07/03/2021
Boulder Gardens Kalawana is an Eco Friendly 🌻🌱🌳🌴 resort in the truest sense of the word, built and maintained as a natural cave.
The room-built building is also made of stone and natural cave is used for the restaurant which is accommodated for both in-house and outside visitors.
Before visiting there we heard that this lovely lodge is very beautiful during the rainy season, giving the feeling of entering a rainforest right from the entrance. Accordingly, it was learned that during the rainy 🌧️🌧️season, a large stream of water flowing from the upper forest flows down the stairs, creating a very beautiful view.
Luckily for us, a few weeks after we got there today, it rained in Kalawana and we were able to see the aforesaid beautiful view with our own eyes.
Located in the Koswatta area of Kalawana, very close to Sinharaja, this lodge is a perfect place to spend a pleasant moment enjoying the sounds of birds 🐦🐦and greenery.
Boulder Gardens Kalawana ස්වාභාවිකවම පිහිටපු ගල් ලෙනක් එලෙසම පවත්වාගෙන ඉදිකරන ලද වචනෙයේ පරිසමාප්ත අර්ථයෙන්ම Eco Friendly resort එකක්.
කාමර සදහා ඉදිකර තිබෙන ගොඩනැගිල්ලද ගල් අල්ලා සකස්කර තිබෙන අතර, ස්වාභාවිකම පිහිටි ලෙන
Restuarant එක සදහා යොදාගන්නවා. පිවිසීමේ දොරටුවේ පටන්ම වැසි වනාන්තරයකට ඇතුලුවූ හැගීම ලබා දෙන මේ සොදුරු නවාතැන වැසි කාලයේදී ඉතාම අලංකාර බව මෙහි යන්නට පෙර අපිට ආරංචි උනා. ඒ අනුව වැසි කාලයේදී ඉහල වනාන්තරයේ සිට ගාලගෙන එන විශාල දිය පහල පඩිපෙල් හරහා දිය ඇලි මවමින් ගලා බසින බවත් එය ඉතාම සොදුරු දසුනක් මවන බවත් දැනගන්නට ලැබුනා.
අපේ වාසනාව කොතරම්ද කියතොත් අද අපි එහෙ ගිය පසු සති කීපයකට පසුව කලවානට වැසි ඇද හැලුනු අතර පෙර කියූ සොදුරු දසුන සියැසින් දකින්න හැකි උනා.
සිංහරාජයට ඉතා යාබදව කලවාන කොස්වත්ත ප්‍රදේශයේ පිහිටි මේ නවාතැන කුරුලු හඩත්, හරිත පැහැයත් සුවසේ විදිමින් සුන්දර මොහොතක ගෙවන්න කදිම නැවතුම්පොළක්