30/08/2023
𝐒𝐨𝐟𝐭𝐥𝐨𝐠𝐢𝐜 විසින් මිලියන 𝟐𝟎𝟎ට වඩා අන්තර් ඩිජිටල් හුවමාරු සිදුවන ‘𝐋𝐚𝐧𝐤𝐚 𝐩𝐚𝐲’හි ආරක්ෂිත මෘදුකාංග දත්ත මධ්‍යස්ථානයක් සාර්ථකව බලගන්වයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ 2002 වසරේදී LankaPay සමාගම ජාතික ගෙවීම් ජාලය ලෙස පිහිටුවන ලදී. එය මහ බැංකුවට සහ රටේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අයත්, කලාපයේ වඩාත්ම සාර්ථකම රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය සහිත සමාගම ලෙස සැලකේ. ඩිජිටල් ගෙවීම් සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින වර්ධනය වීමත් සමඟ LankaPay සමාගම සිය අඛණ්ඩ තාක්ෂණික පරිවර්තන ගමනේ වැදගත් පියවරක් ලෙස එහි යටිතල ව්‍යුහය වැඩිදියුණු කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇත.
තව දුරටත් >>>> https://thakshanaya.lk/softlogic-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-200%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad/
ශ්‍රී ලංකා මහ බැංකුවේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ 2002 වසරේදී Lanka