World wide breaking news

  • Home
  • World wide breaking news

World wide breaking news we will inform you about Breaking news over the world...
and stay with us...
good day...

13/04/2020

සුබ අලුත් අවුරුද්දක් වේවා.😊😊
මගෙ මුල්ම POST එක බලන්න....

ඉතාලි නැවෙන් ගිය ලාංකිකයා බේරාගත් මෙහෙයුම ..📰👀🔎🔎
👇👇👇👇Watch now..👇👇👇👇

සූපවේදියකු
ලෙස හොටල්
ක්ෂේත්‍රයට පස්
වසරකට පෙර එක්වූ
අනුර බණ්ඩාර හේරත්
ඩුබායි බලා යන්නේ
තම අනාගතය ගැන
සිහින මවමින්ය.
අනුරගේ ගම
මහනුවර දවුලාගලය.
සය දෙනකුගෙන් යුත්
පවුලේ ඔහු බඩපිස්සාය.
ඩුබායි රාජ්‍යයට
සූපවේදියකු ලෙස රැකියාවට ගිය
අනුර බණ්ඩාරට මගී නෞකාවල
සූපවේදියකු ලෙස රස්සාව කිරීමට
වාසනාව උදාවිය. වසර තුනක
පටන් සූපවේදියකු ලෙස නැව් නැග
ගත් අනුර බණ්ඩාර අවසන් වරට
ලෝක සවාරියක් යන මගී ප්‍රවාහන
නෞකාවක රැකියාවට යන්නට
ලැබෙන්නේ මීට මාස අටකට
පෙරය.
විදෙස් සංචාරකයන් සමග
ලෝකේ වටේ සවාරියක් යන ‘‘එම්.
එස්.සී. මැග්නිෂිකා’’ නැව ඔහුගේ
මෙවර රැකියා ස්ථානය විය.
ඉතාලියට අයත් මෙම
සුඛෝපභෝගි ගී මගී නෞකාව
ඉතාලියෙන් නික්මෙන්නේ ඉකුත්
ජනවාරි 5 දාය.
එහෙත් කොරෝනා වසංගතය
නිසා මාර්තු 15 දා නැවේ සංචාරය
අතරමග නවතා දැමුණි. ඒ වනවිට
නැව තිබුණේ ඔස්ට්‍රේලියානු මුහුදු
සීමාවේය. නැවේ ගමන නතර වූයේ
කිසිදු රටක් එහි සිටින සංචාරකයන්
තම බිමට ගොඩබැසීමට ඉඩ
නොදීම නිසාය. මේ නිසා මහ
මුහුද මැද අසරණ වූ නෞකාවේ
කපිතාන්වරයා අන්තිමේදී තීරණය
කළේ නැව ඉතාලිය බලා යාත්‍රා
කරවීමටය.
ඔස්ට්‍රේලියා මුහුදෙන් ඉතාලිය
බලා ගමන් ඇරඹූ මැග්නිෂිකා
නෞකාව කොළඹ වරායට ඒමට
තීරණය කළේ අත්‍යවශ්‍ය සේවා
සපයා ගන්නටය. ඊට ශ්‍රී ලංකාවෙන්
යහපත් ප්‍රතිචාරයක් ලැබුණි. නැව
කොළඹ වරායට ගමන් කරන බව
දැනගත් අනුර බණ්ඩාර කල්පනා
කළේ ඉතාලි ගොස් මැරෙනවාට
වඩා කොළඹ වරායෙන්
ගොඩබැසිය හැකි ක්‍රමයක් ගැනය.
නැවේ සිටි එකම ශ්‍රී ලාංකිකයා
ඔහුය.
අප්‍රේල් අටවැනිදායින් පසුව
තමන්ගේ සේවා ගිවිසුම අවසන්
වන නිසා තමාට නැවෙන් බැස
යාමට සිදුවන බවද අනුර බණ්ඩාර
දැන සිටියේය. එසේ වුවහ�ොත්
ගොඩබිමට යනතුරා ඔහුට මහ
මුහුදේ ඉන්නට සිද්ධ වන්නේ පඩිත්
නැතිවය.
‘‘නැව පැය තුනකට ලංකාවේ
වරාය සීමාවට එනවා. එතැනදී
මාව බේරාගන්න පුළුවන් දෙයක්
කරන්න’’ යැයි අනුර බණ්ඩාර සිය
පවුලේ අයට දුරකථනයෙන් කතා
කර කීවේය.
මෙම ඉල්ලීම ජනාධිපතිවරයාට
යොමු කරන්නට අනුර බණ්ඩාරගේ
පවුලේ අය උත්සාහ ගන්නේ
ඒ වනවිටත් ලංකාවට අයත්
වරායවල්වලින්ද කිසිවකුත් ඇතුල්
නොකර ගැනීමට රජය තීරණය කර
තිබූ නිසාය.
ජනාධිපතිවරයා සම්බන්ධ
කරගැනීමට හැකියාවක් නොමැති
තැන, තමාට ශ්‍රී ලංකාවට ගොඩ
බැසීමට අවසර දෙන්නැයි ඔහු
සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ
ආයාචනා කළේය.
එම වීඩියෝව මෙරට විද්‍යුත්
මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ඒ
අතරේ මැග්නිෂිකා නැව අප්‍රේල් 6
දා උදෑසන පැය තුනක කාලයකට
කොළඹ වරාය ආසන්නයට
පැමිණීමට නියමිත විය.
අනුර බණ්ඩාරගේ ඉල්ලීමට 5
දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
අවසර දුන්නේය. එම මෙහෙයුම
නාවික හමුදාපති වයිස් අද්මිරාල්
පියල් ද සිල්වාට පැවරෙන්නේ
ජනාධිපති උපදෙසිනි.
‘‘ලෝකයම මෙම නැවේ සිටින
අය තමන්ගේ රටවලට ගැනීම
ප්‍රතික්ෂේප කරද්දී තමයි අපි මේ
මානුෂීය මෙහෙයුම භාරගත්තේ.
අපි පසුගිය මාර්තු 13 දා කොළඹ
වරායේදී මෙවැනි අභියෝගයකට
ක්‍රියාත්මක වන ආකාරයේ
පෙරහුරුවක් කළා. චීනයේ
වූහාන්වල සිටි
ශ්‍රී ලාංකිකයන්
ගුවන් මගින්
ගෙනාපු
ආකාරයටම
මුහුදෙන්
කණ්ඩායමක්
ගේන්න
වුණොත් මොකද කරන්නේ
කියලා. ඒ අභ්‍යාසය නිසා අපිට
මේ අභියෝගය භාරගන්න ලේසි
වුණා’’ යැයි නාවික හමුදාපති වයිස්
අද්මිරාල් පියල් ද සිල්වා පැවැසීය.
අනුර බණ්ඩාර මුදාගැනීමේ
මෙහෙයුමේ ගොඩබිම හා නෞකාව
සම්බන්ධීකරණය ශ්‍රී ලංකා නාවික
හමුදාවේ කපිතාන් දුෂාන්ත
පියතිලකට පැවැරුවේය. නාවික
හමුදාව නෞකාවට උපදෙස් දුන්නේ
හැකිතාක් දුරට නෞකාව වරාය
සමීපයට දියත් කරන ලෙසය.
අනුර බණ්ඩාර මුදාගැනීමට
නැව ආසන්නයට යාමට ලුතිනන්
කමාන්ඩර් සරත් කුමාර ජයසිංහ
යටතේ නාවික හමුදාවේ රසායනික,
ජීව විද්‍යාත්මක, විකිරණ හා
න්‍යෂ්ටික (CBRN) හදිසි ප්‍රතිචාර
දැක්වීම පිළිබඳ ඒකකය සූදානම්
කෙරුණි. මේ අතරේ නෞකාවේ
සිටින ජර්මානු කාන්තාවකට
හෘදයාබාධයක් වැලඳීම හේතුවෙන්
හෙලිකොප්ටරයක් මගින් මෙරට
රෝහලකට ප්‍රතිකාර සඳහා
ගෙනයාමට නැව් සමාගම අවසර
ඉල්ලුවේය. හෙලිකොප්ටරයක්
දීමට නොහැකි බවට නාවික
හමුදාව සමාගමට දැනුම් දුන්නේය.
ඒ වෙනුවට විකල්පයක් ඉදිරිපත්
කෙරුණි. ඒ නාවික හමුදාව අනුර
බණ්ඩාර මුදාගැනීමට යාමේදීම
ඇයවත් ගොඩබිමට රැගෙන ඒමය.
මෙසේ රෝගාතුර වූයේ රෝස්
මාගරට් නමැති හැත්තෑපස් හැවිරිදි
ජර්මානු කතකි.
‘‘ජර්මානු කත ළඟම තියෙන
රෝහලකට ඇතුළත් කරන්න කියා
නැවේ වෛද්‍යවරයා නිර්දේශ කර
තිබුණා. අපි අන්තර්ජාතික සම්මුතිය
අනුව එවැනි අයකු මුදාගත යුතුයි.
සොයා ගැනීමේ හා මුදා ගැනීමේ
කලාපය කියලා අපට වෙන්කර
ඇති කලාපය තුළ උපකාර කිරීමට
අප බැඳී ඉන්නවා. ඒ අනුව
කාන්තාව මුදා ගැනීමට අවශ්‍ය නිසා
අපේ මෙහෙයුමට යන නාවික
කණ්ඩායමට පළමු වරට නාවික
සෙබළියෝ දෙදෙනෙක් එකතු
කළා. ඒ කාන්තාවක මුදා ගැනීමට
තිබුණු නිසා. වරාය අධිකාරියේ
වෛද්‍යවරයා වූ වෛද්‍ය ඩබ්ලිව්.
අයි. සිරිවර්ධනත් අපේ කණ්ඩායම
සමග සූදානම් වුණා’’ යැයි නාවික
හමුදාපතිවරයා සඳහන් කළේය.
මෙහෙයුම දියත් වූයේ අප්‍රේල් 6
දා අලුයම් කාලයේදීය. ඒ කොළඹ
වරායට කිලෝමීටර් නවයක්
මුහුදේදීය. නෞකා සමාගමේ
මෙරට නියෝජිතයාට මෙම පිරිස
මුදාගැනීම හා නෞකාවට අත්‍යවශ්‍ය
භාණ්ඩ රැගෙන යාමට සේවා
යාත්‍රාවක් සපයාගන්නැයි නාවික
හමුදාව කළ දැනුම් දීම මත ‘මීනා’
නමැති යාත්‍රාව සූදානම් කෙරුණි.
‘මීනා’ යාත්‍රාවේ නාවික
හමුදාවෙන් විශ්‍රාම ගිය දක්ෂ ජ්‍යෙෂ්ඨ
නාවිකයකු වූ පී. එච්. කේ. ද සිල්වා
කප්පිත්තා විය. සියල්ල සූදානම් කළ
පසුව අලුයම් කාලයේම මෙහෙයුමට
සම්බන්ධ වන කණ්ඩායම කොළඹ
වරායෙන් පිටත් වූහ. උදේ 6.30
පමණ වනවිට යාත්‍රාව මැග්නිෂියා
නෞකාව වෙත ළඟා විය.
මෙහෙයුමට අනුව අනුර
බණ්ඩාරව මීනා යාත්‍රාවට ඇතුළත්
කරගත්තේ විෂබීජානුහරණය
ඇතුළු සියලු ආරක්ෂිත ක්‍රමවේද
යොදවමිනි.
‘‘අපේ අනෙක් වගකීම වුණේ
රෝගියා බේරාගැනීමයි. ඇයව
ආරක්ෂා සහිතව විෂබීජානුහරණය
කර ගොඩබිමට රැගෙන ආවා.
එතැනින් සුවසැරිය ගිලන් රථයෙන්
ජාතික රෝහලට රැගෙන ගියා.
මේ නැව ඔස්ට්‍රේලියාවේ ඉඳන්
යුරෝපයට යන්න ආවේ. ඒ අයට
ලංකාවට එනකන් වරායක් තිබුණේ
නැහැ රෝගියා ගෙනියන්න. බැරි
වෙලාවත් අපි භාරගත්තේ නැතිනම්
රතු මුහුද හරහා යුරෝපයට යද්දී
එයාලට වරායකට ගෙනියන්න
වෙනවා. ජනාධිපතිතුමා දුන්න
අවසරය නිසා අපි ජර්මානු කතව
බේරාගත්තා. ඇය දැන් සුවෙන්
සිටිනවා’’ යැයි නාවික හමුදාපති
වයිස් අද්මිරාල් පියල් ද සිල්වා
පවසන්නේය.

Stay with WORLD WIDE BREAKING NEWS.....
STAY HOME AND STAY SAFE.

IMPACT OF COVID 19For many children, the COVID-19 crisis will mean limited or no education, or falling further behind th...
10/04/2020

IMPACT OF COVID 19

For many children, the COVID-19 crisis will mean limited or no education, or falling further behind their peers. More than 91 percent of the world’s students are out of school, due to school closures in at least 188 countries. The crisis has exposed vast disparities in countries’ emergency preparedness, internet access for children, and availability of learning materials. Although much focus has turned to online learning platforms, many public schools are not set up to use them or do not have the technology and equipment to provide online teaching.

ABOUT WEARING MASKS

Wearing a face mask is certainly not an iron-clad guarantee that you won’t get sick – viruses can also transmit through the eyes and tiny viral particles, known as aerosols, can pe*****te masks. However, masks are effective at capturing droplets, which is a main transmission route of coronavirus, and some studies have estimated a roughly fivefold protection versus no barrier alone (although others have found lower levels of effectiveness).

If you are likely to be in close contact with someone infected, a mask cuts the chance of the disease being passed on. If you’re showing symptoms of coronavirus, or have been diagnosed, wearing a mask can also protect others. So masks are crucial for health and social care workers looking after patients and are also recommended for family members who need to care for someone who is ill – ideally both the patient and carer should have a mask.

However, masks will probably make little difference if you’re just walking around town or taking a bus so there is no need to bulk-buy a huge supply.

WASHING YOUR HANDS

1 This process should be between 40 -60 seconds
2 Apply enough soap to cover the entirety of hand surfaces.

3. Rub your palms together, ensuring that lather builds up.

4 put your right palm over your left hands, interlacing the fingers, ensuring between each finger is clean. Then put left over right.

5 Interlace your fingers with palm to palm.

6 put the backs of fingers facing the opposing palm - ensuring you are cleaning your nails also.

7Rotational rubbing of both thumbs.

8. Rotational rubbing, backwards and forwards between clasped fingers on right palm then on left.

9 Rinse your hands thoroughly with water.

10 Use a single-use towel to dry your hands and use that towel to turn off the tap.

ABOUT USING ROBO TECHNOLOGY FOR COVID 19 ..

A robot modified to screen and observe COVID-19 coronavirus patients is photographed at the Regional Center of Robotics Technology at Chulalongkorn University in Bangkok.

Members of medical staff and the director of infectious diseases department, Paolo Grossi (C), pose with a robot called Ivo used to help patients infected by the novel coronavirus at the Circolo di Varese hospital, amid the the spread of the epidemic COVID-19.

So be careful and update with me about COVID 19

COVID 19 හි බලපෑම

බොහෝ ළමයින් සඳහා, COVID-19 අර්බුදය යනු සීමිත හෝ අධ්‍යාපනයක් නොමැති වීම හෝ ඔවුන්ගේ සම වයසේ මිතුරන් පසුපස යාමයි. අවම වශයෙන් රටවල් 188 ක පාසල් වැසීම හේතුවෙන් ලෝකයේ සිසුන්ගෙන් සියයට 91 කට වැඩි ප්‍රමාණයක් පාසල් නොයෙදේ. මෙම අර්බුදය මගින් රටවල හදිසි සූදානම, ළමුන් සඳහා අන්තර්ජාල ප්‍රවේශය සහ ඉගෙනුම් ද්‍රව්‍ය ලබා ගැනීමේ විශාල විෂමතා අනාවරණය වී තිබේ. සබැඳි ඉගෙනුම් වේදිකාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇතත්, බොහෝ රජයේ පාසල් ඒවා භාවිතා කිරීමට පිහිටුවා නැත. නැතහොත් මාර්ගගත ඉගැන්වීම් ලබා දීමට අවශ්‍ය තාක්‍ෂණය හා උපකරණ නොමැත.

වෙස් මුහුණු ගැන

මුහුණු ආවරණයක් පැළඳීම නිසැකවම ඔබට අසනීප නොවන බවට සහතිකයක් නොවේ - වෛරස් වලට ඇස් හරහා සම්ප්‍රේෂණය විය හැකි අතර කුඩා වෛරස් අංශු, එයරොසෝල් ලෙස හැඳින්වෙන අතර වෙස් මුහුණු විනිවිද යා හැකිය. කෙසේ වෙතත්, කොරෝනා වයිරසයේ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයක් වන ජල බිඳිති අල්ලා ගැනීමට වෙස් මුහුණු effective ලදායී වන අතර සමහර අධ්‍යයනවලින් දළ වශයෙන් පස් ගුණයක ආරක්ෂාවක් ඇස්තමේන්තු කර ඇති අතර එය බාධකයක් පමණක් නොවේ (අනෙක් ඒවා අඩු .ලදායිතාවයක් සොයාගෙන ඇතත්).

ඔබ ආසාදිත කෙනෙකු සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ඉඩ තිබේ නම්, වෙස් මුහුණක් මඟින් රෝගය වැළඳීමේ අවස්ථාව අඩු කරයි. ඔබ කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හෝ රෝග විනිශ්චය කර ඇත්නම්, වෙස්මුහුණක් පැළඳීමෙන් අන් අයව ආරක්ෂා කළ හැකිය. එබැවින් රෝගීන් රැකබලා ගන්නා සෞඛ්‍ය හා සමාජ සත්කාර සේවකයින් සඳහා වෙස් මුහුණු ඉතා වැදගත් වන අතර රෝගාතුර වූ අයෙකු රැකබලා ගැනීමට අවශ්‍ය පවුලේ සාමාජිකයින් සඳහා ද නිර්දේශ කරනු ලැබේ - රෝගියාට සහ රැකබලා ගන්නෙකුට වෙස්මුහුණක් තිබිය යුතුය.

කෙසේ වෙතත්, ඔබ නගරය වටා ඇවිදින විට හෝ බස් රථයක ගමන් කරන්නේ නම් වෙස් මුහුණු වල සුළු වෙනසක් ඇති වනු ඇත, එබැවින් විශාල සැපයුමක් තොග වශයෙන් මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් නොමැත.

ඔබේ දෑත් සේදීම

1 මෙම ක්‍රියාවලිය තත්පර 40 -60 අතර විය යුතුය
2 මුළු අත් මතුපිට ආවරණය වන පරිදි ප්‍රමාණවත් සබන් යොදන්න.

3. ඔබේ අත් එකට අතුල්ලන්න.

4 ඔබේ දකුණු අත් ඔබේ වම් අත් උඩ තබා, ඇඟිලි එකිනෙකට සම්බන්ධ කර, එක් එක් ඇඟිල්ල අතර පිරිසිදු බව සහතික කරන්න. ඉන්පසු වමට දකුණට දමන්න.

5 ඔබේ ඇඟිලි පාම් සිට පාම් දක්වා සම්බන්ධ කරන්න.

6 ප්‍රතිවිරුද්ධ අත්ලට මුහුණට ඇඟිලි තුඩු තබන්න - ඔබේ නියපොතුද පිරිසිදු කරන බවට සහතික වන්න.

මාපටැඟිලි දෙකේම භ්‍රමණය.

8. භ්‍රමණය වන අතුල්ලමින්, දකුණු අත්ලෙහි සහ පසුව වම් පසින් ඇඟිලි අතර පිටුපසට හා ඉදිරියට.

9 ඔබේ දෑත් වතුරෙන් හොඳින් සෝදන්න.

ඔබේ දෑත් වියළීමට තනි තුවායක් භාවිතා කර ටැප් එක ක්‍රියා විරහිත කරන්න.

COVID 19 සඳහා රොබෝ තාක්‍ෂණය භාවිතා කිරීම ගැන ..

COVID-19 කොරෝනා වයිරස් රෝගීන් පරීක්ෂා කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා නවීකරණය කරන ලද රොබෝවක් බැංකොක් හි චූලාලොන්කෝන් විශ්ව විද්‍යාලයේ කලාපීය රොබෝ තාක්ෂණ මධ්‍යස්ථානයේ දී ඡායාරූප ගත කර ඇත.

COVID-19 වසංගතය පැතිරීම මධ්‍යයේ සර්කෝලෝ ඩි වරීස් රෝහලේ නව කොරෝනා වයිරස් ආසාදිත රෝගීන්ට උපකාර කිරීම සඳහා අයිවෝ නම් රොබෝවෙකු සමඟ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ බෝවන රෝග අංශයේ අධ්‍යක්ෂ පාවුලෝ ග්‍රොසි (සී) පෙනී සිටියි. .

එබැවින් COVID 19 ගැන ප්‍රවේශම් වන්න

🥺🙏😔❤️❤️❤️❤️
We are one

09/04/2020

Update on European Countries:

-Serbia: 201 new / 2867 total;
-Switzerland: 34 new / 23,663 total cases; 1 new death / 927 total death;
-Austria: 33 new / 13,138 total;
-Norway: 74 new/ 6,160 total cases; 3 new death /104 total death;

To be continued.
😨😰😰😰😰😰

09/04/2020

Stay home.
Safe your
Lovers.❤️❤️

09/04/2020

Stay home..
Save your lovers..
🖤❤️🖤❤️

Address


Telephone

+94783062356

Website

Alerts

Be the first to know and let us send you an email when World wide breaking news posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to World wide breaking news:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share