HydraCast

HydraCast HydraCast is a personal on demand broadcast presented by Nartwork Media, based on entertainment news.
(1)

19/04/2024

නැවත දැනුම් දෙනතුරු Podcast නැත. 🥲 Film Production නිසා busy

අද episode එකෙන් Superbowlවලදි release උන trailersවල breakdown එකක් වගේම Madam Web ගැන අ.. කතාකරන්න දෙයක් නම් නෑ හැබැයි....
24/02/2024

අද episode එකෙන් Superbowlවලදි release උන trailersවල breakdown එකක් වගේම Madam Web ගැන අ.. කතාකරන්න දෙයක් නම් නෑ හැබැයි.. තව upcoming movies, tv shows වගේම video games ගැන මේ episode එකෙන් අහන්න පුලුවන්..

Episode එක මේ සතියෙ සඳුදා (19/02) record කළේ.. edit කරගන්න බැරි උනානෙ 🙂.. අහන්නකො එහෙනම් 🙂

Watch now: https://youtu.be/iAIUbs8Qp6A?si=1CTsMRmH1dtbk_b9

HydraCast on podcast platforms:
https://hc.nartwork.lk

ලංකාවෙ හොඳ films හැදෙන්නැත්තෙ ඇයි? නැත්නම් හැදෙන හොඳ films කවුරුවත් බලන්නැද්ද? ඔන්න ඔය ප්‍රශ්නවලට උත්තර වගේම ගොඩක් අය දන...
06/02/2024

ලංකාවෙ හොඳ films හැදෙන්නැත්තෙ ඇයි? නැත්නම් හැදෙන හොඳ films කවුරුවත් බලන්නැද්ද? ඔන්න ඔය ප්‍රශ්නවලට උත්තර වගේම ගොඩක් අය දන්නැති උනාට VFX, Wireworksවගේ techniques අතින් advance වෙලා තියෙන අපේ films ගැන මේ episode එකෙන් අහන්න පුලුවන්... ඒ වගේම February 12, Super Bowl දවසෙ release වෙන trailers ගැන වගේම Avatar, Khaby Lameගෙ 00Khaby, Su***de Squad video game එක ගැනත් මේ episode එකෙන් අහන්න පුලුවන්..

ඊලඟ episodesවලදි අපි කතා කරන්න ඕනෙ topics තියෙනවනම් අපේ whatsapp community එකට join වෙලා ඔයාලට request කරන්න පුලුවන්.

Watch Now: https://www.youtube.com/watch?v=qQWxbAm6UUY
HydraCast on podcast platforms: https://hc.nartwork.lk

HydraCast Whatsapp Community: https://chat.whatsapp.com/KsNUVgB4RraF8Jlgd7jmTz

ඔන්න Oscars Nominations release කරලා තියෙනවා 😌. ඉතිම් අද episode එකේ අපි ඒ හැම category එකකම nominate වෙලා තියෙන films ග...
30/01/2024

ඔන්න Oscars Nominations release කරලා තියෙනවා 😌. ඉතිම් අද episode එකේ අපි ඒ හැම category එකකම nominate වෙලා තියෙන films ගැන වගේම win කරන films ගැන predict කරනවා.. ඒ වගේම Spider-Man 4වලට මරාගන්න Sonyයි Marvelගැනත් තව DC upcoming projects ගැනත් මේ episode එකෙන් ඔයාලට අහන්න පුලුවන් 😌

Watch now: https://youtu.be/ibj_Zxl_rMY

HydraCast community: https://chat.whatsapp.com/KsNUVgB4RraF8Jlgd7jmTz

Apply now.https://go.nartwork.lk/crew
28/12/2023

Apply now.
https://go.nartwork.lk/crew

Are you interested in making films? But you have no experience? Then join us to create films with your ideas and learn how films are made and how the industry works with field experience.
Apply today.

ඔබත් චිත්‍රපට නිර්මාණය කිරීමට කැමතිද? නමුත් ඔබට අත්දැකීම් නැද්ද? ඔබේ අදහස් සමඟ චිත්‍රපට නිර්මාණය කිරීමට අප හා එක්වන්න. ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරමින් අත්දැකීම් සමඟ චිත්‍රපට සාදන ආකාරය සහ industry එක ක්‍රියා කරන ආකාරය ගැන ඉගෙන ගන්න.
අදම අයදුම් කරන්න.

https://go.nartwork.lk/crew

contact for more information
Nayanakantha: +94 77 532 0080
Laksh*tha: +94 78 910 3422

මේ සතියෙ අපි කතා කරන්නෙ Jonathan Majorsගෙ නඩුව නිසා Kang Dynastyවලට මොකද වෙන්නෙ වගේම Kangව recast කරන්න තියෙන chance එක ...
23/12/2023

මේ සතියෙ අපි කතා කරන්නෙ Jonathan Majorsගෙ නඩුව නිසා Kang Dynastyවලට මොකද වෙන්නෙ වගේම Kangව recast කරන්න තියෙන chance එක ගැනත් කතාකළා... ඒ වගේම ගොඩක් අය ටිකක් upset වෙලා ඉන්න 2023 Game Awards winnersලා ගැන වගේම Spider-Man 4 updates, rumours සහ Marvelලගෙ What If event එකේදි කරපු announcements ගැන මේ episode එකෙන් අහන්න පුලුවන්.. movies නම් movies, games නම් games හැමෝටම අහන්න දේවල් ඇති episode එකේ 😌

අපි ඊලඟ episodesවල කතාකරන්න ඕනෙ මොනවා හරි තියෙනවනම් අපේ whatsapp community එකට join වෙලා request කරන්න 😌

Whatsapp community:
https://chat.whatsapp.com/KsNUVgB4RraF8Jlgd7jmTz

Watch now:
https://www.youtube.com/watch?v=QD3PNhd_M7k

HydraCast on other platforms:
https://hc.nartwork.lk

05/12/2023

තනිකඩ අයට බලන්න හොදම Romance Movies/TV Shows 😌

අද අපි කතාකරන්න හැදුවෙ අපේ whatsapp community එකේ අය request කරලා තිබ්බ Marvelවල casting choices ගැන.. ඒ වගේම Loki, Gen ...
02/12/2023

අද අපි කතාකරන්න හැදුවෙ අපේ whatsapp community එකේ අය request කරලා තිබ්බ Marvelවල casting choices ගැන.. ඒ වගේම Loki, Gen Vවල finales ගැනත් මේ episode එකේදි කතාකලා.... තව Marvel, DC upcoming projects ගැනත් ගිය සතිවල අපි බලපු shows ගැනත් මේ episode එකෙන් අහන්න පුලුවන්.. අද main topic එක කලින් කිව්වා වගේ අපේ community එකේ අය request කරපු එකක්.. ඔයාලටත් දැන් පුලුවන් අපේ whatsapp community එකට join වෙලා topics request කරන්න වගේම podcasts එක ගැන feedbacks වගේම suggestions දෙන්න..

Whatsapp community:
https://chat.whatsapp.com/KsNUVgB4RraF8Jlgd7jmTz

Watch now:
https://www.youtube.com/watch?v=icEuSB_5DJw

𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗖𝗢𝗠 එක විකුනනවලු. මොකද කියන්නේ HydraCast එකෙන් ගන්නද The Sri Com එක 😏🤚
11/11/2023

𝗧𝗵𝗲 𝗦𝗿𝗶 𝗖𝗢𝗠 එක විකුනනවලු. මොකද කියන්නේ HydraCast එකෙන් ගන්නද The Sri Com එක 😏🤚

S03E05Loki episode 4 ගැන තමයි අද අපි episode එකෙන් කතාකරන්නෙ.. Timeline branch වෙන හැටි remove වෙන හැටි ඇඳලම පෙන්නන්න උන...
31/10/2023

S03E05

Loki episode 4 ගැන තමයි අද අපි episode එකෙන් කතාකරන්නෙ.. Timeline branch වෙන හැටි remove වෙන හැටි ඇඳලම පෙන්නන්න උනා 😹😌.. බලලා කියන්නකො කොහොමද කියලා.. තව Gen V, Pluto, Leo movie එක ගැනත් මේ episode එකේ අපි කතාකළා..

Watch now:
https://youtu.be/aXrbIx5iruA

Whatsapp community: https://chat.whatsapp.com/KsNUVgB4RraF8Jlgd7jmTz

මාර්ටින් අයියා Approved 😂😌
19/10/2023

මාර්ටින් අයියා Approved 😂😌

New HydraCast Episode in a nutshell 😌
16/10/2023

New HydraCast Episode in a nutshell 😌

අද අපි කතාකරන්නෙ Star Wars Ahsoka series එකේ finale එකට කලින් වෙච්ච හැම දෙයක් ගැනම, ඒ වගේම Star Wars moviesවගේම showsවල ...
04/10/2023

අද අපි කතාකරන්නෙ Star Wars Ahsoka series එකේ finale එකට කලින් වෙච්ච හැම දෙයක් ගැනම, ඒ වගේම Star Wars moviesවගේම showsවල shooting methods නිසා වෙලා තියෙන සමහර අඩුපාඩු ගැනත් මේ episode එකෙන් අහන්න පුලුවන්.

ගිය episode එකෙත් අපි Star Wars ගැන තමයි දිගටම කතාකළේ... ඊලඟ episode එකේ ගොඩක් වෙලාවට Loki සහ තව දේවල් ටිකක් ගැන කතාකරන්න තමයි plan කරන් ඉන්නෙ.. අපි ඊලඟ episodesවල කතාකරන්න ඕනෙ මොනවා ගැනද කියලා දැන් ඔයාලට request කරන්න පුලුවන් අපේ Whatsapp community එකට join වෙලා.. ඒ වගේම news, අපේ giveaways ගැන updates අපි ඒකෙ දානවා 😌❤

Watch now: https://youtu.be/Bpp6T1wk5JY

HydraCast on Podcast Platforms: https://hc.nartwork.lk

Whatsapp community: https://chat.whatsapp.com/KsNUVgB4RraF8Jlgd7jmTz

Scope Cinemas අපේ Giveaway දිනපු අයට Tickets දෙන්න ඕනේ Ticket Open කරපන් 🥲 අමතක වෙලාද මෙයාලට 🥲🙂
28/09/2023

Scope Cinemas අපේ Giveaway දිනපු අයට Tickets දෙන්න ඕනේ Ticket Open කරපන් 🥲 අමතක වෙලාද මෙයාලට 🥲🙂

Harry potter චිත්‍රපට මාලාවේ Professor Dumbledore චරිතයට පණපෙවූ Michael Gambon අප අතරින් සමුගනී. මියයන විට ඔහුට වයස අවුර...
28/09/2023

Harry potter චිත්‍රපට මාලාවේ Professor Dumbledore චරිතයට පණපෙවූ Michael Gambon අප අතරින් සමුගනී. මියයන විට ඔහුට වයස අවුරුදු 82 කි.

Congratulations Winners!හම්බුනේ නැහැ කියලා දුක් වෙන්න එපා ඉස්සරහට තව අපි දෙනවා ෆ්‍රී ටිකට් ෆිල්ම් බලන්න යන්න කට්ටියට ඉති...
27/09/2023

Congratulations Winners!
හම්බුනේ නැහැ කියලා දුක් වෙන්න එපා ඉස්සරහට තව අපි දෙනවා ෆ්‍රී ටිකට් ෆිල්ම් බලන්න යන්න කට්ටියට ඉතින් page එක පොඩ්කාස්ට් එක එක්ක සෙට් වෙලා ඉන්න දිගටම.

දිනපු තුන්දෙනා page එකට මැසේජ් එකක් දාන්න.

JAWAN චිත්‍රපටය මේ වෙද්දි ඔන්න ඉන්දියානු රුපියල් කෝටි 1004.92 ක Box Office ආදායමක් වාර්තාකරලා තියෙනවා. බලමු මුළු ආදායම ක...
26/09/2023

JAWAN චිත්‍රපටය මේ වෙද්දි ඔන්න ඉන්දියානු රුපියල් කෝටි 1004.92 ක Box Office ආදායමක් වාර්තාකරලා තියෙනවා. බලමු මුළු ආදායම කොච්චරක් විතර හොයයිද කියලා.

ඔයා John Wick Fan කෙනෙක් නම් අනිවාරෙන්ම බලන්න ඕනේ Series එකක් තමයි The Continental කියන්නේ. මේක John Wick Prequel show එ...
25/09/2023

ඔයා John Wick Fan කෙනෙක් නම් අනිවාරෙන්ම බලන්න ඕනේ Series එකක් තමයි The Continental කියන්නේ. මේක John Wick Prequel show එකක්. 1970 තමා මේකෙ story එක වෙන්නේ. John Wick Films වල අපි හැමෝම ආදරය කරන Vincent සහ The Continental Hotel එකේ Origin එක පාදක කරගෙන මේ කතාව යන්නේ. ඔයා John Wick Fan කෙනෙක් විදියට මේක බලන්න ඕනේ හේතු දෙකක් තියේ,

1. More Action 😌❤
2. John Wick World එක කොහොමද හරියටම වැඩ කරන්නේ කියන එක අපිට පෙන්නනවා.

මේක ගොඩක් වැදගත් මොකද අපිට Films 4න් මේ Assassin Network එක ගැන ලොකුවට පැහැදිලි කලේ නැති නිසා. ඒ වගේම ඉස්සරහට එන අනිත් John Wick Universe එකේ Projects (Ballerina) තේරුම් ගන්න මේක වටින නිසා. 😌 ඉතින් මේ show එකේ පැය එකහමාරක Episode 3ක් එනවා. මේ වෙද්දි පලවෙනි Episode එක ඇවිත් තියෙන්නේ. පලවෙනි Episode එක මටනම් Perfect.

ඉතින් ඔයාල බැලුවද මේක?මේක ගැන මොකද හිතෙන්නේ පහලින් Comment එකක් දාගෙන යන්න.

Nayanakantha

ජනප්‍රිය Sitcom එකක් වෙන ' HOW I MET YOUR MOTHER ' විකාශනය ආරම්භවී අදට වසර 18ක් වෙනවා. 2005 වසරේ ආරම්භකර 2014 වසර වෙනතෙන...
22/09/2023

ජනප්‍රිය Sitcom එකක් වෙන ' HOW I MET YOUR MOTHER ' විකාශනය ආරම්භවී අදට වසර 18ක් වෙනවා. 2005 වසරේ ආරම්භකර 2014 වසර වෙනතෙන් සීසන් 9ක් පුරා කතාව දිගහැරෙනවා.

(කට්ටිය ක්ලිප් එහෙමනම් දැකලා ඇති Barney ගේ )

‘LOKI’ Season 2 හි අලුත් පෝස්ටර් එකක් ඇවිල්ලා තියෙනවා. ඔක්තෝම්බර් 5 ෂෝ එක නිකුත් වෙන්න නියමිතයි.
22/09/2023

‘LOKI’ Season 2 හි අලුත් පෝස්ටර් එකක් ඇවිල්ලා තියෙනවා. ඔක්තෝම්බර් 5 ෂෝ එක නිකුත් වෙන්න නියමිතයි.

තාමත් ඔයාලට Chance එක තියනවා Free Tickets දිනන්න 😌 Original Post එකට Comment එකක් දාන්න
21/09/2023

තාමත් ඔයාලට Chance එක තියනවා Free Tickets දිනන්න 😌 Original Post එකට Comment එකක් දාන්න

ළමායි අපි ඔයාලට පොඩි තෑග්ගක් දෙන්නා තීරනය කලා. The Creator චිත්‍රපටය බලන්න ඔයාලට Tickets 3ක් දිනාගන්න chance එක තියේ.ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ හරිම simple දෙයක්

1. HydraCast Page එකට Like කරන්න.
2. HydraCast Youtube Channel එකට Subscribe කරන්න.
(https://youtube.com/)
3. ඔයාගේ යාලුවෙක්ව පහලින් Tag කරන්න.

අපි 27 වෙනිදට Page එකෙන් Winnersලව Announce කරනනම් 😌. අපි ඉස්සරහටත් දිගටම Free Tickets දෙන්න plan කරලා තියෙන්නේ. දැනට අපිට Ticket 3ක් වගේතමා දෙන්න පුලුවන්. හැබැයි Scope Cinemas හෝ Savoy Cinemas වගේ අපිට Sponsor කලොත් අපිට මීටවඩා Ticket දෙන්න පුලුවන් වෙයි 👉👈

ඉතින් Good Luck ඔයාලට. Giveaway එක ගැන Clear නැති මොනවා හරි තියේනම් අපිට message එකක් දාන්න

' S*X EDUCATION ' අන්තිම සීසන් එක ඔන්න ඇවිල්ලා තියෙනවා බලමු අපි happy ending එකක්ද sad ending එකක්ද තියෙන්නේ කියලා කතාවට...
21/09/2023

' S*X EDUCATION ' අන්තිම සීසන් එක ඔන්න ඇවිල්ලා තියෙනවා බලමු අපි happy ending එකක්ද sad ending එකක්ද තියෙන්නේ කියලා කතාවට.

' The Hunger Games ' ෆිල්ම් සීරීස් එකේ Prequel එකක්  විදිහට නිකුත් වෙන Hunger Games : The Ballad of Songbirds and Snakes...
20/09/2023

' The Hunger Games ' ෆිල්ම් සීරීස් එකේ Prequel එකක් විදිහට නිකුත් වෙන Hunger Games : The Ballad of Songbirds and Snakes Movie එකේ අලුත්ම පෝස්ටර් එක නිකුත් වෙලා තියෙනවා.ඒ වගේම ට්‍රේලර් එකත් නිකුත් වෙලා තියෙනවා. Prequel එක නිර්මාණය වෙන්නෙත් The Ballad of Songbirds and Snakes කියන පොතෙන්මයි.

Lokesh Kanagaraj විසින් අධ්‍යක්ෂණය කරන LCU එකේ අලුත් ෆිල්ම් එක ' LEO ' හි අලුත් පෝස්ටර් එක නිකුත් වෙයි.
20/09/2023

Lokesh Kanagaraj විසින් අධ්‍යක්ෂණය කරන LCU එකේ අලුත් ෆිල්ම් එක ' LEO ' හි අලුත් පෝස්ටර් එක නිකුත් වෙයි.

AMC + මගින් ආපු ' PANTHEON ' නවතා දැමීමට ඔහුන් කටයුතු කළත් ෂෝ එක ඔන්න Amazon prime video විසින් අරගෙන අලුත්ම සිසන් එකක් ...
20/09/2023

AMC + මගින් ආපු ' PANTHEON ' නවතා දැමීමට ඔහුන් කටයුතු කළත් ෂෝ එක ඔන්න Amazon prime video විසින් අරගෙන අලුත්ම සිසන් එකක් නිකුත් කරන්න යන්නේ. අලුත් සිසන් එක ඔක්තොම්බර් 15 Amazon prime video හරහා නිකුත් වෙන්න නියමිතයි. මේ වෙද්දි ට්‍රේලර් එකක් නිකුත් වෙලා තියෙනවා අලුත් සිසන් එකේ.

Barbie Behind the scene ❤
19/09/2023

Barbie Behind the scene ❤

JAWAN චිත්‍රපටය දින 11ක් තුළ ඉන්දියානු රුපියල් කෝටි 858.68ක් එහෙම නැත්තං ඩොලර් මිලිනය 100 ඉක්මවා Box Office ආදායමක් වාර්...
18/09/2023

JAWAN චිත්‍රපටය දින 11ක් තුළ ඉන්දියානු රුපියල් කෝටි 858.68ක් එහෙම නැත්තං ඩොලර් මිලිනය 100 ඉක්මවා Box Office ආදායමක් වාර්තාකරලා තියෙනවා.

HOUSE OF THE DRAGON Season 02 පළමු episode එකේ නම ' A son for a son ' ලෙස නම් කර ඇති බව වාර්තාවේ.ඉවර උන තැනින්ම පටන්ගන්න...
18/09/2023

HOUSE OF THE DRAGON Season 02 පළමු episode එකේ නම ' A son for a son ' ලෙස නම් කර ඇති බව වාර්තාවේ.ඉවර උන තැනින්ම පටන්ගන්න වගේ යන්නේ.

මේවනේ ඇකියුරේට් කාස්ටින්😎අපහසයට නොව උපහාසයට( Not a news Just a joke😂)
18/09/2023

මේවනේ ඇකියුරේට් කාස්ටින්😎

අපහසයට නොව උපහාසයට( Not a news Just a joke😂)

Address


Alerts

Be the first to know and let us send you an email when HydraCast posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HydraCast:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share