Toursm and Cultural Resource Management

  • Home
  • Toursm and Cultural Resource Management

Toursm and Cultural Resource Management We provide information about Tourism & culture and other tourism concept.

as well as what is new curruntly situation in the tourism industry local and all over the world

සංචාරක ව්‍යාපාරයේ ඉතිහාසය සැකෙවින්කර්මාන්තයක් ලෙස බිහිවීමට පෙර සංචාර සහ චාරිකා මානවයින්ගේ මුලික හැසිරීමේ ලක්ෂණයකි. සැබැව...
08/04/2020

සංචාරක ව්‍යාපාරයේ ඉතිහාසය සැකෙවින්

කර්මාන්තයක් ලෙස බිහිවීමට පෙර සංචාර සහ චාරිකා මානවයින්ගේ මුලික හැසිරීමේ ලක්ෂණයකි. සැබැවින්ම සංචාරක කර්මාන්තයක් ලෙස පරිණාමය වන්නට පෙර එය පැවතියේ කෙසේද?
පුරාතන රෝම අධිරාජ්‍ය සමයේදී පුරවැසියන් සහ වහළුන් ලෙස මිනිසුන් කොටස් දෙකකට බෙදා තිබුණු අතර ඉන් පුරවැසියන් හට තමන්ගේ විවේකකාලය වෙනුවෙන් වෙනමම කාලයක් වෙන්වූ බව කියැවේ. [1] එකී විවේක කාලය ක්‍රීඩා, දඩයම් වැනි ක්‍රියාවන්ට වෙන්වූ කාලයට අමතර වූවක් බවත් තමන්ගේ වාසස්ථාන සහ නගරයෙන් පිටත පිහිටා ඇති වෙනමම නගර ඒ සදහා වෙනවූ බවත් සදහන්ය. මේ නගර විනෝදාස්වාදය උදෙසා වෙනවී තිබුණි. Centumcellae සහ Hadriana යන නගර ඒ සදහා උදාහරණය.
පුනර්ජීවන සමයේ 15 වැනි සහ 17වැනි ශතවර්ශ අතර කාලයේදී යුරෝපයේ වංශවත් පවුල් විසින් රටින් රට සංචාරය කළ බවත්, එය නිශ්චිත සමාජපංතියකට පමනක් හිමිවූ වරප්‍රසාදයක් බව ගැටිනෝ පවසයි. (ගැටිනෝ 2002 26). මේ සදහා හොදම උදාහරණය යුරෝපයේ වරප්‍රසාද ලත් තරුණ පිරිස් විසින් සිදුකළ “ග්‍රෑන්ඩ් ටුවර්” යයි [2]. එහිදී වියපැහැදැම් කළ හැකි තරුණ පිරිස් යුරෝපය වටා සංචාරය කළහ. මෙය නිශ්චිත ස්ථාන ආවරණය කරමින් නිර්මාණය වී තිබුණි. යුරෝපයේ කලා සහ සංස්කෘතික මූලයන් ගවේෂණය කළ මෙම චාරිකාවන් නූතන සංචාරක කර්මාන්තයේ ප්‍රාරම්භය ලෙස සැළකිය හැකිය.

07/09/2019

සීගිරිය ඇතුලත දිය අගලේ සිදුකරන ලද පුරාවිද්‍යා කැනීම් වලදී වැදගත් පුරාවිද්‍යාත්මක සාධක හමුවෙයි.

01/08/2019

Travel and tourism

“සංචාරක කර්මාන්තය යනු සංචාරකයින්ගේ සුපුරුදු පරිසරයෙන් පිටත ස්ථානවල සංචාරය කිරීම සහ රැඳී සිටීම, වසරකට නොඅඩු කාලයක් විවේකය...
31/07/2019

“සංචාරක කර්මාන්තය යනු සංචාරකයින්ගේ සුපුරුදු පරිසරයෙන් පිටත ස්ථානවල සංචාරය කිරීම සහ රැඳී සිටීම, වසරකට නොඅඩු කාලයක් විවේකය, ව්‍යාපාර සහ වෙනත් අරමුණු සඳහා සංචාරය කරන ස්ථානයේ සිට නැවත ගෙවනු ලබන කටයුත්තක් හා සම්බන්ධ නොවේ.”
(World Tourism Organization/WTO)

31/07/2019

The Master’s specialisation in Tourism and Culture focuses on tourism as a cultural phenomenon. Students are invited to reflect on the history of tourism, recent theories on the tourist industry and tourist behaviour, but also to work with real-life experts in the field: tourist guides, municipalities and (regional) communities. By combining academic research and practical on-the-job assignments, students learn to meet the growing challenges of the tourist industry.

සංචාරක ව්‍යාපාරය හැදින්වීම
29/07/2019

සංචාරක ව්‍යාපාරය හැදින්වීම

29/07/2019

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Toursm and Cultural Resource Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share