SL Towns

SL Towns 🔴ලංකාවෙ හැම දිස්ත්‍රික්කයකම හැම නගරෙකම ගමකම ආදණීය හදවත් ටික අපිව ෆලෝ කරලා එකතු වෙන්න. 🔴0781180921
(9)

21/12/2023

එකමඑක වතාවක් ආදරේන් සැලකුවොත් එයාගෙ ජීවිත කාලෙම ඔයාව අමතක කරන එකක් නෑ. 💝

21/12/2023

කෝච්චි එන්ජිමක් Turner Table එකේ හරවන විදිය ...
නුවර නේද මේ 🤔

21/12/2023

දමිත් අසංක චාමරට වැඳලා කරපු ප්‍රාර්ථනාව 💝

20/12/2023

ගාල්ලෙ කොල්ලො දෙන්නෙක්ගෙ අලුත් වැඩක්. ලංකාවම හොල්ලයි වගේ කොල්ලෝ දෙන්නා. 💝😍

20/12/2023

කෙල්ලොන්ට බැහැයි කියලා දෙයක් නෑ. මේ වගේ ගුරුවරු ලැබන්නත් පින තියෙන්න ඕන. 💝😍

20/12/2023

මලියදේව මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ පුණ්‍ය භූමිය. 🙏🙏
ඓතිහාසික සුළුගුළු වෙහෙර රජමහ විහාරය ගල්මඩුව ඉහලගම මිහින්තලේ.
හාමුදුරුවන්ගෙ නම්බර් එක 0762326686

20/12/2023

මේ කොහේ වෙන්නෙ බැරිද

20/12/2023

අනේ එයා හරි ලස්සනට ඒක කියනවා. 😍💝

20/12/2023

වනිදුව ගත්තහම එයාට තියෙන සතුට

20/12/2023

වැටුනා නේද අන්තිමට 🙈
මේ වතාවෙ සිරීපාදෙ යන්න ආසාවෙන් ඉන්න හැමෝගෙම ආසාව ඉෂ්ට වෙන්න ඕන. 🙏💝

19/12/2023

ඩුබායි වල සැපට යන බස් ගමන් 💝 ලංකාවෙදි අපිට කවදා යන්න ලැබෙයිද

19/12/2023

දිල්ෂාන් මදුසන්කව ගන්න කුකුල්ලු දෙන්නෙක් පොර කෑවේ මෙහෙමයි 🥰

18/12/2023

අග්නි දිගේ වසනා මරු රීරි යකා වර.. මෙයානම් ලංකාවටම තොයිලයක් නටවයි වගේ 👻

16/12/2023

දෙවෙනි පාරටත් බලන්න 💝😍
ඒක සුපිරියක් ඇත්තටම.

හොඳම කොලිටි එකකින්.💝😍ලංකාවෙ ඕනම තැනකට ඩිලිවරි කරලා දෙන්න පුලුවන්.
16/12/2023

හොඳම කොලිටි එකකින්.💝😍
ලංකාවෙ ඕනම තැනකට ඩිලිවරි කරලා දෙන්න පුලුවන්.

T800 Ultra smartwatch
හොද quality එකක් බලාපොරොත්තු වෙන හැමෝටම
අරන් ආවා අඩුවටම
ලංකාවේ ඕන තැනකට delivery කරල දෙන්නත් පුලුවන්
රුපියල් 2300කට පාට 5කින්ම
Limited Time offer❤️
Call Or whatsapp 0778211762

16/12/2023

ඒ වොයිස් දෙක එකතු උනාමනම් අමුතුම ලස්සනක් තියෙනවා. 💝😍

16/12/2023

එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තේ..
අද මටපෙනෙන්නෙ ඔබව දෙවියෙක් වාගෙයි තාත්තේ.. 💝

15/12/2023

පැතුම් නිස්සංකව තල්ලුකරා නේද පූල් එකට 🙈වෙඩින් එක දවසෙ ටීම් එකේ සෙට් එක ගත්තු ආතල් එක.

11/12/2023

අවුරුදු 8 ක කොල්ලෙක් 😍
ඒ හඬ ඒ දක්ෂතාවය අගයන්නම ඕන ගායනයක්. 💝

11/12/2023
10/12/2023

රිවිඳු උදා උන දා සිට ඉරිදා නම සැදුනා.

09/12/2023

අම්මෝ මේ පොඩි එකා බලහන්කො 🤣

09/12/2023

ලයිට් ආවා ආයෙ ගියා 🙈
කව්ද බං මේවා හදන්නෙ 😂😂

09/12/2023

ඒ හැකියාව. 😍 දැන වැරදි කෝටියක් වැරදි වලට සමාවේවා!!!

08/12/2023

ඒ අත්දැකීමනම් විඳින්නම ඕන එකක් 😍😍

06/12/2023

මම පියුමි හංසමාලි අක්කගේ ලොකු රසිකයෙක් හැබැයි එයත් මට අමුකා ඩුමුකා කියලා බනිනවා අනේ අක්කේ මට සමාවෙන්න ඇයි ඔයා එහෙම කරන්නේ 🤣

06/12/2023

මේ වගේ එකෙක් හැම සෙට් එකකම ඉන්නවා. උපහාරයක් වශයෙන් මෙන්ශන් කරන් යමු. 🙈

06/12/2023

අම්මෝ චාමර වීරසිංහ මුං තුන්දෙනාට දීපු ආතල් එක අඩෝ ඒක පට්ට..
🤣🤣

Address


Telephone

+94781180921

Website

Alerts

Be the first to know and let us send you an email when SL Towns posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share