රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය dehigama වසමේ ඉරිගු වගා කරන ගොවීන් සොයා අප මාධ්‍යවේදීන් හා පරිසර යුක්ති කේන්ද්‍රය එකතුව ගොවිබිම් නිරික්ෂණය කිරීමට අප ඔවුන්ගේ වගාබිම්වලට ගියා එම ගොවීන් එම ඉඩම් සහ ඉරිගු වගාවන් රැක ගන්නා ආකාරය අප කැමරාවේ මෙලෙස සටහන් වුණා
අපවත් වී වදාළ උණගොල්ල රජමහ විහාරයෙ විහාරාධිපති ගෞරවනීය සුනන්ද නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වී මසක් පිරි නිමිත්තෙන් පැවැති පහන් පූජාව ....
දෙරණ Little Star මෙවර වයස අවුරුදු 08න් පහළ ගායන අංශයේ ජනප්‍රිය තරුව වෙල්ලස්සේ අභිමානය ,බිබිලේ දක්ෂ පුංචි තරැව Dineth Himasha . තරගෙන් කපා හැරියා අපි බිබිලේ නිසාද ..?.
එත් පුතේ ඹයා අපිට ආඩම්බරයක් ඹයාව තැනකට ගෙනාපු දෙරණ කාර්ය මන්ඞලයට බොහොම ස්තූතියි .......
යාල කුමන හරහා කියලා මිටඒ 104 ක් පා ගමනින් කතරගම පුද බිමට එන සිංහල දෙමල බැතිමතුන්
ඊයේ දිනයේදී බිබිල ඉන්ධන පිරවුම් හලේ විශාල පොලිමක් පැවති අතර සුුළු සුළු ගැටුම්කාරි තත්වයන් මධ්‍යයයේ ආරක්ෂක අංශ ආරක්ෂාවට සිටියෙදී ස්වෙඡ්චාවෙන් ඉදිරිපත් වු තරුණ කණ්ඩායමක් විසින් සාමකාමි ලෙස ඉන්ධන බෙදා දීමේදී මෙලෙස සහය වුණා...
බිබිල උණගොල්ල රජමහා විහාරස්ථානය අසල පැවැත්වූ කොස් සමගින් රොටී දන්සල- (සංවිධානය -හෙවෙල්වෙල,කුරැවාඹ,උණගොල්ල තරැණ කැල)
බිබිලේ නිහතමානී පොලිස් ස්ථානාධිපති තුමා ...
බිබිල නගරය මධ්‍යයේ පැවති උද්ඝෝෂණය (2022.05.06)
බලධාරින්ගේ අවධානයට........
දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන බිබිල වෙල්ලස්ස ජාතික පාසලට මායිම්ව ගල ඔය පිහිටීම හේතුවෙන් මේ වන විට පාසල් භූමිය දැඩි ලෙස හායනයට ලක්වෙමින් පවතී..දරුවන්ගේ ආරක්ෂාව පිලිබදව ද ගැටළුකාරී තත්වයක් උද්ගත වී ඇති අතර පාසල් ශිෂ්‍යයින් ,ආදී ශිෂ්‍යයින් මෙහි වර්තමාන තත්වය පෙන්වාදෙමින් අවධාරණය කරන්නේ, මෙතෙක් කිසිදු බලධාරියෙකුගේ අවධානය මේ දෙස යොමු නොවූ බවයි...
රාජපක්ෂ වරැන්ට පලවෙනි ගල ගැහුවෙි මම ....හිටපු අමාත්‍ය විජිතමුණි සොයිසා මහතා බිබිලේ පැවති මාධ්‍ය හමුවෙදි කියයි .
බිබිලේ සමගි ජන බලවේගයේ විරෝධතා රැලිය..
බිබිල රොහලේ වෛද්‍යවරැ හෙද කාර්ය මන්ඞලය ඇතුළු ආරක්ෂක නිලදාරින් පාරට .....බිබිල රොහලේ සහා අනිකුත් රොහල් වලට බෙහෙත් නොමැති කම නිසා...
බිබිලේ ජනතාව ආන්ඩුවට විරැද්දව විරොධතා .
බිබිල තෙල් අර්බුදය ජනතාව අසරණයි ..
වෙල්ලස්සේ ගොවියො. බහු ජාතික සමාගමිවලට ඉඩම් ලබදිමට විරැද්දව බිබිල නගරයේ විරොධතා රැලියක්..
අපි අහල බලමු ඇමතිතුමාගේන් පොහොර ගැන ..
බිබිල මූලික රෝහල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල නමින් නම් විය..