Geek Education

  • Home
  • Geek Education

Geek Education Sri Lanka No 1 Tecnology Website

Thivanka.lk is a Sri Lankan technology news website operated by Thivanka.lk, publishing news, feature stories, educational posts and product reviews.

අවසන් සමුගැනීම...💔2013 වසරේ ඔක්තෝම්බර් මස නෙදර්ලන්තයේ සුළං මෝලක ටර්බයින කිහිපයක නඩත්තු කටයුතු සඳහා 4 න් යුත් ඉංජිනේරු කණ...
17/06/2023

අවසන් සමුගැනීම...💔

2013 වසරේ ඔක්තෝම්බර් මස නෙදර්ලන්තයේ සුළං මෝලක ටර්බයින කිහිපයක නඩත්තු කටයුතු සඳහා 4 න් යුත් ඉංජිනේරු කණ්ඩායමක් පිටත් වෙනවා.

සුළං ටර්බයිනයේ නඩත්තු කටයුතු සිදුකරන අතරතුර එන්ජින් කාමරය තුළ ගින්නක් හටගන්නවා. ඉන් දෙදෙනෙක් දිවි බේරගන්න සමත් වෙනවා.

නඩත්තු කටයුතු කළ අනිත් ඉන්ජින්රුවන් දෙදෙනාට දිවිබෙරගන්න ලැබෙන්නේ නෑ. ඔවුන් සිටියේ පොළොවේ සිට මීටර් 80 ක් පමණ සුළං ටර්බයිනයේ ඉහළ.

තමන් ඊළඟ මොහොතේ නියත වශයෙන්ම මියයන යන බව දත් ඔවුන් දෙදෙනා අවසන් වරට වැළඳ ගැනීම තමයි මේ ඡායාරූප ගත වෙලා තියෙන්නේ. වයස කාණ්ඩයන් වලින් ඔවුන් දෙදෙනා වයස් අවු.19 සහ අවු.20 පසු වූ තරුණයන් දෙදෙනෙක්.

එක් තරුණයෙක් ඉහළ සිට පහළට පැනීම නිසා දිවි අහිමි වී සිටියා.අනෙක් තරුණයා පිළිස්සීමෙන් මිය ගොස් සිටියා..
Copied

එකම WhatsApp ගිණුම දුරකථන කිහිපයක භාවිතා කිරීමේ හැකියාව ලබාදෙයි.     📲
26/04/2023

එකම WhatsApp ගිණුම දුරකථන කිහිපයක භාවිතා කිරීමේ හැකියාව ලබාදෙයි.
📲

මේ පිළිබඳව Meta සමාගමේ CEO Mark Zukerburg විසින් නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා. එහි ඔහු දක්වා තිබෙන්නේ Multi Device පහසුකම යටතේ එකවර ජං...

ෆේස්බුක් වෙබ් අඩවිය මගින් එහි ගිණුම් හිමියන් ගෙන් මාසිකව මුදල් අයකර ගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. රජයේ හැඳුනුම්පත...
05/03/2023

ෆේස්බුක් වෙබ් අඩවිය මගින් එහි ගිණුම් හිමියන් ගෙන් මාසිකව මුදල් අයකර ගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

රජයේ හැඳුනුම්පතක් යටතේ තම ගිණුම තහවුරු කර දීම සහ එහි ආරක්ෂාව සලසා දීම වෙනුවෙන් තමන්ට යම් කිසි මුදලක් වියදම් කිරීමට සිදුවන බැවින් එම මුදල ෆේස්බුක් පරිශීලකයන් ගෙන් ලබාගැනීමට තීරණය කළ බව එහි නිර්මාතෘ වරයා විසින් ප්‍රකාශ කර ඇත.

මෙහිදී Meta Verified සේවාව වෙබ් අඩවිය ඔස්සේ භාවිත කරන්නන් ගෙන් මසකට ඩොලර් 11.99ක් ද, iOS හි මසකට ඩොලර් 14.99 ක් වැය වන බව පවසයි.

මෙම අයකිරීම් ක්‍රියාවලිය මෙම සතියේ සිට ම ඕස්ට්‍රේලියාව හා නවසීලන්තයෙහි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව එහි නිර්මාතෘවරයා විසින් පවසා සිටී.

අසම්පූර්ණ වූ ආදර කතාවක් 🥺🥺😥😥
12/02/2023

අසම්පූර්ණ වූ ආදර කතාවක් 🥺🥺😥😥

09/02/2023

අලුත් වැඩක් ලගදීම...

😂
06/02/2023

😂

සහතික ඇත්ත 😊
02/02/2023

සහතික ඇත්ත 😊

දවසක් පිරිමියෙකුගෙ හා ගැහැනියකගෙ වාහනයක් එකිනෙකට ගැටුනි.ඔවුන් දෙදනාට සුලු තුවාලයක්වත් නොමැතිව රථයෙන් එලියට පැමිණියේයගැහැ...
01/02/2023

දවසක් පිරිමියෙකුගෙ හා ගැහැනියකගෙ වාහනයක් එකිනෙකට ගැටුනි.
ඔවුන් දෙදනාට සුලු තුවාලයක්වත් නොමැතිව රථයෙන් එලියට පැමිණියේය

ගැහැනිය:- මේක ආස්චර්‍යක් ඔබ පිරිමියකි ,මම ගැහනියකි අපගෙ වාහන විනාශ උවත් අපට හානියක් නොවීය, මෙය දෛවය විසින් අපව මුන ගස්වා මිතුරන් ලෙස කාලය ගත කිරීමට ඉඩ සලසා දීමක් විය හැක

මිනිහා:- ඔව් මම එයට එකගයි ,මෙය දෛවය විසින් එවූ පණිවිඩයක් විය යුතුමයි

ගැහනිය විනාශ වූ වාහනය දෙස බලා :-මෙය තවත් ආශ්චර්‍යකි.මගේ වාහනය සම්පූර්ණයෙන් විනාශ වුවත් මගේ ෂැම්පේන් බෝතලය විනාශ වී නොමැත, දෛවයට අවශ්‍ය ඇත්තෙ අපගෙ හමුවීම සතුටින් සැමරීමට විය හැක.

ගැහැනිය ෂැම්පේන් බෝතලය ඔහුට දුන්නේය.ඔහු අඩක් පානය කර ඇය වෙත දිගු කළේය. ඇය බිඳක්වත් නොබී බෝතලය වසයි

මිනිහා විමසීය
:- ඔබ බොන්නෙ නැද්ද
ඇය
:- නැහැ මම පොලිසීයෙන් එනකල් බලා සිටිනවා

😂😂

💕🥀😍
01/02/2023

💕🥀😍

දුක = කුරුලෑ ☹️
31/01/2023

දුක = කුරුලෑ ☹️

31/01/2023

🤦‍♂️😂

මම මේ එහෙම රටකට යන ගමන් 🥰
30/01/2023

මම මේ එහෙම රටකට යන ගමන් 🥰

"ගජමෑන්" වාර්තා පිට වාර්තා තබමින් සිංහල සිනමාව අතික්‍රමණය කරයි....ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වුණු...🥇 ප්‍රථම ඇනිමේෂන් ෆිල්ම්...
29/01/2023

"ගජමෑන්" වාර්තා පිට වාර්තා තබමින් සිංහල සිනමාව අතික්‍රමණය කරයි....

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වුණු...

🥇 ප්‍රථම ඇනිමේෂන් ෆිල්ම් එක,

🥇 ප්‍රථම 3D ෆිල්ම් එක,

🥇 ප්‍රථම Motion Capture ෆිල්ම් එක,

"ගජමෑන්" බව ඔයාලා දැනටමත් දන්න කාරණයක් නෙහ්.

🔅 තව ගොඩක් වාර්තා "ගජමෑන්" විසින් මේ වනවිට අත්පත් කරගෙන අවසානයි.

🥇 ආරම්භක දිනයේ වැඩිම ආදායම,

🥇 ආරම්භක සති අන්තයේ වැඩිම ආදායම,

🥇 වේගවත්ම ලක්ෂ 100 ආදායම සෙවූ චිත්‍රපටිය,

🥇 වේගවත්ම ලක්ෂ 200 ආදායම සෙවූ චිත්‍රපටිය,

🥇 වේගවත්ම ලක්ෂ 300 ආදායම සෙවූ චිත්‍රපටිය,

🥇 වේගවත්ම ලක්ෂ 400 ආදායම සෙවූ චිත්‍රපටිය,

🥇 වේගවත්ම ලක්ෂ 500 ආදායම සෙවූ චිත්‍රපටිය,

🥇 ඕස්ට්‍රේලියාව තුළ සිංහල චිත්‍රපටියක් සෙවූ ඉහළම ආදායම,

🥇 ඕස්ට්‍රේලියාව තුළ සිංහල චිත්‍රපටියක් වෙනුවෙන් සිදු වූ වැඩිම Pre-Booking ප්‍රමාණය,

කියන සියළු වාර්තා මේ වනවිට තියෙන්නේ "ගජමෑන්" ගාව.

🔅 ෆිල්ම් එක ලංකාවේ පෙන්නන්න පටන් අරන් දවස් 6 ක් යද්දී රුපියල් ලක්ෂ 520 ක් (ලංකාවේ ලක්ෂ 250යි, ඕස්ට්‍රේලියාවේ ලක්ෂ 270යි) හොයන්න ෆිල්ම් එකට පුලුවන් වුණා.

🔅 අවුරුදු 13 ක් තිස්සේ ටීම්වර්ක් එකකින් හැදුණු "ගජමෑන්" ෆ්ලොප් වෙනකන් බලන් හිටපු සියලු මට්ටමේ පුද්ගලයන්ට මේ වාර්තාවලින් හොඳ කනේ පාරක් නම් ලැබුණු බව කියන්න ඕනේ.

🔅 ලංකාවේ සියළුම 3D සිනමාශාලාවල මේ වනවිටත් අති සාර්ථකව "ගජමෑන්" තිරගත වෙනවා.

🔅 හැම ශෝ ටයිම් එකක්ම වගේ Hose-Full යන්නේ.

🔅 සමහර තැන්වල රාත්‍රී 10:30 සහ අමතර 11:30 දර්ශන වාරයක් පවා පෙන්වන්න වෙලා තියෙනවා ඉල්ලුම වැඩි වීම නිසාම.

තාමත් බලලා නැත්තන් බලන්න ෆිල්ම් එක.

මේක යූටියුබ් එකෙන්වත්, ටොරන්ට් වලින්වත්, ටෙලිග්‍රෑම් වලින්වත් බලලා වැඩක් නෑ. රියල් 3D ගතිය ගන්න ෆිල්ම් හෝල් එකක 3D glasses දාගෙනම බලන්න.

ඔයාලත් "ශ්‍රී ලංකාවේ ප්‍රථම 3D ෆිල්ම් එක" බලපු පරම්පරාවේ කොටස්කාරයෙක් වෙන්න එහෙනම් ඉක්මනටම.

ජය වේවා.

-විකුම් හර්ෂණ.

Gajaman Movie

Director - Chanaka Perera
Producer - Chamika Jinadasa, John Fonseka
Executive Producer - Isuru David, Isuru Silva
Script Writing - Suneth Chithrananda, Gaminda Priyawiraj
Music Director - Anushka Udana
Music Composer - Lahiru De Costa
Chief Creative Officer - Dhanuhska Lakmal Kannangara
Asst Director - Shashee Kaushalya
Animation Director - Isuru Madushan
A

අනාගතේ පරිස්සම් කරන ලස්සන ආදරනීය පොටෝ එකක් ගහල නැත්නම් වැඩක් නැ..💔😂𝚂𝙼𝙸𝙻𝙴 𝙾𝙵𝙵𝙸𝙲𝙸𝙰𝙻
29/01/2023

අනාගතේ පරිස්සම් කරන ලස්සන ආදරනීය පොටෝ එකක් ගහල නැත්නම් වැඩක් නැ..💔😂

𝚂𝙼𝙸𝙻𝙴 𝙾𝙵𝙵𝙸𝙲𝙸𝙰𝙻

අපේ 😂❤😍
29/01/2023

අපේ 😂❤😍

මෙන්න අක්කලා..❤️ ඒකට අපේ එකී 😒
29/01/2023

මෙන්න අක්කලා..❤️
ඒකට අපේ එකී 😒

මැටි ගොඩවල් කපල මැදල පොලිශ් කරල පොශ් කරල ගත්තම මුලින්ම කෙලින්නෙ ඒක කරපු එකාට 😒
29/01/2023

මැටි ගොඩවල් කපල මැදල පොලිශ් කරල පොශ් කරල ගත්තම මුලින්ම කෙලින්නෙ ඒක කරපු එකාට 😒

😒
28/01/2023

😒

සංවේදී පිංතූර අඩංගු බැවින් සංවේදී පුද්ගලයන් සහ කුඩා ළමුන් නැරබීමෙන් වලකින්න 😑🔞
28/01/2023

සංවේදී පිංතූර අඩංගු බැවින් සංවේදී පුද්ගලයන් සහ කුඩා ළමුන් නැරබීමෙන් වලකින්න 😑🔞

සුදාත්ති නම්  ග/හ/න/වා ☹️ඒ උනාට ඕක බදින්න වෙන්නෑ බo 🤣
28/01/2023

සුදාත්ති නම් ග/හ/න/වා ☹️
ඒ උනාට ඕක බදින්න වෙන්නෑ බo 🤣

28/01/2023

💔😂

28/01/2023

❤️

ලංකාවේ මිනිස්සු හරිම වෙනස් 😂❤
28/01/2023

ලංකාවේ මිනිස්සු හරිම වෙනස් 😂❤

28/01/2023
දැක්කද දැක්කද දැක්කද මචන්😂
28/01/2023

දැක්කද දැක්කද දැක්කද මචන්😂

තිරිසනෙක්නේ යකෝ😔💔
28/01/2023

තිරිසනෙක්නේ යකෝ😔💔

අනෙ අහිම්සක පිරිමි ලමයි පරිස්සමෙන් පේනවනෙ වෙන දේවල්🥺
28/01/2023

අනෙ අහිම්සක පිරිමි ලමයි පරිස්සමෙන් පේනවනෙ වෙන දේවල්🥺

28/01/2023

කැමති නමකට Classic Page හදල ඕනිනම් inbox

Address


Telephone

+94768211424

Website

Alerts

Be the first to know and let us send you an email when Geek Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share