OPENMIC 24x7

OPENMIC 24x7 For information inspirers..🛰️🕞
තොරතුරු පිපාසිතයන්ට.. ?

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව, ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ෆේස්බුක් සටහනක් තබමින් කියයි.
23/02/2021

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව, ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ෆේස්බුක් සටහනක් තබමින් කියයි.

පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හෙට ශ්‍රී ලංකාවට..
22/02/2021

පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හෙට ශ්‍රී ලංකාවට..

නාසා ආයතනයේ Perseverance රෝවරය අඟහරු ග්‍රහයා මත සාර්ථකව ගොඩබසී.
19/02/2021

නාසා ආයතනයේ Perseverance රෝවරය අඟහරු ග්‍රහයා මත සාර්ථකව ගොඩබසී.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කෙරේ..
19/02/2021

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කෙරේ..

වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි.
17/02/2021

වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි.

ශ්‍රී ලංකා - බ.කොදෙව් තරග සංචාරයේ කාලසටහන..
17/02/2021

ශ්‍රී ලංකා - බ.කොදෙව් තරග සංචාරයේ කාලසටහන..

Oxford-AstraZeneca එන්නත ඊයේ සිට මහජනතාවට - කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය
16/02/2021

Oxford-AstraZeneca එන්නත ඊයේ සිට මහජනතාවට - කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

කොරෝනා වසංගතයේ පවතින අවදානම් තත්වය හේතුවෙන් පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි - අධ්‍යාපන ලේකම...
16/02/2021

කොරෝනා වසංගතයේ පවතින අවදානම් තත්වය හේතුවෙන් පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි - අධ්‍යාපන ලේකම්

අප්‍රිකා මහද්දීපයෙන් ඉබෝලා වෛරසය යළි හිස ඔසවයි..
16/02/2021

අප්‍රිකා මහද්දීපයෙන් ඉබෝලා වෛරසය යළි හිස ඔසවයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අද (16) දින කොවිඩ් එන්නත ලබාදෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා පවසයි.
16/02/2021

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අද (16) දින කොවිඩ් එන්නත ලබාදෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා පවසයි.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 2021 නොබෙල් සාම ත්‍යාගයට නම් කර තිබේ.අගරදගුරු හිමිපාණන් නොබෙල් සාම ත...
15/02/2021

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 2021 නොබෙල් සාම ත්‍යාගයට නම් කර තිබේ.

අගරදගුරු හිමිපාණන් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කරන ලද දෙවන අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් සුරකීම සඳහා ශ්‍රී ලාංකික නායකයින් සමග තම රජය අඛණ්ඩව කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය ...
15/02/2021

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් සුරකීම සඳහා ශ්‍රී ලාංකික නායකයින් සමග තම රජය අඛණ්ඩව කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

චෙන්නායි හි ඊයේ (14) පැවැති ජන හමුවකදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

එහිදී, "ශ්‍රී ලංකාවේ සිටින දෙමළ සහෝදර, සහෝදරියන්ගේ සුබසිද්ධිය පිළිබදව අපේ රජය සැලකිලිමත්වනවා. උතුරු - නැගෙනහිර අවතැන් වූ දෙමළ ජනතාව වෙනුවෙන් නිවාස 50,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මෙන්ම වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස 4,000 ක් ඉදිකිරීම හා සෞඛ්‍ය අංශයෙන් දෙමළ ජනතාව වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක වන ගිලන්රථ සේවාවක් වෙනුවෙන් අප සියලු කටයුතු අවසන්කර තිබෙනවා."

"දෙමළ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය අප විසින් ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව ඉදිරියට සාකච්ඡා කරනවා. ඔවුන්ට සමානාත්මතාව, යුක්තිය, සාමය සහ අභිමානය සමඟ ජීවත්වීම සහතික කිරීමට අපි කැපවී කටයුතු කරනවා. ඒ වගේම ඉන්දීය ධීවරයෙකු ශ්‍රී ලංකා අත්අඩංගුවට ගත්විට කඩිනමින් නිදහස් කරගැනීමට කටයුතු කරන බවට අපි සහතික වෙනවා. මේ වනවිට ශ්‍රී ලංකා අත්අඩංගුවේ කිසිදු ඉන්දියානු ධීවරයෙකු නැහැ," යනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.

"පණු කරද" හෙවත් Crudia Zeylanica අති දුර්ලභ ශාකය බැලීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්  ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළ...
14/02/2021

"පණු කරද" හෙවත් Crudia Zeylanica අති දුර්ලභ ශාකය බැලීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක

කොරෝනා ආසාදනයවී අයි. ඩී. එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, හිටපු කතානායකවරයෙකු වන වි. ජ. මු. ලොකු බණ්ඩාර අභාවප්‍රාප්ත ...
14/02/2021

කොරෝනා ආසාදනයවී අයි. ඩී. එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, හිටපු කතානායකවරයෙකු වන වි. ජ. මු. ලොකු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි.

මුස්ලිම් විවාහ නීතියේ අවම වයස අවුරුදු 18 බවට පත්කිරීම සඳහා තමා දැනටමත් කැබිනට් පත්‍රිකාවකින් යෝජනා කරඇති බව අධිකරණ අමාත්...
13/02/2021

මුස්ලිම් විවාහ නීතියේ අවම වයස අවුරුදු 18 බවට පත්කිරීම සඳහා තමා දැනටමත් කැබිනට් පත්‍රිකාවකින් යෝජනා කරඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

 🇱🇰
12/02/2021

🇱🇰

පාස්කු ප්‍රහාරයට මෙරටදි යුක්තිය ඉටු නොවුනොත් ජත්‍යන්තර අධිකරණයට යනවා - අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණ...
12/02/2021

පාස්කු ප්‍රහාරයට මෙරටදි යුක්තිය ඉටු නොවුනොත් ජත්‍යන්තර අධිකරණයට යනවා - අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

ඊයේ (2021.02.10) කොවිඩ් ආසදිතයින් 963ක් වාර්තාවෙයි. පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන් - 940බන්ධනාගාර කොවිඩ් 19 පොකුරෙ...
11/02/2021

ඊයේ (2021.02.10) කොවිඩ් ආසදිතයින් 963ක් වාර්තාවෙයි.

පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන් - 940
බන්ධනාගාර කොවිඩ් 19 පොකුරෙන් - 15
විදේශයන්හි සිට පැමිණි 8ක් - එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට 8ක්

තහවුරු කරන ලද මරණ ගණන - 5ක්
තහවුරු කරන ලද මුළු මරණ ගණන - 375ක්

මාර්තු වන විට ජනගහණයෙන් 57% කට කොවිඩ් එන්නත..
11/02/2021

මාර්තු වන විට ජනගහණයෙන් 57% කට කොවිඩ් එන්නත..

පෙබරවාරි 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවයි.
11/02/2021

පෙබරවාරි 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවයි.

අධිකරණ තීන්දුව ලැබෙනතුරු රන්ජන්ව පාර්ලිමේන්තුවට කැඳවන්නේ නැහැ. - කතානායක
11/02/2021

අධිකරණ තීන්දුව ලැබෙනතුරු රන්ජන්ව පාර්ලිමේන්තුවට කැඳවන්නේ නැහැ. - කතානායක

කොවිඩ් නිසා කල්දැමුණු ඔලිම්පික් ජූලි 23සිට..
11/02/2021

කොවිඩ් නිසා කල්දැමුණු ඔලිම්පික් ජූලි 23සිට..

කොරෝනා ආසාදනයවී මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර භූමදානයට අවසර දෙන බව, අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියයි.
10/02/2021

කොරෝනා ආසාදනයවී මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර භූමදානයට අවසර දෙන බව, අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියයි.

දිනක් තුල වැඩිම කොවිඩ් ආසාදිතයින් ඊයේ(2021.02.09) වාර්තා වුණා.  ඒ 976 ක් ලෙසිනි. පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන් - ...
10/02/2021

දිනක් තුල වැඩිම කොවිඩ් ආසාදිතයින් ඊයේ(2021.02.09) වාර්තා වුණා. ඒ 976 ක් ලෙසිනි.

පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන් - 971ක්
බන්ධනාගාර කොවිඩ් 19 පොකුරේ - 4ක්
විදේශයන් සිට පැමිණි 1ක් ( කුවේට් සිට )

තහවුරු කරන ලද මරණ ගණන- 5ක්
තහවුරු කරන ලද මුළු මරණ ගණන 370ක්

වතු කම්කරු දෛනික වැටුප රු.1000 දක්වා ඉහළට..
09/02/2021

වතු කම්කරු දෛනික වැටුප රු.1000 දක්වා ඉහළට..

මාර්තු මුල් සතියේ සිට අවු:60ට වැඩි පුද්ගලයන්ට මෙන්ම අවු:30-60 අතර පිරිසට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන අතර, ඒ ...
08/02/2021

මාර්තු මුල් සතියේ සිට අවු:60ට වැඩි පුද්ගලයන්ට මෙන්ම අවු:30-60 අතර පිරිසට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා මධ්‍යස්ථාන 4000ක් පිහිටුවයි.

| රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ඊයේ (2021.02.07) කොවිඩ් ආසදිතයින් 772ක් වාර්තාවෙයි.පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන් - 772ක් තහවුරු කරන ලද මරණ ගණන - ...
08/02/2021

ඊයේ (2021.02.07) කොවිඩ් ආසදිතයින් 772ක් වාර්තාවෙයි.

පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන් - 772ක්

තහවුරු කරන ලද මරණ ගණන - 5ක්
තහවුරු කරන ලද මුළු මරණ ගණන - 356ක්

මෛත්‍රී- රනිල් හේමසිරි සහ පුජිත් ඇතුළු පිරිසට අපරාධ චෝදනා ගොනු කරන්නැයි පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව නිර්දේශ කරයි.
07/02/2021

මෛත්‍රී- රනිල් හේමසිරි සහ පුජිත් ඇතුළු පිරිසට අපරාධ චෝදනා ගොනු කරන්නැයි පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව නිර්දේශ කරයි.

බයිඩ්න් යේමන යුද්ධයෙන් ඉවත් වෙන්න තීරණය කරයි.
07/02/2021

බයිඩ්න් යේමන යුද්ධයෙන් ඉවත් වෙන්න තීරණය කරයි.

ඊයේ (2021.02.06) කොවිඩ් ආසදිතයින් 726ක් වාර්තාවෙයි.පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන්- 726තහවුරු කරන ලද මරණ ගණන - 8ක් ...
07/02/2021

ඊයේ (2021.02.06) කොවිඩ් ආසදිතයින් 726ක් වාර්තාවෙයි.

පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන්- 726

තහවුරු කරන ලද මරණ ගණන - 8ක්
තහවුරු කරන ලද මුළු මරණ ගණන - 351ක්

ගුවන් තොටුපොළ විවෘත කර සති 2 ක් ඇතුළතදී සංචාරකයින් 2500 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇත.| ගුවන් සේවා හා අපනයන කලාප සංව...
07/02/2021

ගුවන් තොටුපොළ විවෘත කර සති 2 ක් ඇතුළතදී සංචාරකයින් 2500 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇත.
| ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා

හමුදා පාලනයට එරෙහිව මියන්මාරයේ ගුරුවරු සහ සිසුන් උද්ඝෝෂණයක.
07/02/2021

හමුදා පාලනයට එරෙහිව මියන්මාරයේ ගුරුවරු සහ සිසුන් උද්ඝෝෂණයක.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කෙරේ..
06/02/2021

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කෙරේ..

දකුණු ආසියාවේ දිගම “වාරි උමග” ඉදිකිරීම් ජනපති අතින් ඇරඹේ..
06/02/2021

දකුණු ආසියාවේ දිගම “වාරි උමග” ඉදිකිරීම් ජනපති අතින් ඇරඹේ..

2021.02.05 දින පස්වරු 8.30 වන විට කොවිඩ්-19 ප්‍රතිශක්තතිකරණ වැඩ සටහනේ ප්‍රගතිය.
06/02/2021

2021.02.05 දින පස්වරු 8.30 වන විට කොවිඩ්-19 ප්‍රතිශක්තතිකරණ වැඩ සටහනේ ප්‍රගතිය.

ඊයේ (2021.02.05) කොවිඩ් ආසදිතයින් 735ක් වාර්තාවෙයි.පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන් - 729විදේශයන්හි සිට පැමිණි 6ක්- ...
06/02/2021

ඊයේ (2021.02.05) කොවිඩ් ආසදිතයින් 735ක් වාර්තාවෙයි.

පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ ආශ්‍රිතයන් - 729
විදේශයන්හි සිට පැමිණි 6ක්- එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 6ක්

තහවුරු කරන ලද මරණ ගණන - 4ක්
තහවුරු කරන ලද මුළු මරණ ගණන 343ක්

භාණ්ඩ 27ක මිල පහල දැමේ....සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය ...
06/02/2021

භාණ්ඩ 27ක මිල පහල දැමේ....

සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බවයි.
එම භාණ්ඩ වන්නේ :
රතු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 106
සුදු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 105
සුදු නාඩු 1Kg – (නව මිල) රුපියල් 96 – (පැවැති මිල) රුපියල් 109
සම්බා 1Kg – (නව මිල) රුපියල් 99 – (පැවැති මිල) රුපියල් 120
කීරි සම්බා 1Kg- (නව මිල) රුපියල් 125 – (පැවැති මිල) රුපියල් 140
තිරිඟු පිටි 1Kg- (නව මිල) රුපියල් 84 – (පැවැති මිල) රුපියල් 105
සුදු සීනි 1Kg- (නව මිල) රුපියල් 99 – (පැවැති මිල) රුපියල් 110
දුඹුරු සීනි 1Kg- (නව මිල) රුපියල් 125 – (පැවැති මිල) රුපියල් 140
තේ කොළ (100g) – (නව මිල) 95 – (පැවැති මිල) රුපියල් 130
රතු පරිප්පු (Australia) 1kg – (නව මිල) රුපියල් 165 – (පැවැති මිල) රුපියල් 188
ලොකු ළූණු ඉන්දියන් 1kg – (නව මිල) රුපියල් 120 – (පැවැති මිල) රුපියල් 140
අර්තාපල් දේශීය 1kg – (නව මිල) රුපියල් 180 – (පැවැති මිල) රුපියල් (216 – 220)
අර්තාපල් (Pakistan) 1kg – (නව මිල) රුපියල් 140 – (පැවැති මිල) රුපියල් 190
කඩළ 1kg – (නව මිල) රුපියල් 175 – (පැවැති මිල) රුපියල් 225
වියළි මිරිස් 1kg – (නව මිල) රුපියල් 495 – (පැවැති මිල) රුපියල් 550
ටින් මාලු දේශීය 425g – (නව මිල) රුපියල් 220 – (පැවැති මිල) රුපියල් 240
ටින් මාලු ආනයනික 425g – (නව මිල) රුපියල් 265 – (පැවැති මිල) රුපියල් 280
හාල්මැස්සන් තායි 1kg – (නව මිල) රුපියල් 545 – (පැවැති මිල) රුපියල් 700
කුකුල් මස් සම සහිත – (නව මිල) රුපියල් 400 – (පැවැති මිල) රුපියල් 430
ලුණුකැට 1kg – (නව මිල) රුපියල් 43 – (පැවැති මිල) රුපියල් 55
කිරි පිටි 400g – (නව මිල) රුපියල් 355 – (පැවැති මිල) රුපියල් 380
සෝයා තෙල් 500ml – (නව මිල) රුපියල් 310 – (පැවැති මිල) රුපියල් 470
රෙදි සෝදන සබන් (BCC) 115g – (නව මිල) රුපියල් 43 – (පැවැති මිල) රුපියල් 53
රෙදි සෝදන සබන් 650g – (නව මිල) රුපියල් 260 – (පැවැති මිල) රුපියල් 325
සුවඳ සබන් 100g – (නව මිල) රුපියල් 56 – (පැවැති මිල) රුපියල් 63
දෑත් සෝදන දියර 100ml – (නව මිල) රුපියල් 250 – (පැවැති මිල) රුපියල් 350
මුඛ ආවරණ (SLS සහතික ලත්) – (නව මිල) රුපියල් 14 – (පැවැති මිල) රුපියල් 25

කොරෝනා ආසාදනය වී IDH රෝහලට ඇතුලත් කල නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රධානී වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මියයයි.
04/02/2021

කොරෝනා ආසාදනය වී IDH රෝහලට ඇතුලත් කල නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රධානී වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මියයයි.

Happy Independence Day,  ! 🇱🇰📷: Nazly Ahmed
04/02/2021

Happy Independence Day, ! 🇱🇰

📷: Nazly Ahmed

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 90 ක් ගෙන්වීමට පියවර..
04/02/2021

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 90 ක් ගෙන්වීමට පියවර..

Address


Alerts

Be the first to know and let us send you an email when OPENMIC 24x7 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to OPENMIC 24x7:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share