Isitha Ranaweera

  • Home
  • Isitha Ranaweera

Isitha Ranaweera Drone videography | Wedding | Music Video | Short film | Events..

සීතල මකාගෙන බන්ඩාරවෙලට නැගෙන හිරු ⛅️2023 Drone Photography ඔබට අවශ්‍යය ඕනම drone videography / photography සදහා 📞 077880...
30/10/2023

සීතල මකාගෙන බන්ඩාරවෙලට නැගෙන හිරු ⛅️

2023 Drone Photography

ඔබට අවශ්‍යය ඕනම drone videography / photography සදහා 📞
0778804772

Travel මේනියාව 👣 🏊 DJI Drone Photography

23/09/2023

Fm දෙරණ අසපුව බිනර පොහෝ දා සජීවී විකාශය මාතර බෙන්ගමුව චේතීයකන්දරාරාම මහා විහාරයේ සිට
fm 92.2 - 92.4 න්
📻☸️

කහටරුප්ප ගල උඩ පන්සල 360°
25/03/2023

කහටරුප්ප ගල උඩ පන්සල 360°

16/03/2023

දුන්හිද 2021
Dji mavic air 2

සරළ සුන්දර නවසීලන්තයේ ඕක්ලන්ඩ් වල විමුත්ති බෞද්ධ විහාරය. ලංකාවේ කෝටි ගණන් වියදම් කරලා, ඇස් කඩාගෙන යන පාට පාට ගාලා, සිය ග...
14/03/2023

සරළ සුන්දර නවසීලන්තයේ ඕක්ලන්ඩ් වල විමුත්ති බෞද්ධ විහාරය.
ලංකාවේ කෝටි ගණන් වියදම් කරලා, ඇස් කඩාගෙන යන පාට පාට ගාලා, සිය ගාණක් ලයිට් දාලා, ටොන් ගණන් කොන්ක්‍රීට් කුට්ටි වලින් පිළිම හදලා රත්තරං ගාලා, සුදු යකඩ වැටවල් දාලා, ල්වුඩ්ස්පික්ර් දාලා තියෙන තොරොම්බල් පන්සල් වල නැති චාම් බව, සරල බව, සිත් පහන් වෙන ගතිය මම මේ පින්තූරේ දැකලා වින්දා.
අවාසනාවකට මේ ධර්මද්වීපයේ වැඩි හරියක් බෞද්ධයෝ පන්සල් යන්නෙ කානිවල් යන මානසිකත්වයෙන්.

හොදම දේ දරුවන්ට ❤️
05/02/2023

හොදම දේ දරුවන්ට ❤️

හෙම්බත් වූ පීඩිතයා යදමින් ගැට ගසා දණ ගැස්සවූ අභිමානවත් නිදහස ⚫️Picture credit Photostream Art Gallery
04/02/2023

හෙම්බත් වූ පීඩිතයා යදමින් ගැට ගසා දණ ගැස්සවූ අභිමානවත් නිදහස ⚫️

Picture credit Photostream Art Gallery

02/02/2023

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ 😄

සාදූ සාදූ සාදු 🙏  නේපාලයේ කඳු ගුහාවක තිබී සොයාගත් ටිබෙට් භික්ෂුවක්, දැන් ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකේ, වයස අවුරුදු 2...
29/01/2023

සාදූ සාදූ සාදු 🙏

නේපාලයේ කඳු ගුහාවක තිබී සොයාගත් ටිබෙට් භික්ෂුවක්, දැන් ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකේ, වයස අවුරුදු 206 කි!

ඔහුව සොයාගනු ලැබුවේ “තකාටේට්” නම් ගැඹුරු භාවනාවක සිටියදීය.

පුරාවිද්‍යාඥයන් මුලින්ම ඔහු මමියක් යැයි සිතූ නමුත් පසුව ඔහු ජීවත්ව සිටනබව තහහුරු වීය

මොහු සොයාගන්නා මොහොතේ ඔහුගේ එක අතක ගුලිකර තබා සිටි කොල කැබැල්ලක මෙසේ සඳහන්ව තිබතිබිනි

"ඔබ ෆේස්බුක් හි කියවන සියල්ල විශ්වාස නොකරන්න"

-ගීත්-

17/01/2023

GN 125

20/12/2022
20/12/2022

එක වචනයකට පුලුවන් හදවතක් සුවපත් කරන්න❤️

උසම එක යට 😌
17/12/2022

උසම එක යට 😌

යුගයක් සැනසු ඔබට සුබ ගමන්.....
13/12/2022

යුගයක් සැනසු ඔබට සුබ ගමන්.....

සිංදු හතරක් කියා කෝටිපති වෙච්ච රටේ...සිංදු 2000ක් ලියා...උපන්ගෙයිම අවසන් ගමන් යන අපේ ගේයපද රචකයන්ගේ  ඛේ ද  වාචකය..... ...
04/12/2022

සිංදු හතරක් කියා කෝටිපති වෙච්ච රටේ...
සිංදු 2000ක් ලියා...
උපන්ගෙයිම අවසන් ගමන් යන අපේ ගේයපද රචකයන්ගේ ඛේ ද වාචකය..... 💔💔🙏

මැණිකේ ඔබේ සිනාවේ.., දෑස පා සිනා කියන රහස තේරුණා..., මධු සඳෙන් තවත් සුපුන් සඳක්..., නෙත් යුග රන් තරු..., සුදු සඳ රැස් ගලන..., ශ්‍රීණි විභූෂිත ලංකා..., සීත වනමල් පෙතේ... ,කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක..,දුනුකෙයියා මලක් වගේ..,මාගේ මේ රට..,සඳක් නැගී සඳක් ගිලෙයි♥️♥️

මේ ගීත හැම තැනම ගායනා කරපු විදිහට රුපියල් 10 ගානේ ගෙව්වත් මේ මනුස් සයට කෝටිපතියෙක් විදිහට ජීවත් වෙන්න තිබුණා.😢💔

සුබ ගමන් හේම ශ්‍රී ද අල්විස් කලාකරුවාණෙනි..🙏🙏

උපුටා ගැනීමකි...

සුදු මුතු රළ පෙළ කිදුරු කොදෙවුවේDrone photography
29/11/2022

සුදු මුතු රළ පෙළ කිදුරු කොදෙවුවේ

Drone photography

කළා වැව හිදෙනවාආයෙමත් පිරෙනවා
27/11/2022

කළා වැව හිදෙනවා
ආයෙමත් පිරෙනවා

වෙනස 🥺
22/10/2022

වෙනස 🥺

17/10/2022

Coconut tree hill 🌴

Coconut Tree Hill | Mirissa
16/10/2022

Coconut Tree Hill | Mirissa

Village Life | තොටුපළ 🛶
04/10/2022

Village Life | තොටුපළ 🛶

03/10/2022

Bird's eye view 🦅
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ🦅
© Isitha Ranaweera

සදාහරිත වන රේඛා මැද්දෙ 🌳🚯 Isitha Ranaweera Drone Photography
03/10/2022

සදාහරිත වන රේඛා මැද්දෙ 🌳🚯
Isitha Ranaweera Drone Photography

Address


Telephone

+94778804772

Website

Alerts

Be the first to know and let us send you an email when Isitha Ranaweera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Isitha Ranaweera:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share