මං බැදලා යන දවසට අපේ අම්මත් 😒👍💔
ගෑණියෙක්ට මේ ලෝකෙ දරාගන්න බැරිම හැගීම මොකද්ද කියලා දන්නවද ?
මොකද්ද ?
එයා පිරිමියෙක්ට ආදරේ, කරනවට වඩා ඒ පිරිමියා එයාට ආදරේ , කරනවා කියලා දැනෙන හැගීම
🥺😍🖇️
හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕන ඒ වගේ නැන්දම්මා කෙනෙක් 😍❤️
මට ඕන ,
දන්න කියන හැමෝම
"යකෝ තාම මුන් දෙන්නා
ලව් එකේ ඉන්නවානෙ "
කියලා කියන ආදරයක් ...! 🙂❤️🎀
ඔයා දන්නවනම්,මම ඔයා ගැන දවසට කීපාරක් හිතනවද කියල...🥺
ඔයා මගෙන් අහයි,"ඔයාට පිස්සු ද කියල"🥺❤️
ඒ මොකුත් නෙමෙයි
මට ඕන උබ දිහා බලාගෙන
ඔය අතින් අල්ලගෙන තුරුල් වෙලා
වරු ගනන් ඔහේ ගෙවන්න ...!
🫠🌏❤🩹🌻
"හිතට දැනෙන හැමදේම
බොරුවක් නැතුව ඔහේ කියවන ,
තත්පරයක්වත් නොදැක ඉන්න
බැරි තරමට ළංවුන
ඇස් ඇරන් දකින හීන වලත් රජ කරන,
ඔයා මගෙ ජීවිතේ පුරවන්නෙ
කාටවත් පුරවන්න බැරි හිඩැස් ...!"
🥺✨🤍🌻🖇️
තෝර ගන්න ඕන ලස්සනම දේ නෙවෙයි
ගැලපෙනම දේ .....
එතකොටයි ජීවිතේම ලස්සන වෙන්නෙ ..... !
🥺❤️🌸
ඔහුට ඇත්තේ එතරම්ම සුන්දර සිනහවකි!
අතිශයින්ම දීප්තිමත් ඇස් දෙකකි!
ඒ සිනහවත් ඇස් දෙකත් අවදිව පවතින සියළු තැන්හීදී මා ප්‍රේමයේ සියුම්ම තැන් තදින් වැළඳගනිමි!
මෙය සැබෑවකි!
ඔහු මාගේ වටිනාම සහ ආදරණීයම තේරීමයි ❤
( Copped )
දන්නවද ලමයෝ
මට ඔයත් එක්ක ඉන්න තත්පරයත් හුගක් වටිනවා
ඇයි දන්නවද ?
මං මේ ලෝකෙ වැඩිපුරම කාලය
ගත කරන්න ආස ඔයා එක්ක නිසා ....! ❤️🥺🌍
ප්‍රේමය තිබුනේ ඔබ සෙවූ අය ලග නොව
ඔබව සෙවූ අය ලගය, 🌻❤️💫
දවසක ඉතිරි වන්නේද අපිට ආදරේ කරපු
මිනිසුන් පමණි !💝
When "Amma" Says,
උබ ඇයි ඒ ලමයට ඔච්චර ආදරේ
දවසක උබව දාලා ගියොත් එහෙම
නෑ අම්මේ ......
මං එයාගෙන් තාත්තාව දැක්කා
ඉතින් තාත්තා මාව දාලා යන්නෑ වගේම තමයි
එයත් මගෙ ලගින්ම ඉදී .....!
"🥺💛💫🌻"
ඉඩෝරයක කෙලවර
වසන්තයේ මල් පූදිනා බැව්
දනිමි ..
ජීවිතයේ රසම මතක කටු
පිරුණු ඉඩෝරයක ලියමි ...
වසන්තය පැමිණි කල
ඉඩෝරයක රිදුම් දුන් කටු
අකුල් ...
මලින් බර වී සිහිලෙන්
සනහන බව කියමි ...
ඉතින් පෙම්වත ...
ඉඩෝරයෙත් වසන්තයෙත්
අත් නොහැර සිටිමි 🌸❤️
පිරිමි...💛
අම්මට හොරෙන් බිරිදට,
බිරිදට හොරෙන් අම්මට
හැමදාම වුන් අසීමිතව ආදරේ කලා...❤️
කාටත් හොරෙන් කාටත් ආදරේ පෙන්නුවෙ ආදරේ අඩු වැඩි නිසා නෙවෙයි ගෑණු හැමදාම හැමදේකින්ම පටලගෙන ආදරේ මැනලා හිත රිද්ද ගත්ත නිසා..🥲
උන් අඩුම ඇදුම ඇදලා, අඩුවෙන් වියදම් කරලා
අපිට හොදම දේ දෙන්න කඩපුරා ජාති හෙව්වා...🥹
මැරීගෙන හම්බ කලා...🥺
සමහර දේවල් අපිට දීලා උන්ගෙ හිත් පුරවගත්තෙ අපේ හිනාව දැකලා...😇
මහා වගකීම් සම්භාරයක් ඔළුව උඩ තියාගෙන, ගනන් ගන්නෙ නෑ වගේ පෙන්නලා...
ජීවිතේ අපි වෙනුවෙන්ම කැප කරන්න හැමදාම වෙහෙසෙන....😔
ලෝකයක් වටින,
තාත්තලා,සැමියන්, අයියලා, මල්ලිලා❤️
ඇත්තටම මහා ගොඩක් පව් අපිටත් වඩා...❤️🥺