අරගලයට සහාය දක්වමින් මොණරාගල විරෝධතාවය
❤️❤️❤️❤️🤔🤔
මුන් ඔක්කොම යාළුවෝ මල්ලි
👉👉👉👉
https://youtube.com/shorts/UmaaBMVC9AU?feature=share මොණරාගල පොතුවිල් මාර්ගයේ මහා නාම ජාතික පාසල අසල අද උදෑසන ත්‍රී වීලර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රීවීල් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු වූ බරපතළ තුවාල ලබා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා ඔහුගේ තත්වය බරපතළ බව යි වාර්තා වීඩියෝ දර්ශන නැරඹීමට breaking news monaragala යූ ටියුබ් නාලිකාව බලන්න
🤔🤔🤔🤔
මොණරාගල මරගල කඳු රක්ෂිතයට සිදු වී තිබෙන විනාශය
Breaking news monaragala
මනුසත් දෙරණ Dialog සමාජ සත්කාරක වැඩසටහන මොණරාගල ......❣️
මනුසත් දෙරණ සහ Dialog එක්ව මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට වෛද්‍ය උපකරණ ලබාදෙයි....
Covid රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන රෝහල් සඳහා එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස වෛද්‍ය උපකරණ ලබා දෙන දීපව්‍යාප්ත වැඩසටහනේ මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන අද (02) මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල කේන්ද්‍රකොට ගනිමින් ක්‍රියාත්මක කෙරිණ....
🙏🙏🙏🙏🙏🙏
වෛද්‍යවරුන්ටත් බැනවදින නිරෝධනය වෙන සත්තු.
පුළුවන් තරම් රවුම් ගහලා කොරෝනා නිතීයට පිටුපාලා දැන් කෙලවගෙන.බොරුවට කෑ ගහලා වැඩක් නෑ...කොරෝනා තොපිලාව හොයාගෙන ආවේ නැ .තොපිලායි.කොරෝනා හොයාගෙන ගියේ .
👈👈👈👈👈
වට්ටක්කා ගන්න වෙළෙන්දෝ එන්නෙ නෑ වට්ටක්කා කුණු වෙනවා අපි මොනවා කරන්නද මහත්තයෝ කාට කිව්වත් වැඩක් නෑ අපි අසරණ වෙලා
👉👉👉
මොණරාගල දිස්ත්‍රික්කයට තද වැසි වැඩි දුරටත් පතිත වෙමින් පවතිනවා එම නිසා පහත් බිම් වල සිටින ජනතාව අවදානමින් සිටින ලෙස ඉල්ලා සිටිනවා
👈👈👈👈👈👈👈
බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් හතළිස් දෙකක් ගුරුවරුන් නොමැති නිසා වැසී යාමට නියමිතය.එමෙන්මඅප විසින්සොයාගත් ගුරු පුරප්පාඩු ගණන 1285 ki.ඌව පළාත් ගුරු විභාගය සමත් HNDE ඩිප්ලෝමාdhaරීන් 158 සිටිති. උපාධිධාරීන් 852 සිටිති. ඌව පළාත් ප්‍රධාන ලේකම් තුමාප්රකාශ කරන්නේඌව පළාතේ ගුරු කඩර් එක සම්පූර්ණ වූ බැවින් ගුරු පත්වීම් ලබාදිය නොහැකි බවයි. ගුරු පුරප්පාඩු වෙන් අපහසුතාවයට පත් සිසු දරුවන් අපමණය. පාසල් වැසී යාමට ද නියමිතය. එහෙත් බලධාරීන් නිළධාරීන් බිහිරි අලින් සේ කටයුතු කරයි.
😭😭😭😭😭😭😭
මොනරාගල වැල්ලවාය ප්‍රදාන මාර්ගයේ වරුනගම ප්‍රදේශයේදී යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා වැල්ලවාය රෝහලට ඇතුලත් කර ඇත
👈👈👈👈
මොණරාගල කතාව.
මොණරාගල නගරයේ වෙලද සැල් කිහිපයකින් පසු ගිය දිනවල කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග අද දිනයේත් මොනරාගල පරණ පොළ භූමියේදී PCR පරීක්ෂණ සිදු කළා.
Breaking news monaragala
👈👈👈👈👈
මොනරාගල, මදුරුකැටියේ තිබූ විශාල බඹර වදය... අපේ මහ ගෙදර ... Thank you... ස්වර්ණවාහිනීයේ මොනරාගල ප්‍රාදේශීය වර්තාකරු ... 0719054316
😭😭😭😭
මොනරාගල නගරය දින නියමයකින් තොරව තාවකාලිකව වසා දැමේ ඒ එම නගරයේ පිහිටි රෙදිපිළි වෙළදසැලකින් හමුවූ කොවිඩ් ආසාධිතයින් 8 දෙනෙකූ හමුවීමත් සමගයි -breaking news monaragala