Heal Food

Heal Food එසැනින් පුවත් නිවැරදි හා අපක්ෂපාතීව ?
(5)

මේ ටිකේ worldcup එක බලනකොට star sport එකේ indian feed එක තමා බැලුවේ. මැච් එක අතර යන indian adds ටික බැලුවම ඉංදියාව අපිට ...
17/11/2023

මේ ටිකේ worldcup එක බලනකොට star sport එකේ indian feed එක තමා බැලුවේ. මැච් එක අතර යන indian adds ටික බැලුවම ඉංදියාව අපිට වඩා කොච්චර ඉස්සරහට ගිහින් තියනවද කියල හිතෙනවා.
* ලංකාවට වාහන ගේන එක නතර කරල දැන් සෑහෙන කාලයක් වෙනවා. නමුත් ඉංදියාවේ Tata Mahindra වගේ brands වල cars SUVs ගැන නිතරම adds යනවා. ඊට අමතරව elecric scooters EVs. මේවා ඔක්කොම මැද පංතිය Target කරල පෙන්නන adds. එතකොට මැද පංතියේ වියදම් කිරීමේ හැකියාව ගැන පැහැදිලි පරිමාණයක් ගන්න පුළුවන්.

* සමෝසා විකුණන අයත් phone වලින් payments ගන්න හැටි. credit card deals amazon pay , paytm වගේ adds වලින් ඔවුන්ගේ තාක්ෂණික සාක්ෂරතාව නිරූපණය වෙනවා.

* ශාරුක් කාන්ගෙ byjuse add එක ඉංදියාවේ ළමා අධ්‍යාපනය ගමන් කරන ධනාත්මක දිශනතිය පෙන්වනවා

ඉංදියාවේ ක්‍රිකට් කණ්ඩායම විතරක් නෙමේ බොහෝ ක්ෂේත්‍ර පැහැදිලි සැලැස්මක් යටතේ ඉදිරියට යන බවත් ජයග්‍රහන ලබන බවත් පේනවා.

අපි??

Post credit - S I A

17/11/2023

ගෙදරට වෙලා නිකරුනේ කාලය නාස්ති කරන ගැහැනු ලමයින්ට වඩා job එකක් හෝ බිස්නස් එක්ක කරන ගැහැනු ලමයි මරු ❤️ අනුන්ගෙන් යැපෙන්න නැතුව තනියම ගේමක් ගහන රටක් වටින ගැහැනු ලමයි ❤️🔥

සම්මාන හම්බ වෙන්නම ඔනී චරිත 😊❤️‍🔥
16/11/2023

සම්මාන හම්බ වෙන්නම ඔනී චරිත 😊❤️‍🔥

16/11/2023
ගොඩකවෙලින් ගිහින් 137ක වේගයකින් පන්දු යවලා තියනවා..කොල්ලව දන්න අය දිරිමත් කරලා ගන්න..අපේ දක්ෂයො..❤❤
15/11/2023

ගොඩකවෙලින් ගිහින් 137ක වේගයකින් පන්දු යවලා තියනවා..කොල්ලව දන්න අය දිරිමත් කරලා ගන්න..අපේ දක්ෂයො..❤❤

ඔබේ අදහස මොකද්ද🤔
15/11/2023

ඔබේ අදහස මොකද්ද🤔

🤭😂
15/11/2023

🤭😂

15/11/2023

පූජා වට්ටියට දෙන පඬුර
පිලිකා රෝහලේ ගිනුමට දාන්න..
ඔයත් ජීවිතයකට පිහිට වෙන දෙවියෙක් වෙන්න 🙂
එච්චරයි ❤

ගැහැණු vs පිරිමි මොළය..මීට අවුරුදු 3කට කලින් මං සහභාගී උණ Coaching, Mentoring and Counselling ඒ කියන්නෙ උපදේශන සම්බන්ධ ට...
15/11/2023

ගැහැණු vs පිරිමි මොළය..

මීට අවුරුදු 3කට කලින් මං සහභාගී උණ Coaching, Mentoring and Counselling ඒ කියන්නෙ උපදේශන සම්බන්ධ ට්‍රේනිං එකකදි තමා මේ වීඩියෝ එක මුලින්ම දැක්කෙ.. පස්සෙ කාලෙකදි මගේ ජීවිතේ හුඟක් අවස්ථා බැලන්ස් කරගන්න මට උපකාරී උණ තියරි එකක් මේක..

මේ කතාව කියන්නෙ මාර්ක් ගන්ගර් කියන motivational speaker (අභිප්‍රේරණ කථිකයා).. ඔහු වර්තමාන ජාත්‍යන්තර වෙළඳපලේ ඉහලම ඉල්ලුමක් තියෙන විවාහය හා පවුල පිළිබඳ දේශන පවත්වන්නෙක්..

ඔහුට අනුව ස්වභාවයෙන්ම පිරිමි මොළය සකස් වෙලා තියෙන්නෙ පෙට්ටි (box) විදිහට.. ඒ කියන්නෙ එයාලගෙ ඔලුවෙ තමන්ගෙ ජීවිතේට අදාළ හැමදේකටම වෙන්වෙච්ච පෙට්ටියක් තියෙනව.. බිරිඳට එකක්, පවුලට එකක්, අම්මට එකක්, රැකියාවට එකක්, ලිංගික ජීවිතේට එකක්, විනෝදාංශවලට එකක්.. වගේ එකී නොකී හැම එකකටම එක ගානෙ.. ඔය ඔක්කොම බොහෝම පරිස්සමට එකකට එකක් නොගෑවෙන්න තැන්පත් කරලයි තියෙන්නෙ ඔය ඔළුගෙඩිය ඇතුලෙ.. මොකක්හරි එක කාරණාවක් සම්බන්ධ දෙයක් වෙනකොට එයා ඒ අදාල පෙට්ටිය බොහෝම පරිස්සමට එලියට අරන් විවෘත කරගන්නවා.. ඒකට අදාල රාජකාරිය කරනවා.. ආයෙත් පරිස්සමට වහල ඇතුලට දානව. කිසිම වෙලාවක පෙට්ටි දෙකක් එකපාර අරින්නේනම් නැත.. ඔය නිසා තමයි අපි ගෙවල් වල වෙන ඔය පුංචි පුංචි රංඩු සරුවල් වැඩි හරියක් වෙන්නෙ.. "බිරිඳ : ඇයි ඔයා ඔෆිස් ගියාම මට කෝල් කරන්නෙ නැත්තෙ..? " ඉතිං හත්දෙවියනේ සාධාරණයිනෙ.. මිනිහ රැකියා පෙට්ටිය ඕපන් කරගෙන ඉන්න වෙලාවට අනිත් පෙට්ටි ගැන අවධානයක් නෑනෙ.. ඒක තමයි හැටි..

අනිත් වැදගත්ම කාරණය.. ඔය පෙට්ටි අතරෙ මෑන්ස්ට තියෙන ලොකුම හොඳම සහ වඩා කැමතිම පෙට්ටිය තමයී... ඔයා.. 😂 අපෝ නෑ..
එයාලට තියෙනව මුකුත්ම නැති හිස් පෙට්ටියක්. Nothing box.. ඒක තමයි එයාලගෙ ෆේවරිට්.. TV එක දාගෙන remote control එක අතට අරගෙන ඔහේ කිසිම හැඟීමකින් තොරව channel මාරු කර කර ඒ දිහා බලං ඉන්න හස්බන්ඩ් ල දැකල ඇති නේද.. ආන්න ඒකයි කතන්දරේ.. ඒ හස්බන්ඩ් වෙන කෙනෙක් ගැන හෝ ඔයාට කියන්න කැමති නැති දෙයක් හිතනව නෙමෙයි.. එයාලට පුළුවන් කිසිම දෙයක් නොහිතා ඔහේ හිස් හිතකින් වෙලාව ගත කරන්න.. අඩුමගානෙඅපිට හිතන්නවත් පුළුවන්ද මුකුත්ම දෙයක් නොහිතා ඉන්න එක තප්පර 30 ක් ගැන? ඔට්ටුයි බෑ 😂 ඒ මේන්න මේ නිසා..

ගැහැණු මොළේ කියන්නෙ හරියට ලොකූ පැටලුනු නූල් බෝලයක් වගේ.. හැමදේම හැමදේටම සම්බන්ධයි.. අම්ම, තාත්තා, හස්බන්ඩ්, ළමයි, පවුල, යාලුවො, අධයාපනික වැඩ වගේ ඔක්කෝම එකකට එකක් connected.. හැමවෙලාවම එකක් උඩින් එකක් මොනවමහරි සිතුවිල්ලක් වැඩ කරනව.. වැඩ කර කර ඉන්න වෙලාවට ගෙදර දේවල් වගේ.. ඔෆිස් ගියාට පස්සෙ ළමයි ක්ලාස් එකෙන් ගන්න ඕන කියල අම්මට මතක් වෙන්නෙත් තාත්තට මතක් නොවෙන්නෙත් ඕකයි.. ප්‍රධානම දේ තමයි ගැහැණු මොළය වැඩ කරන energy source එක එහෙම නැත්තම් බලශක්ති මූලය වෙන්නෙ emotions ඒ කියන්නෙ හැඟීම්.. ආන්න ඒකයි ගැහැණු අපිට හැමදේම මතක හිටින්නෙ..

කතාවනම් දිගයි තමා.. හැබැයි අවබෝධයෙන් තේරුම් ගත්තොත් වටිනවා.. අදාළ වීඩියෝ එක පළවෙනි කමෙන්ට් එකේ දාන්නම් බලන අයට.. මනෝවිද්‍යාව ගැන වැඩිදුර හදාරන අයට බොහෝ උපකාරි ‍වෙයි!

~ රොශානි ~

Dr. පිලිප් මුල්ලේගම 🔥
15/11/2023

Dr. පිලිප් මුල්ලේගම 🔥

කොඩිගහයට ❤️👌
13/11/2023

කොඩිගහයට ❤️👌

යථාර්ථය ❤
13/11/2023

යථාර්ථය ❤

ඉත්තෑ ඉල්ලීමක්..!ඔබ ඔබේ ගෙවත්තේ මා දුටුවහොත් කරුණාකර ආහාර ටිකක් (අමු ලුණු නොදැමූ මස්, අඹරන ලද මස්; මමත් බළලුන්ගේ ආහාර වල...
12/11/2023

ඉත්තෑ ඉල්ලීමක්..!

ඔබ ඔබේ ගෙවත්තේ මා දුටුවහොත් කරුණාකර ආහාර ටිකක් (අමු ලුණු නොදැමූ මස්, අඹරන ලද මස්; මමත් බළලුන්ගේ ආහාර වලට කැමතියි නමුත් මාළුන්ගේ ආකාරයේ ආහාර වලට නොවේ) සහ ජලය එක් කරන්න.

මට කිරි දෙන්න එපා - එය ආමාශ ආබාධ ඇති කරන අතර විජලනයෙන් මා මිය යා හැකිය. නමුත් මම බොළඳ ය, කිරි දුටුවහොත් මම බොමි. මට කිරි දෙන්න එපා.

කෘමිනාශක හෝ උගුල් භාවිතා නොකරන්න.මම ඔබේ වත්තට උදව් කරන්නේ එළවළු වලට පහර දෙන කෘමීන්ගෙන් පෝෂණය වන බැවිනි.

මගේ විශේෂය වද වෙමින් පවතී, ජීවත්ව සිටීමට මට උදව් කරන්න.

මෙ රට පලනේ කරපු උන්ට සපවෙන්න Ada shop ekata awa kenek electricity bill eka gewanna salliGenapu widiya 72004200 gewanna t...
12/11/2023

මෙ රට පලනේ කරපු උන්ට සපවෙන්න
Ada shop ekata awa kenek electricity bill eka gewanna salli
Genapu widiya 7200
4200 gewanna thibuila line eka kapala ghin
4200 thawa line eka den ath ekka 3000 wadipura gewanna kiyala 7200 genawa dakkama penawa ne salli hoyan thiyana widiya kochara asaranada minisun 🥲

ප.ලි
හැබැයි ඉතිං ඊලග චන්දෙ කිට්ටු වෙද්දි මේ මිනිහත් කොහේ හරි ඉන්න හොරෙ!ක්ව කරේ තියා ගන්නවා. පස්චාත් බාගෙ උනත් දෙන්න සූදානම් වෙයි.

පොලොස් වල ගුණයක් නෑ කියල තේරුම් ගන්න කන එවුං ෂෙයා කරන පෝස්ට් දැක්කම හොඳටම ඇතිළමයිටවත් මස් කෑල්ලක්, මාලු කෑල්ලක් කන්න දීප...
12/11/2023

පොලොස් වල ගුණයක් නෑ කියල තේරුම් ගන්න කන එවුං ෂෙයා කරන පෝස්ට් දැක්කම හොඳටම ඇති
ළමයිටවත් මස් කෑල්ලක්, මාලු කෑල්ලක් කන්න දීපං මොලේ වර්දනය වෙන්න, නැත්තං ලොකු වෙනකොට උනුත් උ ඹල වගෙ බයියො වෙයි🤣👍

"ගෑණූ අවුස්සන්න අමාරුයි..ඇවිස්සුවම නිවන්නත් අමාරුයි.."ඔව් ඒ කතාවෙ ඇත්තක් තිබුණා,තියෙනවා..ගැහැණු ආසම හැගීම් අවුස්සන පිරිම...
12/11/2023

"ගෑණූ අවුස්සන්න අමාරුයි..
ඇවිස්සුවම නිවන්නත් අමාරුයි.."

ඔව් ඒ කතාවෙ ඇත්තක් තිබුණා,
තියෙනවා..
ගැහැණු ආසම හැගීම් අවුස්සන පිරිමින්ට,
අතොරක් නැතිව සිප ගැනීම් වලට
විතරක්ම නෙවෙයි,
පිරිමින්ගෙ උණුසුම් පහසට
හැගීම් වලින් පිරුණු ආදරණීය බැල්මට
ඇත්තම කිව්වොත්
"කොයි ගෑනිත් කැමතියි
හිතුවක්කාර පිරිමින්ට"😈
හැම ගැහැණියක් අස්සෙම ඉන්න
ආදරණීය පෙම්වතිය,
දයාබර බිරිය,
සොදුරු ස්ත්‍රිය,
හිතුවක්කාර යෙහෙළිය,
අවාසනාවකට හැම පිරිමියටම
එළියට ගන්න අමාරුයි
ඉතින් එහෙම පිරිමියෙක් මුන ගැහුණු
දවසට
ගැහැණු දෙපාරක් හිතුවෙ නෑ
හුස්ම ටික උනත් දෙනවා
ඒක තමයි ඇත්ත
ගෑණු ඇවිස්සෙන්නෙ ඒ වගේ පිරිමි ළඟ
වගේම,
පිරිමි නිවෙන්නෙත් ඒ වගේ ගෑණු ළඟ...
🖇🖤💫

-Copied

11/11/2023

උන්ට ඕන ඒක🙂

මේ ලෝකේ සමහර පිරිමි ඉන්නවා .. උන් හරි දරදඩුයි ,කිසිම romantic ගතියක් නෑ .. උන් හොයන්නේ හැම වෙලේම phone එකෙන් කතා කර කර බ...
11/11/2023

මේ ලෝකේ සමහර පිරිමි ඉන්නවා .. උන් හරි දරදඩුයි ,කිසිම romantic ගතියක් නෑ ..

උන් හොයන්නේ හැම වෙලේම phone එකෙන් කතා කර කර බාබා පැටියා ගගා වැලලෙන එකියක් නෙමෙයි .. මොකද ඌ දන්නවා ඌ බබෙක් නෙමෙයි බව.. ඌට ඕනේ බබෙක් වගේ අවුරුදු 14 15 පොඩි එකෙක් වගේ phone එකෙන් ඌව හුරතල් කරන ගෑනියෙක් නෙමෙයි .. වැඩිහිටියෙක් ට වගේ ඌට සලකන , respect කරන ගෑනියෙක් ..

උන් එක්ක පැය ගනන් කතා කරන්න දෙයක් නෑ , අවශ්‍ය දේ කියලා phone එක තිබ්බම ඌට ඒ කියන දේ තේරෙනවා .. ඌ ගෑනූ දාන දාන හැම msg එකටම reply කරන්නේ නෑ ..හැබැයි හදිස්සියක් කියලා msg එකක් දැක්කම ඒ notification එක දැක්ක ගමන්ම ඌ reply කරයි ..

ඌට ඕනේ ඔයා කෑවද ?බඩගිනිද ?බඩගිනි නම් කන්න කියලා මතක් කරන ගෑණියෙක් නෙමෙයි ..මොකද ඌ ඇගෙන් වගේම මොලෙනුත් වැඩුනු මිනිහෙක් ..උට බඩගිනි නම් ඌ කයි .. උට ඕනේ "'මම ඔයාට කෑම එකක් ගෙනාව ,කෑම එකක් දැම්මා,ඒක කන්න " කියලා ඌව තේරුම් අරන් practically ලගින් ඉන්න ගෑනියෙක් ..

ඌට ඔනෙ ළමා සාරි පටලවගෙන මාපට ඇගිල්ලේ ඉදන් වහගෙන ඉන්න ගෑනියක් නෙමෙයි ,ඌ ගෑනුන්ගේ ඇදුම් තොරන් නෑ .. මොකද මොන ඇදුම ඇදලා උගේ ගෑනි එලියට බැස්සත් තමන්ගෙ ගෑනිව බලාගන්න පුලුවන් හයියක් පෞර්ශයක් උට තියෙනවා කියලා ඌ දන්නවා..ඇදුමෙන් කවුරුත් පත්තිනි අම්මලා වෙන් නෑ කියලා තේරුම් ගන්න තරම් ඌ mature .

ඌ ගෑනි යන එන තැන් ,කතා කරන උන් ප්‍රශ්න කරන් නෑ , එලියට පහලියට යන්න දෙන්නේ නැතුව ගෑනු හිරකාරයෝ වගේ තියගන් නෑ ,තමන් enjoy කරන විදියටම ගෑනිටත් enjoy කරන්න දෙනවා ..මොකද ඌ දන්නවා උගේ ගෑනී කවදා හරි ඌව රැවැට්ටුවොත් උට ගෑනු නැති වෙන් නෑ ,හැබැයි ඒ ගෑනිට ඌ වගේ පිරිමියෙක් සදාකාලිකවම නැතිවෙනවා..ඌ තමන්ගේ partner ව විශ්වාස කරනවා .. ඒ විශ්වාසය තියාගන්න එක ගෑණිගේ වැඩක්

උන් ගේ s*xual fantasy වෙනස් ordinary නෙමෙයි ,උන් s*x වලදි හොයන්නේ තමන්ගේ partner ගෙන් maximum ඒක දෙන්න බැරි උනාම ඌට ඇති වෙනවා .. ඒක සාධරනයි .ඔය මොන බයිලා ගැහුවත් relationship or marriage එකකදි s*x කියන්නේ main key එකක්..

ඌ ගෑණුන්ට ගහන්න බනින්න කුණුහර්ප කියන්න යන්නේ නෑ , ඌ අත අරිනවා.. ඌ අත ඇරියයින් පස්සේ සමහර පිරිමි වගේ ඒ ගෑණි දැන් මොකද කරන්නේ ?කාත් එක්කද ඉන්නේ ? ඔපදුප කියවන්න යන්නේවත් අහන්න යන්නෙවත් නෑ ..ගෞරවාන්විත සමුගැනීමක් දීලා යනවා .. ආයේ මොන දේ උනත් ,ඒ ගෑණිගෙන් රැස් විහිදුනත් ඌ ආයේ එන්නේ නෑ..

එහෙම පිරිමි ගොඩක් මේ ලෝකේ ඉන්නවා උඩින් බලනකොට එහෙම් පිරිමියෙක් එක්ක ඉන්න එක අමාරුයි වගේ තේරුනාට ඒක හරිම සරලයි .කොටින්ම ඒ පිරිමින්ට වචන නෙමෙයි ඔනේ actions .

උපුටා ගන්නා ලද්දකි

11/11/2023

Single වීම ගැන මට දුකක් නෑ මට දුක මං නිසා Single කෙල්ල ගැන..
ඉබාගාතේ ඇවිද ඇවිද මාව හොයනවා ඇති අසරණී..
😒😢🤧

😢😢
10/11/2023

😢😢

90% දෙනා මේක කියවන්නේ නැ.. ඔට්ටුයි.හැබැයි පිලිකා වාට්ටුව ගැන දාන ඒවා නම් හොටු පෙරාගෙන් කියවල ශෙයා කරනවා.  මේ මහ පොළවේ මැ...
09/11/2023

90% දෙනා මේක කියවන්නේ නැ.. ඔට්ටුයි.
හැබැයි පිලිකා වාට්ටුව ගැන දාන ඒවා නම් හොටු පෙරාගෙන් කියවල ශෙයා කරනවා. මේ මහ පොළවේ මැජිකල් දේවල් හැදෙනවා.. අපි දන්නේ නෑ හරියට.

මෙන්න මේ පැලේ දැකල ඇතිනේ, අපෝ, දැක්ක තැන ගලවල විසි කරනවා. ආයේ පැළවෙයි කියල පුච්චලත් දානවනේ? ඔහෙලා දන්නවද ඔය පැලේ ගුණ කොයිතරම්ද කියල? නෑනේ? ඔන්න එහෙනම් දැනගන්න මිත්‍රවරුණි. මේකට ඉංග්‍රිසියෙන් කියන්නේ Gooes Grass කියල, සිංහලෙන් නම් බැල තණ, සාමාන්‍ය මිනිස්සුන්ට වල් තණකොළ තමා 🥴
මේකට පුලුවන් පහලින් මම ලියන රෝග ටිකට කොරවෙන්න උත්තර දෙන්න.

පිලිකාව: මේකේ තියන AntiOxidant properties නිසා ඕනෑම ආකාරයක පිලිකා සයිල වලට දුවන්න පහර දෙන්න පුලුවන්.

ගර්භාශයේ ගෙඩි සහ තුවාල: මේකේ තියන පට්ට Antiinflamatory ගුණය නිසා කාන්තාවොන්ගේ reproductive system එකේ ප්‍රශ්ණ වලට මේ බැලතණකොල හොද උත්තරයක් කියල සැලෙකෙනවා.

වකුගඩු ආබාධ: මේ පොඩි පැලේට පුලුවන්ලු ශරීරයේ වතුර ප්‍රමාණය රදවගෙන අනවශ්‍ය ලුණු හෝ බැර ලෝහ මුත්‍රා හරහා ඉක්මනින්ම ශරීරයෙන් පිට කරන්න.

දියවැඩියාව: මේක අතීතයේදී දියවැඩියාව තියන අයට තේ වගේ වක්කරල බොන්න දීල තියෙනවා මේකේ Anti Diabetic properties තියන නිසා.

ලේගැලීම් සහ තුවාල: මේක නම් හැමෝම වගේ දන්නවානේ, ඉස්සර සෙල්ලම් කරනකොට ඇදගෙන වැටිල අතපය පතුරු ගියාම කරන්නේ මෙයින් ටිකක් හපල තියන එක. මේ පැලේ තියන සුපිරි හැකියාව ඇස් පනාපිට හුගක් අය දැකල ඇති.

පරපෝශකයින්ට: මනුස්සයින්ගේ විතරක් නෙවෙයි ඕනෑම සතෙක්ගේ ඇග ඇතුලේ ජීවත්වෙන් පරපෝශිත සත්තුන්ව විනාඩි ගානක් ඇතුලත හාන්සි කරන්න මේකට පුලුවන්, දැකල ඇතිනේ බල්ලෝ පූසෝ මේවා කාල ටික වෙලාවකින් වමනේ කරනවා.
අන්න ඒ ඒකට තමයි.

නියුමෝනියාව: මේක දවසට දෙපාරක් දවස් 5 ක් බිවුවාම ලෙඩාට නියුමෝනියාව හැදුනද කියල හොයාගන්න බැරිවෙන්න හොද වෙනවා.

අධිරුධිර පීඩනය: මේ පැල අමුවෙන් තම්බලා ආහාරයට ගන්න පුලුවන්නම් කොලෙස්ටරෝල් කම්බස්.

උණ: ඉස්සර අපේ ගම්වල මිනිස්සු මේක උණ රෝගීන්ට ඉස්ම විදිහට මීපැණි එක්ක කලවම් කරල දීල තියනවා උණ බහින්න.

කෙන්ඩ පෙරලුනාම: මේ පැලේ තලල තෙත ගතියට පෙරළුන තැන තිබ්බාම විනාඩි10-15 හොද වෙනවා කියනවා.

කොහොමද ? කොරනේ?

මේ ලෝකේ බෙහෙතක් නොවන කිසි ශාකයක් නැත කියල කතාවක් තියනවානේ?
ඔය කතාව ආවා කියල කියන්නේ , පුලස්ථි සෘශිවරයා රාවණ කුමාරයා කාලේ සියළු වෙදකම් උගන්වල කැලේට ගිහින් බෙහෙතක් නොවන ශාඛ කොටසක් අරන් එන්න කිවුවාලු, රාවණත් කැලේට රිංගල එලෝ මෙලෝ නැතුව ඇදිරි වැටෙනකම් හොයල හොයල හොයාගන්න බැරුව ආපහු ඇවිත් අනේ අංකල්, මට මුකුත් හොයාගන්න බැරිවුනානේ, ගස් වැල් ඔක්කෝම බෙහෙත් කියල කිවුවාම තමයිලු පොර ටෙස්ට් එකෙන් පාස් වෙලා තියෙන්නේ.

මම නම් රාවණා කියල කෙනෙක්ව පිලිගන්නේ නෑ, ඒත් ඔය කතාව ප්‍රභණ්ධයක් වුනත් කොහෙන් හරි පත්තුවෙලා ආපු ඒ සීන් එක නම් ඇත්ත.

බොරුවට අපි ලංකාවේ, අපි බෞද්ධ ,අරකයි මේකයි කියල පපුවට ගහගන්න ජෝකර්ලා නොවී අපි වගේ ජන්දේ නොදාන නිරාගමික උනුත් ඉගෙනගන්න මේ රටේ තියන පාරම්පරික සාස්තර ගැන ඉඩ තියන වෙලාවට නිකමට වගේ කියවල ඉගෙනගනිම් ඈ..

මම වෙදෙක් නෙවෙයි, ඒ වගේම මේවා මෙඩිකල් ඇඩ්වයිස් නෙවෙයි හොදේ.

මේ පැලේ ගැන පිටරට පේජ් එකක ලියල තිබුනා දැකල මටම ලැජ්ජ හිතිලා මේක ගැන හෑල්ලක් ලියන්න හිතුනේ.


මම,
ධමීෂ කරුණාරත්න 🤘

(උ.ගැ.මුල් හිමිකරුට ස්තූතියි 🌹)

තවත් යුගයක අවසානය 💔Omegle has officially shut down after 14 years ‼️
09/11/2023

තවත් යුගයක අවසානය 💔

Omegle has officially shut down after 14 years ‼️

විභාගෙ මැද්දෙ ආපු ප්‍රශ්නයක්...ගෑනු ඇග මෘදු මොලොක්...පිරිමි ඇග දරදඩුයි...එතකොට...ගෑනු හිත්..?පිරිමි හිත්..?@හසී
08/11/2023

විභාගෙ මැද්දෙ ආපු ප්‍රශ්නයක්...

ගෑනු ඇග මෘදු මොලොක්...
පිරිමි ඇග දරදඩුයි...
එතකොට...

ගෑනු හිත්..?
පිරිමි හිත්..?

@හසී

🖤
08/11/2023

🖤

හිතන්න යමක් ❤️❤️❤️
08/11/2023

හිතන්න යමක්
❤️❤️❤️

සම්ප්‍රදානුකූලව පැවත එන, අවමංගල ආහාර වට්ටෝරුව තමයි, වට්ටක්කා, අලු කෙසෙල් සහ බල කරවල ව්‍යාංජන..උසස් තත්වයක් පෙන්වීම වෙනුව...
07/11/2023

සම්ප්‍රදානුකූලව පැවත එන, අවමංගල ආහාර වට්ටෝරුව තමයි, වට්ටක්කා, අලු කෙසෙල් සහ බල කරවල ව්‍යාංජන..

උසස් තත්වයක් පෙන්වීම වෙනුවෙන්, මේ ආහාර වෙනුවට, අවමංගල උත්සවේටත් මංගල උත්සවයක වගේ ආහාර පිළිගන්වන රැල්ලක් දැන් නිර්මාණය වෙමින් පවතිනවා...

අපේ පැරැන්නන් මේ වට්ටෝරුව තෝරගත්තෙ ඇයි කියලා බලමු...

________________________________________

ශෝකය,භය,කාන්සිය,ආදී සිතුවිලිවලින් ⁣හෙම්බත් වෙලා ඉන්න අවස්ථාවක, අසමතුලිත වන ශරීර ක්‍රියාකාරීත්වය සමතුලිත භාවයට පත්කරලා දෙන්න මේ කෑම වර්ග 3 ට පුළුවන්..

මේ ද්‍රව්‍ය 3න්ම සිරුරට අධිකව කැල්සියම් ලැබෙනවා.

හැඬීමෙන් සොටු,දහදිය,කඳුළු වැනි ශරීර දියර වර්ග පිට වෙන නිසා සිරුරට අවශ්‍ය ඛණිජ ලවණවල හිඟයක් මතු වෙනවා.. ඒ නිසා විජලන තත්වයක් ඇති වෙනවා..
මෙවැනි අවස්ථාවල මේ කෑමවල තියෙන කැල්සියම් සහ එක් කරන ලුණුවලින් ඒ අවශ්‍ය ඛණිජ ලවණ ලැබෙනවා..

අළුකෙසෙල්වල තියෙන ග්‍රාහී ගුණ නිසා දියර වර්ගවල වැගිරීම් අඩුකරලා දියර වර්ග කැටි කරනවා.. විජලනය දුරු වෙන ගමන්,සෙමත් නසනවා.. විෂ සමනය කරන ගුණ නිසා සිරුරේ දොස් කිපීමෙන් ඇතිවූ විෂත් සමනය කරනවා..

වට්ටක්කා, අලුකෙසෙල් දෙකම ගැස්ට්‍රයිටිස්වලට ඉතාම ගුණයි.. අවමංගල්‍යයකදි නිවැසියන්ට ආහාර අනුභව වෙන්නෙ ඉතාම අඩුවෙන්.. ඒ නිසා ඇතිවන අම්ල පිත්තය,ඔක්කාරය හා බඩ පපුව දැවිල්ල සමනයට මහඟු ඖෂධ විදියට වට්ටක්කා සහ අලුකෙසෙල් උපකාරී වෙනවා..

වට්ටක්කා පොත්තේ කැල්සියමි අධික බව සහ වට්ටක්කා වල බීටා කැරෝටින් අඩංගු බව සිරුරට අවශ්‍ය විටමින් A ලබා දෙනවා..

වට්ටක්කාවල ඇති කුසගින්න ඇතිකරන ස්වභාවය නිසා, ශෝකී අවස්ථාවක අපට ඇතිවන බඩගිනි ⁣ දැනෙන්නෙ නැතිකම දුරු වෙලා කෑම රුචිය ඇති වෙනවා..
හරි හැටි අහරක් නොලැබීම නිසා ඇතිවන මලබද්ධයත් දුරු වෙනවා..
දින ගණනාවක් වුණත් නිරාහාරව හිටපු කෙනෙකුට පෝෂණය ලැබෙන ඉතාම පෝෂදායී ආහාරයක් විදියට වට්ටක්කා හඳුන්වන්න පුළුවන්..

බල කරවල ප්‍රෝටීන් බහුලයි. ශරීරයට විශාල ශක්තියක් ලබාදෙන්න ප්‍රෝටීන් බහුල ආහාරෙකට පුළුවන්..

මේවා පිසින්න යොදාගන්න පොල්කිරි නිසා අවශ්‍ය මේදය ඇති තරම් ලැබෙනවා..
මේදය හා විටමින් එකතු වෙද්දි, මේදයේ දියවෙන විටමින් වර්ග, පහසුවෙන් ශරීරගත වෙනවා..

මේවා සම්ප්‍රදායානුකූලව පැවත එන දේශීය ආහාර රටාවේ ඇති විශ්මිත හාස්කම්...

මෙවැනි වටිනා දේ මතු පරපුරටද ගෙනයන එක අපගේ වගකීමක්...
උපුටාගැනීමකි

කරුණු : වෛද්‍ය නිලානි වෙලේකුඹුරගේ ග්‍රන්ථයකින්..

මං දැකල තියෙනවා සමහර කෙල්ලන්ට කොල්ලෝ අමු තිත්ත කුණුහරපෙන් බනිනවා.. 🖤ඒ විතරක් නෙවෙයි සමහර පිරිමි කෙල්ලව නොන්ඩි කරනවා ඒකී ...
07/11/2023

මං දැකල තියෙනවා සමහර කෙල්ලන්ට කොල්ලෝ අමු තිත්ත කුණුහරපෙන් බනිනවා.. 🖤

ඒ විතරක් නෙවෙයි සමහර පිරිමි කෙල්ලව නොන්ඩි කරනවා ඒකී මගෙ පස්සෙන් එනවා කියලා.. 🖤🖤

බදින්නත් කලින් කොල්ලන්ගෙන් ගුටි කකා ඉන්න අපහාස අහ අහා ඉන්න කෙල්ලෝ
කියන කතාවක් තමයි,
" අයියා එහෙම කරන්නේ මාව හදාගන්න" 🙂🖤

බුද්ධිමත් පිරිමි හදවතක් තියෙන පිරිම ගෑනුන්ට අපහාස කරන්නේ නෑ.. 😇❤️

ඔයා ඕක ආදරේ කියලා හිතනවා නම්
ඔයා දැකල නෑ ආදර කතා..

බදින්න කලින් කතා කරන්න දන්නේ නැති එකා බැන්දට පස්සේ හැදෙන්නේ නෑ....

බදින්න කලින් ඔයාට අත උස්සපු එකා බැන්දම ඒවා නවත්තන්නේ නෑ....

කසාදේ කියන්නේ මැජික් එකක් නෙවෙයි මිනිස්සු
වෙනස් කරන..

අනික ඔය ඉන්නේ ලෝකේ අන්තිම කොල්ලත් නෙවෙයි..

කසාද බැන්දේ නෑ කියලා මිනිහෙක් මැරෙන්නේ නෑ හැබැයි ,

වැරදි කෙනා බැන්දොත් විඳව විදව ජිවත් වෙන්න වෙනවා....

සල්ලිවත් , සෙක්ස්වත් නෙවෙයි ජිවිතේ කියන්නේ ඔයාව අගය කරන ඔයාට රෙස්පෙක්ට් කරන පිරිමියෙක් ගාව නවතින්න ජිවිතේම සුන්දර වෙයි.... ❤️🥰😊😇

උපුටා ගන්නා ලද්දකි

අර යන කෙනා පේනවදඇහුවා නේද කවුද කියලා ...ඔයාට පුදුමත් හිතෙයිඑයා ගැන කිව්වම..ඒ කසුන්මගේ ප්‍රථම ආදරය අපි හමුවුනේ පාසලේ..ඔයා...
07/11/2023

අර යන කෙනා පේනවද
ඇහුවා නේද කවුද කියලා ...

ඔයාට පුදුමත් හිතෙයි
එයා ගැන කිව්වම..

ඒ කසුන්
මගේ ප්‍රථම ආදරය
අපි හමුවුනේ පාසලේ..

ඔයා දන්නවද ..
හැමෝම අතර කොන්වුන කෙල්ලෙක් මන්

කවුරුත් කැමති නෑ
ඉගෙන ගන්න
කොයිතරම් දක්ෂ උනත්...

ගොඩක් අයට මගෙ ජාතකේ
ගැන හෙව්වා
උප්පැන්නයේ ඉරක් තිබුනෙ
කොහොමද කියලා ඇහුවා..

අර මුදලාලියගෙන්
උඹේ අම්මා දූෂණය වෙලා
ඉපදුන එකී කිව්වා..

ඔය හැමදේම දරා ගන්න
මට ශක්තියක් උනේ
ඔය යන කෙනා...

ලොකු පෝසත් පවුලක
අපූරු හිතක්..

හැමදාම හිත හැදුවා
අඩුපාඩු හෙව්වා..

ඒ ගෙදරින් අපෙ සම්බන්දය දැන ගත්තා
කොයිතරම් විරුද්ධ උනාද
කොයිතරම් ආඩපාලි කිව්වද..

ගෙදරට ගල් ගැහුවා
මිනිස්සු අපහාස කරා
සල්ලිකාරයෙක්ගෙ ඇගේ එල්ලුනා කිව්වා..

ඔය හැමදේම දරන්
මන් කැම්පස් ගියේ..

මගෙ අම්මාට වියදම් කරන්න
සල්ලි නෑ කියලා දැනන්
මටත් ඕන උනේ
රැකියාවක් කරන්න ..

ඒත් එයාගෙ හීනෙ
මන් ඩොක්ට කෙනෙක් වෙන එකලු
එයාගෙ අවසාන ඉල්ලීම කිව්වා..

එයා නිසාම තමයි
මන් කැම්පස් ගියේ..

හැම සතයක් ම
එයාගෙ
එයා මහන්සියෙන් උපයපු දේ..

ඒත් දෛවය අපිට වෙනස් කරන්න බෑ
එච්චර ආදරය කරපු අපිට
එක දවසක් වෙන් වෙන්න උනා..

එයා තවත් ආදරයක් ලඟ
අසරණ උනා
එයාගෙ අම්මා ..

එයා කැමති කෙනා බැන්ඳෙ නැත්නම්
වස බොනවා කිව්වලු
ඉතින් එයාව අසරණ කරන්න
මටත් ඕන උනේ නෑ..

එයා බැන්ඳා
ලොකු පවුලක කෙල්ලෙක්
මට අඬන්න ඕන උනත්
මන් ඇඬුවේ නෑ..

මන් ඒ ආදරය
අවුරුදු ගානක්ම වින්දා
තාත්තා කෙනෙක් වගේ..

බැන්ඳා කියලා නෑ
වෙනදා වගේම
මගෙ වියදම් දැරුවා..

මන් අකමැති උනා
දැන් එයාට වෙන ජීවිතයක් තියනවා ..

ඒත් ඔයා දන්නවද
එයා මට වියදම් කරනවා කියලා
එයාගෙ වයිෆ් දන්නවා..

එයත් ඒ වගේම
ආදරණීයම කෙනෙක් ..

දැන් මන් ඩොක්ට කෙනෙක්
එයාගෙ ඉල්ලීම ඉටුකරා..

ඒ අතරේ තමයි ඔයාගෙ
යෝජනාව ආවේ
මන් කොහොමවත් කැමති උනේ නෑ..

ඒත් එයා දැනන්
මට කිව්වා
ඔයා හොඳ කෙනෙක්
කැමති වෙන්න කියලා ..

ඔයත් ඩොක්ට කෙනෙක් නිසා නෙමෙයි
ඔයාගෙ හොඳ හිතක් දැක්කලු..

අද මේ වෙඩින් එකට
සම්පුර්ණ වියදම් කරේ එයා..

ඔය යන්නෙ වයිෆ් ට බබා හම්බවෙන්න
අමාරුවෙලා හොස්පිටල් නැවැත්තුවා ලු..

මොකක්ද දන්නවද අවසානෙට කියලා ගියේ

අයිතිකර ගැනීමම නෙමෙයි ලු ආදරය
අපි ආදරය කරන අය සතුටින් සැනසීමෙන්
ඉන්නවා දැකීමලු ආදරය කියන්නෙ.....

කතෘ - සඳූ බස්නායක

07/11/2023

ඔයාගේ උපන් දිනය දවසට පිළිකා රෝගී බබෙකුට වෛද්‍ය නිර්දේශිත පෝශණ අතිරේකයක් අරන් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ❤️

07/11/2023

මං ආසම ඔලුව උස්සගන්න බැරි තරමට බදු ගහද්දිත් කටපු.ක වහගෙන ඉඳලා ක්‍රිකට් බෝඩ් එක එළවන්න පාරට බහින මිනිස්සුන්ට

කෙල්ලෙක් සෙක්සි විදිහට අඳින්න කැමතියිනම් කාලා බීලා ෆන් එකේ ඉන්න කැමතියිනම් සාම්ප්‍රදායික මිනිහෙක් එක්ක සෙට් වෙලා තමන්ව න...
07/11/2023

කෙල්ලෙක් සෙක්සි විදිහට අඳින්න කැමතියිනම් කාලා බීලා ෆන් එකේ ඉන්න කැමතියිනම් සාම්ප්‍රදායික මිනිහෙක් එක්ක සෙට් වෙලා තමන්ව නැති කරගන්න එපා තමන්ට ගැලපෙන කෙනෙක් හොයාගන්න බලන්න...😊👌🏻

අපි අපේ ජිවිතේ විඳින්න ඔන අපි ආස විදියට.අපි කවද හරි පොළොවට පස් වෙලා යනවා බැඳීම්, දේපළ ඇදුම් ලස්සන මේ කිසිම දෙයක් අරන් යන්නෙ නැ ..අපි සතුටින් ඉන්න කාලයේ මතක විතරයි ඉතුරු වෙන්නෙ අපිට 🖇💕

මොකද හිතන්නේ

Address


Telephone

+94763046810

Website

Alerts

Be the first to know and let us send you an email when Heal Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share