"Fueling the intellect: Litro Gas Knowledge Showdown – Where minds ignite and wisdom rises like a flame! 🌟🔥 "
Event : හෙට සුරකින අපේ ළමයි" අන්තර් පාසල් දැනුම මිනුම හා කථික තරගාවලියේ අවසන් මහා තරඟය
Agency : IDAPZ
Powered By : Eventstreams.lk
"Stepping into the rhythm of joy at the dancing festival – where every move tells a story and every beat ignites the soul."
Event : 'Thaharjith' Dancing Festival
Client : Anoma Kalubowila Dancing Academy
Production : Eventstreams.lk
#eventstreamslk #Dancing
Alice in the Wonderland ! 😎
In this realm of magical concerts, the LED wall isn't just a backdrop—it's a conduit for the energy of the performers and the passion of the crowd. It transforms a mere stage into a portal where music and visual magic converge, creating an unforgettable experience that lingers in the hearts of those fortunate enough to witness the alchemy of live performance.
🔴 | Eventstreams.lk
#liveconcert #visualeffects #LED
Alice in the Wonderland ! 😎
In this realm of magical concerts, the LED wall isn't just a backdrop—it's a conduit for the energy of the performers and the passion of the crowd. It transforms a mere stage into a portal where music and visual magic converge, creating an unforgettable experience that lingers in the hearts of those fortunate enough to witness the alchemy of live performance.
🔴 | Eventstreams.lk
#liveconcert #visualeffects #LED
එතකොට එයාලා අපෙන් ගන්නේ ආතල් එකක්ද? 😢🥺
Felt The earthquake on stream !!!! 🔥
#Morocco #earthquake #livestreaming
Tour de France යනු ලොව කීර්තිමත්ම පාපැදි ධාවන තරඟයකි. එය සාමාන්‍යයෙන් සෑම වසරකම ජූලි මාසයේදී සිදුවන අතර ප්‍රංශයේ විවිධ ප්‍රදේශ ආවරණය වන තරඟ මාලාවකින් සමන්විත වූ බයිසිකල් තරඟයක් වේ. සති කිහිපයක් පුරාවට සැතපුම් 2000කට වඩා වැඩි දුරක් ආවරණය වන මෙම දුෂ්කර ධාවන තරඟය සඳහා ලොව පුරා පාපැදිකරුවන් තරඟ වදින්නට ප්‍රංශයට එකතු වීම සුප්‍රකට කරුණක්.තරඟයට සාමාන්‍ය පැතලි මාර්ග අදියර සහ කඳුකර අදියර දෙකම ඇතුළත් වන අතර සමස්ත තරඟාවලියේම ජයග්රාහකයාට කහ ජර්සිය පිරිනමනු ලැබේ. එය වෘත්තීය පාපැදි ධාවන ලෝකයේ සුවිශේෂී සිදුවීමක් වන අතර විශාල ගෝලීය ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කරගැනීමට මෙය සමත් වී ඇත.
මෙහි Live Stream දර්ශනයන් ලබාදීම අනිවාර්ය කරුණකි.සෑම වසරකම මෙම පාපැදි තරඟාවලිය රටවල් 200 ක් පුරා සජීවී සම්ප්‍රේෂණය කිරීම සිදුකරයි.ඒ ඒ රටවලට අදාල Broadcasting Company රාශියක් මෙම උත්සව අවස්ථාව හා අත්වැල් බැඳග
පාසල් මට්ටමේ හොඳම Live - Streaming විකාශය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් !
ඊයේ (2023.08.29) වෙනිදා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ වසර 105 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් X- Walk 23 නමින් පැවති මෙවර පා ගමන අති විශේෂයි.
ඒ, X - Walk 23 ට සමඟාමීව පැවති සජීවී විකාශයයි.(Live-stream )
මේ සජීවී විකාශය විශේෂිත එකක් ලෙස හඳුන්වන්නට හේතුව නම් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ මාධ්‍ය ඒකකය විසින් පාසල් සිසුන් පමණක් සම්බන්ධ වී වෘත්තිමය රූපවාහිනී සජීවී විකාශයක් මට්ටමට X- Walk 23 සජීවී විකාශය අලංකාරවත් කිරීමයි.
මේ වැඩසටහන නිෂ්පාදනය කිරීමට පූර්ව නිෂ්පාදන ක්‍රියාවලිය මාසයක පමණ සිට ක්‍රියාත්මක වූ අතර,
පාසල් ශිෂ්‍යයන් විසින්ම Graphic නිර්මාණයන් සිදුකරමින්,සියළු තාක්ෂණික අංගයන් ද සිදුකරමින් මේ වන විට ලංකාවේ පාසල් මට්ටමෙන් තිබූ හොඳම සජීවී විකාශනය සිදුකිරීමට බණ්ඩාරනායකවරු සමත් වී ඇත.
ප්‍රථම වතාවට Broadcasting Quality ඉහලව තබාගෙන ඉහල ගණයේ කැ
The Launch of ZEISS Partnership With Wickramarachchi Opticians
We are thrilled to announce to you a momentous event that marks a new era in optical innovation in Sri Lanka.
Don't miss our live event as we unveil our exciting partnership and its impact on your vision!
#WickramarachchiOpticians #Zeiss #ZeissVisionCenter #ZeissLenses #Innovation #Technology #SriLanka #Germany #partnership
Prank එකක් කලේ මෙයා 😂
#adobepremiere
හොල්මන් අල්ලපු සජීවී වැඩසටහන !
1992 වසරේදී විකාශය වූ ආන්දෝලනාත්මක සජීවී වැඩසටහනක් වූ ' Ghost watch' වැඩසටහන 1992 හැලොවීන් රාත්‍රියේ BBC1 හි ප්‍රථම වරට විකාශය විය. ස්ටීවන් වොල්ක් විසින් රචනා කරන ලද සහ ලෙස්ලි මැනින් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම වැඩසටහන නිෂ්පාදනය කරන ලද්දේ රිචඩ් බ්රෝක්, රූත් බෝම්ගාර්ටන් සහ ඩෙරෙක් නෙල්සන් විසිනි.
මේ වැඩසටහන විකාශය වූයේ සජීවී වැඩසටහනක් ආකාරයටයි.එහිදී BBC1 හි ප්රවෘත්ති නිවේදකයින් පිරිස සජීවීව අවතාර ගැවසෙන නිවසකට ගොස් එහි පරීක්ෂණ කිරීම සිදුකරයි.මෙය එදින සවස ප්රවෘත්ති විකාශය සිදුවන වේලාවේ විකාශය වී ඇත.ඒ මොහොතේ ප්රවෘත්ති බැලීම සඳහා සූදානම් වී සිටි ප්‍රේක්ෂකයන් සියලුම දෙනා මේ ඔස්සේ රූපවාහිනියට ඇදී ඒමත් සම්ඟ විශාල ප්‍රේක්ෂක ජනතාවක් වැඩසටහන නැරඹීමට දායක විය.ඒ මොහොතේදී සජීවීව ප්‍රේක්ෂකයන් හට සම්බන්ධ වීම සඳහා දුරකථන අංකයක්ද ඔවුන් නි
අහසෙ මාලිඟා තැනුවට අපි පොලවෙයි සිටින්නේ !
අද වන විට ඉහල අහසේ සිට ( Bird Eye) ඡායාරූප ගැනීම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවද අද මේ තාක්ෂණයන් බිහිවීමට ආ ක්‍රියා පටිපාටිය බෙහෙවින් දුෂ්කරය.
මේ 1961 බැලූනයක් හරහා කැමරාව ගුවන්ගත කරමින් ඡායාරූප ගැනීමේ ක්‍රියාවලිය ඩ්‍රෝන කැමරා බිහිවීමට පෙර ඡායාරූපගත කිරීමට යොදාගත් 'Human Aerial Camera' ක්රමවේදයයි.
මෙහිදී සිදුවන්නේ, සකස් කරන ලද බැලූනයකට දුරස්ථ පාලකයකින් පාලනය කළ හැකි කැමරාවක් සවි කර එය පොලවේ සිට පාලනය කළ හැකි මට්ටමෙන් ගුවන්ගත කරයි.
පසුව පොලවේ ඇති දුරස්ථ පාලකය ඔස්සේ කැමරාවේ චලනයන් , කැමරා කෝණයන් පාලනය කිරීමද ඡායාරූප ගැනීමද සිදුකරනු ලබයි.
සාමාන්‍යයෙන් සරුංගලයක් ගුවන්ගත කරන මූලධර්මය භාවිතා කොට බැලූනය හා සම්බන්ධ කොටගත් දිගු වයරයක් මඟින් බැලූනය සම්බන්ධ කරයි.
1858 දී ගැස්ෆර් ෆීලික්ස් හෙවත් 'නඩාර් ' සාර්ථකව ගුවනේ සිට බැලූනයක නැගී ගොස් ඡ