The Traveller

  • Home
  • The Traveller

The Traveller The official page of The Traveller Youtube Channel

https://www.youtube.com/c/thetravellerv

ගොරවනවාවටපිටාව කළුවර වෙලාගොඩක් කාලෙකින් දවල් 🍺ඒ නිසා පෝස්ට් එකක් දාන්න හිතුනාජම්බුඒක වෙනමම රසයක්
27/04/2023

ගොරවනවා
වටපිටාව කළුවර වෙලා
ගොඩක් කාලෙකින් දවල් 🍺
ඒ නිසා පෝස්ට් එකක් දාන්න හිතුනා
ජම්බු
ඒක වෙනමම රසයක්

කලුගල් තැටියේ පුච්චපු, උණු උණු පොල් රොටියක් බිම්මල් හොදියි, ලුනු මිරිසුයි, මසාලා හොද්දකයි එක්ක කාලා ඉගුරු දාපු තේ එකක් ප...
26/06/2022

කලුගල් තැටියේ පුච්චපු, උණු උණු පොල් රොටියක් බිම්මල් හොදියි, ලුනු මිරිසුයි, මසාලා හොද්දකයි එක්ක කාලා ඉගුරු දාපු තේ එකක් පිච්චි පිච්චි බිව්වා ☕

https://youtu.be/cOAoYnuKTf4

26/06/2022
14/06/2022

14/06/2022

07/06/2022
https://youtu.be/CZqiw1ZCgckතැන පුංචියි, හුරුබුහුටියිස්වභාවික ගස් වැල් පිරුණු තැනක්ඇතුලට ගියාම වෙනස්ම හැගීමක්Sea-food mi...
06/06/2022

https://youtu.be/CZqiw1ZCgck
තැන පුංචියි, හුරුබුහුටියි
ස්වභාවික ගස් වැල් පිරුණු තැනක්
ඇතුලට ගියාම වෙනස්ම හැගීමක්
Sea-food mixed rice එක 👍
කාපු රසම rice එකක්
යහමින් මාලු, දැල්ලො,ඉස්සො තිබුණා

20/05/2022

40 seconds · Clipped by The Traveller · Original video "Wood Fired, Chicken Cheese Kottu Pizza" by The Traveller

06/05/2022

අද උදෑසන මිනුවන්ගොඩ නගරයේ හර්තාල් ක්‍රියාමාර්ගය ආරම්භ වෙමින්
https://www.youtube.com/c/thetravellervideo

Closedමුදලට වඩා තමන්ට ආදායමක් ලබාදෙන පාරිභෝගිකයාගේ සාක්කුවට රිදුනු මොහොතක, ජනතාව සමග හිටගත් ආයතනයක් 🙏💪https://www.youtub...
06/05/2022

Closed
මුදලට වඩා තමන්ට ආදායමක් ලබාදෙන පාරිභෝගිකයාගේ සාක්කුවට රිදුනු මොහොතක, ජනතාව සමග හිටගත් ආයතනයක් 🙏💪

https://www.youtube.com/c/thetravellervideo

Panama Beach
06/03/2022

Panama Beach

1930දී සිරිපා කරුණාව1934දී සිරිපා කරුණා කළ වීඩියෝවක් ගෘපයේ සදහන් විය. ඊට ආසන්න කාලයේදී ම අදින් වසර 92 කට පෙර එනම් 1930දී...
14/02/2022

1930දී සිරිපා කරුණාව
1934දී සිරිපා කරුණා කළ වීඩියෝවක් ගෘපයේ සදහන් විය. ඊට ආසන්න කාලයේදී ම අදින් වසර 92 කට පෙර එනම් 1930දී මගේ සීයා වැලිමඩ ප්‍රදේශයේ සිට 29 දෙනෙක් සමග සිරිපා කරුණා කල හැටි ඔහුගේ දිනපොතේ සටහන් තබා ඇත. පට්ටිපොල සිට දුම්රියෙන් ගමන් කර ඇති අතර මස්කෙළිය සිට සිරිපා කරුණාව සිදු කර ඇත. මඩම ලෙසින් විශ්‍රාම ශාලාව හදුන්වා ඇත. ගමනට රුපියල් 1.25ක් සහ කෑමට රුපියල් 3.22ක් වියදම් වී ඇත.

දිනපොතේ සටහන් කර ඇත්තේ මෙසේය
------
1930 04 26 සෙනසුරාදා
දින පහට පමණ ගෙදරින් පිටත්වී පට්ටිපොල ඉස්ටේසමට ගියා. දහ 10 යට ඒන රේල්ලේ නැගී හැටං එකේදි බස්එකේ මස්කෙලියට හවස 5ට ගියා. එහිදී බත් කා 10 ට පිටත් ශ්‍රී පාදේට ගියා. රෑ 4.1/2 පමණ ඉර සේවේ බැලුවා
අව්ව
-----
1930 04 27 ඉරිදා
මෙදින නඩේට ගියා මිනිස්සු 29 දෙනයි. 6 පමණ ශ්‍රී පාද හාමුදුරු වන්දනා කර හතට ප මළුවෙං බැස 11 ට පමණ මස්කෙලියේ මඩමට ඇවිත් බත් උයා කාබී 3ට පම බස් දෙහෙකිං හැටං එකට 5ට පමන ඇවිත් පංසලේ නැවතුනා. රෑට 3ට එන කෝච්චියෙං ගමට ආවා. පට්ටි 6.
අව්ව
--------
1930 04 28 සදුදා
කෝච්චියෙන් බැස 8 පමන ගෙදර ආවා. අගල පස්සෙ ගෙදරට ඇවිත් ගමරාලගෙං බත්කා සවස 3 පමන ගෙදරට ආවා.
අව්ව
--------
වියදම් වෙනමම සටහන් කර ඇත.
ශ්‍රී පාදේ වන්දනා (26) - රු. 1.25
ශ්‍රි. බස් වල කෑම - රු. 3.22

Courtesy Sathiska Udayanga

Copied
12/02/2022

Copied

Let's appreciate this foreigner who collected all the masks thrown on the road between Dalawella to Mihiripenna beaches....
15/01/2022

Let's appreciate this foreigner who collected all the masks thrown on the road between Dalawella to Mihiripenna beaches.
Copied

ගැමි සුන්දරත්වය විඳගෙන පොල් රොටියක් කාලා කුබුකේ ළිදෙන් නාලා වෙල් යායක් ලග තියන පැල්පතට වෙලා කහට උගුරක් බීලා ගෙවපු වරුවක්
13/01/2022

ගැමි සුන්දරත්වය විඳගෙන පොල් රොටියක් කාලා කුබුකේ ළිදෙන් නාලා වෙල් යායක් ලග තියන පැල්පතට වෙලා කහට උගුරක් බීලා ගෙවපු වරුවක්

ගැමි සුන්දරත්වය විඳගෙන පොල් රොටියක් කාලා කුබුකේ ළිදෙන් නාලා වෙල් යායක් ලග තියන පැල්පතට වෙලා කහට උගුරක් බීලා ගෙවප...

08/01/2022
07/04/2020
Kashew Cheese

Kashew Cheese

Kashew Cheese restaurant, Ho Chi Minh City, Vietnam. Lovely courtyard and clean modern shop with friendly staff. This plant based cheese is so amazing. The m...

31/03/2020
Pi Vegetarian Bistro

Pi Vegetarian Bistro

Pi Vegetarian Bistro 19 Võ Văn Tần, Phường 6, Quận 3, Hồ Chí Minh, Vietnam +84 91 641 41 33 Special Thanks to Pi Vegetarian Bistro Like us on Facebook : http...

28/03/2020
The Huế House Vietnam

The Huế House Vietnam

The Hue House Vietnam Unique experience. Fresh local vegetables and leaves and some quite unusual dishes. Portion could be small but therefore good for those...

Address


Alerts

Be the first to know and let us send you an email when The Traveller posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share