Raala Gaming

Raala Gaming This Page is all about my favorite Mobile & PC Games. I tell you what I think of each and every game

දන්නවද!ඇයි මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙන්නෙ කියලා !?ඔයාට කවදමහරි දවසක හිතලා තියෙනවද, හොඳටම කිලිටි වුණු, පාරෙ ඔහේ කියව කියව ...
08/12/2023

දන්නවද!
ඇයි මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙන්නෙ කියලා !?

ඔයාට කවදමහරි දවසක හිතලා තියෙනවද, හොඳටම කිලිටි වුණු, පාරෙ ඔහේ කියව කියව ඉන්න, බලාගත්තු අත බලාගෙන ඉන්න මිනිස්සුන්ටත් අපිට වගේම ජීවිතේ කාලයක් තිබිලා ඇති කියලා.

මිනිස්සු කිසිම කෙනෙක් කවදාවත් උපතින්ම උන්මන්තකයො වෙලා උපදින්නෙ නෑ. ජීවිතේ මුහුණදෙන නනාප්‍රකාර ප්‍රශ්න, හැල හැප්පීම් එක්ක තමයී කෙනෙක් උන්මන්තක වෙන්නෙ.

‼️ හිත් වල තෙරපෙන දේවල් කියාගන්න කෙනෙක් නැති වෙනකොට,

‼️ ගෙදරට යනකොට ඔයාට අඩුම හිනාවකින්වත් ඔයාව පිළිගන්න කෙනෙක් නැතිවෙනකොට,

‼️ හිතට දැනෙන දුකක්වත් සතුටක්වත් බෙදාගන්න කෙනෙක් නැතිවෙනකොට,

‼️ සමාජෙන් දිගින් දිගටම දරාගන්න බැරි විවේචන එල්ල වෙනකොට,

‼️ එයා වෙනුවෙන් කිසිම කෙනෙක් මේ ලෝකෙ නෑ කියලා දැනෙනකොට,

‼️ එයාට ඇහුම්කන් දෙන්න කව්රුත් නැතිවෙනකොට,

‼️ තමන් තනිවෙලා කියලා තමන්‍ටම දැනෙනකොට,

නිරායාසයෙන්ම මිනිස්සු හරිම පහසුවෙන් උන්මන්තකයො වෙනවා.

පුළුවන් උපරිම කාලයෙක් හයියෙන්ම අල්ලගෙන දාරාගෙන හිටියත්, සමාජෙ ඉස්සරහ හරිම ලස්සනට හිනාවෙලා හිටියත්, යම්කිසි දවසක ඒ පාලනය අතින් ගිලිහුණොත්,,, එක්කො ඔහු උන්මනතකයෙක්, නැත්නම් තවත් සියදිවි හානි කරගැනීමක්.

🙂🖤

ඒ නිසා මිනිස්සුන්ට කාරුණික වෙන්න. කෙනෙක්ව විවේචනය කරන්න කලින් දහස් වතාවක් හිතන්න. කිසිම දවසක කිසිම කෙනෙක්ව විනිශ්චය නොකරන්න.

ඔයා එක්ක කතා කරන්න උත්සාහ කරන කෙනෙක්ට ඇහුම්කන් දෙන්න. එක වචනෙකින් හරි ඔබ ඔවුන් සමඟයී කියන දේ දැනෙන්න අරින්න.

තවත් එක ශක්තිමත් මිනිසෙක් මේ ලෝකෙට අහිමි වීම, වළක්වාගන්න ඔබේ මේ පුංචි දේවල් වලට පුළුවන් වේවී...

~ උපුටා ගැනිමකි ~

කස්ටිය Gaiya gaming  Page එකෙන් විතරයි අද Live එක දෙන්නේ... ඒකට සෙට් වෙන්නෝ.... මගේ Gameloop  එකේ අව්ලක් , මුල ඉදන් ආයේ ...
12/01/2021

කස්ටිය Gaiya gaming Page එකෙන් විතරයි අද Live එක දෙන්නේ... ඒකට සෙට් වෙන්නෝ.... මගේ Gameloop එකේ අව්ලක් , මුල ඉදන් ආයේ දාන්න ඕනේ.. ඒ මදිවට හොදටම වහින නිසා Signal අඩුයි... GAIYAGAMING එක්ක සෙට් වෙන්න ලමායී... 5000ක මුදල් තැගී දිනාගන්න

හෝ හෝ යාලුවනේ අත හොද උනා විතරයි.. ඔන්න රුපියල් 5000ක රීලෝඩ් එක්ක අපි එනවා හෙට හරියටම රෑ. 9.30 PUBG Room මැච් එකක් අරගෙන....
11/01/2021

හෝ හෝ යාලුවනේ අත හොද උනා විතරයි.. ඔන්න රුපියල් 5000ක රීලෝඩ් එක්ක අපි එනවා හෙට හරියටම රෑ. 9.30 PUBG Room මැච් එකක් අරගෙන.. වින් කරන ටීම් එකට රුපියල් 4000ක රීලෝඩ් , මෝස්ට් කිල් ගන්න කෙනාටත් රුපියල් 1000ක රීලෝඩ් එකක්.. Gaiya gaming එකෙන් තමා මේ Room මැච් එක Organize කරන්නේ.. එහෙනම් හරියටම රෑ 9.00 වෙද්දී මම එනවා Live එකකුත් අරන් . සෙට් වෙන්න අමතක කරන්න එපා...

මොකද වෙන්නේ කෙල්ලෝ කොල්ලෝ ටික... වෙරි බෑඩ් කියන්නත් සෑඩ් ළමායි... උදේ පාන්දරම රාල පුතා බයික් එකෙන් බිමට පතබෑවුනා වෙන බයි...
08/01/2021

මොකද වෙන්නේ කෙල්ලෝ කොල්ලෝ ටික... වෙරි බෑඩ් කියන්නත් සෑඩ් ළමායි... උදේ පාන්දරම රාල පුතා බයික් එකෙන් බිමට පතබෑවුනා වෙන බයික් එකක ටච් වෙලා 😫😫😫.. සෝ ඉතින් අදනම් Live එකක් අරන් එන්න වෙන එකක් නෑ.. සෝ සොරි ළමායි, අතයි කකුලයි යතා තත්වෙට ආපු සනිකෙට Live එකක් අරන් එනෝ... එතකන් සෙට් එක පරිස්සමින් ඉන්න ඕනේ හොදේ...

Much Love ❤❤❤

- රාල -

07/01/2021
ETS 2 Sale ඇවිල්ලාදැං ගේම් එක $2.74කට ඒ කියන්නේ රුපියල් 500/= කට ආසන්න ගානකට ගන්න පුලුවන්. මීට අමතරව සියලුම DLCත් සේල් ද...
16/12/2020

ETS 2 Sale ඇවිල්ලා

දැං ගේම් එක $2.74කට ඒ කියන්නේ රුපියල් 500/= කට ආසන්න ගානකට ගන්න පුලුවන්. මීට අමතරව සියලුම DLCත් සේල් දාලා!!

හෝ හෝ යාලුවනේ.. Page එකේ පලවෙනි Room මැච් එක අද රෑ 8.30ට බොක්කල බොක්කිලා ඔක්කොමල්ල සෙට් වෙමු එහෙනම්..Sanhok එකේ Duo මැච්...
01/12/2020

හෝ හෝ යාලුවනේ.. Page එකේ පලවෙනි Room මැච් එක අද රෑ 8.30ට බොක්කල බොක්කිලා ඔක්කොමල්ල සෙට් වෙමු එහෙනම්..
Sanhok එකේ Duo මැච් එකක් තමා අද දාන්නේ..
දිනන අයට රීලොඩ්.. මෝස්ට් කිල් වලටත් රීලෝඩ්..

Reload Sponsor - CAPTAIN CEYLON & GAIYA GAMING

💗 Stream Partners

🔶 CAPTAIN CEYLON : https://www.facebook.com/CaptainCeylon.Gaming
🔶 GAIYA GAMING : https://www.facebook.com/Gaiya-gaming
🔶 NUWA GAMING : https://www.facebook.com/Nuwa-Gaming-2353283761597526

01/12/2020
01/11/2020
What is more important chicken dinner / kills ?
30/04/2020

What is more important chicken dinner / kills ?

What's Better Than To Represent your Country Doing The Thing You Love?       ස්තුතියි!. Thank You!. நன்றி!.
26/04/2020

What's Better Than To Represent your Country Doing The Thing You Love?



ස්තුතියි!. Thank You!. நன்றி!.

Address


Telephone

+94775775438

Website

Alerts

Be the first to know and let us send you an email when Raala Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Raala Gaming:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share