Lanka Sugar Company Pvt Limited

  • Home
  • Lanka Sugar Company Pvt Limited

Lanka Sugar Company Pvt Limited Lanka Sugar Company (Pvt) Ltd (LSCPL) is Quality Brown Sugar Manufacturer as fully government owned company under the Treasury of Sri Lanka.

ලංකා සීනි සමාගම පැල්වත්ත ඒකකය මගින් පවත්වාගෙන යන පෙරපාසලෙහි විවිධප්‍රසංගය පහුගිය දා ආයතනික ප්‍රජාශාලාවේ දී පවත්වන ලදි. ම...
31/01/2025

ලංකා සීනි සමාගම පැල්වත්ත ඒකකය මගින් පවත්වාගෙන යන පෙරපාසලෙහි විවිධප්‍රසංගය පහුගිය දා ආයතනික ප්‍රජාශාලාවේ දී පවත්වන ලදි. මේ සදහා අප ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීතුමා ඇතුළු කළමනාකරණ ශ්‍රේණියේ නිලධාරීන් ද, සේවක මහත්ම මහත්මීන්ද සහභාගි වන ලදි.

24/01/2025

කොළඹින් නොනැවතී ඒ සුවිසල් දැවැන්ත අත්දැකීම

ඌව වෙල්ලස්ස පුරවරයට 🎹🥂

ඌව වෙල්ලස්ස උඩු යටිකුරු කරන මීලග දැවන්ත අත්දැකීම සදහා ඔබ සූදානම්ද..🎷🎤

𝟏𝐍𝐍𝐢 𝐄𝐧𝐭𝐞𝐫𝐭𝐚𝐢𝐧𝐦𝐞𝐧𝐭 𝐏𝐫𝐨𝐮𝐝𝐥𝐲 𝐩𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐬

𝐂𝐇𝐄𝐂𝐊 𝐎𝐍𝐄 𝐋𝐈𝐕𝐄 𝐈𝐍 𝐂𝐎𝐍𝐂𝐄𝐑𝐓
(𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 𝟎𝟐)🎹

#𝐖𝐚𝐧𝐧𝐢𝐄𝐧𝐭𝐞𝐫𝐭𝐚𝐢𝐧𝐦𝐞𝐧𝐭

Request for Proposals (RFP) of Consultancy Services for Compliance and Certifications of Enterprise.
15/01/2025

Request for Proposals (RFP) of Consultancy Services for Compliance and Certifications of Enterprise.

Extending the Tender Closing Dates and Pre Bid Meeting Dates
15/01/2025

Extending the Tender Closing Dates and Pre Bid Meeting Dates

2025 වර්ෂයේ යල කන්නයේ බීජ අස්වනු නෙලීම හා බීජ රෝපණය කිරීම අද දින උදැසන යෙදුනු සූබ මොහොතින් කුකුරම්පොල හා කුඩාඔය තවන් වලද...
10/01/2025

2025 වර්ෂයේ යල කන්නයේ බීජ අස්වනු නෙලීම හා බීජ රෝපණය කිරීම අද දින උදැසන යෙදුනු සූබ මොහොතින් කුකුරම්පොල හා කුඩාඔය තවන් වලදී ආරම්භ කරන ලදී. ඒ සදහා අප ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධරී නුවන් ධර්මරත්න මහතා හා සියලුම අංශ වල නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී තුමන්ලා ඇතුළු අනෙකුත් නිලධාරී තුමන්ලාද සේවක මහත්ම මහත්මින්ද මෙම සූබ අවස්ථාව සදහා සහභාගී වන ලදී.

ඒ තිත්ත කතාව අහන්න අද රෑ 10:35 TV දෙරණ බලන්න 👈🏻  TV DeranaLanka Sugar - Sevanagala
09/01/2025

ඒ තිත්ත කතාව අහන්න අද රෑ 10:35 TV දෙරණ බලන්න 👈🏻



TV Derana
Lanka Sugar - Sevanagala

අපේ රටේ සීනි තිත්තද?
Rebuild Sri Lanka | 09th January @10.35pm On Tv Derana

09/01/2025

අදත් සැරවුණ චතුර 🤯

සීනි පවුලෙන් ඔබට තුති 😍






Lanka Sugar

09/01/2025

Golden Brown Sugar.🇱🇰

100% produced in sri lanka by our own farmers .





Lanka Sugar - Sevanagala

රස මොහොතක් සෑම විටම 🍨☕🎂  Lanka Sugar - SevanagalaDistillery Department - Lanka Sugar Company Pelwatte
07/01/2025

රස මොහොතක් සෑම විටම 🍨☕🎂





Lanka Sugar - Sevanagala
Distillery Department - Lanka Sugar Company Pelwatte

පැල්වත්ත්ටත්  SLS ❤️
07/01/2025

පැල්වත්ත්ටත් SLS ❤️


National Competitive Bidding for Hiring Land Preparation Machines for Pelwatte Unit 2025 Please download the bidding Doc...
06/01/2025

National Competitive Bidding for Hiring Land Preparation Machines for Pelwatte Unit 2025

Please download the bidding Documents from official Web Site (www.lankasugar.lk) for

a. Excavator
b. Back Hoe Loader
c. Motor Grader
d. Dozer
e. Tipper Truck

Request for Proposals (RFP)Gio Services and GIS data Collection to be setup in Sevanagala & Pelwatte Sugar Factories. (D...
03/01/2025

Request for Proposals (RFP)

Gio Services and GIS data Collection to be setup in Sevanagala & Pelwatte Sugar Factories.

(Design, Develop, and Operationalize a GDSS for Sugarcane Crop Management and Monitoring)

01/01/2025
30/12/2024

දුඹුරු සීනි මිල පැණි රස නැත්තේ ඇයි ..?

දෙරණ අරුණ චතුර ටිකක් සැරට කියපු කතාව .🥵



@@ fans

පැල්වත්තටත් දැන් SLSලංකා සීනි සමාගම අප ආයතනය මගින් පාරිභෝගික ඔබ වෙනුවෙන් නිෂ්පාදනය කර වෙළදපල වෙත ලබා දෙන දුඹුරු සීනි සදහ...
23/12/2024

පැල්වත්තටත් දැන් SLS

ලංකා සීනි සමාගම අප ආයතනය මගින් පාරිභෝගික ඔබ වෙනුවෙන් නිෂ්පාදනය කර වෙළදපල වෙත ලබා දෙන දුඹුරු සීනි සදහා SLS ප්‍රමිති සහතිකය අද දින ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් අප වෙත පිරිනමන ලදි.එමෙන්ම SLS ප්‍රමිති සහතිකය හිමි වුණ ප්‍රථම හා එකම දුඹුරු සීනි නිෂ්පාදන ආයතනයද ලංකා සීනි සමාගමයි.

මෙම සහතික පත් ප්‍රධානය සදහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරල් තුමිය සහ නිලධාරි මණ්ඩලය ද ලංකා සීනි සමාගමේ පැල්වත්ත ඒකකයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තුමා ඇතුලු නිලධාරි මණ්ඩලයද එක් විය.

මෙහිදී SLS ප්‍රමිති සහතිකය ලබාගැනීම සදහා අවශ්‍ය සියලුම කටයුතු සම්පූර්ණ කිරීමට දැඩි කැපවීමෙන් කටයුතු කල පැල්වත්ත කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීකාරීතුමා ඇතුලු කාර්‍යය මණ්ඩලයට ගෞරවනීය ස්තුතිය පිරිනමන්නෙමු.

තව තවත් පාරිභෝගික ඔබගේ විශ්වාසය තහවුරු කරමින් නියම ප්‍රමිතියට හා ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදනයන් වෙළදපලට එක් කිරීම සිදු කරයි.

අප හා විශ්වාසයෙන් රැදි සිටින පාරිභෝගික ඔබට ස්තුති!

Address


Alerts

Be the first to know and let us send you an email when Lanka Sugar Company Pvt Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Sugar Company Pvt Limited:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share