තනිවුණු මම

  • Home
  • තනිවුණු මම

තනිවුණු මම Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from තනිවුණු මම, Digital creator, .

11/06/2024
දියත උයනට ඇවිල්ලා සප් එකක් දෙන්න කට්ටියම
04/04/2022

දියත උයනට ඇවිල්ලා සප් එකක් දෙන්න කට්ටියම

බදුල්ල නගරයේ මේවනවිට  අලුත් තත්වය🇱🇰🔥
04/04/2022

බදුල්ල නගරයේ මේවනවිට අලුත් තත්වය🇱🇰🔥

අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා..!ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා...🐘🌸🙏🌿❤️
07/08/2021

අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා..!
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා...🐘🌸🙏🌿❤️

06/08/2021
01/08/2021
07/04/2021
😀😀😀😀
27/01/2021

😀😀😀😀

සිත නිවන මාතර බෝධිය 🙏🙏
09/06/2020

සිත නිවන මාතර බෝධිය 🙏🙏

05/06/2020

පිංබර පොසොන් මංගල‍යක් වේවා.......

අහක බලන් යන්නෙපා..ඉක්මන් සුවය පතන්න😞🙏
04/06/2020

අහක බලන් යන්නෙපා..ඉක්මන් සුවය පතන්න😞🙏

පේජ් එකට ලයික් කරං යන්න 🌸
30/04/2020

පේජ් එකට ලයික් කරං යන්න 🌸

15/03/2020

විදෙස් රටක සිට එන ඔබ...

සාක්කුවේ ඇත්තේ යුරෝද ඩිනාර්ද පවුම්ද රියාල්ද යන වග අදාළ නැත. රෝග නිරෝධායන කටයුතු සදහා ආගමන විගමන බළධාරීන්ටද සෞඛ්‍ය බළධාරීන්ටද සහය වන්න. ඔබ පැමිණෙන්නේ තරු පහේ රටක සිට විය හැක..නමුත් ශ්‍රීලංකාව යනු එලෙස විශාල පහසුකම් ඇති රටක් නොවන බව විදෙස් ගතවීමට පෙර මෙහි ජීවත් වූ ඔබලාද හොදින් දන්නවා ඇත. එබැවින් දිවයිනට ගොඩ බැස ඉර ඉල්ලා හද ඉල්ලා නිළධාරීන්ට සත්තම් දැමීමෙන් වළකින්න . ඔවුන් කරන්නේ රාජකාරියකි. ඔබ අකමැති වුවද ඔබ රෝගය වැළදී ඇති, රටට යම් අවදානමක් රැගෙන එන රෝගියෙකු වීමේ විශාල සම්භාවිතාවක් ඇත. එබැවින් ඔබව ප්‍රතික්ෂේප නොකර සාදරයෙන් රටට පිළිගැනීම භාග්‍යයක් කොට සලකා රෝග නිවාරණයට සහය වන්න. තවද වෙනත් රටක සිට මෑතකදි ලංකාවට පැමිණි, නිරෝධනයට ලක් නොවූ අය වේ නම් ඔබ ළගම ඇති ප්‍රධාන රෝහලෙන් නොමිලේ රෝග පරීක්ෂාවක් සිදු කර ගනිමින් රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න . ඔබ නොසැලකිලිමත් ලෙස රෝග ව්‍යාප්තියට දායක වීම ආගම ධර්මය අනුවද, සදාචාරයට අනුවද වරදක් වන අතර , දණ්ඩ නීති සංග්‍රහයේ 262 ,263 264 වගන්ති ප්‍රාකාරව සිර දඩුවම් ලැබිය යුතු අපරාධ වරදකි..එබැවින් ඔබේ අලි ඔලුව බිම තබා රටේ ආරක්ෂාවට සහය වන්න

Greshan Illangarathna

උදේම දැක්ක සංවෙදීම පින්තුරයක් ! දුර්ලබ ජිවිතේ වටිනාකම කියා නිමකරන්න බෑ .ඉන්න පොඩි කලේ යන තැනකට දෙයක් කරගන්න ඉක්මන් වෙන්න...
12/03/2020

උදේම දැක්ක සංවෙදීම පින්තුරයක් !
දුර්ලබ ජිවිතේ වටිනාකම කියා නිමකරන්න බෑ .
ඉන්න පොඩි කලේ යන තැනකට දෙයක් කරගන්න ඉක්මන් වෙන්න .
හැමෝම පරිස්සමෙන් ඉන්න

"මාත් ඉක්මනින්ම එනකල් පරිස්සමෙන් ඉන්න.......
(ඇය ඔහු තනිකර දමාගොස් පැයකට පමන පසුව)
Copied"
ඔබට නිවන් සුව ලැබේවා සොයුරිය 😢🙏🏻

ආදරය සහ ජීවිතය කියන්නේ 🙂♥️සල්ලිම නෙවෙයි 😍🙂💜️💜️
19/02/2020

ආදරය සහ ජීවිතය කියන්නේ 🙂♥️
සල්ලිම නෙවෙයි 😍🙂💜️💜️

ලාබයි ලාබයි
14/02/2020

ලාබයි ලාබයි

Address


Telephone

+94740804744

Alerts

Be the first to know and let us send you an email when තනිවුණු මම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to තනිවුණු මම:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share