ජැෆ්නා වල මහ රෑට නිල ගමන් සහකරුත් එක්ක 🚲 කොටුවේ ,බේකරි එකට යනවා කියන්නේ වෙනම ආතල් එකක්✌️✌️
Chamara indragith ### ❤❤❤
Nice cover❤❤🎵🎵🎶
යාපනය විශ්වවිද්‍යාය සහ කොලඹ විශ්වවිද්‍යාය අතර පැවති තියුනු තරගෙයෙන් පසු යාපනය විශ්වවිද්‍යාලය ජයග්‍රහණය ලබා ගනී....අවසන් අවස්තාවේ ලබාගත් ඇග හිරිවැටෙන බල්ටිය නියමයි කොල්ලනේ ❤
ජැෆ්නා කොල්ලො ටික සුපිරි❤
හවසට කොල්ලො ටික බොඩිමේ සින්දුවක් කියල ගන්න ආතල් එක කියල වැඩක් නෑ ඉතින් ❤✌️🎶🎵
ගෙදරට වෙලා කාලකන්නි වෙන මාව දැක්කම අම්ම අහන ඒවා😪
(හුදෙක් විනෝදාශ්වාදය සදහා පමනකී)
විවරණ 2022 University of JAFFNA ....
ශෝක් දගමල්ලවල් ටික❤
ජපුර මෙවර උපාධි ප්රදානෝත්සවයේදී මහාචාර්ය වරයෙක් විසින් සිදුකල සන්වේදී ක්‍රියාව ❤ දෙමාපියන්ට ආචාර කරවන අකාරය
ඉක්මන් කරන්න# 22හැන්දෑවේ හැන්දෑවට යන්න ජෝගියක් දාන්න
#Reddy for 🌅🌅🌅🌅
Waiting is over, 2 Days more. The biggest live in concert in jaffna.
හැන්දෑව (Handewa) - 2022
Happening on 22th of October at the Thanthai Chelva Auditorium from 6.30pm onwards.
Featuring Ashka Kulathunge, Hashen Dulanjana, Siyumini Opayangi, Siyum Sandeep
"Grab your tickets now!"
LKR 600/....
අයාලේ #Reddy for 🌅🌅🌅🌅

Mid night practice #Reddy for 🌅🌅🌅🌅
Waiting is over, 2 Days more. The biggest live in concert in jaffna.
හැන්දෑව (Handewa) - 2022
Happening on 22th of October at the Thanthai Chelva Auditorium from 6.30pm onwards.
Featuring Ashka Kulathunge, Hashen Dulanjana, Siyumini Opayangi, Siyum Sandeep
"Grab your tickets now!"
LKR 600/....
Waiting is over, 4 Days more. The biggest live in concert in jaffna.
හැන්දෑව (Handewa) - 2022
Happening on 22th of October at the Thanthai Chelva Auditorium from 6.30pm onwards.
Featuring Ashka Kulathunge, Hashen Dulanjana, Siyumini Opayangi, Siyum Sandeep
Grab your tickets now!
LKR 600/
වැස්සෙ සිංදුවක් අහන ගමන් ගමනක් යනව කියන්නෙ ඒක වෙනම ආතල් එකක් ❤
ඒ සංවේදී කතාවට ඇඩුනේ නැත්තන් තිරිසනෙක් බ්‍රෝ 😌
කෙල්ලෙක් කොල්ලෙක් අතින් අල්ලන් යන එක ,සිප වැලද ගන්න එක අසභ්‍ය යැයි දකින ,
තුවක්කුව කරේ එල්ලගෙන ප්‍රසිද්දියේ යන එකාට ඔලුව නමන ,මිනී මැරුම් ,හොරකම් ප්‍රසිද්ද මාද්යයේ පෙන්නන විකුර්ති සමාජයක් මේක
Photography කියන්නෙ වෙඩින්ම නෙමේ 📸
Vihanga Tharindha Photography /Videograhpy
කැම්පස් එකෙක්ගෙ ගැලරිය නෝට් විතරයි 😪😪😪😪