UNS FF " DILA

  • Home
  • UNS FF " DILA

UNS FF  " DILA main admin uns ff live

hiiUNS FF CAME 😌💔
13/09/2023

hii
UNS FF CAME 😌💔

Raveen Tharuka 😑
24/05/2022

Raveen Tharuka 😑

ඒ කාලෙ😍
16/05/2022

ඒ කාලෙ😍

Smmol white 444😅 iam bot not a tiper
26/04/2022

Smmol white 444😅 iam bot not a tiper

My kit settle 😇No reech Plz follow
23/04/2022

My kit settle 😇

No reech
Plz follow

22/04/2022

රීච් නෑ පගෝ😔

10/04/2022

Next  ganඔය ලබ්බෙන් ඩැමේඡ් වෙන්නෙ නෑ😖
17/03/2022

Next gan
ඔය ලබ්බෙන් ඩැමේඡ් වෙන්නෙ නෑ😖

💠  NIW  MISTRY SHOP 😋   DATE=2022/03/11සිට2022/03/18දක්වාHIGHT  LACK=90+%👊LOW LACK😔=40+%😒💠කට්ටිය  අහනව මේ සැරේ එලයිට්  එ...
14/03/2022

💠 NIW MISTRY SHOP 😋 DATE=2022/03/11සිට2022/03/18දක්වා
HIGHT LACK=90+%👊
LOW LACK😔=40+%😒
💠කට්ටිය අහනව මේ සැරේ එලයිට් එක තීනවද කියල😋 ඔව් තියනව එක තියෙන්නෙ කෙල්ලගෙ පැත්තෙ
💠තවත් විශේෂ කරුනක් තමා අපිට අප්ඩේට් එක එන්නෙ කවද්ද කියන එක😖ඒක එන්නෙ මාර්තු 23÷2022/03/23ඒක අපිට පැය දහතුනක් (13)තියෙනවලු
💠මේ දවස්වල කොඩ් එනව ඒවත් ග්රැප් එකට දානව ( watsapp &page)
ඒනම් අදට කැපෙනව බායි සෙට් එකටම🤗
*《 UNS FF"DILA 》*
watsapp link÷https://chat.whatsapp.com/LrdEpFoJMQICfb5zltVorq
page link÷https://www.facebook.com/profile.php?id=100076759721240
YouTube chaneal link÷https://youtube.com/channel/UCXj0K_OAs2nED--weDXy-Tg

Today   CODE💠ඔන්න අදත් කොඩ් එකක් ඇවිත් තීනෝ🥰💠CODE÷MCP13NH6ZCNK💠LINK÷https://reward.ff.garena.com/enබොරු  ලින්ක් වලට එහෙම...
13/03/2022

Today CODE
💠ඔන්න අදත් කොඩ් එකක් ඇවිත් තීනෝ🥰
💠CODE÷MCP13NH6ZCNK
💠LINK÷https://reward.ff.garena.com/en
බොරු ලින්ක් වලට එහෙම ගිහින් එකවූන්ට් නැති කරගන්න එපා🚫
අපේ වට්ස්ඇප් ග්රුප් එක සහ අනෙකුත් ලින්ක් පහල දාල තියන්නම් 👇
《~UNS FF"DILA ~》
WATSAPP GRUP 1LINK÷https://chat.whatsapp.com/LrdEpFoJMQICfb5zltVorq
WATSAPP GRUP 2 LINK÷
OFFICIAL FB PAGE LINK÷https://www.facebook.com/profile.php?id=100076759721240OFFICIAL YT CHNEL LINK÷https://youtube.com/channel/UCXj0K_OAs2nED--weDXy-Tg

👊💝
11/03/2022

👊💝

රිච් බැහැල හොදටම ෂෙයා පාරක්  දාල ඕන  බොයිස් 😒💔
07/03/2022

රිච් බැහැල හොදටම ෂෙයා පාරක් දාල ඕන බොයිස් 😒💔

Not Bage 😔🥀
28/02/2022

Not Bage 😔🥀

Next  top up   CAME SOON Page reech ↘️plz support  😔
18/02/2022

Next top up CAME SOON
Page reech ↘️plz support 😔

හායි සෙට් එකටම 🤗🖤 අද පොස්ට් එකෙන් කියන්නෙ ටොපප් එක ගාන වැඩි වෙන්න  හේතුව😔🖤1÷ ඩොලර් එකක මිල  ශ්‍රී  ලංකන් රුපියල්  202 . ...
17/02/2022

හායි සෙට් එකටම 🤗🖤
අද පොස්ට් එකෙන් කියන්නෙ ටොපප් එක ගාන වැඩි වෙන්න හේතුව😔🖤
1÷ ඩොලර් එකක මිල ශ්‍රී ලංකන් රුපියල් 202 . 27 ක් වීම
2÷ ශ්‍රී ලංකාවේ ඩොලර් හිග වීම
ඔන්න ඔය දෙක තමා පදාන හේතූන්
තවත් වැරැද්දක් නිවැරදි කරන්නයි
1÷ හුගක් කට්ටිය හිතාගෙන ඉන්නෙ මේක ගරින එකේ වරදක් කියල ඒක සම්පූර්ණ වැරදියි ඒයාලත් දැනුම් දීල තියේ මේක එයාල කරපු දෙයක් නෙවේ ඩොලර් එකත් එක්ක තියෙන ප්‍රශ්නයක් කියල
2÷ හුගක් කට්ටිය ගේම් එක නවත්තන්න තීරණය කරල තියෙනව ඒකත් එක්තරා මෝඩ වැඩක් 🌝 ඒකෙත් ඇත්තක් තියනව ඉස්සර වගේ නෙවේ දැන් ගේම් එක සල්ලි වලට විතරයි හුගක් දේවල් ඉස්සර තිබ්බ ආතල් එක දැන් නෑ ඒ මොකද කියනවනම් ප්ලේයර්ස්ලට ගරුකරන්න දන්නෙ නැත් මෝඩ හරක් තමයි කෙටියෙන් කියනවනම් 2000 +න් පස්සෙ කට්ටිය හැම කෙනාම ඒහෙම නෑ අද ඊයෙ ගේම් එක ගහන්න ගත්ත කට්ටිය තමා ඒ
3 ÷ඉන්දියාවේ ගරීන FREE FIRE බෑන්ඩ් කරල කියන එක ඇත්තක් ලංකාවේ බෑන්ඩ් කරන්නෙ නෑ ලංකාව චීනෙට ඩොලර් බිලියන ගානක් නයයි තහනම් කරොත් වෙන්නෙ මෙන්න මේ දේ තමයි ÷ ගේම් එකට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය සියදිවි නසාගනී තව චිනෙ ලංකාව ගත්ත නය සේරම එක පාර ඉල්ලයි😅🖤 නය ගෙවා ගන්න බැරි උනාම උගන්ඩාවට උන දේ වෙයි 😔🖤

Watsapp link ÷https://chat.whatsapp.com/LrdEpFoJMQICfb5zltVorq
Telegram linkhttps://t.me/+nerc2ofx-sBhYWE9

12/02/2022

My hed shote
MY id 4091985864
MY GILD OSR
Gild LEADAR gaming chutta
By friends🤨💔

Next  INCUBATOR Came SOON 👈Like to  page follow  page plz👈BY gas👈💓
03/02/2022

Next INCUBATOR
Came SOON 👈
Like to page follow page plz👈
BY gas👈💓

HAPPY INDEPENDENCE  DAY74
03/02/2022

HAPPY INDEPENDENCE DAY74

10 kill  Auto  match  😌✋Plz follow  page Subcrice  to yt chanelLinkhttps://youtu.be/GFW4t9WxIoIMy id÷4091985864My gild O...
03/02/2022

10 kill Auto match 😌✋
Plz follow page
Subcrice to yt chanel
Linkhttps://youtu.be/GFW4t9WxIoI
My id÷4091985864
My gild OSR leadar is GAMING CHUTTA
Bye g**s 😌✋💓

හායි  සාදරයෙන් පිළිගන්නව කට්ටියඅද අපි බලන්න යන්නෙ  evo  පාමස්  එක 💥 යන ජෙම්  ගාන  කිව්වොත්  💎1600 ක් වගේ යනව තියෙන කාලය ...
22/01/2022

හායි සාදරයෙන් පිළිගන්නව කට්ටිය
අද අපි බලන්න යන්නෙ evo පාමස් එක 💥
යන ජෙම් ගාන කිව්වොත් 💎1600 ක් වගේ යනව
තියෙන කාලය ⏲️ දින 30 ක්
එන දවස දන්නෙ නෑ 🌝 තව හරියටම ඒකත් කියන්නම් තව ටික දවසකින්
Watsapp link ÷https://chat.whatsapp.com/LrdEpFoJMQICfb5zltVorq

Fb link÷https://www.facebook.com/profile.php?id=100076759721240

~《UNS FF "DILA》~

Address

නො 141 හග්ගල්ල එල්ක්කල

Alerts

Be the first to know and let us send you an email when UNS FF " DILA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share