා තියෙනවා අඩුයි. සමහර Perfume වර්ග තියෙනවා සුවද තියෙන Perfume එකක් Use කරනවට වඩා Perfume Body Cream එකක් Use කලොත් සුවද ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තිබෙන. කෙනෙක්ට පුලුවන් තමන් Use කරන Body Cream එක Body එකේ ගාලා මේ Perfume Body Cream එක ඊලගට Body එකට Use කරන්න.2079/=
Cash on delivery available ❤

කෙට්ටු වීමට වෙළඳපොලේ විවිධ නිෂ්පාදන පාවිච්චි කරත් කිසිම තේරුමක් නෑ නේද?❤️❤️We care softly❤️❤️👉 මොකක්ද මේ product  එක🤔අපි...
22/01/2022

කෙට්ටු වීමට වෙළඳපොලේ විවිධ නිෂ්පාදන පාවිච්චි කරත් කිසිම තේරුමක් නෑ නේද?

❤️❤️We care softly❤️❤️

👉 මොකක්ද මේ product එක

🤔අපි ඉස්සෙල්ලා බලමුකෝ මේ product එකේ Ingredients මොනවාද කියලා...

💚එතකොට ඔයාට තේරුම් යාවි මං කියන්නේ මොකක්ද කියලා..

❤️Wellness balance shake❤️
මේක තමයි මන් කියන නිශ්පාදනය ...

🌿මේක හදලා තියෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ...🌿

🌺Pea protein (Pisum sativum L.)(30.2%),

🌺Apple powder (Apple, Maize starch)(Malus pumila L.),

🌺Whole egg powder (14.2%),

🌺Sweet whey powder (Milk)(12%),

🌺Rosehip powder (Rosa canina L.),

🌺Whey protein concentrate (Milk)(5%),

🌺Hen egg albumen powder (4%),

🌺Sugar beet fibre,

🌺Natural flavours,

🌺Antioxidant:

🌺L-ascorbic acid (Vitamin C)

🌺 Sweetener:

🌺Sucralose.

🏃මන් ඔයාට ඉස්සෙල්ලාම කියලා දෙන්නම් මේ product එක use කරලා weight එක loss කරගන්නේ කොහොමද කියලා.

😃මේ නිශ්පාදනය 100% සීනී රහිතයි.. කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන්නෙත් නෑ..

😃මේකේ තියෙන්නේ අධි ප්‍රෝටීන එකතුවක්..

🤔ඔයා මහත් වෙන්නේ වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ගන්න නිසා..

💁එහෙනම් අපි කරන්න ඕනි කාබොහයිඩ්‍රේට් පරිභෝජනය අවම කරලා ශරීරයට දෛනිකව අවශ්‍ය කැලරි ප්‍රමාණය ප්‍රෝටීන් මූලශ්‍ර වලින් සපුරා ගන්න එක..

🌺🌿❤️ඒ කියන්නේ මේක Balance diet එකක්.

💁ඔයා Diet කරනවා කියලා ආහාර වේල මගහරිනවා නම් ඔයාට පෝෂණ ඌනතා ඇති වෙන්න පුලුවන්..ශරීරය ශක්තිය හීන වෙන්නත් පුළුවන් ..

🌻ඉතින් මේ product එකෙන් කෙරෙන්නේ කාබොහයිඩ්‍රේට් වලින් තොර පෝෂණ ගුණයෙන් අනූන Balance diet එකක් ඔයාට ලබා දෙන එක..

ඒ වගේම මේ product එකේ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා සිරුරේ පරිවෘත්තිය වේගය ( Metaboliam) වැඩි වෙලා වේගයෙන් බර අඩුවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ..

ඒත් ඉතින් ඔයා මේ product එක use කරනවා කියලා බඩ👩‍🌾👩‍🍳🥞🧀🍟️🍕🥪🍿🌮🍞🥞 පැලෙන්න කෑවොත් නම් ප්‍රතිපලයක් ගන්න බැහැ..

💁💁මොකද 100% ඔයාගේ Weight loss journey එකට ඔයාගේ අවංක කැපවීම නම් අත්‍යවශ්‍යයි ...

🎀ඔයා මේක weight loss වෙන්න නම් use කරන්නේ කෑමට පැය භාගයකට පෙර 18g (තේ හැන්දක ප්‍රමාණය) 150 ml සාමාන්‍ය ඇල් ජලයේ දිය කරලා බොන්න පුළුවන් ..

🎀මේක බිව්වම කෑම අරුචිය එනවා.. බඩ පිරුණ ගතියක් ඔයාට දැනෙනවා..

🎀ඉතින් ඔයාට කෑම කන්න බඩගිනි එන්නේ නැත්නම් පුරුද්දට වගේ කන්න එපා..කන්නෙත් ඉතින් ලොකූ බත් පිගානක්නේ..🤪

💚මොකද නොකෑවා කියලා ගැටලුවක් එන්නෙත් නෑනේ ..ඔයා හොඳ පෝෂණීය අතිරේක අහාරයක් අරන් ඉන්න නිසා..

💁පාවිච්චි කරලා පලමු සති දෙක ඇතුලත අනිවාර්යයෙන් ඔයාගේ බර 2-3 kg අඩු වෙන බව අපිට සහතික වෙන්න පුලුවන් ..

🎀මන් කලින් කිව්වනේ.මේ product එකේ ingredients මොනවද කියලා

💁රාත්‍රි ආහාර වේලෙන් පස්සේ 18g ප්‍රමාණයක් 150ml ඇල් ජලය යොදලා drink එකක් හදලා බොන්න පුළුවන් ...

💁මේ product එක ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරලා තියෙනවා වගේම STRAWBERRY, CHOCOLATE, VANILLA යන රස වර්ග තුනකින් ඔයාට ගන්න පුලුවන් ...

💁වෙළඳපොලේ ඇති විවිධ පෙති වර්ග වගේ නෙමෙයි මේ product එක රසවත් පානයක් ලෙස භාවිතයට ගන්න පුලුවන්.

🥛🥛WELLNESS NATURAL BALANCE SHAKE සායනිකව තහවුරු කරලා තියෙන නිසාඅතුරු ආබාධ කිසිවක් නැති අගනා නිශ්පාදනයක්..

💁කෘතීම වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු වෙන්නේ නෑ..

💁ප්‍රණීත රසැති ඉහළ ප්‍රෝටීන සහ තන්තු ප්‍රමාණයක් අඩංගු වන Oriflame wellness ready to mix natural balance shake අසමසම නිශ්පාදනය දැන් ඔයාට අපෙන් ඇණවුම් කරන්න පුලුවන්.

🛍 නිවසටම ගෙන්වා ගන්න mesenge එකක් දාන්න 🛍

දෛනික විටමින් හා ඛනිජ අවශ්‍යතාවය සදහා හදුන්වාදෙනු ලබන ඔරිෆ්ලේම් නිශ්පාදනය මෙයයි.මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සදහා වෙන වෙන...
22/01/2022

දෛනික විටමින් හා ඛනිජ අවශ්‍යතාවය සදහා හදුන්වාදෙනු ලබන ඔරිෆ්ලේම් නිශ්පාදනය මෙයයි.

මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සදහා වෙන වෙනම හඳුන්වාදෙනු ලැබේ

එක් පැක් එකක සැශේ පැකට් 21ක් අන්තර්ගත වේ. එක් සැශේ පැකට් එකක ,
🌻Astaxanthin (beauty complex) - 1 capsule

🌻Multi vitamin and mineral - 1 tablet

🌻Omega 3 (fish oil) - 2 capsule
අන්තර්ගත වේ.

මෙහි අන්තර්ගත 🌸Multivitamin and mineral 🌸
පෙත්ත man සහ woman ලෙස වෙනස් වීම මත මෙය wellness Pack man හා wellness woman ලෙස වෙනස්වේ. මෙහි multivitamin and mineral man හි තිබෙන මැග්නීසියම් හා කැල්සියම් ප්‍රමාණය පුරුෂ්‍යන්ගේ මස් පිඩු වර්ධනයට උපකාරී වේ. Multivitamin and mineral woman හිදී මේ මැග්නීසියම් හා කැල්සියම් ප්‍රමාණය අඩුවී ස්ත්‍රීන්ට අවශ්‍ය වන්නාවූ folic acid හා යකඩ ප්‍රමාණය වැඩි වී ඇත.එසේම Multivitamin and mineral පෙති දෙකෙහි
විටමින් A, D, E හා K අන්තර්ගත වේ.

🌸Astaxanthin නැතිනම් Bilberry complex 🌸
එක මගින් ,
🌻ප්‍රතිශක්‍තීකරණ පද්ධතිය මනාව පාලනය කරයි .
🌻හමට අවශ්‍ය පෝෂණය ලබාදේ.
🌻හම රැලි වැටීම හා හම වයසට යාම පාලනය කරයි .

🌸ඔමෙගා 3🌸
නැතිනම් fish oil capsule එක මගින්

🌻හදවතේ ක්‍රියාකාරීත්වය හා මොලයේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පාලනය කරයි
🌻බුද්ධි වර්ධනයට උපකාරී වේ
🌻හිතකර cholesterol ප්‍රමානය වැඩි කරයි.
🌻අහිතකර cholesterol ප්‍රමාණය අඩු කරයි.
🌻හමේ ස්වාභාවිකව සුන්දරත්වය වැඩි කරයි .
🌻පෙනීම වැඩි කරයි .
🌻කෙස් හැලීම නවතා හිස් කබල පෝෂණය කරයි.

මේ welness සැශේ එක උදෑසන හෝ දහවල් ආහාරයට පසු විනාඩි 5ක් ඇතුලත බොන්න. දිනකට සැෂේ පැකට් එකයි.

Code numbers
Man 29697
Women 29696

ඇස් යට කළු වීම, තොල් කළු වීම නවතා ගැනීමට හොඳම balm eka. වැලමිට, දනිස්ස වැනි අවපැහැ ගැන්වී ඇති අයට ගැළපෙනම balm එකකි.Rs.5...
22/01/2022

ඇස් යට කළු වීම, තොල් කළු වීම නවතා ගැනීමට හොඳම balm eka. වැලමිට, දනිස්ස වැනි අවපැහැ ගැන්වී ඇති අයට ගැළපෙනම balm එකකි.
Rs.599

Day and night දෙකටම cream ekak. සම පැහැපත් කරන දීප්තිය වැඩි කරන ඕනෑම වයස් කාණ්ඩයකට පාවිච්චි කල හැකි.Day cream- Rs 2549Ni...
22/01/2022

Day and night දෙකටම cream ekak. සම පැහැපත් කරන දීප්තිය වැඩි කරන ඕනෑම වයස් කාණ්ඩයකට පාවිච්චි කල හැකි.
Day cream- Rs 2549
Night cream- Rs 2629

ඇස් යට කළු වෙලාද? හොදම විසදුම Oriflame වෙතින්. ඇස් යට කළු වීම නැති කර soft karai. Rs.1949
22/01/2022

ඇස් යට කළු වෙලාද? හොදම විසදුම Oriflame වෙතින්. ඇස් යට කළු වීම නැති කර soft karai.
Rs.1949

තෙල් සහිත සමක් ඇති අයට ගැළපෙනම night cream ekak. Rs.2399
22/01/2022

තෙල් සහිත සමක් ඇති අයට ගැළපෙනම night cream ekak.
Rs.2399

Address


Telephone

+94771975923

Website

Alerts

Be the first to know and let us send you an email when Gaming Emina posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gaming Emina:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share