All Island School Media Units

  • Home
  • All Island School Media Units

All Island School Media Units The gift of broadcasting is, without question, the lowest human capacity to which any man could atta

ශ්‍රී ලාංකේය පාසල් මාධ්‍ය වංශකතාවට අභියෝග කරමින්,"සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලිය;මහනුවර මධ්‍යස්ථානයෙහි ...
29/06/2024

ශ්‍රී ලාංකේය පාසල් මාධ්‍ය වංශකතාවට අභියෝග කරමින්,
"සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලිය;
මහනුවර මධ්‍යස්ථානයෙහි පැවති මූලික වටය තරගකරුවන් දහසකට අධික පිරිසකගේ අතිවිශිෂ්ට තරගයකින් අනතුරුව,
අති සාර්ථක අයුරින් නිමා වූ වගයි.

මාධ්‍යකරණයේ අස්පර්ශිත නිම් වළලු සංස්පර්ශනය කරමින් "සංස්පර්ශ 2024"හි සාඩම්බරණීය කොටස්කරුවෙකු වූ ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය!

இலங்கை பாடசாலை ஊடக மரபுக்கு சவால் விடும் வகையில்,
"சங்ஷ்பர்ஷ 2024" ஆயிரத்திற்கும் மேற்பட்ட போட்டியாளர்களுடன் கண்டி மையத்தில் ஆரம்ப சுற்று வெற்றிகரமாக நிறைவு பெற்றது.

ஊடக துறையின் எல்லைகளைத் தாண்டி, "சங்ஷ்பர்ஷ 2024" , பெருமைமிக்க பங்கேற்பாளராக கலந்து கொண்டமைக்கு எங்கள் மனமார்ந்த நன்றிகள்!

Challenging the Sri Lankan school media legacy,
"Sansparsha 2024" successfully concluded the preliminary round at the Kandy Center with over a thousand contestants.

Our heartfelt gratitude to you for being a proud participant in "Sansparsha 2024," pushing the boundaries of journalism!



🇱🇰

මාධ්‍ය ක්ෂේත්‍රයේ අස්පර්ශිත නිම් වළලු ස්පර්ශ කරනු වස්, *"සංස්පර්ශ 2024"* සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලිය අද දින මහනුවර ...
28/06/2024

මාධ්‍ය ක්ෂේත්‍රයේ අස්පර්ශිත නිම් වළලු ස්පර්ශ කරනු වස්, *"සංස්පර්ශ 2024"*
සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලිය අද දින මහනුවර කිංස්වුඩ් විද්‍යාල පරිශ්‍රයේදී...

විශිෂ්ටයින්ගේ පාරාදීසයේ තියුණු තරගයක් ලබා දීමට ඔබ සැමට ආරාධනා !!!

"சங்ஷ்பர்ஷ 2024" அகில இலங்கை பாடசாலை ஊடகப் போட்டி இன்று கண்டி கிங்ஸ்வுட் கல்லூரி வளாகத்தில் நடைபெறுகிறது...

சிறந்தவர்களிடயேயான கடுமையான போட்டியில் பங்குபெற உங்களை அன்புடன் அழைக்கின்றோம்!

The "Sansparsha 2024" All Island School Media Competition is taking place today at the Kingswood College premises in Kandy...

You are all invited to a fierce competition among the best of the best!



🇱🇰

"සංස්පර්ශ 2024" පාසල් මාධ්‍ය තරගාවලියෙහි පළමු වටයේ කන්ද උඩරට මහා සංග්‍රාමයට හෙටයි!මාධ්‍යකරණයේ අස්පර්ශිත සීමා ස්පර්ශ කරනු...
28/06/2024

"සංස්පර්ශ 2024" පාසල් මාධ්‍ය තරගාවලියෙහි පළමු වටයේ කන්ද උඩරට මහා සංග්‍රාමයට හෙටයි!

මාධ්‍යකරණයේ අස්පර්ශිත සීමා ස්පර්ශ කරනු වස් මහනුවර කිංස්වුඩ් විද්‍යාල භූමියට පැමිණීමට ඔබත් සූදානම්ද ?

கண்டி ஆரம்ப சுற்று நாளை ஆரம்பமாகிறது!!!

இந்த சவாலான பயணத்தில் ஒரு பெருமைமிக்க பங்கேற்பாளராக இருக்க நீங்கள் தயாரா?

School media enthusiasts,
Are you ready to be a proud participant in this challenging journey? Join us at the Kingswood College grounds in Kandy!



🇱🇰

Support the All Island Schools Media Association with an AISM Wrist-Band!Available now for Rs.300/-.You can get your wri...
28/06/2024

Support the All Island Schools Media Association with an AISM Wrist-Band!

Available now for Rs.300/-.

You can get your wrist band from the Sansparsha competition center at Kingswood College, Kandy on 29th June 2024.

Contact Uvindu Seneviratne
at +94 71 826 4727 to get yours today.

🇱🇰

We are pleased to announce Digital Marketing Strategies (Pvt) Ltd as the official Photography Partner for 'Sansparsha 20...
28/06/2024

We are pleased to announce Digital Marketing Strategies (Pvt) Ltd as the official Photography Partner for 'Sansparsha 2024' All Island Inter School Media Competition.

Their expertise will ensure every memorable moment is beautifully captured.



🇱🇰

මාධ්‍යකරණයේ අස්පර්ශිත සීමා ස්පර්ශ කරනු වස් ඔබ වෙත ගෙන එන "සංස්පර්ශ 2024" පාසල් මාධ්‍ය තරගාවලියෙහි පළමු වටයේ මහනුවර මධ්‍ය...
27/06/2024

මාධ්‍යකරණයේ අස්පර්ශිත සීමා ස්පර්ශ කරනු වස් ඔබ වෙත ගෙන එන "සංස්පර්ශ 2024" පාසල් මාධ්‍ය තරගාවලියෙහි පළමු වටයේ මහනුවර මධ්‍යස්ථානයේ තරඟ සමාරම්භයට ඇත්තේ තවත් දෙ දිනක් පමණයි.

පාසල් මාධ්‍ය හිතවතුනි, සුදක්ෂයන් සොයා යන ගමනේ සාඩම්බර කොටස්කරුවකු වන්නට කන්ද උඩරට කිංස්වුඩ් විද්‍යාල භූමියට පැමිණීමට ඔබ සූදානම්ද?

ஊடக துறையின் வரம்புகளைத் தொட, நாங்கள் உங்களுக்கு "சங்ஷ்பர்ஷ 2024" ஊடக போட்டியைக் கொண்டு வருகிறோம். கண்டி மையத்தில் முதல் சுற்றுப் போட்டி தொடங்குவதற்கு இன்னும் இரண்டு நாட்களே உள்ளன.

பள்ளி ஊடக ஆர்வலர்களே!, மலையகத்தில் உள்ள கிங்ஸ்வுட் கல்லூரியில், திறமையானவர்களைத் தேடி , இந்தப் பெருமைமிக்க பயணத்தில் எங்களுடன் சேர நீங்கள் தயாரா?

To touch the intangible limits of media, we bring you "Sansparsha 2024" Inter school media competition. Only two more days remain for the commencement of the first round competition at the Kandy center.

School media enthusiasts!, are you ready to join us on this proud journey in search of the skilled ones, at Kingswood College in the hill country?



🇱🇰

Sansparsha 2024 - All Island Trilingual Media CompetitionAlbum 02The 1st round of the Sansparsha 2024 Trilingual Media C...
26/06/2024

Sansparsha 2024 - All Island Trilingual Media Competition

Album 02

The 1st round of the Sansparsha 2024 Trilingual Media Competition, organized by the All Island Schools Media Association, took place in style on Sunday, June 23, 2024 at D.S. Senanayake College, Colombo 07.

Photographed and Edited by : Nayana Dissanayake

Copyrights protected and can be reproduced only by giving due courtesy to the All Island Schools Media Association.

©️ All rights reserved by AISM



🇱🇰

26/06/2024

මාධ්‍යකරණයේ අස්පර්ශිත සීමා ස්පර්ශ කරනු වස් "සංස්පර්ශ 2024" හි කොළඹ මධ්‍යස්ථානයේ මූලික වටය මෙසේ පැවැත්වුණු වගයි!

පාසල් මාධ්‍ය හිතවතුනි, සෙංකඩගල පුරවරය කළඹන්නට ඔබත් සූදානමින් සිටින්න...

"சங்ஷ்பர்ஷ 2024" இன் முதற்கட்ட சுற்று கொழும்பு மையத்தில் நடைபெற்றது, ஊடகங்களின் அருவமான எல்லைகளைத் போட்டி தொட்டது!

பாடசாலை ஊடகவியலாளர்களே!, கண்டி நகர போட்டிக்கு தயாராகுங்கள்...

The preliminary round of "Sansparsha 2024" was held at the Colombo Center to touch the intangible boundaries of media!

School media journalists!, get ready to shake the city of Kandy...

📽️ DMS - Digital Marketing Strategies - Pvt Ltd.



🇱🇰

Sansparsha 2024 - All Island Trilingual Media CompetitionAlbum 01The 1st round of the Sansparsha 2024 Trilingual Media C...
25/06/2024

Sansparsha 2024 - All Island Trilingual Media Competition

Album 01

The 1st round of the Sansparsha 2024 Trilingual Media Competition, organized by the All Island Schools Media Association, took place in style on Sunday, June 23, 2024 at D.S. Senanayake College, Colombo 07.

Photographed and Edited by : Nayana Dissanayake

Copyrights protected and can be reproduced only by giving due courtesy to the All Island Schools Media Association.

©️ All rights reserved by AISM



🇱🇰

ශ්‍රී ලාංකේය පාසල් මාධ්‍ය වංශකතාවට අභියෝග කරමින්,"සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලිය;කොළඹ මධ්‍යස්ථානයෙහි පැ...
23/06/2024

ශ්‍රී ලාංකේය පාසල් මාධ්‍ය වංශකතාවට අභියෝග කරමින්,
"සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලිය;
කොළඹ මධ්‍යස්ථානයෙහි පැවති මූලික වටය තරගකරුවන් 2500කට අධික පිරිසකගේ උත්කෘෂ්ට තරගයකින් අනතුරුව,
අති සාර්ථක අයුරින් නිමා වූ වගයි.

මාධ්‍යකරණයේ අස්පර්ශිත නිම් වළලු සංස්පර්ශනය කරමින් "සංස්පර්ශ 2024"හි සාඩම්බරණීය කොටස්කරුවෙකු වූ ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය!

இலங்கைப் பாடசாலை ஊடக மரபுக்கு சவால் விடும் வகையில், கொழும்பு மையத்தில் நடைபெற்ற "சங்ஷ்பர்ஷ'24" அகில இலங்கைப் பாடசாலை ஊடகப் போட்டியின் ஆரம்பச் சுற்று, முடிவடைகிறது.

"சங்ஷ்பர்ஷ'24" ; ஊடக எல்லைகளை விரிவுபடுத்தும் விழாவில் பெருமைக்குரிய பங்கேற்பாளராக கலந்துகொண்ட உங்களுக்கு எங்கள் மனமார்ந்த நன்றிகள்!

Challenging the legacy of Sri Lankan school media, the preliminary round of the "Sansparsha'24" All Island School Media Competition, held at the Colombo Center, concluded with great success after an outstanding competition with over 2500 contestants.

Our heartfelt gratitude to you for being a proud participant in "Sansparsha'24" ; expanding the boundaries of journalism!



🇱🇰

මාධ්‍ය ක්ෂේත්‍රයේ අස්පර්ශිත නිම් වළලු ස්පර්ශ කරනු වස්, "සංස්පර්ශ 2024" ට අභියෝග කිරීමට ඔබ සූදානම් ද?එසේනම්, ඔබේ දිනය අදය...
22/06/2024

මාධ්‍ය ක්ෂේත්‍රයේ අස්පර්ශිත නිම් වළලු ස්පර්ශ කරනු වස්, "සංස්පර්ශ 2024" ට
අභියෝග කිරීමට ඔබ සූදානම් ද?

එසේනම්, ඔබේ දිනය අදයි!

සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසදයේ නව්‍ය පරිච්ඡේදය, "සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලිය අද දින ඔබ වෙත දිග හැරෙන වගයි.

ඔබ සැමට ජයග්‍රාහී තරගයකට ශුභාසිංශන!!!

ஊடக துறையின் எல்லைகளை தாண்ட "சங்ஷ்பர்ஷ '24" இன் சவாலை ஏற்க நீங்கள் தயாரா?

இன்று உங்கள் நாள்!

அகில இலங்கை பாடசாலை ஊடகச் சங்கத்தின் புதுமையான அத்தியாயமான "சங்ஷ்பர்ஷ '24"அகில இலங்கை பாடசாலைகளுக்கான ஊடகப் போட்டியானது இன்று உங்களுக்காக விரிவடைகிறது.

அனைத்து பங்கேற்பாளர்களுக்கும் வாழ்த்துக்கள்!

Are you ready to take on the challenge of "Sansparsha'24" to reach the untouchable boundaries of journalism?

Today's your day !

The All Island School Media Association's innovative chapter, "Sansparsha'24" All Island Schools Media Competition, extends its reach to you today.

Best wishes for a victorious competition to all participants!



🇱🇰

මාධ්‍යකරණයේ අස්පර්ශිත සීමා ස්පර්ශ කරනු වස් ඔබ වෙත ගෙන එන "සංස්පර්ශ 2024" පාසල් මාධ්‍ය තරගාවලිය සඳහා තරගකරුවන් ලියාපදිංචි...
21/06/2024

මාධ්‍යකරණයේ අස්පර්ශිත සීමා ස්පර්ශ කරනු වස් ඔබ වෙත ගෙන එන "සංස්පර්ශ 2024" පාසල් මාධ්‍ය තරගාවලිය සඳහා තරගකරුවන් ලියාපදිංචි කිරීම අවසන් වූ වගයි.

සාධාරණ වූත් තරගකාරී වූත් නවමු වූ අත්දැකීමකට ඔබ සැමට ආරාධනා!

நாமக்கில்லா ஊடகங்களின் எல்லைகளை தொடுங்கள்! "சன்ஸ்பர்ஷா 2024" பள்ளி ஊடகப் போட்டிக்கான போட்டியாளர்கள் பதிவு முடிந்துவிட்டது.

நாங்கள் அனைவரையும் சமமான, போட்டித்தன்மை கொண்ட மற்றும் புதுமையான அனுபவத்திற்கு அழைக்கிறோம்!

Touch the intangible boundaries of media!, registration for contestants for the "Sansparsha 2024" school media competition has concluded.

We invite everyone to a fair, competitive, and a novel experience!



🇱🇰

It's Out!!The highly Awaited Wrist band of the All Island Schools Media Association is out now. Be sure to grab your wri...
21/06/2024

It's Out!!

The highly Awaited Wrist band of the All Island Schools Media Association is out now. Be sure to grab your wrist band on the days of "Sansparsha 2024" Competition premises.

Date: June 23rd Sunday and 29th Saturday 2024
Venues: D. S. Senanayake College, Colombo and Kingswood College, Kandy

Contact Uvindu Seneviratne at +94718264727

🇱🇰

මාධ්‍යකරණයේ අස්පර්ශිත සීමා ස්පර්ශ කරනු වස් ඔබ වෙත ගෙන එන "සංස්පර්ශ 2024" පාසල් මාධ්‍ය තරගාවලියෙහි කොළඹ මධ්‍යස්ථානයේ මූලි...
21/06/2024

මාධ්‍යකරණයේ අස්පර්ශිත සීමා ස්පර්ශ කරනු වස් ඔබ වෙත ගෙන එන "සංස්පර්ශ 2024" පාසල් මාධ්‍ය තරගාවලියෙහි කොළඹ මධ්‍යස්ථානයේ මූලික වටය සමාරම්භයට ඇත්තේ තවත් දෙ දිනක් පමණයි...

පාසල් මාධ්‍ය හිතවතුනි, සුදක්ෂයන් සොයා යන ගමනේ සාඩම්බර කොටස්කරුවකු වන්නට ඔබත් සූදානම් වන්න..!

"சங்ஷ்பர்ஷ 2024" இன் முதற்கட்ட சுற்றுப் போட்டி கொழும்பு மையத்தில் தொடங்குவதற்கு இன்னும் இரண்டு நாட்கள் மட்டுமே உள்ளன.

பள்ளி ஊடக ஆர்வலர்களே, இந்த பயணத்தில் ஒரு பெருமைமிக்க பங்கேற்பாளராக தயாராகுங்கள்!

Only two more days until the preliminary round of "Sansparsha 2024" kicks off at the Colombo Center, aiming to transcend the boundaries of journalism...

School media enthusiasts, get ready to be a proud participant in the journey to find excellence!



🇱🇰

We are thrilled to partner with Helakuru  as our official digital media partner of 'Sansparsha 2024'! Their innovative p...
21/06/2024

We are thrilled to partner with Helakuru as our official digital media partner of 'Sansparsha 2024'!

Their innovative platform will amplify the creativity and the competition.

Follow us for exclusive coverage and updates as students showcase their talents.

With Helakuru's support, we're set for an exciting journey celebrating youth and media excellence.



බොහෝ තරගකරුවන්ගේ ඉල්ලීම පරිදි "සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ තරගකරුවන් ලියාපදිංචි කිරීමේ කාල සීමාව තව...
20/06/2024

බොහෝ තරගකරුවන්ගේ ඉල්ලීම පරිදි "සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ තරගකරුවන් ලියාපදිංචි කිරීමේ කාල සීමාව තවත් එක් දිනකින් දීර්ඝ කරන ලදී...

පාසල් මාධ්‍ය හිතවතුනි, නොපමා ව ස්වකීය අසුන වෙන් කරවා ගන්න..!

பங்கேற்பாளர்களின் கோரிக்கைகள் காரணமாக, "சங்ஷ்பர்ஷ 2024" அகில இலங்கைப் பள்ளிகளுக்கான ஊடகப் போட்டியில் போட்டியாளர்களுக்கான பதிவு காலக்கெடு மேலும் ஒரு நாள் நீட்டிக்கப்பட்டுள்ளது...

பள்ளி ஊடக ஆர்வலர்களே, உங்கள் இடத்தைப் பாதுகாக்க, சரியான நேரத்தில் பதிவுசெய்து கொள்ளுங்கள்!

Due to numerous requests from participants, the registration deadline for contestants in the "Sansparsha 2024" All Island Schools Media Competition has been extended by one more day...

School media enthusiasts, make sure to register on time to secure your spot!



🇱🇰

කොළොම්තොට අගනගරය පාසල් ජනමාධ්‍යවේදීන්ගේ දක්ෂතාවයන්ගෙන් වර්ණවත් වන්නට ඇත්තේ තවත් තෙ දිනක් පමණයි..!පාසල් මාධ්‍ය හිතවතුනි, ...
20/06/2024

කොළොම්තොට අගනගරය පාසල් ජනමාධ්‍යවේදීන්ගේ දක්ෂතාවයන්ගෙන් වර්ණවත් වන්නට ඇත්තේ තවත් තෙ දිනක් පමණයි..!

පාසල් මාධ්‍ය හිතවතුනි, සුදක්ෂයන් සොයා ඇදෙන සංස්පර්ශයෙහි අභිමානවත් කොටස්කරුවෙකු වන්නට ඔබත් සූදානම් වන්න...

பாடசாலை ஊடகவியலாளர்களின் திறமையால் கொழும்பு செழிப்பாக மாற இன்னும் மூன்று நாட்களே..!

பள்ளி ஊடக ஆர்வலர்களே, சிறப்பிற்கான தேடலான சங்ஷ்பர்ஷவில் ஒரு பெருமைமிக்க பங்கேற்பாளராக தயாராகுங்கள்!

Only three more days until Colombo becomes vibrant with the talents of school media journalists..!

School media enthusiasts, prepare to be a proud participant in Sansparsha, the quest for excellence!



🇱🇰

20/06/2024

සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසදයේ සභාපති, අමිරු ජයලාල් සොහොයුරා විසින් "සංස්පර්ශ 2024" සඳහා ඔබට කෙරෙන ආරාධනයයි මේ!

පාසල් මාධ්‍ය හිතවතුනි, මාධ්‍යකරණයේ අස්පර්ශිත මානයන් සංස්පර්ශනයට නොපමා ව සූදානම් වන්න..!

அகில இலங்கை பாடசாலை ஊடகவியலாளர் சங்கத்தின் தலைவர் அமிரு ஜெயலால், "சங்ஷ்பர்ஷ 2024"க்கு உங்களை அன்புடன் அழைக்கின்றார்.

பள்ளி ஊடக ஆர்வலர்களே, இதழியலின் எல்லைகளைத் தாண்டத் தயாராகுங்கள்!

Amiru Jayalal, chairman of the All Island School Media Association, cordially invites you to "Sansparsha 2024."

School media enthusiasts, get ready to surpass the boundaries of journalism!



🇱🇰

පාසල් මාධ්‍ය හිතවතුනි, මාධ්‍යකරණයේ අස්පර්ශිත සීමා සංස්පර්ශනයට තරගකරුවන් ලියාපදිංචි කිරීම තවත් සිව් විසි පැයෙකින් නිමා වන...
19/06/2024

පාසල් මාධ්‍ය හිතවතුනි, මාධ්‍යකරණයේ අස්පර්ශිත සීමා සංස්පර්ශනයට තරගකරුවන් ලියාපදිංචි කිරීම තවත් සිව් විසි පැයෙකින් නිමා වන්නේ ය...

නොපමා ව "සංස්පර්ශ 2024" හි ස්වකීය අසුන වෙන් කරවා ගන්න!

அன்பான பள்ளி ஊடக ஆர்வலர்களே, "சங்ஷ்பர்ஷ 2024" போட்டிக்கான போட்டியாளர்களை பதிவு செய்ய இன்னும் 24 மணிநேரம் மட்டுமே உள்ளது, இந்த வாய்ப்பை தவறவிடாதீர்கள் . "சங்ஷ்பர்ஷ 2024"" இல் உங்கள் இடத்தை இன்றே முன்பதிவு செய்யுங்கள்!

Dear School Media Enthusiasts, The countdown has begun! Only 24 hours remain to register contestants for the "Sansparsha 2024" competition, Don't miss this opportunity and reserve your place in "Sansparsha 2024" today!



🇱🇰

"සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ මූලික වටය - මහනුවර මධ්‍යස්ථානය* දිනය - 2024 ජූනි 29* වේලාව - පෙරවරු 7....
19/06/2024

"සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ මූලික වටය - මහනුවර මධ්‍යස්ථානය

* දිනය - 2024 ජූනි 29
* වේලාව - පෙරවරු 7.30 සිට
* ස්ථානය - මහනුවර කිංස්වුඩ් විද්‍යාලය

පාසල් මාධ්‍ය හිතවතුනි, එක් වෙමු පස් දිනකින් මාධ්‍යකරණයේ සීමා අතික්‍රමණයේ සමාරම්භය සමඟින්...

"சங்ஷ்பர்ஷ '24" அகில இலங்கை பாடசாலை ஊடக போட்டியின் ஆரம்ப சுற்று-கண்டி மையம்

* திகதி - 29 ஜூன் 2024
* நேரம் - காலை 7.30 மணி முதல்
* இடம் - கிங்ஸ்வுட் கல்லூரி, கண்டி

ஊடக ஆர்வலர்களே, இதழியலின் எல்லைகளைத் தாண்டுவதற்கு எங்களுடன் இணையுங்கள்

"Sansparsha'24" All-Island school media competition preliminary round - Kandy center

* Date- 29th June 2024
* Time- From 7.30 am onwards
* Place - Kingswood College,Kandy

School media enthusiasts, join us to surpass the boundaries of journalism...



🇱🇰

"සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියෙහි තරගකරුවන් ලියාපදිංචි කිරීම තවත් දෙ දිනකින් නිමා වන වගයි!පාසල් මාධ්‍ය...
18/06/2024

"සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියෙහි තරගකරුවන් ලියාපදිංචි කිරීම තවත් දෙ දිනකින් නිමා වන වගයි!

පාසල් මාධ්‍ය සහෘදයනි, සුවිශිෂ්ටයින් සොයා ඇදෙන සංස්පර්ශයේ සාඩම්බර කොටස්කරුවෙකු වීමට නොපමා ව ලියාපදිංචි වන්න.

அகில இலங்கை பாடசாலை ஊடகப் போட்டியான "சங்ஷ்பர்ஷ 2024"க்கான போட்டியாளர் பதிவுகள் இன்னும் 2 நாட்களில் முடிவடைகிறது. உங்கள் திறமை மற்றும் படைப்பாற்றலை வெளிப்படுத்தும் வாய்ப்பை இழக்காதீர்கள். இப்போதே பதிவு செய்து வெற்றி பெறுவதற்கான வாய்ப்பை முன்பதிவு செய்யுங்கள்.

Registration for the contestants of "Sansparsha 2024" All-Island Inter-School Media Competition ends in just two days!

School media enthusiasts, register now to join the community striving for excellence…



🇱🇰

"සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ මූලික වටය - කොළඹ මධ්‍යස්ථානය• දිනය - 2024 ජූනි 23• වේලාව - පෙරවරු 7.30...
18/06/2024

"සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ මූලික වටය - කොළඹ මධ්‍යස්ථානය

• දිනය - 2024 ජූනි 23
• වේලාව - පෙරවරු 7.30 සිට
• ස්ථානය - කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය

පාසල් මාධ්‍ය හිතවතුනි, එක් වෙමු පස් දිනකින් මාධ්‍යකරණයේ සීමා අතික්‍රමණයේ සමාරම්භය සමඟින්...

"சங்ஷ்பர்ஷ '24" அகில இலங்கை பாடசாலை ஊடக போட்டியின் ஆரம்ப சுற்று-கொழும்பு மையம்

• திகதி - 23 ஜூன் 2024
• நேரம் - காலை 7.30 மணி முதல்
• இடம் - டி.எஸ்.சேனநாயக்க கல்லூரி, கொழும்பு

ஊடக ஆர்வலர்களே, இதழியலின் எல்லைகளைத் தாண்டுவதற்கு எங்களுடன் இணையுங்கள்

"Sansparsha'24" All-Island school media competition preliminary round - Colombo center

• Date- 23rd June 2024
• Time- From 7.30 am onwards
• Place - D.S.Senanayaka college,Colombo

School media enthusiasts, join us to surpass the boundaries of journalism...



🇱🇰

"සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියෙහි තරගකරුවන් ලියාපදිංචි කිරීම තවත් තෙ දිනකින් නිමා වන වගයි!පාසල් මාධ්‍ය...
17/06/2024

"සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියෙහි තරගකරුවන් ලියාපදිංචි කිරීම තවත් තෙ දිනකින් නිමා වන වගයි!

පාසල් මාධ්‍ය ගවේෂකයිනි, සුවිශිෂ්ටයින් සොයා ඇදෙන සංස්පර්ශයේ සාඩම්බර කොටස්කරුවෙකු වීමට නොපමා ව ලියාපදිංචි වන්න...

அகில இலங்கை பாடசாலை ஊடகப் போட்டியான "சங்ஷ்பர்ஷ 2024"க்கான போட்டியாளர் பதிவுகள் இன்னும் 3 நாட்களில் முடிவடைகிறது. உங்கள் திறமை மற்றும் படைப்பாற்றலை வெளிப்படுத்தும் வாய்ப்பை இழக்காதீர்கள். இப்போதே பதிவு செய்து வெற்றி பெறுவதற்கான வாய்ப்பை முன்பதிவு செய்யுங்கள்.

Registration for the contestants of "Sansparsha 2024" All-Island Inter-School Media Competition ends in just three days!

School media enthusiasts, register now to join the community striving for excellence…



🇱🇰

Wishing everyone a blessed Eid ul Adha! 🌙May this special day bring peace, joy, and prosperity to all. Let's celebrate w...
17/06/2024

Wishing everyone a blessed Eid ul Adha! 🌙

May this special day bring peace, joy, and prosperity to all. Let's celebrate with love and gratitude for all the blessings.

Eid Mubarak from the AISM Family! 🕌


🇱🇰

16/06/2024

සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසදයේ අනුශාසක, කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය විදුහල්පති සම්පත් වේරගොඩ මැතිතුමන් "සංස්පර්ෂ 2024" වෙනුවෙන් දැක්වූ අදහසයි මේ..!

පාසල් මාධ්‍ය හිතවතුනි, මාධ්‍යකරණයේ අස්පර්ශිත මානයන් සංස්පර්ශනයට නොපමා ව සූදානම් වන්න..!

அகில இலங்கை பாடசாலை ஊடகவியலாளர் சங்கத்தின் ஆலோசகரும் கொழும்பு 07 டி.எஸ்.சேனநாயக்க கல்லூரியின் அதிபருமான திரு.சம்பத் வேரகொட அவர்கள் "சங்ஷ்பர்ஷ 2024" பற்றி கூறியது இதுதான்....

பள்ளி ஊடக ஆர்வலர்களே! ஊடகத்தின் புதிய பரிமாணத்தை காணத் தயாராகுங்கள்...!

This is what the Advisor to the All island schools media association and also the Principal of D.S. Senanayake College Colombo 07, Mr. Sampath Weragoda had to say about "Sansparsha 2024"....

School Media Enthusiasts! Be ready to touch the untouchable boundaries of Media!



🇱🇰

හදන්නට වැහි බින්දුවක්අහස ගහ කොළ විඳි දුකක්දන්නවානම් තෙමෙනවා ඔබමහා වැස්සේ කල්පයක්....පියවරෙන් පියවර ලෝකයක් තනා දුන් ජීවන ...
16/06/2024

හදන්නට වැහි බින්දුවක්
අහස ගහ කොළ විඳි දුකක්
දන්නවානම් තෙමෙනවා ඔබ
මහා වැස්සේ කල්පයක්....

පියවරෙන් පියවර ලෝකයක් තනා දුන් ජීවන ගමන් මගේ ආදරණීය වීරවරයා නම්, තාත්තා...
ඒ අපමණ ගුණ කඳ සෙනෙහසින් සමරමු.

නිමල ප්‍රේමයේ ඉඳුකිළ වන් පියවරුනි, වේවා ඔබ සැමට සුභ පියවරුන්ගේ දිනයක්..!


🇱🇰

"සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලිය සඳහා තරගකරුවන් ලියාපදිංචි කිරීම මෙතැන් පටන් ඇරඹෙන වගයි!පාසල් මාධ්‍ය හිත...
13/06/2024

"සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලිය සඳහා තරගකරුවන් ලියාපදිංචි කිරීම මෙතැන් පටන් ඇරඹෙන වගයි!
පාසල් මාධ්‍ය හිතවතුනි, නොපමා ව තම අසුන රිසි පරිදි වෙන් කරවා ගන්න...

"சங்ஷ்பர்ஷ'24" அகில இலங்கை பாடசாலை ஊடகப் போட்டிக்கான போட்டியாளர்களின் பதிவு இப்போது திறக்கப்பட்டுள்ளது!
ஊடக ஆர்வலர்களே, கூடிய விரைவில் உங்கள் இருக்கைகளைப் உறுதிபடுத்திக் கொள்ளுங்கள்!

Registration of the contestants for the "Sansparsha'24" All-Island School Media competition is now open!
School media enthusiasts, grab your seats as soon as possible!



🇱🇰

දීප ව්‍යාප්ත පාසල් "සංස්පර්ශ 2024" අන්තර් පාඨශාලයීය මාධ්‍ය තරගාවලිය සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු නිළ වශයෙන් සමාප්ත වන ව...
12/06/2024

දීප ව්‍යාප්ත පාසල් "සංස්පර්ශ 2024" අන්තර් පාඨශාලයීය මාධ්‍ය තරගාවලිය සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු නිළ වශයෙන් සමාප්ත වන වගයි!

පාසල් මාධ්‍ය හිතවතුනි, සද් ජනමාධ්‍යකරණයේ නව්‍ය මානයන් ස්පර්ශනයට සූදානම් ව සිටින්න...

"சங்ஷ்பர்ஷ 2024" அகில இலங்கை பாடசாலை ஊடக போட்டிக்கான பதிவுகள் அதிகாரபூர்வமாக முடிவடைந்துள்ளது.

ஊடக துறையின் புதிய பரிமாணத்தை காணத் தயாராகுங்கள்...

The School registration process for the "Samsparsha 2024" inter-school media Competition is officially over!

Friends of school media, get ready to touch the innovative dimensions of journalism...



🇱🇰

තවත් දොළොස් පැයකින් "සංස්පර්ශ 2024" මාධ්‍ය තරගාවලිය සඳහා වූ පාසල් ලියාපදිංචි කටයුතු නිමා වන්නේ ය.පාසල් මාධ්‍ය හිතවතුනි, ...
12/06/2024

තවත් දොළොස් පැයකින් "සංස්පර්ශ 2024" මාධ්‍ය තරගාවලිය සඳහා වූ පාසල් ලියාපදිංචි කටයුතු නිමා වන්නේ ය.
පාසල් මාධ්‍ය හිතවතුනි, පාසල් ජනමාධ්‍යකරණයේ නව්‍ය වූ ප්‍රමිතිකරණය මග නොහැර නොපමා ව ලියාපදිංචි වන්න..!

அகில இலங்கை பாடசாலை ஊடக சங்கத்தினால் ஏற்பாடு செய்யப்படும் "சங்ஷ்பர்ஷ 2024" பாடசாலை ஊடக துறை வரலாற்றில் ஒரு புதிய அத்தியாயத்தின் ஆரம்பம், நாடு முழுவதிலும் உள்ள பாடசாலை ஊடகப் பிரிவுகளின் பதிவுகள் இன்னும் சற்று நேரத்தில் நிறைவடையவுள்ளது. 12 மணி நேரம் மட்டுமே!

Just 12 hours left to secure your spot in the all-Island school media competition, "Sansparsha'24" School media enthusiasts, don't miss the opportunity to be part of the innovative school journalism journey..Register without delay!

Get all the information for registration through the following link.

Link - https://drive.google.com/drive/folders/11W0MWJsVTzziCETUKyMIAcNjaXCPzoH0?usp=sharing



🇱🇰

පාසල් ජනමාධ්‍ය වංශකතාවේ නවමු පරිච්ඡේදයක සමාරම්භය ලෙසින් මාධ්‍යකරණයේ අස්පර්ශිත සීමා ස්පර්ශ කරනු වස් ඔබ වෙත ගෙන එන "සංස්පර...
11/06/2024

පාසල් ජනමාධ්‍ය වංශකතාවේ නවමු පරිච්ඡේදයක සමාරම්භය ලෙසින් මාධ්‍යකරණයේ අස්පර්ශිත සීමා ස්පර්ශ කරනු වස් ඔබ වෙත ගෙන එන "සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලිය සඳහා දීපව්‍යාප්ත පාසල් මාධ්‍ය ඒකක ලියාපදිංචි කිරීම සිව් විසි පැයකින් නිමා වන වගයි!

அகில இலங்கை பாடசாலை ஊடக சங்கத்தினால் ஏற்பாடு செய்யப்படும் "சங்ஷ்பர்ஷ 2024" பாடசாலை ஊடக துறை வரலாற்றில் ஒரு புதிய அத்தியாயத்தின் ஆரம்பம், நாடு முழுவதிலும் உள்ள பாடசாலை ஊடகப் பிரிவுகளின் பதிவுகள் இன்னும் சற்று நேரத்தில் நிறைவடையவுள்ளது. 24 மணி நேரம் மட்டுமே!

The opening of a new chapter in the history of school journalism, the registration of school media units across the country for the All Island School Media Competition "Sansparsha 2024" Organized by the All Island Schools Media Association is about to be over in just 24 hours!

Get all the information for registration through the following link.

Link - https://drive.google.com/drive/folders/11W0MWJsVTzziCETUKyMIAcNjaXCPzoH0?usp=sharing



🇱🇰

Address


Telephone

+94762320649

Website

Alerts

Be the first to know and let us send you an email when All Island School Media Units posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to All Island School Media Units:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share