Suyathra Media Club

  • Home
  • Suyathra Media Club

Suyathra Media Club කුලි/උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) සුයාත්‍රා මාධ්‍ය ඒකකය

14/07/2023

ඇසළ පොහොය නිමිත්තෙන් උඩවෙල රේවත විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් පැවැත්වූ සිගිති පෙරහැර සහ ජ්‍යෙෂ්ඨ අංශය විසින් පැවැත්වූ කාව්‍යමය ධර්ම දේශනාව.

14/07/2023

ඇසළ පොහොය නිමිත්තෙන් උඩවෙල රේවත විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් ජූනි මස 30 වෙනිදා පැවැත්වූ සිගිති පෙරහැර හා ජ්‍යෙෂ්ඨ අංශය විසින් පැවැත්වූ කාව්‍යමය ධර්ම දේශනාව.

06/06/2023
23/12/2022

කුලි/ උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වූ විශ්‍රාම ලත් හා සේවා කාලය අවසන් කල ගුරුවරුන්ගේ උපහාර උත්සවය 🧡🧡

අප පාසලේ 9-B ශ්‍රේණියේ ඉගෙනුම ලබන K.G. ධනික සඳනෙත් සිසුවා විසින් කරන ලද නව නිර්මාණ...🧡
10/12/2022

අප පාසලේ 9-B ශ්‍රේණියේ ඉගෙනුම ලබන K.G. ධනික සඳනෙත් සිසුවා විසින් කරන ලද නව නිර්මාණ...🧡

2021 වර්ෂයේ අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල වලට තේරී පත් වූ සිසුන්...❤️
03/12/2022

2021 වර්ෂයේ අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල වලට තේරී පත් වූ සිසුන්...❤️

පාසලේ සෑම මසකම පවත්වන ධර්ම දේශනා වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන දෙසැම්බර් මස පළමුවැනි දා පැවැත්වීය.දේශකයාණන් වහන්සේ හෙට්ටි...
02/12/2022

පාසලේ සෑම මසකම පවත්වන ධර්ම දේශනා වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහන දෙසැම්බර් මස පළමුවැනි දා පැවැත්වීය.

දේශකයාණන් වහන්සේ හෙට්ටිපොල බෝගොල්ල මෙහෙණි ආරාමයේ මෝක්ෂා මෙහෙණින් වහන්සේ.☸️

ජාතික සමූපකාර දිනය නිමිත්තෙන්  පවත්වන ලද තරගාවලියේ දී කනිෂ්ඨ අංශයේ චිත්‍ර තරගයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා වු  චතුනි නදීශා ශ...
30/11/2022

ජාතික සමූපකාර දිනය නිමිත්තෙන් පවත්වන ලද තරගාවලියේ දී කනිෂ්ඨ අංශයේ චිත්‍ර තරගයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා වු චතුනි නදීශා ශිෂ්‍යාවට හා ජ්‍යේෂ්ඨ අංශයේ කථික තරගයෙන් තෙවන ස්ථානය දිනාගත් සාලිය විරාජිත් ශිෂ්‍යයාට අපගේ උණුසුම් සුභපැතුම්...💕

කුලි/ උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ 2021අ:පො:ස (සා.පෙළ) ප්‍රතිඵලය..❤️❤️
26/11/2022

කුලි/ උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ 2021අ:පො:ස (සා.පෙළ) ප්‍රතිඵලය..❤️❤️

කුලි /උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයට අත්පන්දු  තුනක් සහ දැලක් පරිත්‍යාග කළ විදේශගතව සිටින ශෂිකා මධුවන්ති මහත්මියට හා තෂ...
23/11/2022

කුලි /උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයට අත්පන්දු තුනක් සහ දැලක් පරිත්‍යාග කළ විදේශගතව සිටින ශෂිකා මධුවන්ති මහත්මියට හා තෂ්මි ෂනාරා දියණිය ඇතුළු ඇයගේ දෙමාපියන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය.❤️

කතෝලික ධර්මය හදාරන 1 වසරේ දරුවන්  එයාලගේ තක්සේරු වලට අදාල ව්‍යාපෘතියක් වැඩිහිටි දරුවන්ගේද උදව් ඇතිව පසුගිය දින ඉතා හොඳි...
20/11/2022

කතෝලික ධර්මය හදාරන 1 වසරේ දරුවන් එයාලගේ තක්සේරු වලට අදාල ව්‍යාපෘතියක් වැඩිහිටි දරුවන්ගේද උදව් ඇතිව පසුගිය දින ඉතා හොඳින් නිමකළා❤️💖💐 # SUYATHRA MEDIA CLUB #

බිංගිරිය සමුපකාර සමිතිය විසින් පවත්වන ලද චිත්‍ර තරගයේදී ජයග්‍රහණ පහක් අතරින් හතරක්ම හිමි කරගත් උඩවෙල රේවත මධ්‍ය මහා විද්...
18/11/2022

බිංගිරිය සමුපකාර සමිතිය විසින් පවත්වන ලද චිත්‍ර තරගයේදී ජයග්‍රහණ පහක් අතරින් හතරක්ම හිමි කරගත් උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ට අපගේ උණුසුම් සුභපැතුම් . # සුයාත්‍රා මාධ්‍ය සංසදය #

2022 සමස්ත ලංකා පාසල් නර්තන තරග සදහා සහභාගී වූ පාසලේ නර්තන කණ්ඩායම, නර්තන ගුරුතුමිය හා රංග කලා ගුරුතුමිය සමග.❤️
13/11/2022

2022 සමස්ත ලංකා පාසල් නර්තන තරග සදහා සහභාගී වූ පාසලේ නර්තන කණ්ඩායම, නර්තන ගුරුතුමිය හා රංග කලා ගුරුතුමිය සමග.❤️

13/11/2022

🌐🎶කුලි/ උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ "සුයාත්‍රා"මාධ්‍ය ඒකකයට ලියු තේමා ගීතය..🌐🎶

👉ගායනය :- චතුනි අප්සරා | රවිදු දිල්ශාන්
👉ගී තනුව :- චන්ද්‍රරත්න මුණසිංහ
👉සංගීතය :- චන්ද්‍රරත්න මුණසිංහ |
රාජපක්ෂ
👉පද රචනය :- නිශාන් ඉරේෂ්

🎬 You Tube Link :- https://youtu.be/089DetljULc

🎵 නන් දෙසවන් සනසා...🎵

නන් දෙසවන් සනසා
සුමිහිරි ගී ඇසෙනා
සිසු හදවත් බැන්දු
විදු හඬ සුයාත්‍රා......//

නැණ ගුණදම් බෙදනා
පැනසර වන් කථිකා
සිසු අභිමන් රැන්දු
විදු හඬ සුයාත්‍රා...//

විශ්වයෙ දස දෙසිනා
පෘථුල දැනුම් ගෙනෙනා
සිසු තරුනෙත් දිදුළු
විදු හඬ සුයාත්‍රා....//

පද රචනය :- නිශාන් ඉරේෂ්

  රූ සිත්තම් චිත්‍ර ප්‍රදර්ශනය _ # වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ චිත්‍ර විෂය  පිළිබඳව හදාරා ගුරුවරියක් වශයෙන් අප පාසලේ...
11/11/2022

රූ සිත්තම් චිත්‍ර ප්‍රදර්ශනය _ # වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ චිත්‍ර විෂය පිළිබඳව හදාරා ගුරුවරියක් වශයෙන් අප පාසලේ කටයුතු කරන නිමාෂා ගුරු ශිෂ්‍යාව විසින් කේවල ව්‍යාපෘතිය වශයෙන් පාසලේ දරු දැරියන්ගේ ද නිර්මාණ ඇතුලත් චිත්‍ර ප්‍රදර්ශනයක් රේවත විදු බිමේදී අද (11) දින පැවැත්වීය.
_ # මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්ය නිමල් අමරතුංග මහතා, පාසලේ විදුහල්පති තුමා වන නිහාල් නවරත්න මහතා ,චිත්‍ර විෂය භාර ගුරුභවතා වන ලකී ප්‍රියන්ත මහතා සහ පාසලේ ගුරු මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 # සාහිත්‍ය මාසය වෙනුවෙන් බිංගිරිය ප්‍රාදේශීය සභාව සහ තාරණ පුස්තකාලය එක්ව කුලි උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත් ...
11/11/2022

# සාහිත්‍ය මාසය වෙනුවෙන් බිංගිරිය ප්‍රාදේශීය සභාව සහ තාරණ පුස්තකාලය එක්ව කුලි උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත් වූ දේශනය. #(මේ සඳහා බිංගිරිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ගංගා කරුණානායක මහත්මිය, අප පාසලේ විශ්‍රාම ලත් මානෙල් කරුණාතිලක ගුරුතුමිය සහ තාරණ පුස්තකාලය හා සම්බන්ධ කමලා සෙනරත් මහත්මිය,අශෝකා මල්කාන්ති මහත්මිය, ආර්.එම්.සී.කේ.රත්නායක මහත්මිය ප්‍රධාන ආරාධිතයන් වශයෙන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.)

# සාහිත්‍ය මාසය වෙනුවෙන් බිංගිරිය ප්‍රාදේශීය සභාව සහ තාරණ පුස්තකාලය එක්ව කුලි උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේදී ...

 # සාහිත්‍ය මාසය වෙනුවෙන් බිංගිරිය ප්‍රාදේශීය සභාව සහ තාරණ පුස්තකාලය එක්ව කුලි උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත් ...
10/11/2022

# සාහිත්‍ය මාසය වෙනුවෙන් බිංගිරිය ප්‍රාදේශීය සභාව සහ තාරණ පුස්තකාලය එක්ව කුලි උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත් වූ දේශනය. #(මේ සඳහා බිංගිරිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ගංගා කරුණානායක මහත්මිය, අප පාසලේ විශ්‍රාම ලත් මානෙල් කරුණාතිලක ගුරුතුමිය සහ තාරණ පුස්තකාලය හා සම්බන්ධ කමලා සෙනරත් මහත්මිය,අශෝකා මල්කාන්ති මහත්මිය, ආර්.එම්.සී.කේ.රත්නායක මහත්මිය ප්‍රධාන ආරාධිතයන් වශයෙන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.)

21/10/2022
 # සුයාත්‍රා මාධ්‍ය සංසදය  #
09/10/2022

# සුයාත්‍රා මාධ්‍ය සංසදය #

නව බුදු මැදුරක් සෑදීම සඳහා මුල් ගල තැබීම 2022.10.06 වන දින සුබ නැකැතින් ඇරඹුනි.☸️

06/10/2022

කුලි / උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලය ( ජාතික පාසල) නව බුදු මැදුරක් සෑදීම සඳහා මුල් ගල තැබීම.

Address

Udawela Tharaha/udawela

SUYATHRAMEDIACLUB

Telephone

+94714403791

Website

Alerts

Be the first to know and let us send you an email when Suyathra Media Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share