පිස්සෙක් ලියූ පද

  • Home
  • පිස්සෙක් ලියූ පද

පිස්සෙක් ලියූ පද ඔබ ජීවත් වන්නේද නැත. මියගොස්ද නැත. ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් පවතී
එන්න අපි යථාර්ථය කතා කරමු

27/01/2024

සුසුම් උණුසුම්
අතර ගිවිසුම්
තෙමන්නට කුසුම්
අනවසර පිවිසුම්

අතරමගදී
හොඳටෝම කිවිසුම්
🥵🤧

25/01/2024

TV channels වල අවුරුදු කුමරුට/කුමරියට අයදුම් කරන්න තියන වයස පැනල ද?
එහෙනම් ඔයා දැන් නාකියි 👍

21/01/2024
🙂😌
21/01/2024

🙂😌

😋
21/01/2024

😋

21/01/2024

ඔබව අහිමි වූ දා පටන්
මගේ ඇස් දෙක බොඳ වෙලා
රෑ දිවා මා ඔබව සෙව්වත්
ඔබ ගොසින් ඇත සැඟවිලා

ඔබව නැතිවම බැරි වූ තරමට
මා ඔබට ඇබ්බැහි වෙලා
මගේ ඇස් වල කඳුළු පුරවා
ඔබ මගෙන් අද වෙන්වෙලා

ඔබට පෙම් කල මගේ ඇස් දෙක
කෙසේදෝ ඔබ හැර ගියේ
බෙල්ලේ එල්ලී ගෙව් අතීතය
කෙලෙසදෝ අමතක වුයේ

පපුව උඩ ඔබ තබාගෙන
තමයි මා නම් සැතපුණේ
හිස් මුදුනේ රඳවා සුරැකි ඔබ
කොහේදෝ අද සැගවුණේ

සියලු වැඩ මගේ අවුල් විලා
ඔබේ වෙන්වීම නිසාවෙන්
මටත් බෑ තව දරන් ඉන්නට
වේදනා හිස් රිදුම් සමගින්

ඔබව සොයල මහන්සියි මට
යනවා දැන් වෙනතක් බලන්
අයෙනම් නෑ කණ්නාඩි ගන්නේ
දානවා මං Contact Lense
යාලුවනේ ඔයාලනම් මං වගේ ඇස් කණ්නාඩි කුට්ටම නැති කරගෙන දුක් විදින්න එපා 🤓😉 See less

මේ post  එකට report කීයක් වදී ද ? 🤔
21/01/2024

මේ post එකට report කීයක් වදී ද ? 🤔

ඇයි දන්නේ නැහැ නේද එහෙම කිව්වේ ?🤦‍♂️🤷‍♂️
21/01/2024

ඇයි දන්නේ නැහැ නේද එහෙම කිව්වේ ?🤦‍♂️🤷‍♂️

😉
21/01/2024

😉

මේ msg එක යැව්වට පස්සේ crush එක මාව block කලා යාලුවනේ 🥹😌
21/01/2024

මේ msg එක යැව්වට පස්සේ crush එක මාව block කලා යාලුවනේ 🥹😌

පව් හැබැයි 🙏🤦‍♂️
20/01/2024

පව් හැබැයි 🙏🤦‍♂️

20/01/2024

හෙට උදේ වෙන්න කලින්
ඊයේ රෑට නිදාගන්න
🙂

20/01/2024

තරු පිරුණු රාත්‍රියේ ආකාස කැන්වසය යට
සුළඟේ කෙඳිරිලි මුමුණන රහස් අතරින්
දීප්තිමත්ව බැබළෙන තාරකා මණ්ඩල අතහැර
අමාවක සඳ කිරණ සොයා ගිය ඔහු

ඇගේ ඇස් නොකියූ රහස් විශ්වයක්
සිහින දිගහැරෙන ක්ෂේත්‍රයකට කවුළුවක්
සිනහවේ දෝංකාරය කඳුළු පිස දමද්දී
අරුණෝදයේ අහස අලුතින් පින්තාරු වෙයි

හැඟුම් නර්තනයේ ඔහුගේ පාලනයෙන් ඔබ්බට
විසිර ගිය ඇගේ අලංකාර ආත්මය
ස්පර්ශ කිරීමට තනුව සොයා ගිය ඔහු
තවමත් මන්දාකිණියේ අතරමං වී ....

හැඟීම් උයනේ වර්ණ බහුල මල් වල
ආශාවේ පෙති මෘදු ලෙස ගැලවී යද්දී
මතක තණබිම් හරහා වැටුණු පිනි බිඳු
දෝතින් වැලඳගෙන රහසින් හඬයි

20/01/2024

හිතක් නැති මම
හිතන්නේ කොහොමද ?
මොලය
ඇත්තටම උබට පිස්සුද ?
🙄🤷‍♂️

❤
19/01/2024

19/01/2024

සොය සොයා යන ගමනේ
මග හැරුණු ඒ මුහුණු
තවම මම ගලවනවා
මම දැමූ වෙස් මුහුණු
🙂🙂🙂

🤗🤗
19/01/2024

🤗🤗

18/01/2024

මෘදු කිරණ විහිදනා හුදකලා සඳක්
වැලි කුණාටු මුමුණනා ශෝකයේ හඩක්
නිහැඬියාව අතරින් පාළු පෙම් කතාවක්
කාන්තාරයේත් පිපුනා සොඳුරු මල් පතොක්

ඉතින් සඳ,
කාන්තාරයේ ආත්මය සමඟ කතා කිරීමට ඉඩ දෙන්න

💪
18/01/2024

💪

😌🫡
18/01/2024

😌🫡

🥲
17/01/2024

🥲

👑 👸 🤦‍♂️
08/01/2024

👑 👸 🤦‍♂️

💪💪
26/12/2023

💪💪

😌
26/12/2023

😌

26/12/2023

ගණුදෙනු කරන ගැහැනියගේ
සීමාව හොදින් දන්න පිරිමි ලමයෙකුට
ඕනෑම තරාතිරමක ගැහැනු ලමයෙක් සමඟ නොබ්යව ගණුදෙනු කලහැක 😉

🫡😋
12/12/2023

🫡😋

🚶‍♂️ 🚶‍♂️ 🚶‍♂️ 🚶‍♂️
12/12/2023

🚶‍♂️ 🚶‍♂️ 🚶‍♂️ 🚶‍♂️

07/12/2023

වැඩියෙන්ම ලොකුකම
තියෙන්නේ,
කෙල්ලන්ගෙද ?
පූසන්ගෙද ?

🤷‍♂️
25/11/2023

🤷‍♂️

Address


Opening Hours

Monday 19:00 - 12:00
Tuesday 19:00 - 12:00
Wednesday 19:00 - 12:00
Thursday 19:00 - 12:00
Friday 19:00 - 12:00
Saturday 07:00 - 12:00
Sunday 19:00 - 12:00

Telephone

+94771993225

Website

Alerts

Be the first to know and let us send you an email when පිස්සෙක් ලියූ පද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share