Idea Island Pictures

  • Home
  • Idea Island Pictures

Idea Island Pictures Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Idea Island Pictures, Media, .
(2)

11/12/2023

"එයා ආදරේ කරන්නෙ ඔයාට නෙවෙයි, රංගට..""මං ඒක දන්නවා මිස්.""ඉතින් එහෙනම් ඒ ආදරේට ඇයි ඔයා රැවටෙන්නෙ?""ආදරේට කවුද රැවටෙන්නෙ ...
11/12/2023

"එයා ආදරේ කරන්නෙ ඔයාට නෙවෙයි, රංගට.."

"මං ඒක දන්නවා මිස්."

"ඉතින් එහෙනම් ඒ ආදරේට ඇයි ඔයා රැවටෙන්නෙ?"

"ආදරේට කවුද රැවටෙන්නෙ නැත්තෙ මිස්?"

බොහීමියානුවා

"මට වෙලාවකට හිතෙනවා බන් ලෙනින් මං ඒකිට ආදරේ කරලා නෑ, මං ඒකිව අයිති කරගෙන විතරයි ඉඳලා තියෙන්නෙ කියලා""අපි හැමෝම කරන්නෙ අය...
06/12/2023

"මට වෙලාවකට හිතෙනවා බන් ලෙනින් මං ඒකිට ආදරේ කරලා නෑ, මං ඒකිව අයිති කරගෙන විතරයි ඉඳලා තියෙන්නෙ කියලා"

"අපි හැමෝම කරන්නෙ අයිති කරගන්න එක තමයි බන් !"

ගිනිකූරු S1| E3

05/12/2023

ශ්‍රීලාංකීය වැඩ කරන මිනිසාගේ අභිමානවත් ගීතය

Nothing is certain except for death and taxes.-Benjamin Franklin-
05/12/2023

Nothing is certain except for death and taxes.

-Benjamin Franklin-

"ඇයි යහපත් මිනිස්සු ආදරේ කරන්න අයහපත් මිනිස්සුන්ව තෝර ගන්නෙ?""අපි අපිට හිමි ආදරය තමයි බාරගන්නෙ."- The Perks of Being a W...
23/11/2023

"ඇයි යහපත් මිනිස්සු ආදරේ කරන්න අයහපත් මිනිස්සුන්ව තෝර ගන්නෙ?"

"අපි අපිට හිමි ආදරය තමයි බාරගන්නෙ."

- The Perks of Being a Wallflower

"සංවේදී මිනිස්සු අසංවේදී මිනිස්සු කියලා මිනිස්සු කොට්ඨාස දෙකක් ඉන්නවා.සංවේදී මිනිස්සු කොටස් දෙකක් ඉන්නවා.එක කොටසක් තමයි ...
23/11/2023

"සංවේදී මිනිස්සු අසංවේදී මිනිස්සු කියලා මිනිස්සු කොට්ඨාස දෙකක් ඉන්නවා.
සංවේදී මිනිස්සු කොටස් දෙකක් ඉන්නවා.
එක කොටසක් තමයි තමන්ගෙ දේවල් වලට විතරක් සංවේදී අය.
ඒ කියන්නෙ අනුන්ගෙ දේ වලට සංවේදී නොවෙන කොටසට.
ඒගොල්ලො තමයි භයානකම.
කාටත් සංවේදී මිනිහගෙ හිත හරි ඉක්මනට රිදෙනවා.
ඒ මිනිස්සුන්ට සමහර දේවල් දරාගන්න බැරි වුණාම ඔය වගේ කෝච්චියට පැනලා මැ_රිලා යනවා.
තමන්ට විතරක් සංවේදී අය, ඒගොල්ලො කෝච්චියට පනින්නෙ නෑ. ඒගොල්ලො කරන්නෙ අනිත් අයව කෝච්චියට පන්නන එක."

ජීවිතයේ එක් දවසක්

"පුළුවන් වුණොත් ආයෙත් හම්බ වෙමු."කොඩි ගහ යට ඉවරයි..ජගා ගැන තිබුණ Love එක වැඩි වුණා.එච්චරයි.
19/11/2023

"පුළුවන් වුණොත් ආයෙත් හම්බ වෙමු."

කොඩි ගහ යට ඉවරයි..
ජගා ගැන තිබුණ Love එක වැඩි වුණා.
එච්චරයි.

18/11/2023

වල ලඟදි මනමේ හැඬුවා..

"මාත් ඉන්නවා.. මාත් ඉන්නවා.""එපා එපා..""ඇයි, ඇයි ඒ? මං ඉන්නවා.""උඹ වෙරි බැහැපු වෙලාවක ඒක තීරණය කරපන්"කොඩි ගහ යට
16/11/2023

"මාත් ඉන්නවා.. මාත් ඉන්නවා."

"එපා එපා.."

"ඇයි, ඇයි ඒ? මං ඉන්නවා."

"උඹ වෙරි බැහැපු වෙලාවක ඒක තීරණය කරපන්"

කොඩි ගහ යට

"අනේ මන්දා මටත් පිස්සුද කොහෙද..""නෑ.. කාටහරි ඇත්තට ආදරේ හිතුණම එහෙම තමයි.""කන් ඇතුලෙ එයාගෙ කටහඬ ඇහෙනවා..""නින්ද ගියාම හී...
14/11/2023

"අනේ මන්දා මටත් පිස්සුද කොහෙද.."

"නෑ.. කාටහරි ඇත්තට ආදරේ හිතුණම එහෙම තමයි."

"කන් ඇතුලෙ එයාගෙ කටහඬ ඇහෙනවා.."

"නින්ද ගියාම හීනෙනුත් පේනවා, ඒ තමයි ආදරේ හැටි.."

"ඒ වුණාට මිනිස්සු ඒකට කියන්නෙ පිස්සු කියලනේ.."

"අනේ මන්දා, මං නම් හිතන්නෙ ආදරේ එහෙම තමයි."

බොහීමියානුවා

13/11/2023

නෙතු සලා හමු වෙලා සුසුමකින් වෙන් වුණා..

10/11/2023

සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා

ආදරේදී කිසිම කෙනෙකුට බැහැ තව කෙනකුට හානියක් කරන්න.අපි සියලු දෙනාම එකිනෙකාගේ හැගිම් වලට වගකියන්න ඕනේ. ඒ වගේම අපිට බැහැ අප...
08/11/2023

ආදරේදී කිසිම කෙනෙකුට බැහැ තව කෙනකුට හානියක් කරන්න.
අපි සියලු දෙනාම එකිනෙකාගේ හැගිම් වලට වගකියන්න ඕනේ.
ඒ වගේම අපිට බැහැ අපේ හැඟිම් වලට තවත් අයට දොස් පවරන්න.

- මිනිත්තු එකොළහේ කතන්දරේ

"ඔයා විශ්වයක් නං මං ඒ විශ්වයෙ අහුමුළු අලුතෙන් හොයාගන්නවා.නොගැලපීම් වේසෙන් එන්නේ අලුත් - අලුත් චක්‍රාවාට... ඔයාගේ ආත්මේ ච...
05/11/2023

"ඔයා විශ්වයක් නං මං ඒ විශ්වයෙ අහුමුළු අලුතෙන් හොයාගන්නවා.
නොගැලපීම් වේසෙන් එන්නේ අලුත් - අලුත් චක්‍රාවාට...
ඔයාගේ ආත්මේ චක්‍රාවාට.... මන්දාකිණි.... ඒ නොගැලපීම් නිසාම මං ඔයාට තව තවත් බැඳෙනවා.
මං කොහොල්ලැ බබෙක්ට අහුවෙච්ච කවුද වගේ... ගැලවෙන්න හදන්න හොඳ නෑ එතකොට තව පැටලෙනවා.
ඒ නිසා අපි ගැලවෙන්න හදන්නේ තව තව පැටලෙන්න ඕන වුණාම විතරයි.
පැටලිලා මදි හින්දා.
මේ පැටලිල්ල කොච්චර පැටලුනත් නිරවුල්... පැටලෙන්න - පැටලෙන්න නිරවුල් වෙනවා."

මහිලාවංශය | කේ. කේ. සමන් කුමාර

31/10/2023

මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා..

"ලෝකෙ පවතින්නේ ඇවිත් යන අය සහ ඉන්න අය අතරින් නැගෙන වේදනාවෙන්.ඇවිත් යන්න නියමිත අය ඇවිත් යනවා.ඉන්න නියමිත අය ඉන්නවා.එයා ආ...
27/10/2023

"ලෝකෙ පවතින්නේ ඇවිත් යන අය සහ ඉන්න අය අතරින් නැගෙන වේදනාවෙන්.
ඇවිත් යන්න නියමිත අය ඇවිත් යනවා.
ඉන්න නියමිත අය ඉන්නවා.
එයා ආපු කෙනා පමණයි.
ඉතින් ආපු කෙනා නෙමේද යන්න ඕන කෙනා?
ආපු කෙනා නේන්නම් යන්න ඕන කෙනා.
ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා.
මම ඉන්න ආපු කෙනා.
ඒ හින්දා මම තාමත් ඉන්න කෙනා.

බැරි වෙලාවත් මං ආපු කෙනා වුණා නම් කොහොමටවත් මං ගිය කෙනා වෙන්නෙ නම් නෑ.
එදාටත් මං ඉන්න කෙනා විතරමයි."

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | මැයි මාර ප්‍රසංගය

"ඔයා හොඳ කෙනෙක් නෙවෙයි කියලා ඔයා තේරුම් ගත්තම මොකද කරන්නෙ?""සමහරවිට හොඳ අය නැතුව ඇති"THE 100
24/10/2023

"ඔයා හොඳ කෙනෙක් නෙවෙයි කියලා ඔයා තේරුම් ගත්තම මොකද කරන්නෙ?"

"සමහරවිට හොඳ අය නැතුව ඇති"

THE 100

Address


Alerts

Be the first to know and let us send you an email when Idea Island Pictures posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Idea Island Pictures:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share