DZTV

DZTV The Biggest Media Plan in Sri Lankan Media History..
(4)

It was the world's first bus channel which was planned in 2010 and launched in 2011 with new technological devices and designs that can network transport media according to documented and exploratory data..

24/03/2023

මාThota Fort Fiesta 2023
Live in Concert & Food Festival

Happening On March 25 & 26
At Mahinda Wijesekara Stadium; Matara

𝐃𝐀𝐘 𝟏 (𝐌𝐚𝐫𝐜𝐡 𝟐𝟓)
𝑭𝑬𝑨𝑻𝑼𝑹𝑰𝑵𝑮: Raveen Tharuka, Thushara subasinghe, Dinesh Tharanga, Ranjan Ramanayake, Prabath Kodithuwakku, Nilan Hettiarachchi
𝑩𝑨𝑪𝑲𝑬𝑫 𝑩𝒀:
𝑯𝑶𝑺𝑻 𝑩𝒀:

𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒
STANDING: LKR 600
VIP: LKR 3000

𝐃𝐀𝐘 𝟐 (𝐌𝐚𝐫𝐜𝐡 𝟐𝟔)
FEATURING: Wasthi, Shihan Mihiranga, Senaka Batagoda, Jaya Sri, Hana Safa, Tehan Perera, Dasun Madushan
𝑩𝑨𝑪𝑲𝑬𝑫 𝑩𝒀: Hot Chocolate (Band)
𝑯𝑶𝑺𝑻 𝑩𝒀: Wishwa Lanka

𝐓𝐈𝐂𝐊𝐄𝐓𝐒
STANDING: LKR 1000
VIP: LKR 5000

Call for More (Sajith): 0777004546

——————————————————————

Presented By: Future Events SL
Powered By: DZTV, Maggi, Mr.Kottu Grand, NESCAFÉ, Matara Sky Mobile, Kassa

OFFICIAL:
Cooling Partner: Island Dairies, Chello Dairy
Food Partner: Hela Rawlage Katagasma - හෙල රැවුලාගේ කටගැස්ම
Clothing Partner: Fashion Bug, Samanmal
Fitness Partner: United Fitness Center Kirimetimulla
Event Coordinating Partner: මාතොට event management
Travelling Partner: Travel With Dima
Building Partner: Seedevi Building
Digital Media Partner: Bonny Creative
Cable TV Partner: Music TV
Media Partner: Fantastic Travelers, THUSH

22/03/2023

මාතර සංගීත ප්‍රසංග ඉතිහාසයේ ප්‍රථම වතාවට 𝐂𝐡𝐢𝐥𝐥𝐢𝐧𝐠 𝐓𝐢𝐦𝐞 𝐖𝐢𝐭𝐡 𝐌𝐮𝐬𝐢𝐜 අත්දැකීමක් !! 🍺❤️🍺

𝐕𝐈𝐏 𝐓𝐚𝐛𝐥𝐞 එකක් වෙන්කරවාගෙන ඔබගේ ආදරවන්තිය, පවුලේ අය, යහලුවන් සමග සංගීත ප්‍රසංගයේ ප්‍රධාන වේදිකාවට සමිපයේම පුටුවක වාඩි වී නිදහසේ සංගීතය නරඹන්න 😍

𝐂𝐚𝐥𝐥 𝐎𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩: 𝐒𝐚𝐣𝐢𝐭𝐡 - 077 700 45 46

ප්‍රසංගය පවත්වනු ලබන දිනයේ 𝐕𝐈𝐏 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 නිකුත් කරනු නොලැබේ. (කල්වේලා ඇතිව මේස සහ පුටු සපයා ගැනිමේ පහසුව සඳහා 𝐕𝐢𝐩 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 නිකුත් කරනුයේ ප්‍රසංගය පැවැත්වෙන දිනට ප්‍රථම වෙන්කරවා ගන්නා 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬 සඳහා පමණි)

මා𝐓𝐇𝐎𝐓𝐀 𝐅𝐨𝐫𝐭 𝐅𝐢𝐞𝐬𝐭𝐚 𝟐𝟎𝟐𝟑____ 🥳🎪

𝐋𝚒𝚟𝚎 𝐈𝚗 𝐂𝚘𝚗𝚌𝚎𝚛𝚝 & 𝐅𝚘𝚘𝚍 𝐅𝚎𝚜𝚝𝚒𝚟𝚊𝚕
𝐇𝐚𝐩𝐩𝐞𝐧𝐢𝐧𝐠 𝐎𝐧 𝐌𝐚𝐫𝐜𝐡 25 & 26
𝐀𝐭 𝐌𝐚𝐡𝐢𝐧𝐝𝐚 𝐖𝐢𝐣𝐞𝐬𝐞𝐤𝐚𝐫𝐚 𝐒𝐭𝐚𝐝𝐢𝐮𝐦 - 𝐌𝐚𝐭𝐚𝐫𝐚

𝐌𝐚𝐫𝐜𝐡 𝟐𝟓 🔴
𝐕𝐈𝐏 : 𝐎𝐧𝐥𝐲 200 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬
𝐋𝐊𝐑 3000 (𝐏𝐫𝐞𝐬𝐨𝐥𝐝)
𝐋𝐊𝐑 4000 (𝐀𝐭 𝐆𝐚𝐭𝐞)
𝐋𝐊𝐑 12,000 (4 VIP Tickets and private VIP Table)

𝐌𝐚𝐫𝐜𝐡 𝟐𝟔 🔵
𝐕𝐈𝐏 : 𝐎𝐧𝐥𝐲 200 𝐓𝐢𝐜𝐤𝐞𝐭𝐬
𝐋𝐊𝐑 5000 (𝐏𝐫𝐞𝐬𝐨𝐥𝐝)
𝐋𝐊𝐑 6000 (𝐀𝐭 𝐆𝐚𝐭𝐞)
𝐋𝐊𝐑 20,000 (4 VIP Tickets and private VIP Table)

#𝐌𝐚𝐭𝐡𝐨𝐭𝐚𝐅𝐨𝐫𝐭𝐅𝐢𝐞𝐬𝐭𝐚2023 #මා𝐭𝐡𝐨𝐭𝐚අලුත්වෙලා
#එකදවසදෙකවෙලා #𝐅𝐮𝐭𝐮𝐫𝐞𝐄𝐯𝐞𝐧𝐭𝐬𝐒𝐋 #𝐌𝐮𝐬𝐢𝐜 #𝐋𝐢𝐯𝐞𝐌𝐮𝐬𝐢𝐜 #𝐅𝐨𝐨𝐝 #𝐅𝐨𝐨𝐝𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 #𝐌𝐚𝐭𝐚𝐫𝐚 #𝐒𝐡𝐢𝐡𝐚𝐧𝐌𝐢𝐡𝐢𝐫𝐚𝐧𝐠𝐚 #𝐉𝐚𝐲𝐚𝐬𝐫𝐢 #𝐇𝐚𝐧𝐚𝐒𝐡𝐚𝐟𝐚
#𝐒𝐞𝐧𝐚𝐤𝐚𝐁𝐚𝐭𝐚𝐠𝐨𝐝𝐚 #𝐇𝐨𝐭𝐂𝐡𝐨𝐜𝐚𝐥𝐚𝐭𝐞 #𝐃𝐚𝐬𝐮𝐧𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐚𝐧 #𝐓𝐞𝐡𝐚𝐧𝐏𝐞𝐫𝐞𝐫𝐚 #𝐖𝐚𝐬𝐭𝐡𝐢𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧𝐬 #𝐑𝐚𝐯𝐞𝐞𝐧𝐓𝐡𝐚𝐫𝐮𝐤𝐚 #𝐑𝐚𝐧𝐣𝐚𝐧𝐑𝐚𝐦𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐞 #𝐓𝐡𝐮𝐬𝐡𝐚𝐫𝐚𝐒𝐮𝐛𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞
#𝐃𝐢𝐧𝐞𝐬𝐡𝐓𝐡𝐚𝐫𝐚𝐧𝐠𝐚 #𝐕𝐨𝐥𝐚𝐫𝐞

The Biggest Media Plan in Sri Lankan Media History..

22/03/2023

මා𝐓𝐡𝐨𝐭𝐚 𝐅𝐨𝐫𝐭 𝐅𝐢𝐞𝐬𝐭𝐚 𝟐𝟎𝟐𝟑 ✨🥳🎪

𝙻𝚒𝚟𝚎 𝚒𝚗 𝚌𝚘𝚗𝚌𝚎𝚛𝚝 & 𝙵𝚘𝚘𝚍 𝚏𝚎𝚜𝚝𝚒𝚟𝚊𝚕
Happening On March 25 & 26
At Mahinda Wijesekara Stadium - Matara

🔴𝐃𝐚𝐲 𝟏 : 𝐌𝐚𝐫𝐜𝐡 𝟐𝟓

𝑭𝑬𝑨𝑻𝑼𝑹𝑰𝑵𝑮__🎤

❤️‍🔥 𝗥𝗮𝘃𝗲𝗲𝗻 𝗧𝗵𝗮𝗿𝘂𝗸𝗮
❤️‍🔥 𝗧𝗵𝘂𝘀𝗵𝗮𝗿𝗮 𝗦𝘂𝗯𝗮𝘀𝗶𝗻𝗴𝗵𝗲
❤️‍🔥 𝗗𝗶𝗻𝗲𝘀𝗵 𝗧𝗮𝗿𝗮𝗻𝗴𝗮
❤️‍🔥 𝗥𝗮𝗻𝗷𝗮𝗻 𝗥𝗮𝗺𝗮𝗻𝗮𝘆𝗮𝗸𝗲
❤️‍🔥 𝗣𝗿𝗮𝗯𝗼𝘁𝗵 𝗞𝗼𝗱𝗶𝘁𝗵𝘂𝘄𝗮𝗸𝗸𝘂

🔴 𝗕𝗮𝗰𝗸𝗲𝗱 B𝘆: 𝗩𝗼𝗹𝗮𝗿𝗲
🔴 𝗛𝗼𝘀𝘁 𝗕𝘆: 𝗖𝗵𝗮𝗻𝗱𝘂

𝑻𝑰𝑪𝑲𝑬𝑻𝑺___👇
STANDING:
LKR 600- Presold
LKR 800 - At Gate

VIP: (Limited 200 Tickets)
LKR 3000 - Presold
LKR 4000 - At Gate

🔵𝐃𝐚𝐲 𝟐 : 𝐌𝐚𝐫𝐜𝐡 𝟐𝟔

𝑭𝑬𝑨𝑻𝑼𝑹𝑰𝑵𝑮__🎤
💙 𝗪𝗮𝘀𝘁𝗵𝗶
💙 𝗦𝗵𝗶𝗵𝗮𝗻 𝗠𝗶𝗵𝗶𝗿𝗮𝗻𝗴𝗮
💙 𝗦𝗲𝗻𝗮𝗸𝗮 𝗕𝗮𝘁𝗮𝗴𝗼𝗱𝗮
💙 𝗝𝗮𝘆𝗮 𝗦𝗿𝗶
💙 𝗛𝗮𝗻𝗮 𝗦𝗮𝗳𝗮
💙 𝗧𝗲𝗵𝗮𝗻 𝗣𝗲𝗿𝗲𝗿𝗮
💙 𝗗𝗮𝘀𝘂𝗻 𝗠𝗮𝗱𝘂𝘀𝗵𝗮𝗻

🔵 𝗕𝗮𝗰𝗸𝗲𝗱 𝗕𝘆: 𝗛𝗼𝘁 𝗖𝗵𝗼𝗰𝗼𝗹𝗮𝘁𝗲
🔵 𝗛𝗼𝘀𝘁 𝗕𝘆: 𝗪𝗶𝘀𝗵𝘄𝗮 𝗟𝗮𝗻𝗸𝗮

𝑻𝑰𝑪𝑲𝑬𝑻𝑺____👇

STANDING:
LKR 1000 - Presold
LKR 1500 - At Gate

VIP: (Limited 200 Tickets)
LKR 5000 - Presold
LKR 6000 - At Gate

Tickets Available At____👇

◾ Samudra Book Shop - Matara
◾ Samanmal - Uyanwatte
◾ Eramanis Book Shop - Matara
◾ Fashion Bug - Matara

Grab Your Ticket Soon____🤩

නිල් රතු පටලගන්න එපා____🔴😍🔵

Presented By: Future Events SL
Advertising Partner: DZTV

#මාthotaඅලුත්වෙලා
#එකදවසදෙකවෙලා

The Biggest Media Plan in Sri Lankan Media History..

DZTV Discovery ZeeIt’s not Discovery Zoo, It’s Discovery Zee..වනජීවීන් ප්‍රමුඛ ගවේශන වැඩසටහන් වෙනුවට තාක්ෂණය සහ දැනුම මූ...
06/03/2023

DZTV Discovery Zee
It’s not Discovery Zoo, It’s Discovery Zee..

වනජීවීන් ප්‍රමුඛ ගවේශන වැඩසටහන් වෙනුවට තාක්ෂණය සහ දැනුම මූලික කරගනිමින් බස් රථ සඳහා හඳුන්වා දුන් වැඩසටහන් මාලාවකි..

සටහන:
90 දශකයේ සිට ශ්‍රී ලංකාවේ වාර්තා වැඩසටහන් අතර මුල් බැසගත් නාමයක් වූ Discovery වැඩසටහන් වලින් ලංකාවේ වැඩි වශයෙන් ජනප්‍රිය වන ලද්දේ වනජීවීන් ප්‍රමුඛ වැඩසටහන් වේ. බටහිර සහ යුරෝපානු දියුණු රටවල කාර්මිකකරණයේ සහ කෘතීමකරණයේ විඩාව ස්වභාවධර්මයේ ස්පර්ශයෙන් නිවා ගැනීමට ප්‍රේක්ශකයාගේ ඇති අවශ්‍යතාව ඉලක්ක කරමින්, Discovery වැනි ජාත්‍යන්තර නාලිකා එම වැඩසටහන් නිෂ්පාදනය කරන බව අපගේ විශ්වාසය වන අතර ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක වුවද වර්තමානයේදීත් පුද්ගලික සහ රජයේ ප්‍රසිද්ධ ආයතනයන්හි වාර්තා වැඩසටහන් අතර වැඩි වශයෙන් එවැනි වනජීවීන් ප්‍රමුඛ වාර්තා වැඩසටහන් විකාශය කිරීම විෂේශත්වයකි..

ප්‍රේක්ෂකයා තුළ ස්වභාවධර්මය පිළිබඳ ඇති දැනුම වර්ධනය කිරීම ස්වභාවධර්මයේ ස්පන්දනයන් හොඳින් හඳුනාගත් නාලිකාවක් වශයෙන් අප ඉතා ඉහළින් අගය කරන නමුත්; දශක ගණනාවක සිට ආපස්සට ගමන් කිරීමට උත්සාහ දරණ ජාතියක් වඩාත් දියුණු ජාතියක් ලෙස කෙලින් සිටුවීමට නම් වර්තමානයේ අත්‍යාවශ්‍ය වනුයේ නව තාක්ෂණික සංකල්ප වලින් සමාජය සන්නද්ධ කළ හැකි වැඩසටහන් විය යුතු බව අපගේ හැඟීමයි..

මාධ්‍යයේ පැවැත්මට අවශ්‍ය දේ නොව රටෙහි සහ සමාජයේ පැවැත්මට අවශ්‍ය දේ ඉදිරිපත් කළ හැකි ලෙස නිර්මාණිත මාධ්‍ය සැලසුමක් ලෙසින්, රටේ මානව සම්පතෙහි භෞතික හා මානසික දියුණුව ඉලක්ක කරමින් වැඩසටහන් විකාශය කළ හැකි ආකාරයන් පිළිබඳව 2011 දියත් කළ DZTV පළමු අදියරේ සිටම විවිධ අත්හදා බැලීම් අප සිදු කළෙමු. 2013 වර්ශයේ අප අත්හදා බැලූ එවැනි වැඩසටහන් ක්‍රමවේදයක් තව දුරටත් වැඩි දියුණු කරමින් අප ප්‍රධාන වැඩසටහන් ධාරාවක් ලෙස Discovery Zee නමින් වඩාත් සංවිධානාත්මකව 2022.02.02 දියත් කළ DZTV දෙවන අදියරේ සිට විකාශය ආරම්භ විය..

Discovery Zee වැඩසටහන්හි ප්‍රධාන වශයෙන්;
▶ පාසැල් ළමුන් සහ තරුණයින් සඳහා නව නිර්මාණ උත්ප්‍රේරණ වැඩසටහන්,
▶ ස්වයං රැකියා සඳහා නව අදහස් උත්ප්‍රේරණ වැඩසටහන්,
▶ විවිධ භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලීන්,
▶ ගෝලීය තාක්ෂණික දියුණුව පිළිබඳ අවබෝධයක් ලබා දෙන වැඩසටහන්,
▶ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරනු ලබන නව ක්‍රම සහ තාක්ෂණයන් යන අංග විෂේශිත වේ..

24/02/2023

ප්‍රාණ - 𝙿 𝚁 𝙰 𝙰 𝙽 𝙰
Live in Concert
Food Festival & Cultural Show
Happening on February 25
Farm Premises Weeravila Lake

FEATURING:
-Sanka Dineth
-Ridma Weerawardena
-Piyath Rajapakse
-Indrachapa Liyanage
-Samanali Fonseka
-Umara Sinhawansa
-Chathurya Sandabarana
-Peshala

Music by Peshkaara by Peshala
Compered by Isuru Lokuhettiarachchi Dance performance by NNirosha Thalagalawith U Dancers

TICKETS:
LKR 2500 • Single Entry
LKR 4000 • Couple Entry
(Age under 13 walk in free)

Presented By: Show Bees
Advertising Partner: DZTV

29/01/2023

මා𝐓𝐇𝐎𝐓𝐀 𝐅𝐨𝐫𝐭 𝐅𝐞𝐢𝐬𝐭𝐚 𝟐𝟎𝟐𝟑 ✨🥳🎪
𝙻𝚒𝚟𝚎 𝚒𝚗 𝚌𝚘𝚗𝚌𝚎𝚛𝚝 & 𝙵𝚘𝚘𝚍 𝚏𝚎𝚜𝚝𝚒𝚟𝚊𝚕
Happening on 3rd of February
@ Mahinda Wijesekara Ground Matara

Featuring 🎤🎤
𝗦𝗵𝗶𝗵𝗮𝗻 𝗠𝗶𝗵𝗶𝗿𝗮𝗻𝗴𝗮
𝗦𝗲𝗻𝗮𝗸𝗮 𝗕𝗮𝘁𝗮𝗴𝗼𝗱𝗮
𝗝𝗮𝘆𝗮 𝗦𝗿𝗶
𝗛𝗮𝗻𝗮 𝗦𝗮𝗳𝗮
𝗧𝗲𝗵𝗮𝗻 𝗣𝗲𝗿𝗲𝗿𝗮
𝗗𝗮𝘀𝘂𝗻 𝗠𝗮𝗱𝘂𝘀𝗵𝗮𝗻
Backed By Hot Chocolate

𝑻𝒊𝒄𝒌𝒆𝒕 𝒑𝒓𝒊𝒄𝒆𝒔
LKR 1500 (Standing)
LKR 3000 (Seating)
LKR 5000 (VIP)

𝑻𝒊𝒄𝒌𝒆𝒕𝒔 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆 𝒂𝒕
Samudra Book Shop: Matara
Samanmal: Uyanwatte
Eramanis Book Shop: Matara
Fashion Bug: Matara
The Barber Shop: Dickwella
Mayura City Group: Tangalle

For Online Tickets; Call or Whatsapp
Sachith: 071 729 79 41
Grab Your Ticket Soon_____ 🤩🤩

Presented By: Future Events
Advertising Partner: DZTV


The Biggest Media Plan in Sri Lankan Media History..

28/01/2023

මා𝐓𝐇𝐎𝐓𝐀 𝐅𝐨𝐫𝐭 𝐅𝐞𝐢𝐬𝐭𝐚 𝟐𝟎𝟐𝟑 ✨🥳🎪
𝙻𝚒𝚟𝚎 𝚒𝚗 𝚌𝚘𝚗𝚌𝚎𝚛𝚝 & 𝙵𝚘𝚘𝚍 𝚏𝚎𝚜𝚝𝚒𝚟𝚊𝚕

Happening on 3rd of February
@ Mahinda Wijesekara Ground Matara

Featuring 🎤🎤
𝗦𝗵𝗶𝗵𝗮𝗻 𝗠𝗶𝗵𝗶𝗿𝗮𝗻𝗴𝗮
𝗦𝗲𝗻𝗮𝗸𝗮 𝗕𝗮𝘁𝗮𝗴𝗼𝗱𝗮
𝗝𝗮𝘆𝗮 𝗦𝗿𝗶
𝗛𝗮𝗻𝗮 𝗦𝗮𝗳𝗮
𝗧𝗲𝗵𝗮𝗻 𝗣𝗲𝗿𝗲𝗿𝗮
𝗗𝗮𝘀𝘂𝗻 𝗠𝗮𝗱𝘂𝘀𝗵𝗮𝗻
Backed By Hot Chocolate

𝑻𝒊𝒄𝒌𝒆𝒕 𝒑𝒓𝒊𝒄𝒆𝒔
LKR 1500 (Standing)
LKR 3000 (Seating)
LKR 5000 (VIP)

𝑻𝒊𝒄𝒌𝒆𝒕𝒔 𝑨𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒍𝒆 𝒂𝒕
Samudra Book Shop: Matara
Samanmal: Uyanwatte
Eramanis Book Shop: Matara
Fashion Bug: Matara
The Barber Shop: Dickwella
Mayura City Group: Tangalle

For Online Tickets; Call or Whatsapp
Sachith: 071 729 79 41

Grab Your Ticket Soon_____ 🤩🤩

Presented By: Future Events
Advertising Partner: DZTV


02/02/2022

ලොව ප්‍රථම වරට*
ජනප්‍රියතම චිත්‍රපට, ගීතමය ආකාරයෙන් බස්රථ සඳහා..

අප විසින් දශකයකට අධික කාලයක් සිදු කළ පරීක්ෂණ සහ දත්ත භාවිතයෙන් බස්රථ සඳහාම විශේෂිත වැඩසටහන් ආකෘති නිර්මාණය කර ඇති අතර, ඉන් එක් වැඩසටහන් ආකාරයක් වන මෙමගින් ලොව ජනප්‍රියතම චිත්‍රපට, ගීතමය ආකාරයෙන් රස විඳීමට අවස්ථාව සලසා ඇත..

අධික වෙහෙසක් දරමින් නිර්මාණය කෙරෙන මෙවැනි වැඩසටහන් අද සිට ආවරණය කිරීම ආරම්භ වන අප සේවාව සහිත බස්රථ ඔස්සේ ඔබ හට රස විඳීමට අවස්ථාව ඇත..

විශේෂ ස්තුතිය ❤ Dinesh Tharanga ❤
Dinesh Tharanga මහතා ගායනා කරනු ලබන මෙහි සම්පූර්ණ ගීතය සඳහා පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න,
Liyathambara x Maali EDM Mashup: https://www.youtube.com/watch?v=8iQfqyOLBaw

………………………………………………….

Disclaimer:
We claim no rights to this work, all credits goes to their respective owners..

අප නාලිකාව මගින් දකුණු පළාත තුළ බස්රථ ආවරණය කිරීම අද දින (2022.02.02) සවස 02:02 සිට ආරම්භ කරන අතර මීට සමගාමීව,≠ ප්‍රචාරණ...
02/02/2022

අප නාලිකාව මගින් දකුණු පළාත තුළ බස්රථ ආවරණය කිරීම අද දින (2022.02.02) සවස 02:02 සිට ආරම්භ කරන අතර මීට සමගාමීව,

≠ ප්‍රචාරණය සඳහා වෙළඳ දැන්වීම් බාර ගැනීම.
≠ වෙළඳ දැන්වීම් නිර්මාණ සේවාවන් ලබා දීම ආරම්භ කිරීම.
≠ පාරිභෝගික සේවා අංශ බලාත්මක කිරීම.
≠ ආවරණ කලාප තුළ සේවාවන් ලබා දීම සඳහා DZTV Arc: සේවා මධ්‍යස්ථාන දියත් කිරීම ආරම්භ කිරීම.
≠ ආවරණය ලබා දෙන බස්රථ සඳහා ඉහළ ගුණත්වයෙන් යුත් වැඩසටහන් නිකුත් කිරීම.
≠ අප සේවා නියෝජිත සහයන් ලබා දීම ආරම්භ කිරීම.

ඇතුලු තවත් බොහෝ සේවාවන් අද දින සිට ක්‍රියාත්මක වන බව ඉතා සතුටින් දන්වා සිටිමු..

…………………………………………………

Our channel will start covering buses in the Southern Province today (2022.02.02) from 02:02 pm and in parallelly;

≠ The acceptance of advertisements for advertising purposes.
≠ Commencement of Advertising Design Services.
≠ Enforcement of customer service sectors.
≠ Launch of DZTV Arc: Service Centers to provide services in coverage areas.
≠ Issuing high quality programs for covered buses.
≠ Initiation of our service agent assistance.

We are pleased to announce that many more services including will be operational from today..

අප නාලිකාව මගින් දකුණු පළාත තුළ බස්රථ ආවරණය කිරීම 2022.02.02 දින සවස 02:02 සිට ආරම්භ කරන අතර මීට සමගාමීව;ප්‍රචාරණය සඳහා ...
30/01/2022

අප නාලිකාව මගින් දකුණු පළාත තුළ බස්රථ ආවරණය කිරීම 2022.02.02 දින සවස 02:02 සිට ආරම්භ කරන අතර මීට සමගාමීව;

ප්‍රචාරණය සඳහා වෙළඳ දැන්වීම් බාර ගැනීම.
පාරිභෝගික සේවා අංශ බලාත්මක කිරීම.
ආවරණ කලාප තුළ සේවාවන් ලබා දීම සඳහා DZTV Arc: සේවා මධ්‍යස්ථාන දියත් කිරීම ආරම්භ කිරීම.

ඇතුලු තවත් බොහෝ සේවාවන් එදින සිට ක්‍රියාත්මක වන බව ඉතා සතුටින් දන්වා සිටිමු..
.....................................

DZTV channel will start covering buses in the Southern Province on 02.02.2022 starting from 02:02 pm and in parallelly;

The acceptance of advertisements for advertising purposes.
Enforcement of customer service sectors.
Launch of DZTV Arc: Service Centers to provide services in coverage areas.

We are pleased to announce that many more services will be operational from that day onwards.

අපි ගැන කෙටියෙන්..කියවීම සඳහා ගතවන කාලය: තත්පර 50වාර්තාගත සහ ගවේශනාත්මක දත්ත අනුව ප්‍රවාහන මාධ්‍ය ජාලගත කළ හැකි නව තාක්ෂ...
30/01/2022

අපි ගැන කෙටියෙන්..
කියවීම සඳහා ගතවන කාලය: තත්පර 50

වාර්තාගත සහ ගවේශනාත්මක දත්ත අනුව ප්‍රවාහන මාධ්‍ය ජාලගත කළ හැකි නව තාක්ෂණික, කළමනාකරන ක්‍රමවේදයන් සහ ඉලෙක්ට්‍රොණික උපාංගයන් සමගින් දියත් වූ ලොව ප්‍රථම බස්රථ නාලිකාව මෙන්ම අදියර 4ක් ඔස්සේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ජාත්‍යන්තර නාලිකාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් සැලසුම්කරණය කළ ලාංකීය මාධ්‍ය වංශ කතාවේ දැවැන්තම මාධ්‍ය සැලසුමක් වේ.

2010 වර්ශයේ නිර්මාණය කළ සිව් අදියර ප්‍රධාන සැලසුමෙහි ප්‍රථම අදියර හෙවත් පරීක්ෂණාත්මක කාල සීමාව 2011 වර්ශයේ ආරම්භ කළ අතර අතිශය දුශ්කර වූත්, කටුක වූත් බිඳ වැටීම් සහ අභියෝග රැසක් අතික්‍රමණය කරමින් වඩාත් සංකීර්ණ 2 වන අදියර 2022.02.02 දින සවස 02:02 ට ආරම්භ වේ.

පළමු හා දෙවන අදියරයන් ප්‍රධාන වශයෙන් බස්රථ ප්‍රමුඛ කරගනිමින්ද, තෙවන අදියරේදී නිවාස සඳහාද ලබා දෙන අතර එම සෑම අදියරකදීම නාලිකා විකාශය ස‍‍ඳහා අප විසින්ම නිපදවන විශේෂිත වූ නව ඉලෙක්ට්‍රොණික උපාංගයන් එලි දක්වනු ලබයි.

ප්‍රමුඛ පෙලේ ආයතන සඳහා පමණක් විශේෂිත වී තිබූ රූපවාහිනී දැන්වීම්කරණය ප්‍රාදේශීය ව්‍යාපාරිකයින්ටද සමීප කරමින්, ඔවුන්ට අවශ්‍ය ප්‍රදේශ ඉලක්ක කර තම දැන්වීම් විකාශය කරගත හැකි පරිදි DZTV නාලිකා සැලසුම නිර්මාණය කර ඇත.

අවම මුදලක සිට අවශ්‍යතාව පරිදි පැකේජ තෝරාගත හැකි අතර, අවම මට්ටමේ වෙළ‍‍ඳ දැන්වීමක් වුවද ලක්ෂ 2 ඉක්මවූ දර්ශන ප්‍රමාණයක් (200,000 Views) ලබා දෙන ලෙස පැකේජ සහ යාන්ත්‍රණයන් නිර්මාණය කර ඇත.

වෙළඳ දැන්වීම් අනුමත ශබ්ධාගාර වල වෘත්තීය මට්ටමේ ශිල්පීන් යොදා ගනිමින් උසස් තත්වයෙන් අප නාලිකාව ඔස්සේම නිර්මාණය කරගත හැකි අතර, දශකයකට ආසන්න ක්ෂේත්‍රීය පරීක්ෂණාත්මක දත්ත භාවිතයෙන් බස්රථ සඳහාම විශේෂිතව නිර්මාණය කරන තත්වයෙන් ඉතා ඉහළ වැඩසටහන් සහ අප සමග අත්වැල් බැඳගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන්හි වෙළඳ දැන්වීම් සමග මුසුව යමින් දැන්වීම් විකාශය වේ..

2019 වර්ශයේ නැවත වතාවක්;අප නාලිකා දෙවන අදියර තව දුරටත් අනු කොටස් දෙකකට විභේදනය කොට සාපේක්ෂව අඩු සම්පත් ප්‍රමාණයක්, අවම ක...
30/01/2022

2019 වර්ශයේ නැවත වතාවක්;
අප නාලිකා දෙවන අදියර තව දුරටත් අනු කොටස් දෙකකට විභේදනය කොට සාපේක්ෂව අඩු සම්පත් ප්‍රමාණයක්, අවම කළමනාකරනයක් සහ ලිහිල් ක්‍රමවේදයක් අනුගමනය කරමින් DTV නමින් අනු නාලිකාවක් බස්රථ සඳහා ප්‍රථමයෙන් දියත් කර, පසුව ක්‍රමානුකූලව DZTV ප්‍රධාන නාලිකාව දියත් කිරීමට සූදානම් වූ අතර, ඒ සඳහා අප නිර්මාණය කළ නාලිකා ලාංඡනය සහ නිල ෆේස්බුක් පිටුව පහත දැක්වේ. කෙසේ නමුත් එවිට අප වෙත පැමිණි අතිශය සංකීර්ණ ගැටලුවක් හේතුවෙන් මෙම අවස්ථාවේදීද දියත් කිරීම තාවකාලිකව නතර කිරීමට සිදු විය.

නමුත් මෙහි වැදගත්ම කරුණ වනුයේ අපගේ ගමන් මග කෙළවර විය හැකි වඩාත් ප්‍රභල ගැටලුවක් කෙරෙහි මේ සමගම අප අවධානය යොමු වීමත්. ඊට තුඩු දෙන අපගේ දෝශයන් නිරාකරණය කර ගනිමින් වඩාත් සියුම්ව සංවිධානය වීමට අවශ්‍ය පසුබිම හා දත්ත අප වෙත ළඟා වීමත් වේ.

මෙම සිදුවීම ඉතා සංකීර්ණ බැවින් එම සිදුවීම සහ එහි තහවුරු කිරීම් සමාජගත කිරීම පසුවට කල් තැබීමට සිදුවන බව කරුනාවෙන් සලකන්න..

මීට අදාලව 2019 වර්ශයේ අප නිර්මාණය කළ D TV නිළ ෆේස්බුක් පිටුව වෙත මෙතැනින් පිවිසෙන්න..
https://www.facebook.com/dtv.dztv

“උඩුගම් බලා” ප්‍රධාන පෝස්ටුවට මෙතැනින් පිවිසෙන්න..
facebook.com/dztv.lk/photos/a.306909839418328/4660802360695699/

අනෙකුත් සිදුවීම් වෙත..
2014 දියත් කිරීම පිළිබඳව: facebook.com/107058652736782/posts/4660829687359633/

2017 දියත් කිරීම පිළිබඳව: facebook.com/107058652736782/posts/4660845287358073/

මෙය 2017 ජනවාරි මස පළමු වන දා අපගේ දෙවන අදියර දියත් කිරීමට ගත් උත්සාහයකි..2016 දෙසැම්බර් මස වන විට නැවත වරක් අප නාලිකාව ...
30/01/2022

මෙය 2017 ජනවාරි මස පළමු වන දා අපගේ දෙවන අදියර දියත් කිරීමට ගත් උත්සාහයකි..

2016 දෙසැම්බර් මස වන විට නැවත වරක් අප නාලිකාව දියත් කිරීමට අවශ්‍ය මෙහෙයුම් කාර්යාලයක් සූදානම් කළ අතර, කාර්යාලයේ මූලික වැඩ නිම කිරීමෙන් අනතුරුව අපගේ ප්‍රධාන පරිගණකයන් කාර්යාලයට රැගෙන විත් ක්‍රියාත්මක කළෙමු.

සුලු වේලාවකට පසු අනපේක්ෂිත අයුරින් අපගේ රුපියල් මිලියනයකට ආසන්න ප්‍රධාන Mac Pro පරිගණකය නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි වූ විදුලි දෝශයක් හේතුවෙන් යලි අලුත්වැඩියා කිරීමට අපහසු අයුරින් විනාශ වූ අතර ඊට සමගාමීව පැමිණි තවත් සංකීර්ණ ගැටලු කිහිපයක් අවධානයට ගැනීමට සිදුවීමෙන් අනතුරුව නාලිකාව දියත් කිරීමට දින කිහිපයක් තිබියදී නැවත වරක් දියත් කිරීම කල් තැබීමට සිදු විය.

කෙසේ නමුත් අප බිඳ වැටීමට ලක් වූ සෑම අවස්ථාවකම ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනැගීමට අත්‍යවශ්‍ය, මින් පෙර අපගේ අවධානය යොමු නොවුනු ප්‍රධාන ක්ෂේත්‍රයකට අප අවධානය යොමු වීම සහ එය ගැඹුරින් අධ්‍යනය කිරීමට අවශ්‍ය නිශ්චල වටපිටාව අපහට හිමි වූ අතර; මෙවරද එය එසේ විය..

මීට අදාලව 2016 දෙසැම්බර් මස අපගේ මෙම නිළ ෆේස්බුක් පිටුවෙහි පළ කරන ලද දැන්වීමට මෙතැනින් පිවිසෙන්න..
facebook.com/dztv.lk/photos/a.306909839418328/1081692858606685/

“උඩුගම් බලා” ප්‍රධාන පෝස්ටුවට මෙතැනින් පිවිසෙන්න..
facebook.com/dztv.lk/photos/a.306909839418328/4660802360695699/

අනෙකුත් සිදුවීම් වෙත..
2014 දියත් කිරීම පිළිබඳව: facebook.com/107058652736782/posts/4660829687359633/

2019 දියත් කිරීම පිළිබඳව: facebook.com/107058652736782/posts/4660858164023452/

2013 අගෝස්තු මස 2 වන දා අප සිව් අදියර මාධ්‍ය සැලසුමෙහි ප්‍රථම අදියර නිමා කිරීමට ආසන්න වෙත්ම අපගේ දෙවන අදියර සඳහා රුපියල්...
30/01/2022

2013 අගෝස්තු මස 2 වන දා අප සිව් අදියර මාධ්‍ය සැලසුමෙහි ප්‍රථම අදියර නිමා කිරීමට ආසන්න වෙත්ම අපගේ දෙවන අදියර සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් ආයෝජනය කරමින් අප කොටස් වලින් 50% ක හවුල්කාරීත්වයකට පිවිසීමට එවකට දකුණු පළාතේ ප්‍රසිද්ධ සමාගමකින් කිහිප වරක්ම අපහට ඇරයුම් ලැබුනි.

අප සැලසුම අතිශය දැවැන්ත මාධ්‍ය නාලිකාවක් බිහිකරන සැලසුමක් වුවද අප එය නිර්මාණය කරන ලද්දේ අදියර 4 ක් ඔස්සේ පියවරෙන් පියවර අපහට අවශ්‍ය ඉදිරි මූල්‍ය ශක්තියෙන්, ශක්තිමත් සබඳතා සහ දැනුමින් ක්‍රමානුකූලව සන්නද්ධ වෙමින් ඉදිරියට යන අයුරින් වන නමුත් අදාල සමාගමේ ඉල්ලීම් සහ පරිනත අප හිතවත් ව්‍යාපාරිකයන්ගේ දිරිමත් කිරීම් අනුව අප එම සමාගම සමග එක් වීමට තීරණය කළෙමු.

පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ අපගේ නව සංකල්ප රාශියක් සමගින් මාතර නගරයේ රත්නමහල් ගොඩනැගිලි පරිශ්‍රයේ දියත් කිරීමට සූදානම් කළ අප දෙවන අදියරෙහි ප්‍රධාන කාර්යාලය වන අතර, මුල් ඡායාරූපයෙන් ආයතනික පිළිගැනීම් පරිශ්‍රය සඳහා අප නිර්මාණය කළ ත්‍රිමාණ ඡායාරූපයක් දැක්වේ.

කෙසේ නමුත් අප නාලිකාව දියත් කිරීමට ඉතාමත් ආසන්න වෙත්ම අනපේක්ෂිත අයුරින් පැමිණි අභ්‍යන්තර ගැටලු රාශියක් හේතුවෙන් අප වෙත ආයෝජනය කිරීමට පැමිණි සමාගම මුලුමනින්ම බිඳ වැටුනු අතර, ඒ සමග ඇති වූ වියවුල් රාශියක් හේතුවෙන් අප දෙවන අදියර දියත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදු විය.

කෙසේ නමුත් එම සමාගම අපහට සමීප වීමත් සමග එහි සියුම් කළමනාකරණ ගැටලු රාශියක් අපහට නිරීක්ෂණය වූ අතර, එම සිය ගණනක් වූ ගැටලු තනිව විශ්ලේෂණය කොට ඒවාට විසඳුම් අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීමත් සමග ව්‍යාපාරකරණයේ අත්‍යාවශ්‍ය සංකීර්ණ කළමනාකරණ පද්ධති ගොඩනැගීම ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක අතිශය ප්‍රායෝගික අවබෝධයන් අප ලද අතර. ඉන් පසුව අප ලද නිදහස් අවකාශයත් සමග ඒ පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කරමින් අප ඉදිරි ගමන ක්‍රමානුකූල කළමනාකරණ පද්ධති ඔස්සේ ප්‍රතිසංවිධානය කිරීම සිදු කළෙමු.

අප ලද එම අත්‍යාවශ්‍ය ව්‍යාපාරික අවබෝධයන්, අදාල සමාගමෙන් අපහට ආයෝජනය කිරීමට සැරසුන මිලියන 200 ට වඩා ඉහළ ප්‍රතිලාභයක් අනාගතයේ අපහට අත්කර දෙනු ඇති බව අපගේ විශ්වාසයයි..

මීට අදාලව 2015 වර්ශයේ අප පළ කරන ලද මුල් ඡායාරූපය සඳහා මෙතැනින් පිවිසෙන්න..
faceboo.com/dzpixel.lk/photos/pcb.991423464209705/991422834209768/

“උඩුගම් බලා” ප්‍රධාන පෝස්ටුවට මෙතැනින් පිවිසෙන්න..
facebook.com/dztv.lk/photos/a.306909839418328/4660802360695699/

අනෙකුත් සිදුවීම් වෙත..
2017 දියත් කිරීම පිළිබඳව: facebook.com/107058652736782/posts/4660845287358073/

2019 දියත් කිරීම පිළිබඳව: facebook.com/107058652736782/posts/4660858164023452/

උඩුගම් බලා..කියවීමට ගතවන කාලය: විනාඩි 32013 අගෝස්තු මස 2 දින DZTV පළමු අදියර හෙවත් දෙවසරක පරීක්ෂණාත්මක අදියර නිමාවත් සමග...
30/01/2022

උඩුගම් බලා..
කියවීමට ගතවන කාලය: විනාඩි 3

2013 අගෝස්තු මස 2 දින DZTV පළමු අදියර හෙවත් දෙවසරක පරීක්ෂණාත්මක අදියර නිමාවත් සමග අප නාලිකාවේ වඩාත් දියුණු කළමනාකරණ පද්ධතීන්ගෙන් සහ තාක්ෂණික සංකල්පයන්ගෙන් සමන්විත සංකීර්ණ දෙවන අදියර දියත් කිරීම සඳහා වසර 8ක් පුරාවට අප උත්සාහ කළ අතර, ඒ සියලුම ප්‍රයත්නයන් ජයග්‍රහනය පෙනී පෙනී ඉතාමත් කටුක අයුරින් ව්‍යර්ත විය. එම සෑම ව්‍යර්ත වීමක්ම අපගේ ප්‍රධාන සැලසුමෙහි හෝ කළමනාකාරීත්වයේ ගැටලුවක් හේතුවෙන් සිදු නොවීම විෂේශත්වයක් වූ අතර සියල්ල සාමාන්‍ය මිනිස් මනසකට දැරිය නොහැකි මට්ටමේ ස්වභාවික සීමාවන් අතික්‍රමනය කරමින් සිදු වීමද විෂේශත්වයක් විය. කෙසේ නමුත් අප අලු මතින් නැගිටින සෑම වාරයකදීම පැමිණි සහ පැමිණිය හැකි ඕනෑම අභියෝගයක් බි‍ඳ හෙලිය හැකි ලෙස අපගේ සැලසුම් තව තවත් යාවත්කාලීන කරමින්, තව තවත් ශක්තිමත් වෙමින්, තව තවත් අපගේ කළමණාකරන පද්ධතීන් සහ ඉදිරි තාක්ෂණික සංකල්ප ශක්තිමත් කරමින්, තව තවත් අපගේ ගුණාත්මකතාව වැඩි දියුණු කරගනිමින් නැගී සිටිය අතර එහි අවසාන ප්‍රතිඵලය ලෙස වසර 8 ක කිසිවිටෙක අත්නොහරින ලද ඒකාකාරී අසීමිත වූ උත්සාහයකින් සහ ප්‍රභල කැප කිරීම් වලින් පසුව DZ නාලිකා දෙවන අදියර මෙසේ දියත් කරනු ලැබේ..

කොරෝනා හෝ වඩාත් දරුණු ගනයේ ව්‍යසනකාරී අවස්තාවන් වලදී වුවද නොසෙල්වී ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක වීමට හැකි වන ලෙස අපගේ කළමනාකරණ පද්ධති වඩාත් සංකීර්ණ සහ සුක්ෂම ලෙස යාවත්කාලීන කර ඇති අතර, අප විසින් ආරම්භ කර ඇති “Zen Wave” ව්‍යාපෘතිය ඔස්සේ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් මනෝවිද්‍යාත්මක අධ්‍යනයන් ඔස්සේ ඉතා සියුම්ව අධ්‍යනය කරමින්, ඔවුන්ව ක්‍රමාණුකූලව ඝෝෂාකාරී, අඳෝනාත්මක සංගීත සහ වැඩසටහන් වලින් ඉවත් කර ලාංකීය මගී ජනතාවට ඉතාමත් ඉහල ගුණත්වයෙන් යුත් වැඩසටහන් රසවිඳීමට හැකි වන සේ අප වැඩසටහන් සැලසුම් කර ඇත. එවැනි ඉහළ ගුණත්වයෙන් යුත් වැඩසටහන් අතරතුර ඉහළ ගුණත්වයෙන් යුත් වෙළඳ දැන්වීම් මගී ප්‍රසාදය සහ දැන්වීම්කරුවන්ගේ ප්‍රතිරූපයද එක ලෙස රැකෙන අයුරින් විකාශය කරමින්, ඉතා ඉහළ සේවාවක් සහ ඉහළ ප්‍රතිලාභයක් ලාංකීය ජනතාවට සහ ආයතන වලට ලැබෙන ලෙස අප දෙවෙනි අදියර නිර්මාණය කර ඇති අතර ඒ ඔස්සේ DZTV නව සංකල්ප සහ ගුණාත්මක ආකල්ප වලින් සපිරුනු ඵලදායී මාධ්‍ය නාලිකාවක් ලෙස ශ්‍රී ලාංකීය ජනතාවට සහ ප්‍රමුඛ පෙලේ ආයතන සඳහා සිදු කරනු ලබන පළමු හඬ අවධි කිරීම සිදු කරනු ඇත..

කෙසේ නමුත් අපගේ පළමු අදියරෙන් පසුව එළඹි දිගු නිහැඩියාවෙන් පසු විවිධ ආයතන සහ පුද්ගලයින් අපගේ ක්‍රියාවලීන් අනුකරණය කරමින් සහ අප නාලිකා නාමයට ආසන්න නාමකරණයන් භාවිතා කරමින් අප ලෙස පෙනී සිටීමට ගත් ප්‍රයත්නයන්ද දක්නට ලැබිණි. කණගාටුවට කරුන නම් එම පුද්ගලයින් මුදල් ගැන පමණක් සිතා ගුණත්වයෙන් බැහැරව, එක් වරකට විශාල වෙළඳ දැන්වීම් ප්‍රමාණයක් විකාශය කරමින් මගී ජනතාවට තව තවත් හිරිහැරයක් වන ලෙස ගුණත්වයෙන් අඩු වැඩසටහන් බස්රථ තුළ ධාවනය කරවීමයි. කෙසේ නමුත් 2013 අගෝස්තු 2 න් පසුව එසේ ක්‍රියාත්මක වූ කිසිඳු නාලිකාවක් හෝ වෙළඳ ප්‍රචාරණ ආයතනයක් අපගේ අධීක්ෂණය හෝ අනුදැනුම යටතේ ක්‍රියාත්මක නොවූ ආයතන බවද මෙයින් අවධාරණය කරන්නෙමු. එවැනි ඇතැම් ආයතන වලට එරෙහිව අප හට නීතිමය ක්‍රියාමාර්ග වුවද ගතහැකිව තිබූ නමුත් එම ආයතන වලින් මුදල් ඉපයීම සිදු කළේ අප වැනිම තරුනයින් නිසාත්, අපගේ අනෙකුත් නව සංකල්පයන් මුදාහැරීමකින් තොරවම මුදාහළ සංකල්ප ඔස්සේ තරඟකාරීත්වය, වෙළඳපොල සහ අනුකරණයන්හි හැසිරීම පිළිබඳව එමගින් ඉතා හොදින් අධ්‍යනය කළ හැකි නිසාත්, ආරම්භයේ සිටම ඔවුන්ට වචනයකිඳු හෝ බලපෑමක් සිදු නොකර නිහඬව සිටීමටත්, දෙවෙනි අදියර ආරම්භයෙන් පසුව අවවාද කරමින් අපට සමාන නාමකරණයන් භාවිතයෙන් පමණක් ඔවුන්ව ඉවත් කරමින් ඔවුන්ද නිසි මාර්ගයට රැගෙන මෙම ගමන යාමට අප ආයතනික මට්ටමෙන් ගනු ලබන ඉතා දුර්ලභ තීරණයකට එළඹුනෙමු..

මෙතැන් සිට 2010 වර්ශයේ නිර්මාණිත ප්‍රධාන සැලසුමේ පරිදිම බස්රථ ඔස්සේ ආරම්භ වන අප නාලිකාව අප සේවාව සඳහා සුදුසුකම් ලබා ඇති බස්රථ තුළ ක්‍රියාත්මක වන අතර මෙම දෙවන අදියරෙහි නිමාවත් සමග ලොව කිසිඳු නාලිකාවකින් අත් නොවිඳි නව සංකල්ප විශාල ප්‍රමාණයක් සමගින් දියත් වන අප තෙවන අදියර හරහා නිවෙස් වලටද ලබා දෙන අතර, ඒ සඳහා අවශ්‍ය දැනුම, අත්‍යාවශ්‍ය සබඳතා සහ ශක්තිමක් ව්‍යාපාරික හා මූල්‍යමය පදනමක් ගොඩනැගීම මෙම දෙවන අදියර ඔස්සේ සිදුකරනු ලැබේ..

එමෙන්ම සාමාන්‍ය භෞතික සංසිද්දීන්ද අතික්‍රමනය කරමින් අප වෙත ආ සියලු අභියෝග ශක්තිමත් ලෙස නැගී සිටීමට අප වෙත පැමිණි ආශිර්වාදයන් වූ අතර, ඒ ලද සියලු පන්නරයන්ද සමගින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ ලෝකයට මානව සහ පරිසර හිතවාදී නාලිකාවක් ලෙස සැලසුම් කළ අපගේ දිගු හා අතිශය මානුෂීය ගමන මෙයින් අරඹන බව නිහතමානීව දන්වා සිටින්නෙමු..

කෙසේ නමුත් දෙවන අදියර දියත් කිරීම සඳහා වසර 8ක් පුරාවට අප ගත් උත්සාහයන් පිළිබඳව උනන්දු පාර්ශව සඳහා එම සිද්දීන් ගෙනහැර දැක්විය හැකි අප පැරණි ෆේස්බුක් පළ කිරීම් ආධාරයෙන් යම් පැහැදිලි කිරීම් කිහිපයක් ඔබ වෙත සිදු කර ඇති අතර. එම සිදුවීම් වෙත පහත සබැඳියන් ඔස්සේ පිවිසෙන්න..

2014 දියත් කිරීම පිළිබඳව: facebook.com/107058652736782/posts/4660829687359633/

2017 දියත් කිරීම පිළිබඳව: facebook.com/107058652736782/posts/4660845287358073/

2019 දියත් කිරීම පිළිබඳව: facebook.com/107058652736782/posts/4660858164023452/

අප හට සිදුවූ සියලු බිඳ වැටීම් යලි හැරවීමට අප අවස්ථාවක් ලදහොත් එම කිසිවක් අප යලි හැරවීම සිදු නොකරන්නෙමු !!


ඒ සියල්ල සුදුසුම ආකාරයෙන් සිදු වූ බැවිනි..

………………………………………………………………………………………

Journey Towards The Sky..

With the completion of the first phase, or two-year experimental phase of DZTV, on August 2, 2013, we spent our energy for eight years trying to launch the second phase of our channel's multiplex management systems and technological concepts, all of which failed miserably. It was exceptional in that each of these failures did not occur due to a problem with our blueprint or management and that all of them transcended the natural limits beyond the bearability of the average human mind. However, each time we rise from the ashes, we continue to update, further strengthen our plans, reinforce our management systems and future technological concepts, and enhance our standards to overcome any challenge that we did face or may come. The final result is launching the second phase of the DZ Channel after a series of eight years of unabated effort and unwavering commitment.

Our management systems are more complicated and well planned to operate with greater vigour, even in the event of a corona or even more tribulating disaster. We have carefully studied the drivers and conductors through psychological studies, via our “Zen Wave” project, systematically removing them from noisy, lamentable music and programs so that Sri Lankan passengers can enjoy the programs with the highest quality. Amid such high-quality programs, we have created the second phase of DZTV's new concepts and quality, delivering a high level of service and high return on investments to the people and institutions of Sri Lanka, while maintaining the image of high-quality commercials and advertisers alike. As an effective media channel full of attitudes, it will raise the first voice of the Sri Lankan people and leading organizations.

However, the long hash that we followed after our first phase, there were so many attempts by various institutions and individuals to imitate our processes and They have used our own brand name to nomenclature them and have appeared like us. The despondent factor is that these people target only on money and run low quality programs on buses, broadcasting a large number of advertisements at a time, further disturbing the passengers. However, we hereby emphasize that any channel or advertising agency that has been active since August 2, 2013, may not be operating under our supervision or approval. Although we could have taken legal action against some such institutions Making money from those institutions was done by young generation like us, and because it could be clearly seen that behaviour of competition, markets, and imitations through the release of our other new concepts without releasing them, to remain silent from the beginning without a word or influence. After the initiation of the second phase, they were warned and removed from using only nomenclature similar to ours and we made a very rare decision at the corporate level to get them on the right track and go on this journey.

From here onwards, our channel will start operating on buses as per the blueprint created in the year 2010 and will operate on buses that are eligible for our service and apart from that, after the completion of this second phase, we will be launching a large number of new concepts that have not been experienced by any other channel in the world.

We are also blessed to be able to rise above all the challenges that have been fallen us, overcoming even ordinary physical phenomena, and with all the encouragement we have received, we humbly inform you that this marks the beginning of our long and extremely humanitarian journey of designing Sri Lanka as a leading human and environmental channel to the world.

However, we have provided you with some explanations with the help of old Facebook posts that can point up those events to interested parties about our efforts over the past 8 years to launch the second phase. Visit those events via the below mentioned links..

About the 2014 launch: facebook.com/107058652736782/posts/4660829687359633/

About the 2017 launch: facebook.com/107058652736782/posts/4660845287358073/

About the 2019 launch: facebook.com/107058652736782/posts/4660858164023452/

If we had the opportunity to reverse all the breakdowns we had, we would not have reversed any of that !!

Because it all happened in the right way at the right time..

2011 නොවැම්බර් මස DZTV නාලිකාව දියත් කිරීමෙන් පසු ක්‍රියාත්මක වූ අපගේ පළමු ප්‍රධාන කාර්යාලය මෙය වන අතර, අප විසින්ම බස්රථ...
29/01/2022

2011 නොවැම්බර් මස DZTV නාලිකාව දියත් කිරීමෙන් පසු ක්‍රියාත්මක වූ අපගේ පළමු ප්‍රධාන කාර්යාලය මෙය වන අතර, අප විසින්ම බස්රථ සඳහා එළි දැක්වූ පළමු ඉලෙක්ට්‍රොණික උපාංගයේ එකලස් කිරීම් කටයුතු, එම උපාංගය සමග රූපවාහිනී තිර බස්රථ වලට සවි කිරීම සහ දෝශ පිරික්සීම, වෙළඳ දැන්වීම් නිර්මාණය, බස්රථ තුළ විකාශය සඳහා වැඩසටහන් නිෂ්පාදනය කිරීම මෙහිදී මූලික වශයෙන් සිදු විය.

මීට අදාලව ෆේස්බුක් වෙත නිදහස් කළ පැරණි ඡායාරූප සඳහා පිවිසෙන්න.
fb.com/media/set/?set=a.321705777891413&type=3
fb.com/media/set/?set=a.301174896658489&type=3

This is our very first multi-tasking centre since the launching of the DZTV channel in November 2011. Assembling the first electronic device we have launched for buses, fitting TV screens to buses with that device, troubleshooting, advertising and production of programs that were going to be broadcasted through the channel was primarily done there.

Follow these links for catch old posts:
fb.com/media/set/?set=a.321705777891413&type=3
fb.com/media/set/?set=a.301174896658489&type=3

මානව චින්තන රටාවන්, තාක්ෂණයේ ඉදිරි පියවරයන් සහ වර්තමාන මාධ්‍යයන්ගෙ දෝශයන් ඉතා ගැඹුරින් අධ්‍යනය කරමින් විවිධ රටාවන් වලට ද...
29/01/2022

මානව චින්තන රටාවන්, තාක්ෂණයේ ඉදිරි පියවරයන් සහ වර්තමාන මාධ්‍යයන්ගෙ දෝශයන් ඉතා ගැඹුරින් අධ්‍යනය කරමින් විවිධ රටාවන් වලට දිවෙන ප්‍රබල සහ නව්‍ය මාධ්‍ය සැලසුම් රාශියක් අප විසින් නිර්මාණය කර ඇති අතර, සිව් අදියර දිගු කාලීන සැලසුමක් ඔස්සේ ක්‍රමානුකූලව එම සංකල්ප ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව තුළ ප්‍රභල මාධ්‍ය ජාලයක් සහ ලංකාව කේන්ද්‍ර කර ජාත්‍යන්තර නාලිකාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් සැලසුම් කළ ලාංකීය මාධ්‍ය වංශ කතාවේ දැවැන්ත මාධ්‍ය සැලසුමක් වේ.

…………………………………………………………………….

We have created a wide range of powerful and innovative media designs that go into a variety of patterns, studying human thought patterns, new business concepts, advancements in current technology, and the flaws of contemporary media in-depth, align with that it is one of the largest media outlets in the Sri Lankan media annals, designed with the aim of establishing a vast media network in Sri Lanka and an international channel centred on Sri Lanka, systematically implementing those concepts one by one through a four-phase long-term plan.

29/01/2022

DZTV දෙවන සම්ප්‍රාප්තිය:
ළඟදීම..

මානව චින්තන රටාවන්, නව ව්‍යාපාරික සංකල්පයන්, වර්තමාන තාක්ෂණයේ ඉදිරි පියවරයන්, වර්තමාන මාධ්‍යයන්ගෙ දෝශයන් ඉතා ගැඹුරින් සහ...
29/01/2022

මානව චින්තන රටාවන්, නව ව්‍යාපාරික සංකල්පයන්, වර්තමාන තාක්ෂණයේ ඉදිරි පියවරයන්, වර්තමාන මාධ්‍යයන්ගෙ දෝශයන් ඉතා ගැඹුරින් සහ සියුම්ව අධ්‍යනය කරමින් විවිධ රටාවන් වලට දිවෙන ප්‍රබල සහ නව්‍ය මාධ්‍ය සැලසුම් රාශියක් අප විසින් නිර්මාණය කර ඇති අතර සිව් අදියර දිගු කාලීන සැලසුමක් ඔස්සේ ක්‍රමානුකූලව එම සංකල්ප එකින් එක ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව තුළ අති ප්‍රභල මාධ්‍ය ජාලයක් සහ ලංකාව කේන්ද්‍ර කර ජාත්‍යන්තර නාලිකාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් සැලසුම්කරණය කළ ලාංකීය මාධ්‍ය වංශ කතාවේ දැවැන්තම මාධ්‍ය සැලසුමක් වේ.

We have created a wide range of powerful and innovative media designs that go into a variety of patterns, studying human thought patterns, new business concepts, advancements in current technology, and the flaws of contemporary media in-depth, align with that it is one of the largest media outlets in the Sri Lankan media annals, designed with the aim of establishing a vast media network in Sri Lanka and an international channel centred on Sri Lanka, systematically implementing those concepts one by one through a four-phase long-term plan.

2011 නොවැම්බර් මස DZTV නාලිකාව දියත් කිරීමෙන් පසු ක්‍රියාත්මක වූ අපගේ ප්‍රධාන කාර්යාලය මෙය වන අතර, අප විසින්ම බස්රථ සඳහා...
28/01/2022

2011 නොවැම්බර් මස DZTV නාලිකාව දියත් කිරීමෙන් පසු ක්‍රියාත්මක වූ අපගේ ප්‍රධාන කාර්යාලය මෙය වන අතර, අප විසින්ම බස්රථ සඳහා එළි දැක්වූ පළමු ඉලෙක්ට්‍රොණික උපාංගයේ එකලස් කිරීම් කටයුතු, එම උපාංගය සමග රූපවාහිනී තිර බස්රථ වලට සවි කිරීම සහ දෝශ පිරික්සීම, වෙළඳ දැන්වීම් නිර්මාණය, බස්රථ තුළ විකාශය සඳහා වැඩසටහන් නිෂ්පාදනය කිරීම මෙහිදී මූලික වශයෙන් සිදු විය.

මුල් ඡායාරූප සඳහා පිවිසෙන්න:
fb.com/media/set/?set=a.321705777891413&type=3
fb.com/media/set/?set=a.301174896658489&type=3

This is our very first multi-tasking centre since the launching of the DZTV channel in November 2011. Assembling the first electronic device we have launched for buses, fitting TV screens to buses with that device, troubleshooting, advertising and production of programs that were going to be broadcasted through the channel was primarily done there.

Follow these links:
fb.com/media/set/?set=a.321705777891413&type=3
fb.com/media/set/?set=a.301174896658489&type=3

Address


Opening Hours

Monday 08:30 - 21:00
Tuesday 08:30 - 21:00
Wednesday 08:30 - 21:00
Thursday 08:30 - 21:00
Friday 08:30 - 21:00
Saturday 08:30 - 18:00

Telephone

+94777742241

Website

Alerts

Be the first to know and let us send you an email when DZTV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DZTV:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share