දිරිලිය - Diriliya

  • Home
  • දිරිලිය - Diriliya

දිරිලිය - Diriliya කාන්තා පුවත්පත් කලාවේ දශක තුනක සතතාභ?

https://www.youtube.com/watch?v=v5pvkDUSumASri Lanka Postal Department | The Department of Post, Sri Lanka, one of the A...
12/01/2023

https://www.youtube.com/watch?v=v5pvkDUSumA

Sri Lanka Postal Department | The Department of Post, Sri Lanka, one of the Asia’s oldest postal services.

Please subscribe, like & comment | Meet in Sri Lanka official youtube channel.

Over 200 years of bringing joy, bringing news and connecting people across villages, cities and countries...The Department of Post, Sri Lanka, one of the Asi...

https://www.youtube.com/watch?v=51sqfTQyP1Yනිශිගේ ලස්සන බලන්න උඩ link එක click කරන්න. මේ වගේ අලුත්ම videos බලන්න Diriliy...
16/07/2022

https://www.youtube.com/watch?v=51sqfTQyP1Y

නිශිගේ ලස්සන බලන්න උඩ link එක click කරන්න. මේ වගේ අලුත්ම videos බලන්න Diriliya Gossip YouTube Channel එක Subscribe කරන්න.

දෙසැම්බර් 01, ලෝක ඒඩ්ස් දිනයයි
01/12/2021

දෙසැම්බර් 01, ලෝක ඒඩ්ස් දිනයයි

අද වර්ෂ 2021 දෙසැම්බර් 01, ලෝක ඒඩ්ස් දිනයයි. මාරාන්තික ඒඩ්ස් රෝගයෙන් වැළකීමට මෙතෙක් ලෝකයේ කිසිදු ස්ථිර ප්‍රතිකාරයක් සොයාගෙන නැත. මේ මාරාන්තික රෝගයෙන් බේරීමට කලයුතු එකම ක්‍රමය රෝගය බෝ නොවීමට වග බලා ගැනීමයි. ඉන් ආරක්ෂා වීමයි.

https://www.youtube.com/watch?v=OCFXv7WdhtQ&t=102s
21/09/2021

https://www.youtube.com/watch?v=OCFXv7WdhtQ&t=102s

Talk with Doctor D - Episode 03 (නිවැරැදි ලිංගික අධ්‍යාපනය) ශ්‍රීලංකාව තුල ලිංගික අධ්‍යාපනය හරිආකාරව ලබා නොදෙන පසුබිමක Talk with Doctor D සමඟ ඔ....

ඔබත් අස්ථි රෝගයෙන් දුක් විදිනවාද?...අස්ථි රෝගය වැළදෙන්නේ වයසක උදවියට විතරද?...අස්ථි රෝගය නිට්ටාවට සුව කරන්න බැරිද?...ප්‍...
13/08/2021

ඔබත් අස්ථි රෝගයෙන් දුක් විදිනවාද?...
අස්ථි රෝගය වැළදෙන්නේ වයසක උදවියට විතරද?...
අස්ථි රෝගය නිට්ටාවට සුව කරන්න බැරිද?...

ප්‍රශ්න ගොඩකට සරල විසදුම් විශේෂඥ විකලාංග ශෛල්‍ය වෛද්‍ය එස්.සි.කලුකොට්ටේ වෛද්‍යතුමන්ගෙන් අසා දැනගන්න

නිරෝගිමත් දිවියක් | A Healthy Life

https://www.youtube.com/watch…

This video is about ඔබත් අස්ථි රෝගයෙන් පෙලෙනවාද?.. අස්ථි රෝග ගැන හරියටම දැනගන්න නිරෝගිමත් දිවියක් | A Healthy Life | Life 1st 2021 Sri LankaThis video inclu...

08/08/2021

මේක ඇත්තම ඇත්ත කතාවක්. කොච්චරනං අපේ අහිංසක බලාපොරොත්තු තියනවද... ඒ සියල්ල නිමේෂයකින් සුනු විසුනු කරලා කත කවුරුවත් නැතුව අපේ ජිවිත මේ තරම් අසරණ කරන්න අපි කරපු පව මොකක්ද දෙයියනේ....

සංවේදී අය නැරබිමෙන් වලකින්න

https://www.youtube.com/watch?v=yrDazD2-ydY

ඔබේ දරුවා COVID-19 මාරයාගෙන් බේරාගන්න මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාටත් තිබේදැයි පරික්ෂාකාරී වන්නhttps://www.youtube.com/watch?v...
08/08/2021

ඔබේ දරුවා COVID-19 මාරයාගෙන් බේරාගන්න මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාටත් තිබේදැයි පරික්ෂාකාරී වන්න

https://www.youtube.com/watch?v=V1gBx2mC0oc

HellowThis video is about COVID-19 Symptoms in Kids | ළමුන් තුළ COVID-19 රෝග ලක්ෂණ හදුනා ගන්නේ ගමු | Life 1st 2021 Sri LankaThis video includes This video in...

හොදම දේ දරුවන්ටයි....දිරිලිය අපි ගියා තවත් අපේ රටේ දිරිය ලියනගේ දරුවන් පිරිසක් සොයා. වයඹ පළාතේ, මහව අද්‍යාපන කලාපයේ, සිය...
14/03/2021

හොදම දේ දරුවන්ටයි....
දිරිලිය අපි ගියා තවත් අපේ රටේ දිරිය ලියනගේ දරුවන් පිරිසක් සොයා. වයඹ පළාතේ, මහව අද්‍යාපන කලාපයේ, සියඹළෑව ප්‍රථමික විදුහල අපේ රටේ තවත් එක දුෂ්කර පාසලක්. හොදම දේ දරුවන්ට වුවත් මේ පාසෙලේ දරුවන්ට හොදම දේ ලැබී තියනවාද යන්න ප්‍රශ්නයක්.. අහිංසක මල් වගේ මේ පුංචි පැටවූ පාසල් යන්නේ තම අවම පහසුකම්වත් නොමැතිව. මේ පාසලේ අඩුපාඩු නං ඉතා විශාලයි. එහෙත් අපි අපට හැකි පමණින් විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් විමසා සිටියේ අපෙන් විය යුත්තේ කුමක්ද කයායි. ඔවුන් අපෙන් ඉල්ලා සිටියේ දැනට මේ අහිංසක දරුවන්ට තම පාසලේ අනන්‍යතාවය පෙන්විමටවත් අවශ්‍ය ටයි පටිය සහ පාසල් නිල ලාංචනය නොමැති කමින් තම පාසලේ දරුවන් පළාත් හා ජාතික මට්ටමින් පවත්වන තරග වලදී දැඩි අපහසුතාවයට පත්වන බවයි. මේ මානුෂික අවශ්‍යතාවය තේරුම් ගත් දිරිලිය අපි දින කිහිපයක් තුලදී මේ දරුවන්ගේ අවශ්‍යතාවය ඉටු කර දුන්නා.
ඒ වගේම මේ දුෂ්කර පාසල තුල තවත් අඩුපාඩු බොහෝයි. දිරිලිය අපි මේ සදහාත් මැදිහත්වීමට තීරණය කළා. ඉන් පළමු පියවර ලෙස පාසලට පරිගණකයක් ලබා දීමට අප තීරණය කළා. මේ සත් ක්‍රියාවට ඔබටත් දායක විය හැක. එසේ කැමති, මෙවැනි දරුවන්ගේ අනාගතයට රුකුලක් වන්නට සිත් දෙන ඕනෑම කෙනෙකු අපට කතා කරන්න. එසේ නැතිනම් කෙටි පණිවිඩයක් යොමු කරන්න.

දිරිලිය සමාජ සත්කාර පදනම - 0773 574748

දිරිලිය අපි හැමදාමත් සරණක් අවැසි දිරියලියන්ට සරණක් වූයෙමු. මෙවර අපි ගියේ ඇහැටුවැව ප්‍රදේශයේ අපේම ආදරණීයයන් සොයා. දෑතේ ශක...
05/03/2021

දිරිලිය අපි හැමදාමත් සරණක් අවැසි දිරියලියන්ට සරණක් වූයෙමු. මෙවර අපි ගියේ ඇහැටුවැව ප්‍රදේශයේ අපේම ආදරණීයයන් සොයා. දෑතේ ශක්තියෙන් කිසිවෙකුටත් බරක් නොවී තම ජීවිතය සකසා ගන්නා ඔවුන් රටට බරක් නොවීය. මෙවැනි කිරිඅම්මා වරුන් සොයා ගිය ගමනේ මට මුණගැසුණු ඇය... මොන ප්‍රශ්න තිබුනත් අගේ මුවග රැදී සුන්දර, අව්‍යාජ සිනහව අපට නැවත සැරයක් ජීවිතය කියා දුන්නා.

මේ අත් වාරු දෙක අගේ ඉදිරි ජිවන ගමනට ශක්තියක්ම වේවා!...

මෙවැනි සරණක් අවැසි ඕනෑම කෙනෙකුට දිරිලිය අපි සරණක් වන්නෙමු. ඔබේ අවශ්‍යතාවය අපට කියන්න. අපි අපට හැකි පමණින් ඔබට සවියක් වෙමු. කතාකරන්න. දිරිලිය සමාජ සත්කාර පදනම - 0773 574748

Address


Alerts

Be the first to know and let us send you an email when දිරිලිය - Diriliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to දිරිලිය - Diriliya:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share