මාධ්‍යකරණයේ අස්පර්ශිත සීමා ස්පර්ශ කරනු වස් "සංස්පර්ශ 2024" හි කොළඹ මධ්‍යස්ථානයේ මූලික වටය මෙසේ පැවැත්වුණු වගයි!
පාසල් මාධ්‍ය හිතවතුනි, සෙංකඩගල පුරවරය කළඹන්නට ඔබත් සූදානමින් සිටින්න...
"சங்ஷ்பர்ஷ 2024" இன் முதற்கட்ட சுற்று கொழும்பு மையத்தில் நடைபெற்றது, ஊடகங்களின் அருவமான எல்லைகளைத் போட்டி தொட்டது!
பாடசாலை ஊடகவியலாளர்களே!, கண்டி நகர போட்டிக்கு தயாராகுங்கள்...
The preliminary round of "Sansparsha 2024" was held at the Colombo Center to touch the intangible boundaries of media!
School media journalists!, get ready to shake the city of Kandy...
📽️ DMS - Digital Marketing Strategies - Pvt Ltd.
#sansparsha
#sansparsha24
#AISM 🇱🇰
සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසදයේ සභාපති, අමිරු ජයලාල් සොහොයුරා විසින් "සංස්පර්ශ 2024" සඳහා ඔබට කෙරෙන ආරාධනයයි මේ!
පාසල් මාධ්‍ය හිතවතුනි, මාධ්‍යකරණයේ අස්පර්ශිත මානයන් සංස්පර්ශනයට නොපමා ව සූදානම් වන්න..!
அகில இலங்கை பாடசாலை ஊடகவியலாளர் சங்கத்தின் தலைவர் அமிரு ஜெயலால், "சங்ஷ்பர்ஷ 2024"க்கு உங்களை அன்புடன் அழைக்கின்றார்.
பள்ளி ஊடக ஆர்வலர்களே, இதழியலின் எல்லைகளைத் தாண்டத் தயாராகுங்கள்!
Amiru Jayalal, chairman of the All Island School Media Association, cordially invites you to "Sansparsha 2024."
School media enthusiasts, get ready to surpass the boundaries of journalism!
#sansparsha
#sansparsha24
#AISM 🇱🇰
සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසදයේ අනුශාසක, කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය විදුහල්පති සම්පත් වේරගොඩ මැතිතුමන් "සංස්පර්ෂ 2024" වෙනුවෙන් දැක්වූ අදහසයි මේ..!
පාසල් මාධ්‍ය හිතවතුනි, මාධ්‍යකරණයේ අස්පර්ශිත මානයන් සංස්පර්ශනයට නොපමා ව සූදානම් වන්න..!
அகில இலங்கை பாடசாலை ஊடகவியலாளர் சங்கத்தின் ஆலோசகரும் கொழும்பு 07 டி.எஸ்.சேனநாயக்க கல்லூரியின் அதிபருமான திரு.சம்பத் வேரகொட அவர்கள் "சங்ஷ்பர்ஷ 2024" பற்றி கூறியது இதுதான்....
பள்ளி ஊடக ஆர்வலர்களே! ஊடகத்தின் புதிய பரிமாணத்தை காணத் தயாராகுங்கள்...!
This is what the Advisor to the All island schools media association and also the Principal of D.S. Senanayake College Colombo 07, Mr. Sampath Weragoda had to say about "Sansparsha 2024"....
School Media Enthusiasts! Be ready to touch the untouchable boundaries of Media!
#sansparsha
#sansparsha24
#AISM🇱🇰
පාසල් ජනමාධ්‍ය කලාවේ සුවිශිෂ්ට දක්ෂතාවයන් සොයා නිවේදන, හඬකැවීම් සහ පුවත් සංස්කරණය ඇතුළු නව වැදෑරුම් අංශයන් සහ ත්‍රිත්වයක් වූ භාෂාවන් ඔස්සේ "සංස්පර්ශ 2024" තරගාවලිය පාසල් මාධ්‍ය ක්ෂේත්රයට තිළිණ වන වගයි!
ජනමාධ්‍ය කලාවේ සීමාවන් අතික්‍රමණයට ඔබත් සූදානම් වන්න...
"சங்ஷ்பர்ஷ 2024," முதன்மை அகில இலங்கை பாடசாலை ஊடக போட்டியில் எம்முடன் சேருங்கள்! இந்த நிகழ்வு பள்ளி ஊடக துறைக்கு பரிசு, இது பல்வேறு துறைகளில் தனித்துவமான திறமைகளை வெளிப்படுத்துகிறது, மூன்று மொழிகளில் அறிவிப்பு, டப்பிங் மற்றும் செய்தி எடிட்டிங் ஆகிய போட்டிகளை உள்ளடக்கி போட்டி நடைபெறும்.
ஊடக துறையின் வரம்புகளை மீற தயாராகுங்கள்..
The "Sanparsha 2024" All Island school media competition is a gift to the school media industry through fields including announcements, dubbing, news editing in trilingual languages in search of excellent talents in school journalism!
Get ready to transcend the limits of journalism...
#sansparsha
#sansparsha24
#AISM🇱🇰
"නතර වූ වැඩ දැන් අල්ලාපන්නේ
ආයුබෝවන් ගනුදෙනු කරමින්නේ
ආහාර ද අනුභව කරමින්නේ
මැදියම දොළහයි හයට යෙදෙන්නේ
නිල් පාටින් සැරසී ගෙන ඉන්නේ
කිරියෙන් පැණියෙන් ඉතිරී යන්නේ
දකුණු දෙසයි සුභ දිශාව වන්නේ
වැඩ කටයුතු යහපතට හැරෙන්නේ"
#DigitalNekathSeettuwa
#RiviRasiAruna
#AISM 🇱🇰
ඕම් සූර්යාය නමඃ..!
නව සූර්ය වර්ෂය සඳහා සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් කිරි ඉතිරවීම සහ ආහාර පිසීම ව්‍යවහාර වර්ෂ 2024 ක් වූ බක් මස 13 වන සෙනසුරාදා දින අපරභාග 11.06 ට නීල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදු කළ යුත්තේ ය෴
#DigitalNekathSeetuwa
#RiviRasiAruna
#AISM🇱🇰
ආයුබෝවේවා..!
රාජ්‍ය වර්ෂයෙන් 2024 ක් වූ අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපරභාග 09.05 ට කුජ හිමි වෘෂ්චික ලග්නය, සඳු හිමි කටක රාශ්‍යාර්ධය හෝරාව, ගුරු හිමි මීන දෙර්තානාංශකය, කිවි හිමි තුලා නවාංශකය, ගුරු හිමි මීන ද්වාදශාංශකය, බුද හිමි කන්‍යා ත්‍රිශාංශකය යන ශඩ් වර්ගය සහ ශනි දින, මුව සිරස නැකැත, පුර සැටවක නන්දාතිථිය ශෝභන යෝගය, කෞලව කරජය යන පඤ්චාංගය උදාවේදී ලෝක පාලක සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමෙන් එක්දහස් නවසිය හතළිස් හය වැනි ශක සංවත්සරය ආරම්භ වන්නේ ය෴
#DigitalNekathSeettuwa
#RiviRasiAruna
#AISM 🇱🇰
ස්වස්ති සිද්ධම්..!
සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රාන්තියෙන් උදා වන නව සූර්ය වර්ෂය උදෙසා උදා පුණ්‍ය කාලය බක් මස 13 වන ශනි දා අපරභාග 2.41 සිට බක් මස 14 වන රිවි දා පූර්වභාග 3.29 දක්වා පවතින්නේ ය෴
#DigitalNekathSeettuwa
#RiviRasiAruna
#AISM 🇱🇰
"...සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහ පාරේ යනවා..!
දැන් ඉතින් ඔය කොළොම්පුරේ ඉඳන් සෙංකඩගල නුවරට එන්න ලකලැහැස්ති වෙන ගැටව් ගැටිස්සියො ටිකට රිවිරැසි අරුණට ගොඩවදින්නයි ආපහු ගමරට බලා යන්ටයි *බස් රථ* සූජානම් කරල තියෙනව ආයුබෝවන්ට..!
ඉදින් රුපියල් 1300 කට උඩරට පහතරට යා කොරන්ට ඔයැයිලත් මේ බස් ගමනට සම්බන්ධ වුණා නම් හොඳා...
ගමනට එන අයයි, විස්තර දැනගන්න ඕන අයයි පහතින් දක්වල තියෙන අංකයට සම්බන්ධ වුණා නම් යහපති!
*දූරකථන අංකය - +94 76 232 0649 (අමිරු ජයලාල් - සභාපති)*
එහෙනම් බක් මාසෙ 17 වැනිදා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයීය ක්‍රීඩාංගණයට එක් වෙමු෴
*#RiviRasiAruna*
*#AISM🇱🇰*
"...කනට දෙමික්කන් මේවර දෙඤ්ඤයි - කරට පදක්කම් මාලය දෙඤ්ඤයි
ඇඟට රනෙන් හැට්ටය පොරවඤ්ඤයි - අතට ගිගිරි බැඳ වළලුත් දෙඤ්ඤයි..."
෴හා හා දරුවො...ඔහේ පත්තිනි මෑණියන් වහන්සේ නෙවී නෙ ඕවයින් ලකලැහැස්ති වෙන්ට... කාරි නෑ කාරි නෑ ඔය ඉහළින් දැක්වෙන ඇඳුම් ආයිත්තම්වලින් එකක් ඇඳපැළඳගෙන තමා රිවිරැසි අරුණට ගොඩවදින්ට තියෙන්නේ... කල් යල් තියාගෙනම ඇඳුම් ආයිත්තමුත් ලකලැහැස්ති කරගත්තා නම් හොඳා෴
ලියාපදිංචි වීමට සබැඳිය -
https://forms.gle/4dTY2t9QTkvg1GUs5
#RiviRasiAruna
#AISM🇱🇰
රිවිරැසි අරුණ’24
"...ආයුබෝවේවා - සව් සත සෙතම වේවා
දෝස දුරු වේවා - රිවි'ඳු මඟුලට ආයුබෝවා..."
෴ඕං නමෝ විත්තියෙන් මේ අවුරුද්දෙත් රිවිරැසි අරුණ සූර්ය මංගල්ලෙට *බක් මාසේ 17 වැනි බුදදා පූර්වභාගයෙන් අට පෑ පහුවෙන වෙලාවට කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයීය ක්‍රීඩාංගණයට* එක් රොක් වෙනවා හොඳා෴
*#RiviRasiAruna*
*#AISM🇱🇰*
රිවිරැසි අරුණ 2024
සැම දෙවි නමදිමින්
සෙංකඩගල සරසමින්
තුන් හෙළ එක් වෙමින්
ගයන කෙළි ගී නැටුම් මැද්දෙන්
නැකැත් ඉටු කරමින්
නෑකම් අලුත් කරමින්
සව් සෙත සලසමින්
හිරු දෙවිඳු ආසිරි ද පතමින්
*රිවිරැසි අරුණ 2024*
"…සෙංකඩගලට අවුරුදු..."
ළඟදීම!
*#RiviRasiAruna*
*#AISM 🇱🇰*
මේ වසන්ත සමයත් කන්ද උඩරට පුරවරය සිරි අසිරියෙන් සරසන්නට
*ඔබ සූදානම් ද..?*
_තුන් සිංහළයම එක් රොක් වන හෙළයේ මහා මෞලි මංගල්‍යයට ඔබත් සැරසෙන්න..._
*#AISM🇱🇰*
ඔබේ පැංචත් එක්ක ඔබත් එන්න හෙට සහස්උයනට......
The official Media Partner behind the success of “Kandy Wonderland”,
LAK FM
Be ready to witness for an ultimate extraordinary entertainment…✨
Choco Hub
Cabeska Group
Taco Bell Sri Lanka
Sahas Uyana
99's Store
Rotaract Club of University of Peradeniya
Sases Accessories
#LakFM
#KandyWonderland
#ChildrensDayCelebration
#AISM 🇱🇰
කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයීය මාධ්‍ය කවය මගින් සංවිධානය කරනු ලබන “සංහතිකා'23" මාධ්‍ය දිනයට සමගාමීව පවත්වනු ලබන සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය මාධ්‍ය තරගාවලිය සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ කරන ලදී.
Registrations are now open for *"Sanhathika'23"* the All Island Inter-School Media Competition organized by the Media Circle of Ananda Balika Vidyalaya, Colombo 10
පාසල් ලියාපදිංචි කිරීම සඳහා :
https://forms.gle/oVhGntLTfbv7Dcng9
සිසුන් ඔවුන් සහභාගී වන තරඟ අංශ අනුව ලියාපදිංචි කිරීම සඳහා:
https://forms.gle/coCiZ9ucE3HLZnbj9
ලියාපදිංචි කටයුතු 2023.09.14 දින දක්වා විවෘතව පවතී.
#MC
#ABV
💙🩶
Arrival of Veterans!
The veteran dubbing artist, Dilan Senanayake is ready to join with the “Broadcasters’ Battle by past AISM”.
Don't miss the opportunity to enjoy the heat of cricket with the experts in the Media field…
#DilanSenanayake
#BroadcastersBattle
#AISM 🇱🇰
Arrival of Veterans!
The veteran journalist, Gayanie Abewardane is ready to join with the “Broadcasters’ Battle by past AISM”.
Don't miss the opportunity to enjoy the heat of cricket with the experts in the Media field…
#GayanieAbewardane
#BroadcastersBattle
#AISM 🇱🇰
Arrival of Veterans!
The journalist and popular TV presenter, Kavi Wickramasinghe is ready to join with the “Broadcasters’ Battle by past AISM”.
Don't miss the opportunity to enjoy the heat of cricket with the experts in the Media field…
#KaviWickramasinghe
#BroadcastersBattle
#AISM 🇱🇰
"සැනසෙමු සැවොම එක්වී "
ජනපති සම්බුද්ධ ජයන්තිය වෙසක් මංගල්‍යය 2023
DIGITAL වෙසක් නිර්මාණ ප්‍රදර්ශනය සදහා ඔබගේ නිර්මාණ අප වෙත එවා වෙසක් මංගල්‍යයේ අසිරිය බෙදා ගන්න අප හා එක් වෙන්න.
Shamika Chandupa :- +94 72 664 5529
Suchira Dinethma :- +94 75 590 3906
Ravindu Prabashwara :- +94 77 861 7167
GMAIL :[email protected]
Presented by the Communication and Media Unit President's College Maharagama
#PCCMU #VESAK #2K23
#DIGITAL #VESAK #KALAPAYA
🌞 අලුත් අවුරුදු නැකත් සීට්ටුව 🌞
• රැකිරක්ෂා සඳහා පිටත් ව යාම
“ බක් මස 17 දකුණු දිසාවෙනි
ශ්වේත වර්ණ වස්ත්රාභරණයෙනි
පූර්වභාග 6 යි 28ටම
රැකී රක්ෂා සඳහා පිටත්ව යමිනි ”
#RiviResiAruna
#AISM 🇱🇰