MVP FILMS

MVP FILMS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MVP FILMS, Film/Television studio, .

🎇 ආලෝකයේ උත්සවය - 𝗙𝗲𝘀𝘁𝗶𝘃𝗮𝗹 𝗼𝗳 𝗟𝗶𝗴𝗵𝘁*ලොව පුරා හින්දු බැතිමතුන් විසින් දීපවාලී උත්සවය 2023 වසර සදහා සමරනු ලබන්නේ අද එනම් 1...
12/11/2023

🎇 ආලෝකයේ උත්සවය - 𝗙𝗲𝘀𝘁𝗶𝘃𝗮𝗹 𝗼𝗳 𝗟𝗶𝗴𝗵𝘁

*ලොව පුරා හින්දු බැතිමතුන් විසින් දීපවාලී උත්සවය 2023 වසර සදහා සමරනු ලබන්නේ අද එනම් 12 වන ඉරු දිනයි. ක්‍රිෂ්ණා දෙවියන් නරකාසුර නමැති අසුරයා පරාජය කොට ලෝකයට ආලෝකය, ආශිර්වාදය ගෙන ඒම සැමරීමට, හින්දු සම්ප්‍රදායට අනුව අපගේ හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය සමරනු ලබයි.*

*ශ්‍රී ලාංකිකයන් මෙන්ම ලෝකවාසී හින්දු සහුදයින් හට "සතුට සෞභාග්‍යයත් ලැබ, සෑම දෙනාගේම ජීවිත මේ පොල් තෙල් පහන් වලින් දැල්වෙන එළිය සේ, ආලෝකමත් වේවා" යන්න අප එක සිතින් යුතුව ප්‍රාර්ථනා කරන්නෙමු.*

*

📌️  𝗠𝗢𝗗𝗘𝗥𝗔𝗧𝗢𝗥 𝗣𝗢𝗦𝗧   📌️📢අනිවාර්‍යෙන් කියවන්න🎙️ Moderator ලබා දෙන්න නම් මේ කරුණු සම්පුර්ණ වීම අනිවාර්ය්‍යයි.1 Account එක ...
23/10/2023

📌️ 𝗠𝗢𝗗𝗘𝗥𝗔𝗧𝗢𝗥 𝗣𝗢𝗦𝗧 📌️
📢අනිවාර්‍යෙන් කියවන්න

🎙️ Moderator ලබා දෙන්න නම් මේ කරුණු සම්පුර්ණ වීම අනිවාර්ය්‍යයි.

1 Account එක unlock වෙන්න ඕනේ.

2 Account එකෙ ඔයාගේ පැහැදිලි photos 3-5ක්වත් තියෙන්න ඕනෙ.

(Public දාලා තියන්න)
මේ කරුණු සම්පූර්ණ අය පමණක්
MVP FILMS අපේ film page එක follow කරපු screenshot එකක් සමග මේ post එකට " 𝗠𝗼𝗱𝗲𝗿𝗮𝘁𝗼𝗿 𝗽𝗹𝘇 " ලෙස Comment ඒකක් දාන්න

Page link👇👇
https://www.facebook.com/profile.php?id=61552558563877

එක පාරක් පමණක් Comment කරන්න.
පැය 24ක් යන්න කලින් ඇඩ්මින්ලා ඔයාට 👍 එකක් දායි

🎤🎤 මොඩරේටර් ලැබුන පසු කිසිම හේතුවක් නිසා Group එකට ආයෙ එන්න එපා.group එකේ notification ඕෆ් කරන්න. Event delete කරලා එහෙම කරන හැම කෙනාම group එකෙන් ban කරනවා.

මේ පොස්ට් එකේන් මොඩරේටර් ඉල්ලන්න එපා
👇👇👇👇👇
https://m.facebook.com/groups/797029732220117/?ref=share&mibextid=Qo0Uov
ඔය ලින්ක් එකේන් Join වෙලා මොඩරේට පොස්ටර් එකෙන් ඉල්ලන්න

Address


Telephone

+94725052838

Website

Alerts

Be the first to know and let us send you an email when MVP FILMS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share