KANDY

  • Home
  • KANDY

KANDY එන්න අපි සතුට ආදරය බෙදාගමු Rs

08/06/2022

සම්මා ගේමර්...
මේක දැක්කම දුක හිතුන...
යකෝ පිං පවු පැත්තක තියල කනට එකක් ගහල ෆෝන් එක පොලේ ගහන්න එපාය..

බැරිනං සිවුර දාල යන්න ඕන.

07/06/2022

ඉස්සරහට කෑම අඩු කරන්න වෙයි කියල 🐟 මාලුවන්ට පැහැදිලි කරන මම.

07/06/2022

සාදාරන විදියට විභාගෙ තියල වගේ.. 🤬🤬🤬
විභාග කොමසාරිස් තුමනි ඔබේ අවධානය පිණිසය

07/06/2022

රාවනා ඇල්ලෙ සුද්දෙක් දඬු මොණරය පදින හැටි....
යකෝ අපිට පයින් වත් යන් බැරි පාරවල්

03/06/2022

ඉස්සරහට මෙහෙම තමා හොදේ...

03/06/2022

නිමාඩු අනෙ.....

03/06/2022

අපි exam ලියපු විදියෙ වැරැද්දක් තියනවද කොහෙද..?
අපිට මෙහෙම තිබ්බෙ නෑනෙ.. 😭😭

02/06/2022

කවුද එන්නෙ මෙහෙ යන්න මාත් එක්ක.

02/06/2022

හිට් ඉන ශූට් එක දිගට..

02/06/2022

Movi

02/06/2022

සුන්දරයි නේද ඒ
නංගිලා....
❤❤❤

02/06/2022

අවදානම නොතැකූ මිනිසුන්...
⚠️️⚠️️😪😥

02/06/2022

සූර පප්පා අලුත්ම ෆිල්ම් එක 2022
ෆුල් එක ඕනනම් කියන්න දාන්නම්...
Surap pappa full move in 2022

01/06/2022

දරුවන්ට පෙන්විය යුතු වීඩියෝ එකක් ..
වැඩිහිටි කෙනෙක්ගෙන් බේරෙන විදිය.
ශෙයාර් කරන්න 🙏🙏 තව කෙනෙක් බේරගන්න උදවු කරන්න

01/06/2022

අපිව කෙල්ලෙක් ඉම්බොත් හීනෙන් තමා ඉතින්

01/06/2022

🤪😭😁

01/06/2022

මම ඔතනට ගියානම් වැටෙන්නෙ සිහිය නැතිවෙලා... 🤪

01/06/2022

කෙල්ලො කියන්නෙ බොරුවෙ උපත.

01/06/2022

නංගිට උපහාරයක් වේවා...!!

ශෙයාර් කරන්න

01/06/2022

ඒ දරුවට ලැබෙන බලු 🐕 ආදරේ..
අපේ අම්මලනම් බල්ලව මරල.

01/06/2022

මෙහෙම වලි බේරන්න ආස එකෙක් අපි හැමෝගෙම සෙට් එකේ ඉන්නව
පාවල දෙන්න ඕකව... 😁🤪

01/06/2022

අන්තිම එක තමා මරු..
පේජ් එකට ලයික් පාරකුත් දාන්න හොදේ..

01/06/2022

ඒ ආදරේ ❤

01/06/2022

දවසක එයා එක්ක වැටෙන්න ගහනව... 🍺 🍷 🍻🥂🍸
කියපු දෙන්නෙක්

01/06/2022

කුරුල්ලන්ට සුවපහසු කූඩු හදන්න ලෝම පරිත්‍යාග කරනවා..

31/05/2022

රිවස් ගියර් එක දාල ෆුල් රේස් කලානම්.
පස්සට යනවනේ ...

31/05/2022

බලන්න බලන්න ආස හිතෙනවා ඒ හැකියාව.
ඉස්සර කාටුන්හැදුනෙ මෙහෙමයි

31/05/2022

දරුවන් පිහිනන්න යවද්දි ඔබ ලග හිටියත් ප්‍රවේසමින්. මේ දරුව බේරගන්නෙ අමාරුවෙන් .
2022/05/30 සිද්දිය වෙන්නෙ. මේ ලංකාවෙ නෙවේ..

සිද්දිය වෙන තටාකෙ වීඩියෝ එක පලවෙනි කමෙන්ට් එකේ තියනව බලන්න..

07/03/2022

රුසියාවේ යුද්දය නවත්වන ලෙස පැරීසියේදී ....
Mention කරන්න ලංකාවේ මෙහෙම එකක් කරන්න එන්නෙ කවුද කියල... 😂😂😂
ශෙයාර් පාරකුත් දාන්න

06/01/2022

ජයේ ක්‍රිකට් කානිවල් එකට සෙට් වෙන්න

06/01/2022

අලුත් ඩ්‍රෝන් එකක් ගත්තද

24/12/2021

දැන් සැපද..?

අපේ පේජ් එකට ලයික් කරල සෙට් වෙන්න..🙏🙏

Address


Telephone

+94777777777

Website

Alerts

Be the first to know and let us send you an email when KANDY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share